Spartacus 1

ඔන්න එහෙනම් පළමු කතා මාලාවේ දෙවන පියවර තබන්න යන්නේ. හිතුවට වඩා අපේ යාළුවො වැඩේට කැමති වගේ. හැමෝගෙම සුබ පැතුම් වලට ගොඩක් ස්තුති කරන අතර පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඔක්කොටම කලින්, මොකද අපේ යාළුවො කීප දෙනෙක්ම අදහස් දක්වලා තිබුනා මේකට කලින් තව කොටස් හයක් කතා මාලාවක් තියෙනවා කියලා. ඇයි ඒක මීට කලින් නොදෙන්නේ කියලා.මම ඒක නොදැක්කා නම් නෙමෙයි. නමුත් විකාශිත කාල වකවානු ගැන යාළුවො අවධානය යොමු කලොත් සහ IMDb පිටුව පරික්ෂා කලොත් ඔයාලට පෙනේවි, ඔයාලා ඒ කියපු Spartacus: Gods in the Arena කතා මාලාව අපි ආරම්භ කරපු තැන වෙනකන් ආපු හැටි කියන කොටස් 6 කින් සමන්විත Mini Series එකක් කියලා. පළමුවෙන්ම විකාශනය වෙලා තියෙන්නේ 2011 ජනවාරි 21 වන දින ඒ කියන්නේ මම කලින් සතියේ දුන්න Spartacus : Blood and Sand [S1 – E1] …. The Red Serpent (රතු සර්පයා) කොටස විකාශනය වෙලා හරියටම වර්ෂයකට පසුව. එහි අන්තරගතය මෙම කතාවට නැදෑකම් කීවට මෙම කතා මාලාවේ ආරම්භය වෙන්නේ පසු ගිය සතියේ දුන්න කොටසින්.ඒ සඳහා ඉහල නිල් වර්ණයෙන් ඇති කතාමාලා නාමය උඩින් ක්ලික් කිරීමෙන් ඔබට වෙනස වටහා ගන්න පුළුවන් වේවි. අපි එහි ආරම්භය ගත් විදිහටම අරගෙන තුන්වන මාලාවට කලින් මෙම Mini Series එකත් ඔබට ලබා දෙන බවට අද මම පොරොන්දුවක් වෙන්නම්. ඒක නිසා දැන් සැක සංකා තියා ගන්නවා එහෙම නෙමේ ඔන්න.

එහෙනම් පසුගිය කොටස නරඹපු අය දන්නවා “ස්පාටකස්” ට සිද්ධ උනේ කුමක්ද කියලා. තමන්ගේ ගම බේරාගන්න යුද්ධෙට ගිය තමන්ගේ හිත මිතුරෝ, ගම සහ තමන්ගේ ආදරණිය බිරිඳවත් අහිමි කරගෙන රෝම පාලකයන්ගේ විනෝදය සපයන්නෙක් වෙන්න සිද්ධ උනා. එතැනදී “ලෙගාටස් ග්ලෙබර්” කියන දුෂ්ඨ සෙන්පතියා සිද්ධ මහජනයා ඉදිරියේ කරන්න හදපු ඔහුගේ මරණ දඬුවම ඉතා දක්ෂ ලෙස ව්‍යාර්ථ  කරන්න “ස්පාටකස්” සමත් උනා. එතැනදී ප්‍රේක්ෂක  ඉල්ලීම මත ලැබුන මරණ දඬුවමේ නිදහස නිසා “බැටියාටස්” නමැති කඩු මල්ලවයන්ගේ පුහුණු පාසල් හිමියාගේ තවත් සාමාජිකයෙක් වෙන්න වරම් ලැබුනා. අද කතාංගය ආරම්භ වෙන්නේ එතැන් සිට.“බැටියාටස්” ඉහල මිලක් දීලා “ස්පාටකස්” ව මිලට ගන්නේ යටි අදහසකින්. ඒ මුදල් ඉපයීමේ පරමාර්ථය. එත් “ස්පාටකස්” ගේ අදහස ඒක නෙමේ. අපි බලමු “බැටියාටස්”ට ඔහුගේ වක්‍ර  අදහසට “ස්පාටකස්” ව නම්මා ගන්න හැකි වේද කියලා.

යාළුවො හැමෝගෙන්ම සමාව ඉල්ලනවා “රොයිලි” සහෝ වගේ දවස ගානේ මේක ඔයාලට තිළිණ කිරීමට නොහැකි වීම ගැන. ගොඩක් වැඩ මැද්දේ තමා මේ වෙනුවෙන් කාල වෙලාවක් හදා ගන්නේ. ඒක නිසා ඉවර කල විගස ඔයාල වෙත දෙන්න තමා සෑම උත්සාහයක්ම ගන්නෙ. කිහිප දෙනෙක් අහල තිබුනා Prison Break වගේ මේකත් මග Break වේවිද කියලා. එහෙම දෙයක් මගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලත් ඉල්ලනවා. මොකද දෙයක් ඉවර කරලා මිසක් මග දාල යන අදහසකින් නෙමේ මේක ආරම්භ කලේ. අද වෙන දෙවෙනි පොරොන්දුව මම මේක ඉවර කරනකන් නතර කරන්නේ නැහැ කියන එක. එහෙනම් ගිය සතියේ ආරම්භ කල සටන දිගටම කරගෙන යන්න මාත් සමඟ ඉන්න කියලා ඉල්ලන ගමන් හැමෝටම ජයෙන් ජය !!! 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


77 Responses to “Spartacus: Blood and Sand [S01 - E02] (18+) | කඩු මල්ලවයන්ගේ සංස්කාරය [සිංහල උපසිරැසි සමඟ]”

  1. pattama kathawa ikmanata one yaluwa :) jaya

  2. thnxxxxxxxxx

  3. සුපිරිම කතා මාලවක් මේක පළමු එක බැලුවා පට්ට :) අනෙක් කොටස් ටිකත් ඉක්මනටම දෙන්න ශක්තිය ලැබේවා!!!

  4. patta patta macho

  5. wow…maru :)

  6. thanks

  7. [SIZE="6"][COLOR="Blue"]බොහොම ස්තුතියි හසන්ත අයියේ ඉක්මනට SUB දෙනවට !!! :D [/COLOR][/SIZE]

  8. නියමයි හසන්ත මේක නම් මැක්සා පහරක්..උබ තෝරාගෙන තියෙන්නේ සුපිරි කතාවක් නේ

  9. elazz machan aniwa sirama tv s akak :D

  10. ජයෙන් ජය අනෙක් ඒවාත් දෙන්න ඉක්මනට

  11. thanks hasnatha

  12. එළකිරි මචෝ අනිවා අදම බලනවා.මං සේරම ගත්තා කොටස්..නියම පහරක් තමා මේ කතාව

  13. Thanks

  14. jeewantha says:

    ela ela ela ela ela

  15. නියමයි ඔන්න මාත් බානවා :) ජය

  16. “චූටී මල්ලි” says:

    ela ban mita wada adu size ewaa nadda

  17. elama thama macho

  18. chamath cafe says:

    පට්ටම පතුරු කතාව වෙලාව යනවා තේරෙන්නේ නෑ බලන්න ගත්තහම.අනිවා අගය කරනවා මේකට සබ් දෙන්න පටන් ගත්ත එකට ..

  19. නිරෝෂ් says:

    එල…පට්ට..
    ස්තුතියි හසන්ත

  20. එළකිරි කොල්ලා ඔහොම යන්…………..

  21. බොහොම ස්තුතියි…..
    ඉක්මනටම 3 වෙනි කොටසත් දෙන්න.

  22. බොහොම පින් කිවුවා ඔන්න මාත් බාන්න දැම්ම

  23. thnks bro

  24. all the best saho

  25. “Prison Break වගේ මේකත් මග Break වේවිද කියලා. එහෙම දෙයක් මගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලත් ඉල්ලනවා. මොකද දෙයක් ඉවර කරලා මිසක් මග දාල යන අදහසකින් නෙමේ මේක ආරම්භ කලේ”

    :D එල එල නියමෙට කියල තියනවා ..
    ගොඩක් තැන්ක්ස් මෙහෙම අපිත් එක්ක දිගටම රැදිලා ඉන්නවට ..

  26. කියන්න දෙයක් නෑ සුපිරිම කතා මාලාවක් . සබ් දෙන එකට බොහො තුති

  27. cool :) txz

  28. niyama story akak mey wagey awata man kamathi

  29. ඔන්න අපිත් පින් දීලා බානාවා.ඉතුරුවත් ඉක්මනට දෙන්න ලැබේවා කියල පතනවා!

  30. hasantha maxxa wadak ;)

  31. ජය වේවා සහෝ,,,මේක නියම කතාවක් නේ බැලුවහමයි තේරුනේ .. දිගටම සබ් දෙන පොරොන්දුව වටිනවා,

  32. ela wadak

  33. 3 weni akath ikmanataaaaaaaa aoneeeeeeeeeeeeeeeeee

  34. චරිත පොල්ගස්දෙණිය says:

    patta paharak ne ela ela…………..
    ~jayawewa~

  35. maxxxaaaaaaaaaaaaa

  36. ගයාන් තාරක says:

    එල මචන්.. වැඩේ දිගටම කරගෙන යමු.. කවුරු කෝම කීවත් සබ් දාඑ සබ් දාන කෙනෙක්ම තමා.. ඒක නිසා පුළුවන් විදියෙන යන්න.. ජයවේවා.!

  37. පට්ට ටීවී සීසන් එක ජය

  38. ela niyamai….

  39. malperera says:

    ඔන්න මෙකත් ගත්තා ඔබට ජය

  40. deio dakka wage machan.. sanku sanku.. anikath ikmanata ei nedo……….

  41. machan 1gb hoda copy ekak dannako…….

  42. එළකිරි, මචං ජයවේවා! තව හොද පිටපතකුත් දුන්නොත් වැඩේ පට්ට පතුරු.

  43. මමත් ඔන්න බාගන්නවා හසන්ත සහෝ.. ටොරන්ට් එකේ සයිස් එක ටිකක් අඩු උනානම් තමයි හොඳ.. බොහොම ස්තූතියි උපසිරැසියට.. ජයවේවා!!

  44. Chathura madusanka says:

    maru katawa …anit ewat puluean taram ikmanatama denda hode…………

  45. ඔයා නම් පට්ටයි හසන්ත.. මේ වගේ එකකට සබ් දාන්නත් අමාරුයි. ඒ වගේම සබ් නැතුව තේරුම් ගන්නත් අමාරුයි.. ඒ නිසා ඔයාගෙ වැඩේ බොහොම වටිනව.. දිගටම කරගෙන යමු.. ජයෙන් ජය…!!!

  46. නියමයි.
    අවුලක් නෑ
    අපි පැයෙන් කථාංගය බැලුවට උපසිරැසියක් හදන්න පැය ගණන් යනවා.
    කට්ට කාලා කරන වැඩේට බොහෝම ස්තුතියි.

  47. “Prison Break වගේ මේකත් මග Break වේවිද කියලා. එහෙම දෙයක් මගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලත් ඉල්ලනවා. මොකද දෙයක් ඉවර කරලා මිසක් මග දාල යන අදහසකින් නෙමේ මේක ආරම්භ කලේ.”

    එල එල :) මම එහෙම ඇහුවේ අපේ බලාපොරොත්තු කඩවෙනවට.

    ජය වේවා…..!

  48. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. දහසක් වැඩ රාජකාරී මැද්දේ මේ කරන සේවයටත් බොහොම පිං. කට්ටියට මම කියන්නේ හැමදාම එක ගානේ නොදුන්නට අනිවා සෙට් එකම බලන්න පුළුවන් පොඩ්ඩක් ඉවසලා උන්නොත්. :P :P

  49. thanks a lot

  50. elaaz

  51. blood and sand eke mulada danne na mini series eke thiyenne.
    @editor : ehema unoth meka balala vadak nane machan.. m

  52. thank u very much

  53. හසන්ත වික්‍රමරත්න says:

    ශානුක – මම මේ දෙන්න ගන්න කතාව එක්ක එහෙම ලොකු සම්බන්ධයක් නැහැ ඒ Mini Series එකත් එක්ක. එකේ කියන්නේ “බැටියාටස්” කියන පුද්ගලයා සහ එයාගේ Gladiator Training Center එක ගොඩ නැගුනේ කොහොමද කියන එක.එතනින් එහාට “ස්පාටකස්” ගැන වත් වෙන මේ කතාවේ එන සියලුම චරිත ගැනත් කිසිම සඳහනක් කරන්නේ නැහැ. ඒක බැලුවේ නැහැ කියලා මේ කතාවට කිසිම් බාධාවක් වෙන්නේ නැහැ. මොකද මම Season 3 වෙනකන් මේ කතාව බැලුවා. ඒ Mini Series එකත් බැලුවා. එහෙම කියලා Blood and Sand කතා මාලාවට හානියක් කොහෙත්ම වෙන්නේ නැහැ. ඔයාල බය නැතුව මම දුන්න තැනින් පටන් අරන් බලන්න. ටික කාලයක් ඉවසන්න පුලුවන්නම්. එකත් මම දෙන්නම් මේ Season දෙක ඉවර උන ගමන්. ඒ කියන්නේ Season 3 පටන් ගන්න කලින්. බය නැතුව Blood and Sand එකෙන් පටන් අරන් බලන්න එහෙනම්. :D

  54. maxa movie 1 bro…we want more…thanks(in south korea)

  55. atthama kiyanwanam meka thamai man balapu tv series eka meka dena eka gananam kohoma sthuthi karannada manda kohomath baiscopelk lankawe 1 ma thama meke idiriyata apu tikath denna puluwannam godak hondai me year eketh ekak enna thiyanwa meke aluthma eka

  56. ස්තුතියි සහෝදරයා ..ඔයා අපි දාපු comments වලට ඔයාගේ පැහැදිලි කිරීම් වටිනවා.

  57. thax…. onna math dwnlord kala…. puluwan nam Spartacus: Gods in the Arena series ekath denna

  58. එල එල ඔහොම යන්…. :)

  59. කොමෙන්ට් වලට හැකි පමණින් පිළිතරු දීම සම්බන්ධව සතුටුයි. ඒක නිසා කොමෙන්ට් කරන අයත් දිරිමත් වෙනවා…

  60. thnask

  61. KANDY SANATH says:

    ELA MACHO…. OHOMA YAN….

  62. mudiya / මුදියාකාලෙක says:

    කාලෙකට පස්සෙ තමයි ආවෙ ඕං.නියමයි හසන්ත සහෝ.අපි දන්නව ඔයා දිගටම මේක දෙනව කියල.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!

  63. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  64. රාම් රාජ් says:

    ස්තූතියි.

  65. මගේ වැඩේ අගය කල නොකළ හැමෝටම ස්තුතියි !!!
    මේ කතාව රසවිඳින්න එකතු හැමෝටම ස්තුතියි :D

  66. maru..next part tikath ikmanata denna

  67. pradeep nilanga says:

    niyamai

  68. niyama wadak digatama yamu

  69. Mama Spartacus aka relies karapu mulama dawasla edala balna kanak, dane thawa parak sinhala sub akak balanawa. Thanks for your hard work brother.. keep up the good work..

  70. supiri mama okkoma banava

  71. Sub down load karanna be

  72. mchan sub file eka download karaganna be.

  73. danushka salinda says:

    ME SUB EKA DOWNLOAD KARAGANNA BA ………………….

  74. නියමයි. මෙයිට වඩා සයිස් එක අඩු ඒවා නැද්ද මචෝ. මේවාගේ සිරියස් එකක් සිංහල සබ් එක්ක දෙනවට උබට තැන්ක්ස්

  75. achintha sameera says:

    thanks macho sub ekata.patta,,