Rambo First Blood Part 2 (1985)

ඔන්න මම රම්බෝ කතා මාලාවේ දෙවෙනි චිත්‍රපටයට සබ් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ රම්බෝ පළවෙනි කතාවෙදී නගරේ ෂෙරිෆ් එක්ක ගිය හුටපටෙන් පස්සේ අන්තිමට රම්බෝ යටත් උනා කියලා? ඔන්න දෙවෙනි කතාව පටන් ගන්නේ එතනින්. රම්බෝ මිනිසු මරපු නිසා එයාව බරපතල වැඩ ඇතුව හිර කදවුරකට යවනවා. ඊට පස්සේ එක දවසක් රම්බෝගේ යාලුවා කර්නල් ට්‍රවුස්මන් ඇවිල්ලා රම්බෝට මේ හිරකදවුරෙන් නිදහස් වෙන්න පුලුවන් බව කියනවා. ඒත් ඒකට එක් මෙහෙයුමක් සාර්ථකව ඉවර කරන්න ඕනේ. මෙහෙයුමේ කරන්න තියෙන්නේ ෆොටෝ වගයක් අරගන්නවා වගේ පොඩි වැඩක් උනත්, එක් සිදුවීමක් නිසා මේ මෙහෙයුම ගොඩක් වෙනස් වෙනවා. රම්බෝ සහ එයාගේ හවුල්කාරයා (මේ කතාවේ එහෙම කෙනෙක් ඉන්නවා) ඇමරිකානු යුධ සිරකරුවන් ටිකක් බේරගන්න හදන උත්සාහය ගැන තමයි මේ කථාවෙන් මූලිකවම කියවෙන්නේ. ඒත් මේක පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණයක් ගැනත් රම්බෝට ඉව වැටීම නිසා, මේ කථාව එහෙම් පිටින්ම, යුද්ධයක් වගේ වෙනවා. ඔය විස්තර කිව්වා ඇතිනේ.

IMDB හි 6.2 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටය පරණ උනත් කථා රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. අලුතෙන් ආපු ගොඩක් ෆිල්ම් වල තියෙනවට වඩා මේ රම්බෝ චරිතය ගොඩක් වෙනස්. කොහොම හරි කමක් නෑ. එහෙනම් මේ චිත්‍රපටියත් බලලා. අදහසත් කමෙන්ට් කරන්නකෝ. ඔබට ජය!

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


28 Responses to “Rambo: First Blood Part II (1985) | නැවතත් යුද බිමිට [සිංහල උපසිරසි සමඟ]”

  1. thnxz

  2. ela ela thnxz

  3. maxxxa set akama subs one onna yaluwa

  4. එළකිරි කොල්ලෙක් නේ මේවා පරණ උනාට පට්ට අනිත් මේකේ කතාත් සබ් එක්ක ඉක්මනට ඕනේ හොදේ

  5. thanks

  6. patta story meywa..collection akama one onna naveen

  7. mudiya / මුදියා says:

    නියමයිනෙ නවින්ද සහෝ.අනිව මේ සෙට් එක බලනවා.ඔක්කොටම දෙන්න.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  8. maru macho :D

  9. අපිත් ගන්නෝ.. නියමයි අනිත් ඒවත් දෙමු නේ

  10. sub walata thxxxxxxxx

  11. ela ela ela

  12. කලින් එක සබ් එක්ක බැලුවා මේකත් බලනවා..මමත් කියන්නේ අනිත් ඒවාත් දෙන්න ඔන්න..එතකොට තමා වැඩේ ඉවරයක් වෙන්නේ

    බොහොම තුති

  13. wow. maru :)

  14. Thanks

  15. super

  16. pattttaaaaaa

  17. නලියා says:

    ස්තුති වේවා ප්‍රමෝද් සහෝ..

    දිගටම කරමු

    ජය වේවා

  18. රාම් රාජ් says:

    රම්බෝ කථා වලින් හොදම එක තමා මේක.සබ් එකක් ස්තූතියි.

  19. niyamai…dewani ekath deela ..thanks sub walata…

  20. ඉසුරු මහින්දරත්න. says:

    එළ එළ.. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා. කවුරු කොහොම කිව්වත් බයිස්කෝප් තමයි අංක 1. මේ වගේ පරණ ෆිල්ම් අපිට දෙන එකම වෙබ් අඩවිය බයිස්කෝප් තමයි. අනේ පුළුවන්නම් කරුණාකරලා Mary Poppins (1964)ෆිල්ම් එකට සබ්දෙන්නකෝ. මම හරි ආස චිත්‍රපටියක්. අනිත් එක මේකත් ලෝක ප්‍රකට ලස්සන චිත්‍රපටියක්.

  21. බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. සෙට් එකටම දෙන එක නම් සෑහෙන වටිනවා. ජය෴෴ :P :P

  22. “චූටී මල්ලි” says:

    පරණ උනත් වටින එකක්
    සබට තුති

  23. එල එල….. :) සිංහල සබ් වලට ස්තූති….. :D

  24. eranga chandiam says:

    thanks

  25. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    බොහොම ස්තුතියි සහෝ ඉතුරු දෙකත් ඉක්මනට දෙන්න,ජයවේවා.

  26. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  27. prasanna says:

    300mb විතර ෆිල්මි දෙන්න බැරිද

Trackbacks/Pingbacks