El Gringo (2012)

යාළුවනේ..2012 වසරේ නිකුත් උන සුපිරි නිර්මාණයකින් මම මගේ පළමුවන උපසිරැසි ගැන්වීම ආරම්භ කරනවා.. IMDb රේටින් 5.1/10 ක් ලබාගෙන තියෙන මේ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ සුපිරි නළුවෙක් වෙන Scott Adkins විසිනුයි. මොහු Universal Soldier: Day of Reckoning චිත්‍රපටියේ John ගෙ චරිතයක් The Expendables 2 චිත්‍රපටියේ Hector ගෙ චරිතයත් රඟදැක්වූවා ඔයාලට මතක ඇති.. ක්‍රියාදාම ගණයට අයිති වෙන මේ චිත්‍රපටිය වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව කියන්න ඕන.. ඒ වගේම මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 7ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියාවි කියලත් බලාපොරොත්තු වෙනවා.. මේ සතියේ හොඳම චිත්‍රපටි 500 ඇතුලත රැඳෙන්නත් සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය ඇත්තටම සුපිරි නිර්මාණයක් කියලා ඔයාලට බැලුවම තේරේවි.

සල්ලි පිරුනු බෑග් එකක් අරගෙන මෙක්සිකෝ දේශ සීමාවේ තියෙන එල් ෆ්‍රොන්ටේරාස් නැමති නගරයට පැමිණෙන මිනිසෙකු වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. එල් ෆ්‍රොන්ටේරාස් කියන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක්. මේ නගරයට එන පිටදේසක්කාරයෙකුට වතුර පොදක්වත් ලැබෙන්නෙ නැහැ. ඒක තමයි ඒ නගරේ නීතිය. මේ නගරේ පාලනය කරන්නේ පොලිස් ලොක්කා එක්ක එකතු උන “ලා එමි“ කියන කණ්ඩායම විසිනුයි.. ඔවුන් මේ නගරේ සියළුම දේවල් පාලනය කරනවා. ඒ වගේම මේ කණ්ඩායමට එකතු වෙන එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි. සෑහෙන්න කැප කිරීමක් කරන්න වෙනවා..

ඉතින් යාළුවනේ කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ.. කවුද මේ සල්ලි බෑග් එකක් අරන් එන පිටදේසක්කාරයා? ඔහුට කොහොමද මෙච්චර සල්ලි මල්ලක් ලැබුනේ? ඔහුට සල්ලි බෑග් එක පරිස්සම් කරගන්න පුළුවන් වේවිද? කවුරුහරි මෙයාට උදව් කරාවිද? නැත්නම් මෙයත් අර කණ්ඩායමට බැඳේවිද? එහෙමත් නැත්නම් කණ්ඩායම නැත්තටම නැති කරලා දාරා නගරේ බේරගනීවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.

එක දිගටම බලන් ඉන්න පුළුවන් මේ චිත්‍රපටියට මම දාපු උපසිරැසි සම්බන්ධයෙන් ගුණදොස් ඇගයීමක් කරනවනම් ඉදිරියට ලබා දෙන්න හිතාගෙන ඉන්න උපසිරැසි වලට ඒක ඉමහත් රුකුලක් වේවි කියලා හිතනවා….

650 MB කොපිය (BR) මෙතනින් බාගන්න

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සරිඳු සචින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


51 Responses to “El Gringo (2012) | පිටදේසක්කාරයා… [සිංහල උපසිරැසි සමඟ]”

  1. niyamai machan elakiri

  2. හොඳයි වගේ අරන් බලනවා

  3. පළමු වැඩේට සුභ පැතුම් තවත් සබ් ඕනේ

  4. නියමයි මචෝ සුපිරි නළුවෙක් නේ මෙයාගේ ෆයිටිං නම් ෆට්ට :)

  5. thanks

  6. elazzz machooo

  7. පළමු වැඩේට උණුසුම් සුභ පැතුම්…. ජය වේවා

  8. ela…………

  9. wow..maru :D

  10. Thanks

  11. maxxxxxxa macho

  12. ලොවෙත් නෑ මචෝ දිගටම මේ වැඩේ කරමු … ජය

  13. thanks so much

  14. එළකිරි සහෝ පළමු වැඩේට සුභ පැතුම්

  15. all the best 1st sub…..

  16. jaya wewa

  17. mihin ලංකා says:

    අලුත් කට්ටිය සෙට් වෙනකොට සබ් දෙන්න හැකිනේ නියමෙට. ඔන්න එහෙනම් දෙවෙනි එකත් ලගදීම දේවි කියලා හිතනවා. ජයම වේවා .

  18. මුල්ම උපසිරැසිය විදිහට තෝරගෙන තියෙන්නේ පට්ටම චිත්‍රපටියක්නේ..මම මේක මේ ලඟදී බැලුවා.. චිත්‍රපටියනම් සුපිරියි. සිංහල සබ් දෙන නිසා බාගෙන ආයෙත් බලන්න ඕන.. බොහොම ස්තූතියි.. සුභපැතුම්!!! ජයවේවා!!!
    ;)

  19. නලියා says:

    ස්තුති සහෝ…

    සුපිරි මුවි එකක් ගෙනාවට

  20. ada mama 1.supiri aaaa….
    jayawewa!!!

  21. THANKS

  22. තෑන්ක්ස්

  23. elz onna bawa tnx

  24. හසන්ත වික්‍රමරත්න says:

    පළමු වැඩේට සුබ පැතුම් !!!
    කියන විදිහට හොඳ කතාවක් වගේ…
    බලමු බලමු…
    ස්තුතියි සබ් එකට….

  25. abcdishan says:

    සුභ පැතුම් තවත් සබ් ඕනේ

  26. බොහොම ස්තූතියි සචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. මේක Get the Gringo (2012) වගේ කතාවක්ද?

  27. “චූටී මල්ලි” says:

    elazzzzzzzzz

  28. © V PACK Ent says:

    niyamai..ela..ela..!!

  29. සැකා says:

    Comments දාපු/දාන හැමෝටම ගොඩා….ක් සුතූතියි!!!
    ;-)

  30. Hodai

  31. නවීන් ලක්ෂිත says:

    palaweni wadeta subapathum saho…..

  32. wadeta godak isthutiayya…thanka…namuth ayya link aka denne nahane…

  33. yes…dan hari ayya…thanks…

  34. ela kiri machan………!

  35. thanks

  36. elaz wage…thanx

  37. best machan

  38. elaaaaaaaaa ban ………………..

  39. පරණ තාලේ කතාවක්ද මන්දා……?? :)

  40. mudiya / මුදියා says:

    ඔන්න බාන්න දැම්ම.පළවෙනි එකට සුභ පැතුම් සරිඳු සහෝ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!

  41. ko down karanna file eka open wenne nene.
    :(

  42. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  43. රාම් රාජ් says:

    ස්තූතියි සබ් වලට.ඔන්න බාන්න දැම්මා.

  44. Ela..
    Thanx machan!

  45. දිදුල Kd සිල්වා says:

    බොහොම ස්තූතියි යාලුවා උපසිරැසියට.. දිගටම සබ් දාන්න. ජය වේවා෴
    ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛ ♛

  46. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    එල එල ,බොහොම ස්තුතියි,ජයවේවා

  47. nice film, thanks…

  48. ela ela… thanks machan

Trackbacks/Pingbacks