Nishabd (2007)ඉතින් ටික කාලෙකට පස්සෙ ආයෙත් ආවා ඔන්න අමුතුම කතාවක් අරන්, හැමදාම, හැමෝටම වගේ මේ ෆිල්ම් එක ගැනත් මට කිව්වේ විකියා සහොම තමයි.අනික මේ තමයි මම ඉක්මනින්ම සබ් දාපු ෆිල්ම් එක. වේල් දෙකකින් වැඩේ ඉවරකලා. තව මේ මගේ 11 වෙනි සබ් එක.කයිය ඇති,

නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය රාම් ගෝපාල් වර්මා විසිනුත්, අමිතාබ් බච්චන්, රේවතී, ජියා කාන් ගේ රංගනයෙනුත් හැඩ වුනු මේ චිත්‍රපටය,අමුතුම ආකාරයේ තේමාවක් රැගත් එකක් ලෙස හදුන්වන්න පුළුවන්. තම ඒකාකාරී ජීවිතය නිසා පීඩාවට පත් වූ එක් අවුරුදු 60 ක් වයසැති පුද්ගලයෙකු ඔහු වයසට යන්න යන්න ඔහුගේ මනසෙහි ඇති වන සිදුවීම් මෙහි තේමාව වී තිබෙනවා. එනම්, 18 වයසැති තම දුවගේ දගකාර යෙහෙලියක් සමග පෙමින් බැදෙන මෙම පුද්ගලයෙකු වටා මෙය දිග හැරී ඇත. මෙය ඔබ නැරබුවාට කිසිම පාඩුවක් නැති බව මට විශ්වාසයි.

ඡායාරූපයක් තම රැකියාව හා ආශාව කරගත් විජයි විවාහක 60 වයසැති ඒකාකාරී ජිවිතයක් ගෙවන කෙනෙකි.තම විභාගය අවසන් කර ඔහුගේ දුව වන රිතු තම දගකාර යෙහෙලියක් වන ජියා සමග නිවාඩු ගත කිරීමට නිවාස බලා ඒයි.ඉන්පසු නිවසේදී ජියාගේ දගකාර ක්‍රියාකාරකම්, දෙදෙනාගේම සිතෙහි පවතින සම ගතිය, ස්වභාවයන් නිසාවෙන් විජයි සහ ජියා දෙදෙනා ආදරයෙන් බැදෙයි,නමුත් මෙවැනි සම්බන්දයකට අනාගතයක් තිබිය හැකිද?මෙම සම්බන්දය විජයිගේ බිරිද සහ දුව දැනගත හොත් ඔවුනට කුමක් සිතෙයිද? ඔවුනගේ තීරණ කෙලස වෙයිද?මෙම සම්බන්දය සමාජය කෙලස බාර ගනීද ? මෙම සම්බන්දයෙ අවසානය කුමක් වෙයිද? එය තීරණය කිරීම ඔබට බාරයි.

අමිතාබ් බච්චන් විජයි ලෙසත්, ජියා කාන් ජියා ලෙසත්, රේවතී අම්රිතා ලෙසත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. විජයි පවසන ලද දෙබසකින් මම මේ ලිපිය නවත්තන්නම්,එහෙනම් ගිහින් එන්නම්, සුබ දවසක්.

“මට මේ දේවල් වෙන්න පටන් ගත්ත දා ඉදන්..මම නිතරම හිතන්න ගත්ත,
ඇයි මෙහෙම වෙන්නේ කියලා.වැඩිහිටි වයසක ඉන්න කෙනෙක්, තරුණ කෙල්ලෙකුට
ආකර්ෂණය වෙන්නේ ඇයි කියලා. ඇයි? එයට හේතුව එම තරුණියගේ තරුණ ශරීරය නිසාම නෙවි.හේතුව මොකක්ද කියනවනම් ..
එක වයසකට පස්සේ….හැම මිනිසෙකුගේම මනස තුල..
ඔහුගේ වැඩි වන වයස හා එන්න තියෙන මරණය ගැන බියක් උපදිනවා.ඉතින් ඔහුට එම…..
බියෙන් පලා යන්න උවමනා වෙනවා…තාරුණ්‍යය දෙසට.අපි හැමෝම…ලෝකෙම තියෙන අවුල් වියවුල් නිසා..
හිර වෙන අපි, මහන්සි වන අපිට…..ඒ බව අමතක වෙනවා, ජීවිතයේ වටිනාම දේ සතුටින් ඉදීම කියලා…සමහරවිට ඒ හේතුව නිසාම..
අපි අපේ මනස ඇතුලින්….පොඩි උන් සහ තරුණයින් ගැන..
මද ලෙස ඉරිසියාවක් උපද්ද ගන්නවා..මොකද අපිට ඔවුන්ට වගේ..
සතුට විඳීමට ඇති….හැකියාව නැති කරගෙන නිසා.ජියාත් සමග කාලය ගත කරමින්..
මමත් පොඩි එකෙක් මෙන් වන්නට වූවා. මට හිතුනේ..මට නැවතත්…
තරුණ වෙන්න තවත් අවස්ථාවක් ලැබුන කියලා…….”

700 MB කොපිය (DVD) මෙතනින් බාගන්න

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


46 Responses to “Nishabd (2007) | අමුතුම ආදරයක් ! (ඔහුට 60යි ඇයට 18 යි) [සිංහල උපසිරැසි සමඟ]”

  1. පට්ට මරු කතාවක් වගේ

  2. thxxxxxxxxx

  3. maxxama story akak macho

  4. wow.maru :)

  5. සිංහලයා says:

    මේක මං බැලුව පට්ටම ෆිල්ම් එකක්.. අනිවා බලන්න හැම යාලුවෙක්ම .
    බොහොම පින් මේ වගේ වෙනස් තේමා ඔස්සේ යන බයිස්කෝප් වලට සබ් දීම ගැන

  6. thanks

  7. elakiri macho :)

  8. ශා හැමදාම ගේනවා වගේ පට්ට එකක් සබ් එක්ක ගෙනැත් තියෙන්නේ.තවත් මේ වගේ අමුතු කතා පදනම් උන ෆිල්ම්ස් ගේන්න. ජය

  9. jaya wewa

  10. ඔන්න කොලුවෝ මමත් බාන්න දානව ..මේක සුපිරි ෆිල්ම් එකක් බව පේනවා.

  11. Thanks

  12. එළකිරි සහෝ සුපර්

  13. :) thnxz :)

  14. thnxxxxxxx so much

  15. බොහොම තුති අනිවා බලනවා

  16. නියම බයිස්කෝප් එකක් වගේ. ජය වේවා

  17. lasanatha!!!!!! says:

    thanks hewa saho :)

  18. abcdishan says:

    mama 1st………

  19. Dinuka Kushalya says:

    Patta pata pata…………
    නියමයි ආ………………….

  20. amma maru

  21. Honey Bunny says:

    I Hope I like It :)

  22. Thanks machp
    hoda hindi valata digatama sab denna
    Jayawewa

  23. Lassana kathawak wage.
    Thanks 4 subs..

  24. කේ.යු.ජී.උදාර says:

    හොඳ කතාවක් වගෙයි……
    සිංහල සබට බොහොම ස්තූතියි හේවා.

  25. හසන්ත වික්‍රමරත්න says:

    අමුතුම කතාවක් වගේ. මේක දැක්කෙම නැහැනේ, ගොඩක් ස්තුතියි හේවා සහෝ සබ් එකට. ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. :D

  26. නලියා says:

    නියම කථාවක් හේවා සහෝ…

    ස්තුති මහාන්සි වේලා සබ දැම්මට

    ජය වේවා

  27. බොහොම ස්තූතියි හේවා සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේ? :P :P

  28. අමිතාබ් ලොක්කා ඉන්නවා නම් ඉතින් සුපිරි ෆිල්ම් එකක් වෙන්නම එපායේ….. :)

  29. “චූටී මල්ලි” says:

    patta elazzzzzzzzzz

  30. thankZ…..

  31. mudiya / මුදියා says:

    අඩේ මරු ෆිල්ම් එකක්නෙ.නියම වැඩක් හේවා.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  32. sameera nissanke says:

    thanku thanku bro

  33. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  34. මම සාමාන්යෙන් හින්දි එච්චරම ප්‍රිය කරන්නේ නැ. නමුත් මේකේ තිබුණු තේමාව නිසා බලන්න හිතුණා. දැන් තමයි බලල ඉවර වුනේ. ඇත්තටම මේක උසස් තෝරාගැනීමක් කියල මම ඔබට නොකිව්වොත් මම කරන අඩුවක් කියල හිතුණ. මෙවැනි උසස් රසයක් සමග දිගටම අපත් සමග රැදෙන්න කියල ඉල්ලනවා.ඔබට ජය පතනවා.ලුණුවිලගේ ජයවේවා!

  35. රාම් රාජ් says:

    මේක නම් බලන්න වටින ෆිලම් එකක්.ස්තූතියි.

  36. මම දැනුයි බලලා ඉවර වුණේ. මට මතකයි මේ ෆිල්ම් 1 තිරගත වන කාලේ මහත් විරොදයක් පල වුනා….අමිතාබ්ට එරෙහිව…………නමුත් මට හැගෙන පරිදි මෙය ඉතාම උසස් ගනයේ නිර්මාණයක්………මේ වගේ දේවල් ලෝකේ ඕන තරම් සිදු වුණත්……..ඒවා……ලෝකයා ගැන සිතා වහන් වෙනවා………..මේ වගේම සිදුවීමක් අපේ ගමේ සිදුවුනා එහි කතා නායකයා නම් සිය දිවි හානි කරගත්තා……මා ඒ දෙස එදා බැලුවේ පිළිකුලෙන්……නමුත් මෙය නැරබීමෙන් පසු මට එය සාදාරනීකරණය කල හැකියි…..සබ් වලට බොහොම ස්තුතියි..හේවා ලුනුවිලගේ සහෝ

  37. Thilina Madushanka says:

    superb. kiyala wadak na. thanks macho

  38. නවීන් ලක්ෂිත says:

    තෑන්ක්ස් සහෝ ෆිල්ම් එකට මට මේක බලන්න බැරි උනා මුලින් දැන් සබ් ඒකත් එක්කම බලන්න පුළුවන්

  39. අමිතාබ් හිටපු පට්ටම ෆිල්ම් එක කියලා මට නම් හිතෙන්නේ Black….. :)

    http://www.baiscopelk.com/?p=18385

  40. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    ස්තුතියි සහෝ,ජයවේවා

  41. niranji says:

    thanx brother…

  42. ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම මරණය තමයි. අපි දවසින් දවස මැරෙනවා. ඒත් මිනිස්සු කවදාවත් මරණයට ලෑස්ති නෑ. මරණය කල් දාන්න උත්සාහ කරනවා.ඒත් මරණය ආදරයෙන් වැළඳගත යුත්තක්. මොකද ආදරයට සීමා මායිම් නැති නිසා. හරියට ජියායි විජයයි වගේ.
    වෙනස්ම රස වින්දනයකට මග පෑදුවාට ඔබට බොහෝම ස්තූතියි යාළුවා. සබ් වල පුංචි පුංචි අවුල් තිබුණට කතාව රස විඳින්න ඒක බාදාවක් නෙවෙයි.වෙනසක් තුළින් වෙනසක් ඇති වෙන මේ වගේ ෆිල්ම් තව තවත් නිර්මාණය වේවා.

  43. සාරංග ලියනගම says:

    සුපිරි ෆිල්ම් එකක්.ගොඩක් ස්තූතියි සහෝ..

  44. indike says:

    oyalata suba anagathyak

Trackbacks/Pingbacks