ඔන්න මේ සැරේ කට්ටියටම මැක්සා කොරියන් බයිස්කෝප් එකක් ගෙනාවා. ෆිල්ම් එක ගැන කියන්න කලින් කියන්න ඕනේ මේ ගැන මාව දැනුවත් කරපු විකියා සහෝට ස්තුතිවන්ත වෙන්න ඕනේ.
ෆිල්ම් එක ගැන කියනව නම් ඔයාලටම තේරෙනවා ඇතිනේ මේක හොරු ගැන කියලා, ඒක නම් හරියටම හරි. මෙය imdb දර්ශකයේ 6.8ක ප්‍රමානයක් ලබාගෙන තියනවා. මෙය ක්‍රියාදාම හා අපරාධ යන වර්ගීකරණයන්ට අයත් වෙනවා. මිනිත්තු 135ක් පුර දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dong-Hoon Choi. මෙහි කොරියාවේ ප්‍රසිද්ධ නළු නිලියන් කිහිපදෙනෙක්ම රඟදක්වනවා. ඒ අතර Gianna Jun, Hae-suk Kim සහ Hye-su Kim වෙනවා. දැන් ඔයාලටම තේරෙනවා ඇතිනේ කොරියාවේ නම් කියවන්න කොච්චර අමාරුද කියලා ඒ නිසා මං මෙහි එන නම් සහ නගර පරිවර්තන කලේ නෑ.
කතාව ගැන කියනවා නම් පටන් ගන්නෙත් හොරකමින්, ඉවර වෙන්නෙත් හොරකමකින් සහ ඒ අතරතුර ඇත්තෙත් හොරක්ම්ම තමා. මෙහි ප්‍රධාන වශයෙන් දිවයන්නේ චීනයේ දියමන්තික් හොරකම් කිරීම පිළිබඳවයි. මේ සඳහා කණ්ඩායම් 2ක් එක්වී තමයි කරන්න යන්නේ. එක් කණ්ඩායමක් කොරියන්ද අනෙක් කණ්ඩායම චිනද වේ. මොවුන් හදන්නේ එය හොරකම් කර චීනයෙ විශාල ප්‍රධාන අපරාධකාරයෙක් වන Wei Hong ට විකුනන්නයි. ඒත් ඔහු එසේ මෙසේ කෙනෙක් නෙමේ. ඒ අතර චීන පොලිසියට අවශ්‍යකර තිබෙනවා Wei Hongව අත් අඩංගුවට ගන්න. එමනිසා පොලිසිය උත්සහ කරන්නේ දියමන්තිය Wei Hongට විකුණන කොට ඔහුව අල්ලගන්න. ඒ නිසා පොලිසිය එම කණ්ඩායමට පොලිසියේ කෙනෙක්ද දානවා. ඒත් ඒක කණ්ඩායමේ කව්රුවත් නම් දන්නේ නෑ. කෙසේ හෝ මෙම කණ්ඩායම් දෙකේ ප්‍රධානියා හෙවත් මෙම යෝජනාව ගෙනාපු කෙනා කණ්ඩායමේ අනෙක් අය අහුවෙන විදිහට මොහු තනියම දියමන්තිය හොරකන් කරනවා, ඒත් කණ්ඩායමේ එක් එක් අය තවත් කුමන්ත්‍රණ කරනවා, මේ හොරකම් සියල්ල ඉවර වෙන විදිහ ඔයාලම බාගෙන බලන්නකෝ.
හොඳ නරක ගල් මුල් ඕනා දෙයක් ලියලා යන්න අමතක කරන්න එපා හොඳේ.
ඔබේ අදහස්...
65 Responses to “The Thieves (2012) | හොරුන්ගෙත් හොරු කම්බ හොරු [සිංහල උපසිරැසි සමඟ]”






























thnxxxx ela ela machan
Thanks
thanks……..
ela film ekak wage mamath onna baana damma…thanks sub ekata””
prison break TV season ekata sub dennako…..
පට්ට මචං අනිවා සුපිරි එකක් වගේ
මේක පට්ට රොබරි ෆිල්ම් එකක්..අපරාදේ මං බැලුව….කමක් නෑ අයෙ සබ් එක්ක බලනව ..තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
ela ela machan
maxxxxxxxa machan
නියමයි මචං ලොවෙත් නෑ …ඔහොම යන්
balmu movie eka..naminnam supiru wage…cam copy ekak nemeine?
niyami ah…
පට්ට මචං
bluray aka machn mey Thannks
thanks machan
එළකිරි මචං තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න
niyama kolloek aniwa patta story akak wagey
අඩෝ මම තමයි අද පළවෙනියා යකෝ…හූ….
bohoma pin
supiri hode kalkin me vage ekak ave pattai aaaaaaaaaa
ela machan onna mamath banawa ehenam….
තවත් සබ් දෙන්න ලැබේවා!!!!!
එල එල
ඔය තියෙන්නෙ සුපිරි එකක්
patta film ekak wage udema baganna oni
patta film 1.
Thanks Machan…
මරු කොරියන් ෆිල්ම් එකක් වගේ.සුපිරි වැඩක් අනුරුද්ධ කරල තියෙන්නෙ.විකියාටත් ගොඩක් පිං සිද්ධ වෙනව සබ් දාන සහෝලට හොඳ ෆිල්ම් හොයල දෙනවට.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
Elaz
බොහොම ස්තූතියි අනුරාධ සහෝ. බලමු එහෙනම් බලන්න.
ජාතික රූපවාහිනියෙ යන කොරියන් කතාව වගේ මේකත් එහෙම් පිටිං :poop: ගොඩක් ද දන්නෑ…
ඒ නිසා බාන්න පිලුං එකක් නැතුවම ගියාම බානව !
Thanks pena vidiyata nam lassanai wage
Bohoma sthuthi saho…
Thanks
sub eka wada na nhe!
තවතවත් ඉදිරියට උපසිරැසි ගොඩාක් දෙන්න වාසනාව ලැබේවා වෙච්චි මහන්සියට මෙන්න තුති මල් මිටක්
මම අසම කොරියන් ෆිල්ම් වලට …ගොඩක් ස්තුතීයි අනුරුද්ධ අයියා ,මට කොරියාන් ෆිල්ම් තියන ටොරන්ට් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද
නියමයි… බොහොම ස්තූතියි සහෝ…
ස්තුති වේවා අනුරාධ සහෝ
මෙවගේ කම්බ හොරුන්ගේ මුවි එකක් ගෙනාවට.
නෙට් එකෙත් ඉන්න කම්බ හොරු තව ටිකකින් මෙකත් උස්සයි…
ජය වේවා…!
ela kiri machan……..
Thank you!
ela macho
ela machan onna mamath banawa ehenam……
ela machan onna mamath banawoooo….
සබ් වෑඩ නෑත. unknown format or damaged .kiyala wetenawa. mage awul da? ubalage sub awul da?
sub wada nana machan,passwered ekak illanawa
thanx…
Great… thanx a lot
super film.good work.sub is very clear.thanks very much.keep doing bro.
සිංහල උපසිරැසි වැඩ කරන්නේ නෑ
Maxxaaa
බොහොම ස්තූතියි..දැනුවත් කිරීම ගැන…බාගත වෙන්න දැම්මා…
thanks ela
Thanks……
නළු නිලියෝ දිහා බැලුවම නම් හොරු වගේ පේන්නෙ නැහැනේ..
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. මාත් ඔන්න බානවා.. ජයවේවා!!
නියම ෆිල්ම් එකක්.
Thank you very Much
SUB WALATAI FILM 1TAI GODAK THANKS SAHO
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
Subtitles downloading ERROR! please RECTIFY
thanks!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා
නියම වැඩක් මචන්…එල එල
thanx
එල පට්ට ෆිල්ම් එකක් නේ.. මාත් මේ දැන්නේ දැක්කේ. බොහොම ස්තුතියි සහෝ!, කොරියන් නම් ඉතින් කොහොමටත් Maxxa..
thx wenda one ela film ekak
jaya wewe (y)
ela ela