බයිස්කෝප් අඩවියට ලබා දෙන ප්‍රථම උපසිරස නිර්මාණයයි මේ….ගෙනාවේ ඇමෙරිකන් කෙල්ලෙක් ගැන කෙරුණු ලස්සන ෆිල්ම් 1ක්… මේ කෙල්ලගෙ නම පොපී. හැමෝම දන්නවනේ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලීස් කියන්නෙ විනෝද වෙන්න මරු නගරයක් කියලා. ඉතින් මේ කෙල්ලත් එහේ යාළුවොත් එක්ක පිස්සු නට නට හිටපු කෙල්ලෙක්. ඇත්තටම කියනවනම් කතාවෙ විදිහට හැමදාම පාටි තියෙනවා එයාලට යන්න. මෙයාගෙ තාත්තා ලොකු සල්ලිකාරයෙක්. එයා පොපීගෙ හැසිරීම ගැන දුක් වෙනවා. බැරිම තැන එයාව එංගලන්තයේ තියෙන බෝඩිං ඉස්කෝලෙකට දානවා එයා කරන පිස්සු වැඩ නවත්වන්න. ඉස්කෝලෙට ගිය දවසේ ඉඳලම එයාට අවශ්‍යය වුනේ ඒකෙන් කොහොම හරි පැනගන්න. එයා ඉස්කෝලෙ අනිත් අයත් එක්ක යාළු වෙන්නවත් කැමති වුනේ නෑ. ඒත් එයාගේ කාමරේ ඉන්න කෙල්ලෝ එක්ක එයා ගොඩක් යාළු වෙනවා. ඒ ඉස්කෝලේ ගැලපෙන්නෙ නැති වැඩ කරොත් විනය කමිටුවක් කැඳවලා ඒකෙ තීරණය අනුව ඉස්කෝලෙන් අස් කරන්න පුළුවන්. ඉතින් පොපී එයාගෙ කාමරේ යාළුවොත් එක්ක එක එක දේවල් කරනවා විනය කමිටුව කැඳවන්න. ඉස්කෝලෙට ගිය දවසෙම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව එක්ක කොස්සක් ඇද ගන්නවා. අන්තිමටත් මේ දෙන්නා අතරෙ තමයි සටන යන්නේ. පොපී ඉස්කෝලෙන් යන්න කරන දේවල් තමයි ෆිල්ම් එකේ හොඳම හරිය….
ඉතින් බලලම මොනාද වෙන්නේ කියලා දැනගන්න. මේකෙ ප්‍රධාන චරිතය පොපීට රඟපාන්නේ Emma Roberts…. ඊළඟ අවුරුද්දේ එන්න තියෙන ෆිල්ම් 4 කම මෙයා ඉන්නවා. මෙයා 2007දි ආය Nancy Drew චිත්‍රපටියේ ප්‍රධාන චරිතයා රඟපෑවා. මේක IMDb වල නම් rate වෙලා තියෙන්නේ 5.8කට. ඒත් මරු film එක. අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Nick Moore…
ඔබේ අදහස්...
39 Responses to “Wild Child (2008) | පිස්සු කෙල්ල [සිංහල උපසිරැසි සමඟ]”































ජය wewa! digatama susb denna
Thanks
ela ela palamu wdeyta suba pathum
නියමයි…පළමු වැඩේට සුභ පැතුම්!!
එලම තමා මචෝ ඔහොම යන්
thanks
ela ela macho all the best
thnxxxxxxxx
wow.maru
පළමු සබ් එකට බොහොම පින් ඉදිරියටත් සබ් දෙන්න ලැබේවා!
thnxz
පට්ට නියමයි
jaya wewa!
maru film akak wagey 1st wadeyta thnx
loweth na machan thx
එලස්….. තවත් සබ් දෙන්න
Good job men
එලකිරි බොහෝම ස්තුතියි සහො සබ්වට දිගටම සබ්දෙන්න
කොමඩියක් වගේ නේද.මරු මරු.පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම් දේශාන් සහෝ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!
නියමයි දේශාන් සාහෝ…
දිගටම සබ් දාන්න ලැබේවා
Thanks lot
Thanks
බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට.
meka patta flim ekak……….
elaz
දිරි ගන්වන ඔක්කොටම ස්තූතියි
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…..
palamu nirmaanayata subapathum saho digatama sub denna
jaya wewaa….!!!
niyamai….. supiri film eka.. jaya wewa,, digatama karagena yanne..
පළමු උපසිරසියට උනුසුම් සුබ පැතුම් ,ජයවේවා
TORRENT EKA WEDAKARANNE WAGI
PODDAK BALAPAN MACHO
THANKXXX
thank you
බොහොම ස්තූතියි දේශාන් සහෝ.. මමත් ඔන්න බානවා..ජයවේවා!
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ප්‍රථම උපසිරැසියට ස්තූතියි.
best machan
නියමඊ පළමු වැඩෙට සුබ පැතුම් …:)
thanks.suba pathum
thankz for de sub