The Adventures of Sherlock Holmes 5

සමහරු වැරදි කරනවා… හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වැරැද්ද තමන් කරන්නෙ හිතාමතාමද, එහෙමත් නැත්තම් ඉබේම නොදැනුවත්වද කියන එක. තමන් මොන වගේ වැරැද්දක් කරත්, ඒක කවුරු නොදන්නව වුනත් තමන්ගෙ හෘද සාක්ෂිය ඒ දේ ගැන හොඳින් දන්නව. ඒ නිසා කාගෙන් බේරුනත් වැරදි කළ පුද්ගලයන්ට තමන්ගෙ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. මෙන්න මේ වගේ කතාවක් තමයි අද මම ඔයාලට අරන් ආපු ෂර්ලොක් හෝම්ස් කතාවෙන් පෙන්නුම් කෙරෙන්නෙ.

කතාව පටන් ගන්නෙ මිසිස් බාර්ක්ලි (නැන්සි) සහ ඇයගේ ස්වාමියා වන කර්නල් බාර්ක්ලි අතර ඇතිවන රණ්ඩුවකින්. මෙයාල දෙන්න ඉන්න කාමරේ දොර අගුලු දාල තියෙන්නෙ. ගෙදර වැඩ කරන අයට ඇහෙනව දෙන්න රණ්ඩු වෙන සද්දෙ. කොහොම හරි ටික වෙලාවකින් සද්දෙ නතර වුනාම ගෙදර හිටපු හමුදාවෙ සේවකයෙක් කාමරේ පිටිපස්සෙ ජනේලෙන් කාමරේට ඇතුල් වෙද්දි කර්නල් බාර්ක්ලි මිය ගිහින්. මිසිස් බාර්ක්ලි පුටුවෙ සිහිසුන් වෙලා වැටිල ඉන්නව. ඉතින් මෙදා සැරේ හොම්ස්ට කර්නල්ගෙ අභිරහස් මරණය ගැන තමයි හොයන්න බාර වෙන්නෙ. කර්නල්ව මැරුවෙ ඔහුගේ බිරිඳද? නැත්තම් වෙන කෙනෙක්ද? එහෙනම් ඒ කුමන හේතුවකටද?… කියන කාරණා ගැන මේ කොටසෙදි ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි.. එහෙනම් හැමෝම බලන්න මෙදා සැරේ ෂර්ලොක් හෝම්ස් තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරල මේ ප්‍රශ්නෙ කොහොමද විසඳන්නෙ කියල.

එහෙනම් මම ගිහින් එන්නම්. ඊලඟ කොටසත් සමඟින් හැකි ඉක්මනින් හමුවෙන්න බලාපොරොත්තු වෙනව. හැමෝටම ජයෙන් ජයම වේවා෴

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


45 Responses to “The Adventures of Sherlock Holmes [Season 01:Episode 05] | හෘද සාක්ෂිය [සිංහල උපසිරැසි සමඟ]”

  1. එරංග says:

    පට්ට මේ කොටස දෙනකම් උන්නේ නියමයි

  2. ජයම වේවා

  3. thanks

  4. patta patta maxxama story aka

  5. thxxxxxxxxxxxxx

  6. wow….maru :)

  7. එළකිරි මචෝ පට්ටම පට්ට මේක :)

  8. Thanks

  9. aniwa set akama balanwa… thx

  10. සුපිරි පරණ උනත් ලොවෙත් නැති ටි වී මාලාවක්… දිගටම සබ් දෙන්න ලැබේවා!

  11. rusuru | රුසිරු says:

    thxz didula

  12. උදාර says:

    සබ් එක ගන්නෝ…කතා සේරම බාලා තියෙන්නේ ජය

  13. maxxxa saho

  14. thnks lot

  15. maru maru :) :)

  16. Harsha Lahiru says:

    බොහොම ස්තුතියි සහො

  17. mudiya / මුදියා says:

    නියමයි දිදුල.ඔක්කොම දෙන්න ඕනි.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  18. සුපිරිම කතා කවදත් අලුත් පරණ කියා නොබලා දෙන බයිස්කෝප් ඒකට ජයම වේවා

  19. අපිත් බානවා සබ් එල

  20. නියමම කතාව … සේරම දෙන්න සුපර්

  21. thnx wewa maxxa

  22. ela ela machan

  23. jayama weywa

  24. denakma agili gana gana unne,

  25. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. අනික් කොටසත් ඉක්මනට ඕනා හොඳේ :P :P

  26. “චූටී මල්ලි” says:

    elaz

  27. පට්ට කතාව මේක.. බොහොම පින්…

  28. සංක says:

    නියම කථා සෙට් එක. මම හැම කොටසක් ම හැමදාම බලනවා ගොඩක් ස්තූතියි සබ් එකට.

  29. රාම් රාජ් says:

    ස්තූතියි.

  30. thanks lot machoooo

  31. thanks………..

  32. man meka danakan balagena hitiye..ane inaga 1th ikmanata denna hodada..thanks

  33. charith eranga says:

    බොහොම ස්තුතියි මේකත් දුන්නට…වචනයෙන් කියන්න බැරි තරම් උදව්වක් දිදුල සහෝදරයා ඔයා අපට මෙ කරන්නේ…බොහෝම ස්තුතියි සහ බොහෝම පිං…..ජය වේවා!!!!!!!!!!

  34. Ayye patta ah
    Ikmanata meke sub denna
    Mama asama tv show eka

  35. oya nam me niyama wadak thama karanne, mn gawa Sh poth 24kin 21kma thiyenawa, me episodes tika labenakan thama unne, thanx, keep it UP!

  36. නියමයි !! ඉක්මනට ඉතුරු ටිකත් දෙන්නෝ !!!

  37. Sameera Ranasinghe says:

    මේ series එක නම් පට්ට සහෝ ඇත්තටම ෂර්ලොක් හෝම්ස් පොතේ තිබුණ කතා ඒ විදිහටම තියනවා………….. එල කිරි වැඩක්….

  38. thanks!!!!!!!!!!!

  39. එල එල….. මේක බෑවා මුලු ටොරන්ට් එකම…… :) Quality එක නම් මට මදි වගේ…… :(

  40. chathuranga says:

    tnqu wewa machoo..ikmanata anit sub tikat diyanko..plzzz

  41. nice work bro….. waiting for next episode

  42. wede niyamai kollo.eth sub godak late wediy machan.meeta wada ikmanata denna puluwannam godak pin.

  43. sub denna amathaka unadaaaaaaaaaaaaa????????????????/

  44. ane anith ewa parakku ai ikmanata dennako

  45. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

Trackbacks/Pingbacks