Shreks Thrilling Tales (2012)

ඔන්න යාලුවනේ මම මගේ 17වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා පස්වෙනි නිර්මාණය. මේක IMDb වල 6.5ක් වැනි ඉහල ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක විනාඩි 30ක් පුරා දිවෙන කෙටි කතා 3කින් සමන්විත කෙටි චිත්‍රපටයක්. එහෙමනම් කෙටියෙන් අපි කතා 3 ගැන දැනගමු.

    1. මේකෙ ඉන්නේ ඌරු පැටව් තුන් දෙනෙක් වටා ගෙතෙන කතාවක්, එක ඌරු පැටියෙක් අනුන්ගේ දේවල් ගැන වැඩියෙන් සොයා බලනවා. එහෙම ඕපාදුප හොයන්න වහලේ උඩට නැගල කකුලක් කඩාගෙන රෝහලේ ඉදලා ගෙදර එන තැන ඉදන් තමයි කතාව පටන් ගන්නේ. අල්ලපු ගෙදරට වෘක පවුලක් එනවා. ඉතින් මෙයාගේ ඕපාදුප හෙවිල්ල පටන් ගන්නවා යාලුවෝ දෙන්න කියනවා අනුන් ගැන නොසොයා පාඩුවේ ඉන්න කියල මෙයා නිකන් ඉදිද? මෙයා කියන එක නොඅසා යාළුවන් දෙදෙනා අමාරුවේ වැටේවිද? මෙයාලට කුමක් වෙයිද?
    2. දෙවෙනි කතාවෙන් පෙන්වන්නේ පියාඹන පීරිසියකින් රාත්‍රියේදී එන පිල්ලි කැරට් අලයක් නිසා නගරයට වෙන කරදරයක් ගැනයි. එනම් මේ කැරට් අලයේ පිල්ලිය වැහෙන අය නිකන් ඇවිදින මළමිනී වගේ වෙනවා. මෙතන ඉන්නවා බො.ඕ.බ්. කියල ජෙලිවලින් වගේ හැදුන කෙනෙක්, මෙයාට පිල්ලි වැහෙන්නේ නැහැ. මොකද මෙයා ජෙලි වලින්නේ හැදිලා තියෙන්නේ. මෙයාගේ යාළුවන් ඔක්කොම මේ කැරට් පිල්ලියට බිලිවෙනවා. මෙයාට මේ කැරට් පිල්ලි කරදරෙන් යාළුවන් බේරගන්න පුළුවන් වෙයිද? යාළුවන් බේරගන්න මෙයාට මොනවා කරන්න වෙයිද?
    3. තුන්වෙනි කතාවෙන් කියවෙන්නේ ශේර්ක් හා ෆිඕනා ඔයාලට මතක ඇතිනේ, මේ දෙන්න බූරුවත් එක්ක ටිකක් දුර ගිහින් ඉන්නේ මේ දෙන්නගේ මදුසමයට, එතැනදී කුමාරිකාව පැහැර ගැනීමකට ලක් වෙනවා, ඉතින් ශේර්ක්ට එයාගේ ආදරණිය බිරිදව බේරගන්න පුළුවන් වෙයිද? ඇයව බේරගන්න යාමේදී මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? බූරුවාගේ ආදර වන්තිය වන මකරාගෙන් මොන වගේ උදව්වක් ලැබෙයිද?

මේවා ගැන හරියටම දැනගන්නනම් මේක අරන්ම බලන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසුත් ලියල යන්න අමතක කරන්න එපා.

(14136099d8d103d3b5ef26ce079a72f4d76776a9)
(d75867bd4dee69aa29f9a44458019d78bdc218b)
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


33 Responses to “Shreks Thrilling Tales (2012) | මොන ඌරද දුටුවේ වෘකයා නරවෘකයා වෙනවා [සිංහල උපසිරැසි සමඟ]”

  1. thnxxx niyamai

  2. ela ela macho niyamai ne meywa

  3. thanks

  4. පට්ට සහෝ තවත් හොද නිර්මාණ ගෙන එන්න ලැබේව!

  5. wow.. maru :)

  6. thnxxxxxxxxxxxxx

  7. patta pattata thxz

  8. ලොවෙත් නෑ පට්ට නේ ඇනිමේෂන් කියන්නේ

  9. Thanks

  10. නියමයි සහෝ

  11. ela machan

  12. man may site akata lagadi set unay dawasakata aka ganay banawa ban .ala kollo tika niyami waday

  13. බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Maxa Thanks :)

  15. “චූටී මල්ලි” says:

    බලමුකො මොන ඌරද දැක්කෙ කියලා එහෙනම්

  16. කේ.යු.ජී.උදාර says:

    නියමයි දිමුතු…….
    සිංහල සබට බොහොම ස්තූතියි.

  17. Thank you very much !!!!!! me wage animation films thawa denna. :)

  18. thankZ

  19. Thanks!!

  20. thanx so much……

  21. දිදුල Kd සිල්වා says:

    බොහොම ස්තූතියි යාලුව සබ් එකට.. ජය වේවා..
    ✪ ✪ ✪ ✪ ✪

  22. thanx for the 130 MB copy & sinhala sub.. Jayawewa!!! ;)

  23. Isuru Mahindarathna says:

    ලොවෙත් නෑ මචෝ. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා!තවත් හොද නිර්මාණ ගෙන එන්න ලැබේව!

  24. thanks ela…

  25. mudiya / මුදියා says:

    නියමයි දිමුතු.ඇනිමේෂන් නම් අතඅරින්නෙ නෑ.මේව නොසලකා අරින්නෙ නැතුව සබ් දෙන එක නම් ලොකු පිනක්.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  26. එල එල ඔහොම යන්……. :)

  27. රාම් රාජ් says:

    ඩවුන් ලෝඩ් කර ගත්තා නමුත් බලන්න බැරි උනා.

  28. niranji says:

    thanx dimuthu…

  29. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  30. mega vision says:

    oyala hinda api aluth film balanawa. oyalata api suba pathanawa.