The Collection (2012)ඔන්න ඔයාල බලන් හිටපු ත්‍රාසය, භීතිය කුතුහලය දනවන චිත්‍රපටයක දෙවන කොටසත් නිකුත් වෙලා.. ඔයාල බලන්න ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටය The Collector (2009) කියන එක.. කට්ටියට මතක ඇතිනෙ ඒකෙ හිටපු “ආර්කින්” කියන ගෙවල් වල දොර අගුලු අලුත්වැඩියා කරන පුද්ගලයාව. මේ කතාවෙත් එයාම තමයි ඉන්නෙ..

මෙන්න මෙහෙමයි දෙවනි කොටසෙ කතාව දිගහැරෙන්නෙ..එලේනා කියන ගෑනු ළමයා තමන්ගෙ තාත්තට හොරෙන් යාලුවො එක්ක පාටියකට යනව. කොහොම හරි මේ පාටියේ ඉන්න හැමෝවම කලෙක්ටර් විසින් ඉතාම දරුණුඅන්දමින් මරල දානව. කොහොම හරි මේකෙන් එලේනා බේරෙනව. හැබැයි එයාව කලෙක්ටර්ට අහු වෙලා තියෙන්නෙ,එයාව පෙට්ටියක් ඇතුලෙ දාල හිර කරල තියෙන්නෙ. මේ නිසා එලේනාගෙ තාත්ත පොලිසියේ සහාය නොපතා වෙනම කණ්ඩායමක් මෙයාව බේරගන්න යවන්න ලෑස්ති කරනව.. මේ මර උගුල් වලින් බේරිලා ආපු එකම කෙනා තමයි ආර්කින් CV කියන්නෙ. ඒ නිසා මේ කණ්ඩායමට මේ වැඩේට ආර්කින්ගෙ උදව් ඕන වෙනව. අන්තිමේදි බලාගන්න පුලුවන් වෙයි මෙයාලගෙන් කී දෙනෙක් බේරෙනවද, මොන වගේ උගුල්ද මේක ඇතුලෙ තියෙන්නෙ කියල…

සාමාන්‍යයෙන් කවුරුත් දන්නවනෙ මේ වගේ හොරර් ෆිල්ම්ස් වලට රේටින් අඩුයි කියල. මේකට 6.7 ක් ලැබිල තියනව… මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Marcus Dunstan විසින්..Josh Stewart, Emma Fitzpatrick සහ Christopher McDonald යන ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනව..කලින් ෆිල්ම් එක බලපු අය නම් මේක අත් හරින එකක් නැති වෙයි.. එහෙනම් හැමෝම බලන්න මේ ත්‍රාසය, භීතිය, කුතුහලය දනවන චිත්‍රපටය කොහොමද කියල..

සබ් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරද්දි යම් ගැටලුවක් ඇති වෙන අය ඉන්නව නම් මෙන්න මේ Torch Browser කියන එක බාගෙන බලන්න. මේ Browser එකෙන් ඔයාලට කෙලින්ම ටොරන්ට් ෆයිල් එකක් වුනත් බාගන්න පුලුවන්. සාපේක්ෂව වේගයත් වැඩියි.. ඔයාලත් අරන් බලන්න හොඳයිද කියල..

එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙත් දවසක ලස්සන චිත්‍රපටයක් සමඟින් හමුවෙමු.. එතෙක් හැමෝටම ජය වේවා෴

 

 

 

 

 

 

 

 

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


65 Responses to “The Collection (2012) | ලේ වැගිරීමේ නවතම දිගහැරුම…[සිංහල උපසිරැසි සමඟ]”

  1. tHANKS

  2. maru machan

  3. උදාර says:

    පට්ට මේක නම් බලන්න ඕනේ :)

  4. elaz machan.. thnxz

  5. wow….maru :)

  6. ජයම වේවා දිදුල පළමු එක බලලා ඉන්න ඕනේ මුලින්…ජය

  7. ජය වේවා සහෝ කලින් ආව එක මතක නෑ ඒක බලන්න ඕනේ දැන් දෙකම බාන්න දැම්ම

  8. නියමයි මචං පට්ට

  9. chamath cafe says:

    මේක නියම ෆිල්ම් එකක් අනිවා බලනවා

  10. thanks

  11. Isuru dimantha says:

    thankz for de sub

  12. jayama wewa macho niyamai

  13. lasanatha!!!!!! says:

    enakam balagena unnu film akak thxxxx

  14. හසන්ත වික්‍රමරත්න says:

    අද ෆිල්ම් දන්සලක් දාලා වගේ…..
    :D
    ටිකක් බය වෙන්න පුළුවන් එහෙනම්
    ස්තුතියි දිදුල…..

  15. g-a-n-d-u says:

    පට්ට පතුරු :)

  16. yeheeeeeeeeeee mn ada first
    nima film ekak kollo

  17. සුපිරි මේ දෙන තරමට බාන්න තමා බැරි :( මොනා කරන්නද මේ වගේ එකක් නම් සේරම පැත්තකට දාලා ගන්න එපැයි…ඔන්න එහෙනම් මාත් ගන්නවා

  18. Thanks

  19. ෆට්ට දිදුල අනිවා ගන්නවා

  20. elakiri machn

  21. thnks so much

  22. එනකම් උන්නු ෆිල්ම් එකක්
    ආව ගමන් දුන්න එක බොහොම පින්

  23. එලස්..බාමි මචං

  24. thnxxxxxxxxxxxxxxx

  25. මමත් ගන්නෝ

  26. කැළුම් says:

    නියම වැඩක් දිදුල ජය වේවා

  27. maru :)

  28. Thanks bro…

  29. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා. :P :P

  30. හොට්ටා says:

    පට්ට පට්ට

  31. තෑන්ක්ස්

  32. mudiya / මුදියා says:

    මරු දිදුල.බයේ බෑ මේව බලන්න.ඒත් ඉතිං සිංහලත් එක්ක තියෙන නිසා අත අරින්නෙ කොහොමද.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!

  33. maxxxxxxxxxxxxxxxxa machan

  34. thanks

  35. “චූටී මල්ලි” says:

    elaz KD

  36. පට්ටනේ තෑන්ක්ස් මචෝ.ලබන මාසේ බාන්න දානවා එකෙන්ම.පලවෙනි එක මන් බලලා තියෙනවා සුපිරි ඒකනම්

  37. elZ…….

  38. කේ.යු.ජී.උදාර says:

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…..

  39. අම්මෝ.. හොරර් නේද මචං..? කමක් නෑ.. දවල් වෙලාවක බලන්න බැරියෑ..බොහොම ස්තූතියි.. ජයවේවා!!

  40. yaluwa mama me site eke tiyana lassana movies wala url facebook eke upload kalata aulak na neda….

  41. yaluwa mama lassana movies wala url fb eke upload karata kamak nadda

  42. සචිත උදාර says:

    මේක බලන්න ඕනේ.. :) තෑන්ක්ස් ……. :D

  43. tnx macho good work tnx

  44. ©V PACK Ent says:

    BR Rip Update එක දෙනවදෝ..!!!

  45. චමිඳු සඳකැලුම් (චමියා) says:

    අඩෝ මේකත් දීලනේ….!!
    පට්ටයි ආ…!

  46. niyama film eka acho ela kire….thanks…

  47. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    නියමයි සහෝ,බලමු බලමු.

  48. ela ela….bohoma stuti saho… .

  49. thank uu very much … i like horror films :D

  50. Harsha Lahiru says:

    මෙකෙ 01නම් බලලා නැ බොහොම ස්තුතියි සහො

  51. “Torch Browser” eka speed naa machoooooooooo.
    Good film.. tnx

  52. කැලුම් ගුණසේකර says:

    ස්තුතියි දිදුල සහෝ. කාලෙකින් දැක්කේ. :D

  53. THANKS niyami machan………….

  54. supiri film eka maru mama bala bala hitiye denakan thanks

  55. thank you. mama collector film eka baluva. mekath ehenam balanna puluvan. api horror movie rasikayone ithin.

  56. mamath meka enakanma thamai hitiye. ela porakne. thanks

  57. Sub not working

  58. ෆිල්ම් එකක හොරර් නේද? ෆිල්ම් එක කෙසේ වෙතත් බ්‍රව්සර් එකනම් බාගන්න ඕන.. බොහොම ස්තූතියි දිදුල සහෝ උපසිරැසියට…. ජයවේවා!!

  59. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  60. රාම් රාජ් says:

    අප්පා හොරර්ර්ර්ර්.ස්තූතියි සබ් වලට.

  61. chinthaka says:

    හොරර් ෆිල්ම්ස් danna epa macho–.—-8MM 1999—move 1 balanna.ethakota oyatath hithevi mewage move ape ayata denne hoda na kiyala…..mama anith move godak oyalagen aragena balanawa….Thanks ewata.

  62. ela ela

  63. thiwankamax says:

    meka download karanna ba yaluwa