ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම විදියට ෆට්ටම ෆට්ට හිනා කාල මැරෙන කොමඩි ෆිල්ම් එකක් අරන් ආව. මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් එක හුස්මට බලන්න පුළුවන්, ඒ කිව්වෙ පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ බලාගෙන යද්දි.
හරි ෆිල්ම් එක ගැන හොඳ කිව්ව ඇති. දැන් ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. මේකර රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ ෆට්ටම සෙට් එකක්. මේකෙ ප්‍රධාන චරිත තුන කරන්නෙ Jason Bateman, Charlie Day , Jason Sudeikis කියන අය. මේකට IMDb රේටින්ග් වලින් 6.9ක අගයක් ලැබිල තියනවා. මම නම් හිතන්නෙ ඒ මදි කියලා. ඒ තරමටම මේක ෆට්ට ෆිල්ම් එකක්.
හරි අපි දැන් මේකෙ කතාවට බහිමු. මේකෙ ඉන්නවා නික්, කර්ට්. ඩේල් කියල යාලුවො තුන්දෙනෙක්. එයාලට එයාල ජොබ් කරන තැන් වල ලොක්කොන්ගෙන් විවිධ විදියෙ ප්‍රශ්න එනවා. ඒව ඉවසගන්නම බැරි තැන මේ තුන්දෙනා එයාලව මරන්න තීරනය කරනවා. ඒ තේමාව වටේ තමයි කතාව ගොඩ නැගෙන්නෙ. මෙයාලට පොලිසියට අහු නොවී බොස්ල තුන්දෙනාව මරන්න පුළුවන් වෙයිද? ඒක ඔයාලම බලන්නකො. ජයවේවා.!
ඔබේ අදහස්...
51 Responses to “Horrible Bosses (2011) | දරුණු ලොක්කො [සිංහල උපසිරසි සමඟ]”






























පට්ට…පළමු නිර්මාණයට සුභ පැතුම්!!
ෆිල්ම් එක තිබ්බ.. සබ් එක ගන්නවා…. බෝම පින්..!
නියමයි සහෝ ………….. ජය
1 st akata Thnxz thawath subs denna
thanks
Niyama film ekak saho,thnx
patta ne niyama paharak wagey
ෆිල්ම් එක තියෙනවා..ඔන්න සබ් එකත් ගන්නවා… ~ALL THE BEST~
ලොවෙත් නෑ මේක පට්ට ෆිල්ම් එකක්
Thanks
wow…. maru
පලවෙනි උපසිරස එකට ජයවේවා.. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඔනා.
පට්ට මචො
තවත් සබ් දෙන්න ශක්තිය ලැබේව!
thnxxxxxxxxxxxxxxx
Weldon bro…… keep it up
(Y)
සුභ පැතුම්
thanks bro sub ekata
සුබ පැතුම් පලවෙනි එකට…
මේ ආරම්භය 1,2,3,4,4,5,…….n දක්වා යන්න ලැබේවා කියල පතනවා !
මම මේක කලින් බැලුවා අර ඩෙන්ටිස්ට් ගේ ළඟ තව vacancy තියේද දන්නේ නැහැ
Patta Film1k wage….
Thanks macho Sub walata…
mamath bewa onna
thankxxx
පළමු නිර්මාණයට සුභ පැතුම්!!
ela ea…..niyamai
බොහොම ස්තූතියි හසිත සහෝ. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. බලමු බලන්න එහෙනම්
පළවෙනි එකටම මරු එකක්නෙ දීල තියෙන්නෙ හසිත සහෝ.ඔන්න අපෙන් සුභ පැතුම්.බාන්න දැම්ම.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!
thnksz
ela ela saho…
patta comady wage..bohoma stuti…
machn BRrip walata sub eka gelapenawada meke
niyamai macho..api wenuwen karana me sewawa godak agaya karanawa..
නියමයි… බොහොම ස්තූතියි සහෝ…
palamu nirmanayata suba pathum saho…
Thanks
සුබපැතුම් සමග ස්තුතියි !!!!!!
ලිපියනම් ටිකක් මදි වගේ හැබැයි…….
patta flim ekak
mahansiya gananam godak sthuthi. et meke wachana??? kathava?? matanam echchara alluwe na. kamathi ayath athi, mama mage adahasa gana kivva vitharai. palaweni nirmanayata suba pathanava. hoda adarshamath kathavak aran enna labeva kiyala prarthana karanava, jayen jaya!
thanks a lot
Thanks saho…
එලකිරි සහො බොහොම ස්තුතියි
patta.thax for 350mb copy
Thanks Machoooo….
බොස් ලා ඔහොම තමයි! මමත් ඔන්න බාගන්නවා.. බොහොම ස්තූතියි උපසිරැසියට. ඒ වගේම පළමු උපසිරැසියට සුභ පතනවා.. ජයවේවා!
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
gooood
පළමු උපසිරසියට සුබ පැතුම්,ජයවේවා.
හික්ස්……
පට්ට ෆිල්ම් එක….
ලොවෙත් නෑ….
අපේ බොසාටත් මේකේ කොපියක් දෙන්න ඕනා……
all the best….
මාත් බෑවා…. ස්තුතියි සහෝ………..
මම බලපු සිරාම කොමඩියක්…..
Thanks….