මුලින්ම මම ස්තූති කරන්න ඕනා සත්සර ඒකනායක සහෝට. මොකද මේ කොටස මම මුලින් Band of Brothers දෙනකොට මඟඇරුණ කොටසක් නිසා ඒකටත් උපසිරැසි දාමු කියලා පොඩි අදහසක් දාලා එතනින් නොනැවතී මාව මේකටත් උපසිරැසි දාන්න පෙළඹිම ගැන.

ඇත්තටම මේක mini Series එකේ කොටසක් නෙවෙයි. ඒ නිසාම මුළු කතාමාලාවම තියෙන ටොරන්ට් හැම එකකම මේ කොටස අඩංගු නැහැ. මතකද කතා මාලාව යනකොට ඒ ඒ කොටසට අදාළව ඇත්තටම සටන් කරපු රණ විරුවන්ගේ පොඩි පොඩි අදහස් දැක්වීම් ගියා. ඒ කවුද කියලා අවසාන කොටස වෙනකම් හඳුන්වා නොදුන්නත් ඒ අදහස් දැක්වීම සෑහෙන හිතට වැදුණා වගේම කතා මාලාව පුරාම අපි දැකපු චරිත වල සැබෑ හිමිකරුවන් කවුද කියලා අවසානයේ අපිට පෙන්නුවා. මේකේ තියෙන්නේ ඒ අදහස් දැක්වීම් වල අපි නොදුටුව ඒවා හා ඒ අදාළ යුද්ධයේ වර්තමාන ස්ථාන වල දර්ශන හා ඒ සමහර තැන් වලට මේ අයම ගිහිල්ලා කරන විස්තරයි. විශේෂයෙන් තමුන් තුවාල වෙච්ච තැන්වලට ගිහින් වර්තමාන ස්වරූපය ගැන කරන විස්තර වගේම කොටින්ම කියනවනම් මුලූ Band of Brothers කතා දහයෙම සංෂිප්තයක් කියලා කිව්වොත් නිවැරදියි. හැබැයි වෙනසකට තියෙන්නේ දැන් වයසට ගියත් තවමත් හිතින් ජවයෙන් පිරුණු ඒ රණ විරුවන් මිසක් නළුවෝ නොමැති වීමයි.

එහෙනම් ඉතින් කට්ටියටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. මේ ටොරන්ට් එකේ රූපවාහිනී කතාංගයත් ඇතුළත් වෙනවා. ඒ නිසා මේ එකොළොස් වෙනි කොටස විතරක් බාගෙන බලන්න. ඒක කරන්න උදව් අවශ්‍ය නම් පහළ තියෙන ලින්ක් එකෙන් සිංහලෙන්ම දැනගන්න පුළුවන්.188 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

806 MB කොපිය මෙතනින් බාගන්න

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


28 Responses to “Band of Brothers [We Stand Alone Together] | සැබෑ වීරයන් [සිංහල උපසිරැසි සමඟ]”

  1. baluwe sub akkama pattama tv s akak…mey kallath aniwa balnna one..

  2. thnxx maxxxxaa machn

  3. ටී වී සීසන් එක නම් පිස්සුවෙන් වගේ බැලුවේ…. අනිවා මේක නොබලා කොහොමද…ජය

  4. mudiya / මුදියා says:

    මාරයිනෙ ඒකත්.හෙට ඔෆිස් ගිය ගමන් බාන්න දානව.හිතට ගොඩක් දැනුන කතාවක් නොවැ මේක.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  5. thnxz so much

  6. thanks

  7. maxxxxxxa macho

  8. විමා (' - ') says:

    වාව්
    මෙන්න වටින වැඩක් :)

  9. පට්ට පට්ට අනිවා බලනවා..බොහොම පින් :)

  10. mihin ලංකා says:

    පට්ට මචං

  11. නිරෝෂ් says:

    පට්ටනෙ…නියමයි
    තෑන්ක්ස් රොයිලි

  12. thnx bro

  13. හසන්ත වික්‍රමරත්න says:

    තැන්ක්ස් රොයිලි සහෝ…
    වටිනා කියන පොස්ට් එකක්…

  14. “චූටී මල්ලි” says:

    එලස් මචන්

  15. නලියා says:

    ස්තුති රොයිලි අයියා මඟ අරින්නේ නැතුව.
    මෙකත් දිපු එකට..

    ජය වේවා..

  16. bohoma isthuthi රොයිලි ayya.

  17. දිදුල Kd සිල්වා says:

    බොහොම ස්තූතියි රොයිලි අයියේ.. ජය වේවා෴

  18. Jayan Chamal says:

    baiscope eke tiyana hodama katha malava meka tam amatanam ..

  19. thanks. meka aasawen balapu series ekak

  20. නවීන් ලක්ෂිත says:

    matanam me series eka balanna bari una kamak na saho dan meka bagenama balanawa

    jaya wewa…!!!

  21. මේකට බොහොම ස්තුතියි… තව පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි.. පුලුවන් කෙනෙක් ඉන්නව නම් spartacus season 3 (war of the damned)වලට සින්හල සබ් දෙන්න .. බොහොම පිo…

  22. thanks roily..

  23. කේ.යු.ජී.උදාර says:

    මේක දුන්නු එක බොහොම වටිනවා රොයිලි….
    සිංහල සබට බොහොම ස්තූතියි.

  24. මමත් ඔන්න බාගන්නවා.. මේක වෙනම කතාවක් නිසා අනිත් කතා බලන අතරේ බලන්න පුළුවන්.. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!

  25. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  26. රාම් රාජ් says:

    රොයිලි මේ කථාව නොදුන්නානම් ලොකු අඩුවක් වගේ තියෙයි.හොදයි මේකත් දුන්නු එක.

  27. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    ස්තුතියි සහෝ.මම අනිත්වනම් ගත්තේ නැහැ,මේක ගන්නවා ,ජයවේවා

  28. පට්ට පට පට…. යුද්දය කියන්නෙ මොකක්ද කියලා හොදට ඇගට දැනෙන TV Sires එකක්. Thanx මචං