Officer Down (2013)

ඔන්න යාළුවනේ තවත් අළුත් සුපිරි සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙන ආයෙත් ආවා.. මේ දවස් වල තියෙන වැඩ රාජකාරි එක්ක සිංහල උපසිරැසි දන්න කාලය හොයාගන්න එක හරි අමාරු වැඩක්. ඒත් ඉතින් පුළුවන් වෙලාවට කොහොමහරි උපසිරැසි දාලා ඔයාලට ගෙන එන්නේ තේරෙන විදිහට සහ චිත්‍රපටිවල දෙබස් වල නියම අර්ථයට හානියක් නොවන විදිහටයි.

මේ චිත්‍රපටිය IMDb රේටින් 5.3/10ක් ලබාගෙන තියෙන ක්‍රියාදාම ගණයට ගැනෙන චිතපටියක්. මෙහි ප්‍රධාන චරිතය වන ඩේවිඩ් කැලහැන් ගේ චරිතය රඟදක්වන්නේ Blade (1998), Immortals (2011), Felon (2008) සහ Public Enemies (2009) චිත්‍රපටි වල සුපිරි රංගනයකින් දායක උන Stephen Dorff නම් සුපිරි නළුවා විසිනුයි. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 250 අතර 64 වෙනි ස්ථානය හිමි කර ගැනීමටත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය සම්මාන 5ක් දිනා තියෙනවා වගේම තවත් සම්මාන 6කට නාම යෝජනා ලැබ තියෙනවා. චිත්‍රපටිය සුපිරි එකක්. ඒ වගේම වැඩැහිටියන්ට වඩාත් සුදුසු එකක් කියලත් කියන්න ඕන.

ඩේවිඩ් කැලහන් කියන්නෙ දූෂිත පොලිස් නිලධාරියෙක්.. එක දවසක් වාහනයක් පරීක්ෂා කරන්න හදන ඩේවිඩ්ට ඒ වාහනේ සිටිය පුද්ගලයෙක් වෙඩි තියනවා. ඔහුව බේරගන්න ඉදිරිපත් වන පුද්ගලයා ගැන ඔහුට වැඩි මතකයක් නැහැ. ඔහු මැරෙන්න ගිහින් බේරෙන්නේ අනූ නවයෙන්. එහෙම බේරිලා ඔහු අර පුද්ගලයව හොයනවා ස්තූත් කරන්න. ඒත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. එක දවසක් පුද්ගලයෙක් ඩේවිඩ් හමුවෙන්න ඇවිත් කියනවා ඔහු තමයි ඩේවිඩ් ව බේරගත්ත පුද්ගලයා කියලා. ඒත් ඔහු එහෙම ඉදිරිපත් වෙන්නේ ඩේවිඩ්ගෙන් උදව්වක් ලබා ගන්නයි..

මොකක්ද මේ උදව්ව? ඩේවිඩ් ඔහුට උදව් කරාවිද? ඒ උදව්ව නිසා ඩේවිඩ්ගෙ ජීවිතේ මොන විදිහට වෙනස් වේවිද? කවුද ඩේවිඩ්ව බේර ගන්නේ? ඩේවිඩ්ට වෙඩි තියපු පුද්ගලයා කවුද? ඩේවිඩ් දූෂිත නිලධාරියෙක් වෙලා තියෙන්නේ ඇයි? වගේ දේවල් චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!!

 

 

 

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


55 Responses to “Officer Down (2013) | අපූරු කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]”

  1. maxxxxaaaaaa..

  2. wikum anuranga says:

    patta wage+

  3. නියමා……යි :)

  4. patta machan

  5. හොට්ටා says:

    මැක්සා ලොවෙත් නෑ මචං

  6. එල එල එලම කිරි මචෝ

  7. thanks

  8. “චූටී මල්ලි” says:

    elazzzzzz

  9. supiri machan

  10. ajith ranjan says:

    thank you …දිනිඳු සම්පත් & බයිස්කෝප් set ekatama

  11. එල ෆිල්ම් එකක් වාගේ බලමු දිනිදුගේ සබ් කොහොමත් පට්ට නේ :)

  12. thanks machoo……

  13. niyamai machan film aka thiyenawa sub aka gaththa Thnxzzz

  14. wow…maru :)

  15. බොහොම පින් සහෝට

  16. නියමම පහරක් වගේ…. :)

    බාන්න දැම්ම

    ජය

  17. Thanksssss bro

  18. ela ela

  19. අසංක says:

    ලොවෙත් නෑ නියම ෆිල්ම් එකක් නේ.
    අපිත් ඔන්න ගන්නවා..ජය

  20. ජයෙන් ජයම වේවා

  21. maxxxa niyamai mey film aka aparadey subs nathuwa balauwa..kamak na aye set wela subs akakma balanwa

  22. ජය වේවා දිනිදු ඔයාගේ සබ් ගැන කියන්න දෙයක් නෑ අනික මේ වගේ ෆිල්ම් එකක් නොබලා කොහොමද..දිගටම සබ් දෙන්න ලැබේවා!

  23. පට්ට මචෝ ඔහොම යන්

  24. Thanks

  25. niyaaaaammmaaa machan

  26. රාම් රාජ් says:

    වැඩ රාජකාරී අස්සේ මේ වගේ දෙයක් කලාට ස්තූතියි.

  27. එළකිරි ජයවේවා!

  28. thnccccccccccc

  29. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා :P :P

  30. සුපර් වැඩක්

  31. නලියා says:

    ස්තුති වේවා දිනුදු සහෝ…

    ඔන්න මමත් ගන්නවා..

    ජය වේවා

  32. සචිත උදාර says:

    කතාව කියෙව්වම බාන්න හිතුනා… තෑන්ක්ස්..!

  33. 300mb ewa denna maxa

  34. ස්තුතියි දිනිඳු සහෝ..

  35. ගයාන් තාරක says:

    එල මචන්.. මේක පට්ට පහරක් වගේ.. ඔන්න මමත් ගත්තා.. තෑන්ක්ස්….

  36. දිෂාන් says:

    ජය වේවා. මේ දවස් ටිකේම ලස්සන සුපිරි ටිකක් පරණ බයිස්කොප් තමයි බැලුවෙ.
    ඔන්න අද අළුත්ම එකක් .ඔන්න මමත් ගත්තා

  37. ජය වේවා……….!!

  38. කැලුම් ගුණසේකර says:

    310 කොපිය දුන්න එක ලොකු දෙයක්. ස්තුතියි දිනිදු සහෝ. ඉඩක් ලැබුනගමන් බලනවා.

  39. mudiya / මුදියා says:

    නියමයි දිනිඳු.පට්ට ෆිල්ම් එකක් වගේ.බාල තියාගන්නවා.විභාගයක් තියෙනව 16.ඉවර වුන ගමන්ම බලනව.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!

  40. good ones boss thanks lot

  41. wikum anuranga says:

    yes….go head sir

  42. Nice work guys…keep it up..

  43. thanks

  44. ela malli goooooood ………….

  45. නවීන් ලක්ෂිත says:

    නියම ෆිල්ම් එකක් වගේ මමත් බානව එහෙනම් ඉඩ තියෙන වෙලාවට හරි මේ වගේ එකක් දෙන එකට ගොඩක් තුති…

  46. thanks saho..

  47. දිදුල Kd සිල්වා says:

    තවත් පට්ටම ෆිල්ම් එකක්.. නියමයි.. ජය වේවා෴
    ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★

  48. බාලම බලමු…… :)

  49. Many thanks for the subs…

  50. excellent film thanks for subtitles

  51. Nandana Jayantha says:

    mamath sinhala sub gaththa.obata bohoma sthuthi.

  52. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]