Adventures of Sherlock Holmesසුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ හතරවන කොටස තමයි අද මම ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ. 3 වෙනි එක හැමෝම බලන්න ඇතිනෙ. ෂර්ලොක් හෝම්ස් පළවෙනි වතාවට ඒ කොටසෙදි තමයි පොඩ්ඩක් අත පය වෙහෙසවන්න වෙන්නෙ. මේ කොටසෙදිත් පොඩි සටන් ජවනිකාවක් තියනව. මත්පැන් හලකදි වුඩ්ලි නම් පුද්ගලයෙක් ෂර්ලොක් හොම්ස්ට නරක විදියට බැනල පාරකුත් ගහනව. දැන් මිනිස්සුත් වට වෙලා ඉන්න නිසා ෂර්ලොක් හෝම්ස් හැමොම ඉස්සරහ තමන්ගේ සටන් කිරීමේ හැකියාව විදහා පාන්නයි යන්නෙ. ආ මේ මොකද මේ. මම කතාව මැද්දෙන්නෙ කියන්න ගත්තෙ..

මෙන්න මේකයි විස්තරේ.. දවසක් ඉතාම රුමත් තරුණියක් ෂර්ලොක් හෝම්ස්ව මුණගැහෙන්න එනව. ෂර්ලොක් හෝම්ට වුනත් ඉතින් මේ රූමත් තරුණිය දැක්කම පොඩි මෙව්ව එකක් හිතෙන්න ඇතිනෙ. ඒනිසා හෝම්ස් තමන්ගේ තීක්ෂණ බුද්ධිය පාවිච්චි කරල මේ තරුණියගෙ ශරීර ලක්ෂණ දිහා බලල ඇය ගැන කෙටි හැඳින්වීමක් කරල පොඩි කලර්ස් පාරක් දානව. හරියට සාස්තරයක් කියනව වගේ. ඒ දේවල් කොයි හැටි වෙතත් මේ තරුණියට තියන ගැටළුව තමයි නාඳුනන පුද්ගලයෙක් එයාව ලුහුබඳින එක. එයා බයිසිකලෙන් ගමන් බිමන් යනකොට එයාගෙ බයිසිකලේ පිටිපස්සෙ කළු පාට ඇඳුමක් ඇදගත්ත, රැවුල වවාගත්ත වයසක මනුස්සයෙක් තවත් බයිසිකලේකින් එයාගෙ පස්සෙන් එනව. එයා බයිසිකලේ නැවැත්තුවම ඒ මනුස්සයත් බයිසිකලේ නවත්තනව. එයා වේගෙන්
පදිනකොට ඒ මනුස්සයත් ඒකම කරනව. මිනිහට මොකක්හරි මානසික රොගයක් නැත්තම් මෙහෙම කරන්න ඉතින් මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න එපැයි. ඉතින් මේ අභිරහස තමයි මෙදා පාර හෝම්ස්ට විසඳන්න ලැබෙන්නෙ. මෙදා පාර අභිරහස විසඳන්න ෂර්ලොක් හෝම්ස්ට කලින් වතාවන් වලට වඩා මොලේ වගේම ටිකක් ඇඟපත වෙහෙසන්නත් සිද්ද වෙනව. එහෙනම් ඉතින් මෙදාපාර ෂර්ලොක් හෝම්ස්ගේ වැඩකිඩ කොහොමද කියල ඔයාලම බලන්න..

සබ් එක දෙන්න ටිකක් පරක්කු වුනාට කෂ්ටිය සමාවෙන්න ඕනෙ. දන්නවනෙ ඉතින්… තව ෆිල්ම්ස් වලට සබ් දෙන ගමන්නෙ මම මේකත් කරන්නෙ. ඔයාල බලන්න ඇතිනෙ මම මේ දවස් වල දීපු අනිත් ෆිල්ම් ටික. ඒව ගැන අදහස් දක්වපු හැමෝටම අනේක වාරයක් ස්තූතියි. දිගටම බයිස්කෝප් සමඟ රැඳී ඉන්න. තවත් හොඳ හොඳ නිර්මාණ ඉදිරියට ඔයාලට ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජයම වේවා෴

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

 

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


36 Responses to “The Adventures of Sherlock Holmes [Season 01:Episode 04] | පා පැදියේ රූමතිය..[සිංහල උපසිරැසි සමඟ]”

  1. පට්ට මචෝ

  2. එල මචං එකනේ මේකට විතරක් සබ් දුන්න නම් පට ගාලා ඉවරයක් කරන්න තිබ්බ… කමක් නෑ ෆ්‍රී වෙලාවක් බලල සේරම ගහලා දෙන්න….ජය

  3. Thanks

  4. ela ela macho denakm unne

  5. thanks so much

  6. wow…..maru :)

  7. thanks

  8. mihin ලංකා says:

    පට්ට කතාවක් නේ මේක තමා හොදම ෂර්ලොක් කතා..නියමයි

  9. Thankssssssssss

  10. loweth na Thanz didula

  11. එල මචන්….season ඔක්කොටොම සබ් දෙනවා නේද????
    ජය වේවා…!!!!!!!!!!!

  12. එළකිරි මචෝ

  13. jeewantha says:

    Thanksssss machaaaaaa

  14. පට්ට පට්ට මචං

  15. Tikak parakkui ath tunx wade alama thamai………..

  16. නලින් says:

    එළ එළ සහෝ…

    ජය වේවා

  17. Harsha Lahiru says:

    බොහොම ස්තුතියි සහෝ

  18. බොහොම ස්තුතියි දිදුල……..

  19. thanks machoo. ethuru tikanam ekkmanata denna hode.

  20. thanks machan……….anith srt thikath ekmanata danda.

  21. inaga kotasath ikamanta danna hodada..man meka anakan balagena hitiye..thanks..:)

  22. indika perera says:

    thank’s

  23. මෙන්න බොලේ 4 වෙනි එකත් දීලා.. බොහොම ස්තූතියි සහෝ.. මාත් ඔන්න බාගන්නවා.. ජයවේවා!!!
    ;)

  24. “චූටී මල්ලි” says:

    එනකම් උන්නේ මචන්
    තෑන්ක්ස්

  25. බොහොම ස්තූතියි දිදුල සහෝ මෙන්න බානවා. :P :P

  26. diduda saho, meke anith episode tikath ikmanatama danawanam bohomathma sthuthiwantha wenawa

  27. mudiya / මුදියා says:

    නියමයි දිදුල.පරක්කු වෙලා හරි දෙන එක තමයි ගොඩක්ම වටින්නෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

  28. තවතවත් ඉදිරියට උපසිරැසි ගොඩාක් දෙන්න වාසනාව ලැබේවා වෙච්චි මහන්සියට මෙන්න තුති මල් මිටක්

  29. ithiri sub thikath ikmanata dannaaaaaaaaa

  30. sub dunna ekanam kiyala wadak na…. meke siyaluma sub denna puluwan wewai mama pathanawa

  31. inaga kotasa ikamanta dennako..:(

  32. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  33. inaga kotasa den nada??:(

  34. රාම් රාජ් says:

    ස්තූතියි මලයෝ.මේක නියම කථා මාලාවක්.

  35. mekanam maru ubata prasent ekak denda watinawa

  36. thanks!!!!!!!!!!!

Trackbacks/Pingbacks