හයයි කියලා පැය 24 ක් යන්න කලින් හතයි කියන්න කියල තමා ඔන්න සූදානම. මේ සැරේ දෙන්න යන්නේ අලුත්ම ඇනිමේෂන් වර්ගයේ ලස්සන කතාවක්. මේක ලොකු ලොකු ලේබල් යටතේ කරලියට අවේ නැති උනාට හරිම ලස්සන කතාවක්. ඇනිමේෂන් නම් ඕනේ එකක් ඔට්ටුයි මට නම්. මොකද මගේ පලවෙනි උපසිරස දෙන කොටත් ඒක මම කිව්වා. අපේ යාළුවො දන්නවා ඒවගේ තියෙන සුන්දරත්වය කොහොමද කියලා. මේකේ නම තමා Tad the Lost Explorer, 2012 වසරේ නිකුත් වුන සලරුවක්. මේක ගැන වැඩිය කතා බැහැ නොවෙන්න හේතුව මම කියන්නම්, ඒක තමයි මේක මුලින්ම තිරගත කලේ 2012 අගෝස්තු මාසේ ස්පාඥ්ඥයේදී, ඒ ස්පාඥ්ඥ බාෂාවෙන්. අනික තම මුලින් කිව්වා වගේ ලොකු වෙළඳ නාමයක් වටතේ නෙමෙයි එලියට බැස්සේ. මේ වගේ හේතු නිසා මේක අපි අතරේ එච්චර ප්‍රසිද්ධ උනේ නැහැ. මේ චිත්‍රපටිය IDMb දර්ශකයේ ලකුණු 5.5/10 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Enrique Gato කියල මහත්මයෙක්. 2013 වසරේ පවත්වන්නට යෙදෙන ස්පාඥ්ඥ සිනමා සම්මාන උළෙලවල් දෙකකින්ම නාම යෝජනා දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා.
එහෙනම් මෙන්න කතාව, “ටැඩ්” කියල පොඩ්ඩෙක් ගැන තමයි මේ කතාව ආරම්භ කරන්නේ. එයාට තියෙන්නේ සැඟවුන නිධාන හොයන විනෝදාංශයක්, පිස්සුවක් කිව්වොත් තමා ගොඩක්ම නිවැරදි. පොඩි කාලේ ඉඳන්ම සිහින මවන්නේ එයාගේ නැතිවුන පියා වගේ දක්ෂ පුරාවිද්‍යාඥයෙක් වෙන්න. ඒ උනාට මෙයාගේ දෛවය මෙයාව හරවන්නේ වෙනත් වෘත්තියකට. ඒ ඉදිකිරීම් කම්කරුවෙක් විදිහට. එහෙම නැත්තන් ගඩොල් අතුරන්නෙක් විදිහට. කොහොමහරි මෙච්චර ලොකු උනත් අර කලින් කියපු පිස්සුව නම් මෙයාට ලොකු වෙලත් හොඳ වෙන්නේ නැහැ. වැඩ කරන තැන කරන්නෙත් ඒ වගේ දේවල්. එහෙම පිස්සු වැඩ කරලා මෙයා එක අවුරුද්දක් ඇතුලත ලොක්කට කියලා 7 වතාවක් අස්වීමේ ලිපිය අරගෙන තියෙනවා. මොකද මෙය වැඩිපුර කරන්නේ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් වැඩ, රැකියාවට වඩා. හොයා ගත්තත් හොයා ගන්නේ මෑත කාලේදී පොලවට යටවුන දේවල්. ඒවා කාටත් වලක් හෑරුවොත් අහුවෙන ජාතියේ තරම් පෞරාණික වස්තු. ඉතින් දවසක් මෙය වැඩ කරන තැනින් ඔය වගේ පැරණි කියලා හිතන දෙයක් හොයාගෙන යනවා එයාගේ මිත්‍ර මහාචාර්ය කෙනෙක් ලඟට හොයා ගත්ත එක සනාථ කර ගන්න. ඒ ගියාම මෙයාට වෙන්නේ වෙනද වගේ මූණ බෙරි කරගන්න තමා. ඉතින් මේ මහාචාර්යතුමා යම් දෙයකට සම්බන්ධ වෙලා ඉන්නේ තවත් මහාචාර්ය කෙනෙක් සමඟ. මෙයා ගාව තියෙනවා යම්කිසි වැදගත් දෙයක් නිධනයකට මඟ පෙන්වන. එකත් බාගයක් විතරයි. අනෙක් බාගය හොයා ගත්තා කියලා මේ මහාචාර්යතුමාට එන්න කියලා කැඳවීමක් ලැබෙනවා. ඉතින් මේ ගමනට යන්න උදව් කරන්නේ අපේ මේ “ටැඩ්”. ගුවන්තොටුපල තුලදී “ටැඩ්” ට හිනේන්වත් නොහිතපු දෙයක් වෙනවා. එතනින් තමා මේ කතාව පටන් ගන්නේ. බලන්න අපේ “ටැඩ්” කරන වැඩේ මොකද්ද කියලා……ඉතින් එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්න ඉඩ අරිනවා.
ඇත්තටම කියනවා නම් මේ චිත්‍රපටියේ ඇනිමේෂන් තත්වය නම් අපි බලපු Ice Age, Shrek වගේ ඉහලම මට්ටමක තියෙනවා. තව දෙයක් මේ ෆිල්ම් එකට කොහෙවත් English උපසිරසියක් දීලා නැහැ දැනට. Dutch උපසිරැසිය තමා මේ සිංහලට හැරෙව්වේ. ටිකක් විතර කස්ටක් කෑවා. මොකද කියන කියන වචනය අහල එකෙන් එක හදන්න උනා. තව දෙයක් මේ ගැන අපේ විකියා තමයි මට පෙරේදා රෑ කිව්වේ, දවසක් ඇතුලත ඉවර කළා. ලේසි නැහැ කරලා ඉවර කරනකොට වෙලාව අද උදේ 3.35යි . ඔන්න කොමෙන්ට් එකක් නොදා එහෙම යන්න එපා කියලා ඉල්ලනවා. එහෙනම් යන්නම් කියන්න වෙලාව හරි. අයෙත් මේ වගේ උපසිරසියක් හරහා මුණ ගැහෙන තුරු හැමෝටම ජය වේවා !!!
ඔබේ අදහස්...
99 Responses to “Tad, the Lost Explorer (2012) | සැඟවුන නිධානය සොයා… [සිංහල උපසිරැසි සමඟ]”

pattama macho meywata nam kamathi….
thanks
පට්ට පතුරු මෙන්න ෆිල්ම්ස් බොහොම පින්
නියමයි මචෝ
එළනේ…! ඊයේ download කරා.වෙලාවට බැලුවේ නෑ.බොහොම තෑන්ක්ස්…
maxxxxa hodey thawath susb denna labeywa
english sub nathath sinhala sub patta
Thanks
great work bro “_
Thanks you !!! download karala kiyannam hoda naraka . .
නියමයි සහෝ අනිවා ඔයාගේ සබ් නියමයි මේකත් එලටම ඇති
wow…. maru
Thnxz U SO MUCH
ඔන්න මරු ෆිල්ම් එකක් සබ් දීලා කොල්ලා.
බොහොම පින් සහෝ
ජයෙන් ජය වේවා අනිවා බානවා තවත් මේ වගේ වැඩ කෙරුමට ශක්තිය වාසනාව ලැබේවා!
thnx yaluwa
Ela ela Broo……
patta patta macho
සුපිරි වැඩක් අනගි
thnxz U so much
ෆට්ට පතුරු වැඩක් මේවා නම් බලන්න හැකි ඕනේ තරමක්
එල එල මචං
ela ela
thanks!!!!!!!!!!!!!
super macho
supiri wadak
මෙව්වට නොදාන කමෙන්ට්ස් තියෙයි ද බං…….
පට්ට කට්ටක්නෙ කාල තියෙන්නෙ.
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
ජය වේවා !!!
thnxxxxxxxxxxxxxxxxxx
ස්තූතී සහෝ..
නියමයි මචෝ…….ජය වේවා
මේකනම් පට්ට එකක් වගේ,ජයවේවා
amaruwen wede karala ikmanata film eka dunnata thanks….jaya weva…
thanks
thanx….
Niayamai Machan
thnz lot
බලහල්ල මේක පට්ටම ෆිල්ම් එකක් රේටින් අඩු ෆිල්ම් එක කරපු කම්පැනි එක ප්‍රසිද්ද නැති නිසා..නැත්තම් අනිවා 7.9 ක් වත් ගන්නවා…
ලොවෙත් ආයේ සබ් එක්කම බලනවා
Thank you very much !!!!
කාලෙකින් හොද ඇනිමේෂන් ෆිල්ම් එකක් බැලුවෙ නෑ. මේකනම් ලස්සන කතාවක් වගේ අනික සිංහල සබ් එක්කම බලන්නත් පුලුවන්නේ. බොහොමත්ම ස්තූතියි හසන්ත සහෝට මේවගේ ලස්සන ෆිල්ම් එකකට සබ් දීපු එකට. එහෙනම් තවත් එකක් ලගදීම බලාපොරොත්තු වෙනවා!
~ ජය! ~
patta kollo kiyanna deyak na suppaa
යකෝ paramount pictures කියනෙත් ලොකු නමක් නේ..කොහොම වුනත් ෆිල්ම් එක්ක එල ස්තුති යාළුවා
thanks machan jaya wewa
Thankz. Machan good luck
එලකිරි සහෝ…. ලස්සන movie එකක් වගේ. ඔන්න මං බෑවා…..
ela ela….patta katawak wage…
kalekin beluwe ne me wage ekak…
bohoma stuti saho…. .
“කරලා ඉවර කරනකොට වෙලාව අද උදේ 3.35යි . ඔන්න කොමෙන්ට් එකක් නොදා එහෙම යන්න එපා කියලා ඉල්ලනවා”
අපි එහෙම කමෙන්ට් නොදා යනවද මේ වගෙ ඒවාට
නිදි මරාගෙන අපි වෙනුවෙන් පැය ගනන් කට්ට කන එක වෙනුවෙන් අපිට අකුරු 2ක් 3ක් කොටලා තෑන්ක්ස් කරන්න බැරිනම් අපි මොක්කුද?
සබ් එකට අනේක වාරයක් ස්තුතියි, ඒ වගෙම පිං
මේ වගෙ පට්ට පතුරු ඒවාට සබ් ලැබෙන්නෙ බයිස්කෝප් එකෙන්ම විතරයි ඉතින්
නියමයි හසා..!
හතයි කියන්නේ මල් හතයි ඔං..!!
ජය වේවා…
නියමයි සහෝ මේ වගේ මහන්සියකට මොකුත් නොකියාම බෑ…
අපේ සයිට් එකේ මම ඇරුණම හැකිතාක් ඇනිමේෂන් සිංහල දෙන තව කෙනෙකුට ඉන්නේ ඔයා තමයි මම හිතන්නේ.
විකියා මටත් මේක ගැන ඔත්තු කිව්වා. ඒත් මම එයාගෙම කලින් ඔත්තුවකට හිර වෙලා නෙවැ.
ඒ හින්දා මේක මගෑරෙන්ඩ නොදී සිංහල දීපු එකනම් මාරම වටිනවා සහෝ.
මට කීව එකත් මේ සතියෙම දෙන්ඩයි ට්‍රයි එක. බලමුකෝ නේ… අපි!
එහෙනම් ජය! කරපු කැපකිරීම මහත් සේ අගය කරනවා.
පට්ට film එකක්නේ…… තැන්ක්ස් මචන්…..
Good Work.
Thank U Very Much!
Nice work…. Hasantha…. keep it up..!!
නියමයි
Great, thanks.
Thanks
බොහොම ස්තූතියි හසන්ත සහෝ. කාලෙකින් ඇනිමේෂන් එකක් හම්බවුණේ. මෙන්න මමත් බානවෝ.
කස්ට කාල ඩුන්නු පස්ට ටී-D එකට පින් හොදේ….
thanks a lot.man animation film balanna godak asay.download karano balanna komada kiyala.baiscopelk ekata good luck
pattaiii aa…
matath animation nam ona akak…!!!
thanks malli
ela thanks machan
Thanks machoo.ela ela
නියමයි මමත් මේ film එක බැලුව.කොහෙවත් English Sub නැහැ සිංහල එක්ක ආයෙත් බලමු.Thank you mahooo
මරුනේ, මමත් මේ ෆිල්ම් එක බාගන්න දාලා තිබුනේ . මම හිතුවෙම නෑ මේකට සබ් දෙයි කියල . පට්ට ස්තුතියි .
බොහොම ස්තුතියි සහෝ…
thanks
bohoma sthuthi ….
මේ වගේ අමර කට්ටක් කාල සබ් දෙන්නෙ අපි වෙනුවෙන්නෙ.ඒ අතින් හසන්ත ඔයත් ඇතුළු සබ් දෙන හැමෝටම අපේ උපහාරය හැම වෙලාවෙම හම්බ වෙනව.ඇනිමේෂන් නම් මං කොහොමත් අතඅරින්නෙ නෑ.ඔන්න බාන්න දැම්ම.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
නියමයි මචෝ
niyamai kollo ela ela
ela machan
Thanks a lot.
I will Start to download this. thank you very much .
ela ela thnksz
wel done bro…………..
Many Thanks…The Ring 1,2,3 films walatath sub dala denna puluwanda? Thanks again….
api wenuwen nidimaragena, katta kagena sub dunnata godak pin saho.. animation walata mamath godak asai. api ithin podi ewunne
..thawath mewage lassana film walata sub denna hakiyawa labewa…!
ෂාහ්… හැමදාම මොනවද අලුත් මෙවුවා , කියලා බලා කියන්න ආවට,
මේ සයිටෙන් බයිස්කෝප් ගත්තට අම්මපා අද තමා මට කෙලෙගුනේ ඇති උනේ කොමෙන්ටුවක් දාන්න. ආයි නං දානවා ඔන්න.
සහෝදරයෝ ඇනිමේෂන් බයිස්කෝප් කදිමයි ඇ.
බයිස්කෝප් එක දිනේවා!
තව තව ඇනිමේෂන් දමන්නට ශක්තිය ලැබේවා…
අපි ඔබ සමගයි !
උම්මා
Maru banz…..
අකුරකින් හරි මහන්සිය අගයපු හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තුතියි !!!
පලවෙනි සැරේට උදා මට කොමෙන්ටුවක් දාලා…
දාපු එකම කොමෙන්ටුවෙන් හිත පිරුනා ඔන්න…
ඇනිමේෂන් නම් පණ උනත් දෙනවා ඔන්…
god job thanx
supiri..thanks
thanx…
ane… onna mamath baluwa. hugaaaak lassana kathavakne oya dila tiyenne. me wagema 3D film ma denna shaktiya labewa…
upasirasatath godakk sthuthi jayen jaya!!!
ඇනිමේෂන් එකක් නිසා අනිත් ඒවා පැත්තක තියෙද්දි මේක බලලා ඉන්න ඕන..බොහොම ස්තූතියි හසන්ත සහෝ උපසිරැසියට.. මාත් ඔන්න බානවා.. ජයවේවා!!
කිව්ව වගේම සුපිරි ෆිල්ම් එක. දිගටම කරගෙන යන්.
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.පොඩ්ඩන්ගේ ෆිලම් වල අඩුවක් තිබුනා දැන් එක හරි.
thanks!!!!!!!!!!!
Thanks Sahoo
thanx animation film 1k dunnata…
patta machooo
ලස්සනයි යාලුවේ…ගොඩක් පින් ඔයාට
Thanks machan
Thanks lot!!
uba kiyanawanam hoda athi…balama balamu..thanx machan…
sub down wenne nane bnz
thanx a lot, brother