First Blood (1982)ඔන්න මම මේ පාර සබ් දාන්න හිතුවේ ටිකක් පරණ එකකට. මේකනම් මම හිතන්නේ ගොඩ දෙනක් බලලා නැතුව ඇති. මේ Rambo කථා මාලාවේ පළවෙනි එක. IMDB හි 7.6 ක අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ කථාවේ කථා නායකයා තමයි රම්බෝ කියන්නේ. රම්බෝ විශේෂයෙන්ම පුහුණු කරපු හමුදා බටයෙක්. හරියට නිකම් ජේසන් බෝන් වගේ.

කථාව පටන් ගන්නේ රම්බෝ තමන්ගේ යාලුවෙක් හොයාගෙන එන ගමනින්. මෙයා යාලුවා පදිංචි වෙලා ඉන්න ගෙදරට ගියාම දැනගන්නවා යාලුවා පිළිකාවකින් මියගිහින් කියලා. එයත් වියට්නාම් වල රම්බෝ හිටපු විශේෂ කණ්ඩායමේ සාමාජියෙක්. දැනටමත් අනිත් හැමෝම මියගිහිල්ලයි ඉන්නේ. ඉතින් අවසානය මුලු කණ්ඩායමෙන්ම ඉතුරු වෙලා ඉන්නේ රම්බෝ විතරයි. ඒ නිසා රම්බෝ තරමක් මානසික වැටෙනවා. ඊට පස්සේ රම්බෝ ආපහු නඟරයට යනකොට පොලිස් නිලධාරියෙන් හම්බවෙනවා. එයා රම්බෝගෙන් විස්තර අහනවා. කොහොමහරි රම්බෝ නගරයේ රැදෙනවට මේ පොලිස් කාරයා කැමති වෙන්නේ නෑ. එයා රම්බෝ ට ආපහු යන්න කියලා පොලිස් රියෙන්ම ටික දුරක් රම්බෝව ගෙනත් දානවා. ඒත් රම්බෝ ආපහු නඟරයටම ඇවිදින්න පටන් ගන්නවා. මේක දැකපු පොලිස් නිලධාරියා රම්බෝව අත් අඩංගුවට අරගෙන පරික්ෂා කරනවා. එතකොට හෙන ලොකු පිහියක් රම්බෝගේ ඉනේ තිබිලා හම්බවෙනවා. ඒක තමයි ඔය ගොඩ දෙනෙක් කියවන “රම්බෝ පිහිය”. ඊට පස්සේ රම්බෝව සැකපිට පොලිස් කාර්යාලෙට අරගෙන යනවා. ඔන්න ඔය ටිකෙන් පස්සේ තමයි කථාව ත්‍රාස්‍යජනක විදියට පටන් ගන්නේ. තවත් කිව්වොත් නම් ඉතින් කථාව බලලා වැඩක් නෑ. රම්බෝ කථා මාලාවේ ඊලඟ කොටසටත් ලඟදීම සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් කථාව බලලා හොඳනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


34 Responses to “Rambo: First Blood (1982) | රම්බෝගේ පළමු ප්‍රහාරය. [සිංහල උපසිරසි සමඟ]”

  1. කැළුම් says:

    බොහොම තුති කතා මාල්වම සබ් දෙන්න සහෝ.. ජය

  2. ජය වේවා තෑන්ක්ස්

  3. thanks

  4. පට්ටම කතා සෙට් එකක් තමයි මේ…සේරටම ඔන්න සබ් දෙන්න …. ජය

  5. bohoma pin saho

  6. Thanks

  7. එළකිරි මචෝ අනික්වත් ඉක්මනටම දෙන්න ලැබේවා!

  8. wow….maru :)

  9. patta pattaaa thnxxxx

  10. $..Creative EYE..$ says:

    niyamai kollo

  11. mxxxxxaa machan

  12. ela anith katha tikath ikmanata sub dala one jaya

  13. බොහොම පින් සහෝ

  14. meka balapu nati aya innawada

  15. පට්ට පට්ට කොල්ලා

  16. නලියා says:

    අඩේ මැක්සා මචං
    නියම වැඩක් මෙක නම් අනික් ටිකටත් දාන්නෝ…

    පුළුවන් නම් aXXo රිප් එකටත් ‍සබ අප්ඩේට් කරන්නෝ…

    ජය වේවා…

  17. “චූටී මල්ලි” says:

    ela ela

  18. පට්ටයි හොදේ…..

  19. නවීන් ලක්ෂිත says:

    mamanam meka baluwa saho eth ithin sinhala sub nathuwane aniwa apahu balanwa
    kohoma unath maxxxa wadak
    puluwannam series ekatama sub denna

  20. කේ.යු.ජී.උදාර says:

    මේක දුන්නට බොහොම ස්තූතියි සහෝ…..
    පුළුවන් නම් ඉතිරි ටිකටත් සබ් දෙන්න.

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    ela ela

  22. බොහොම ස්තූතියි නවීන්ද ප්‍රමෝද් සහෝ. සෑහෙන ජනප්‍රිය වෙච්ච කථා මාලාවක් නේන්නම් මේක. ඔක්කොටම සබ් දෙමු එහෙනම්. :P :P

  23. downloading :) so exited

  24. mudiya / මුදියා says:

    අඩේ මරුනෙ.මං මේ සෙට් එකම බලල නෑ.ඔක්කොටම සබ් දෙන්න නවින්ද සහෝ.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!

  25. මෙන්න බොලේ රම්බො අයියගෙ කතා සෙට් එකත් දෙනවා.. බොහොම ස්තූතියි නවින්ද සහෝ.. මමත් ඔන්න බාගන්නවා.. ජයවේවා!!

  26. එල එල….. :) මේ නළුවා කවුද….?? දැකලා පුරුදුයි වගේ….. :D

  27. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  28. රාම් රාජ් says:

    ස්තූතියි.

  29. ඉසුරු මහින්දරත්න. says:

    එළ එළ.. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා. කවුරු කොහොම කිව්වත් බයිස්කෝප් තමයි අංක 1. මේ වගේ පරණ ෆිල්ම් අපිට දෙන එකම වෙබ් අඩවිය බයිස්කෝප් තමයි. අනේ පුළුවන්නම් කරුණාකරලා Mary Poppins (1964)ෆිල්ම් එකට සබ්දෙන්නකෝ. මම හරි ආස චිත්‍රපටියක්. අනිත් එක මේකත් ලෝක ප්‍රකට ලස්සන චිත්‍රපටියක්.

  30. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    මේ වගේ පරණ උනත් එල ෆිල්ම් අපි වෙනුවෙන් ගෙන එනවට බොහොම ස්තුතියි,ජයවේවා

  31. prasanna says:

    300mb විතර ෆිල්මි දෙන්න බැරිද

Trackbacks/Pingbacks