මුලින්ම හොඳ ලමයි වගේ මෙන්න මේ වීඩියෝ එක ලෝඩ් වෙන්න දාල ලිපිය කියවන්න පටන් ගන්න. මේක මගේ මුල්ම සිංහල උපසිරසි යෙදීමයි. මම හිතන්නෙ රූපවාහිනියේ යන චිත්‍රපට ඇතුලුව, සිංහලින් උපසිරසි ගැන්වූ මුල්ම තායි චිත්‍රපටය මෙයයි. ඔන්න ඉතින් මුලින්ම ඒ දේ ලබා දෙන්නෙත් බයිස්කෝප් අඩවියෙන්.
හොලිවුඩ් චිත්‍රපට වලට වඩා තාත්වික බවක් මම තායි චිත්‍රපට තුල දකිනව. එයිනුත් හොල්මන් චිත්‍රපට සඳහ විශේෂයි. එය නිසාමයි මෙයට සිංහල උපසිරසි දැමීමට තීරනය කෙරුවෙ. මොකද මේක ඇත්තටම බයවෙන චිත්‍රපටයක් නිසා. මෙය පැය දෙකකට ආසන්න කාලයක දිවෙන කතා පහක් අඩංගු තනි චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාම ඉතා ලස්සන ආකාරයට සහ ගැලපෙන ආකාරයට සංගීතය යොදාගෙනත් තියෙනව.
මේකට සිංහලින් උපසිරසි දාලා ටික කාලයක් ගියත් මට චිත්‍රපටයේ වීඩියෝවට සමගාමීව උපසිරසි ධාවනය කරලා අවසාන වතාවට චෙක් කරගන්න ටිකක් කල් ගියා. මොකද මම උනත් මේ චිත්‍රපටය තනිව නැරබීමට ටිකක් පැකිලුනු නිසයි. කොහොමහරි මගේ සහෝදරියගේ සහයෝගයත් ඇතිව අවසානයේ ඉතා හොඳ ආකාරයෙන් උපසිරසි දැමීම නිමා කරන්න ඇතැයි කියා මම විශ්වාස කරනව. හොඳද නැද්ද කියල තීරනය කිරීම ඔබ සතුයි. එමෙන්ම 2008 දී නිපැවුනු මෙම චිත්‍රපටයේ මුල් කොටසත් ඉතා සාර්ථක අයුරින් තිරගත වුනා. එයත් ඉදිරියේදි සිංහල උපසිරසි සහිතව ඉදිරියේදී බයිස්කෝප් අඩවියෙන් ඔබවෙත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනව. හැබැයි එය නිර්ණය වෙන්නෙ මෙයට ලැබෙන ප්‍රතිචාර මතයි. “Phobia 2″ චිත්‍රපටයේ තවත් විස්තර ඔබට මෙතනින් ගන්න පුලුවන්. එමෙන්ම පුර්ව දසුන් මෙයින් බලා ගන්න පුලුවන්.
ඔන්න දැන් අර ලිපියේ මුලින්ම ලෝඩ් වෙන්න දාන්න කියපු වීඩියෝවත් බලන්න. එය තමයි මෙම ච්ත්‍රපටයේ, official sound track එක. හරි එහෙනම් කට්ටිය ෆිල්ම් එක බාගෙන කමෙන්ට් එකක් දාලා යන්න. සිංහල උපසිරසි දැමූ මුල්ම චිත්‍රපටය නිසා සුලු සුලු අඩුපාඩුකම් එහෙම තියනවනම් එහෙම කමෙන්ට එකට දාන්න.
චිත්‍රපටය බලන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්නම්, ඒ තමයි මේක බලනකොට කට්ටියත් එක්ක බලන්න. එතකොට වැඩිය බය වෙන එකක් නැහැ. තනියෙන්නම් බලන්නම එපා.
( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
ජනවාරි 20th, 2010 at පෙ.ව. 8:40
ඔන්න එහෙනම් මමත් බානව..
ජනවාරි 20th, 2010 at පෙ.ව. 9:03
බාමී බාමී……
ජනවාරි 20th, 2010 at පෙ.ව. 9:29
mamath ba ganna hadanne
ජනවාරි 20th, 2010 at පෙ.ව. 9:34
ඔන්න අපිත් බානවා……
ජනවාරි 20th, 2010 at පෙ.ව. 9:58
hamootama wenasma athdakeemak wei me film eka..oyalatath “aththatama film ekak baluwama baya hithenna puluwanda” kiyala hithenawa nam meka balanna,e prashneta uththare labei..
@Rockeya thankx alot saho..
ජනවාරි 20th, 2010 at පෙ.ව. 10:01
තායි එකක්ට ඒක චිත්‍රපටියයි බලන්න ලැබුණේ, ඒත් ඒකත් උපරිම එකක්!
ඒ නිසාත් හේතුකොට ගෙන භාගත කරන්න දැම්මා.
බොහොමත්ම ස්තුතියි!!!
ජනවාරි 20th, 2010 at පෙ.ව. 10:03
බය හිතෙන එවා බලන්න මමත් බයයි….
හික්ස්….
ඔන්න එහෙනම් බෑමක් අදත් …..!!
ජනවාරි 20th, 2010 at පෙ.ව. 10:04
Thanks machan.
But Torrent eka podak aul macho. podak balapan.
ජනවාරි 20th, 2010 at පෙ.ව. 10:19
Mamath bana damma vistara pasuwa liyannam
ජනවාරි 20th, 2010 at පෙ.ව. 10:24
හප්පේ දකින්නත් සන්තෝසයි මේ වගේ ප්‍රතිචාර. කට්ටිය බලලා හොඳට බය වෙන්න.
@djbimal :- ටොරන්ට් එකේ නම් අවුලක් තියෙන්න විඩියක් නැ මචෝ. හොඳ speed එකකුත් තියනව. 512 ලින්ක් එකකින් පැය 3.30 කින් වගෙ බා ගන්න පුලුවන්.
ජනවාරි 20th, 2010 at පෙ.ව. 10:25
elakiri machan meka dl karagannawa bohoma sthuthi
ජනවාරි 20th, 2010 at පෙ.ව. 10:26
@ ~බිன்ku~ – ඔවු බින්කු මලේ තායි ෆිල්ම් වල අපිට හොලිවුඩ් ච්ත්‍රපටි වල දකින්න නොලැබෙන මොකද්දෝ මන්දා අමුතු ගතියක් තියනව. ෂටර් වගේ ච්ත්‍රපටි ඒ අතුරින් විශිශ්ටයි
ජනවාරි 20th, 2010 at පෙ.ව. 10:47
එල එල වෙනස්ම අත්දැකිමක් වේයි මෙක නම්.. බොහොම ස්තුතියි.. ඔබට ජය
ජනවාරි 20th, 2010 at පෙ.ව. 10:54
එළ ෆිල්ම් එකක් වගේ මේක කියවනකොටම බාන්න හිතෙනවා…
බලලා අයිත් කමන්ට එකක් දාන්නම්… එතකන් මේකේ 1 කොටසට සබ් දාන්න පටන් ගත්තොත් හොදයි
ජනවාරි 20th, 2010 at පෙ.ව. 11:04
ටොරන්ට් එකේ අවුලක් තියනවා මචන්..
ජනවාරි 20th, 2010 at පෙ.ව. 11:05
ඇඩේ මචො ෆිල්ම් එක නම් එල වගෙ, නමුත් ටොරෙන්ට් එක වඩ න වගෙ නෙ බං. චුට්ටක් බලපන්කෝ
ජනවාරි 20th, 2010 at පෙ.ව. 11:10
torrent aka mageth wada ne ban…..
poddak balapan seen aka….
ජනවාරි 20th, 2010 at ප.ව. 12:06
සබැඳුම යාවත්කාල කර ඇත. සිදු වූ දෝෂයට සමාවෙන්න. healthy ටොරන්ට් එකක් අමුණා ඇත.
ජනවාරි 20th, 2010 at ප.ව. 12:10
වෙච්ච දේට සමාවෙන්න. මම මේක බාන වෙලාවෙදි එම ටොර්‍රෙන්ට් එක ඉතා හොඳින් වැඩ කෙරුව.
හරි ඔන්න අලුත් එකක් දීලා තියනව ගෝලය. ඒක හරියටම සබ් එක්ක වැඩ කරනව.
ජනවාරි 20th, 2010 at ප.ව. 12:34
මම හිතන්නේ මෙක පට්ට ෆිල්ම් 1 වගේ
ඔන්න මමත් මේක බාන්න දැම්මා
ජනවාරි 20th, 2010 at ප.ව. 12:39
ආ එළ දැන්නම් ටොරන්ට් එක වැඩ මෙච්චර වෙලා කට්ට කැවා.කමක්නැහැ ඔන්න බොහොම ස්තුතියි සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දැම්මට.ඔන්න මමනම් කට්ටිය එක්ක බලන්නැහැ තනියමම බලනවා.එතකොට පැලෙන්න බය වෙන්න පුළුවන්නේ….
ජනවාරි 20th, 2010 at ප.ව. 12:50
puluwan nam machan me torrent file ake website eka depan.
ජනවාරි 20th, 2010 at ප.ව. 12:55
Torrent eka thamath aul machan. poddak balapan. mage thiyenne excel package ekak. (4 MB) ekatath weda nehe
ජනවාරි 20th, 2010 at ප.ව. 12:59
downlod ekata dammata torrent eka wada nene machan.ayda problam eka monawa hari karanna machooo
ජනවාරි 20th, 2010 at ප.ව. 1:04
@ djbimal, @ චරිත, @ Rasikaneth, දැන් ටොර්‍රන්ට් එක අලුතින් අප්ලෝඩ් කරල තියෙන්නෙ. ගෝලය අලුතින් දාලා තියන ලින්ක් එකෙන් බාන්න. ඒක හොඳින් වැඩ කරනව.
ජනවාරි 20th, 2010 at ප.ව. 1:17
ඒක් නෑ මචං. මගේ අවුලක්ද දන්නේ නෑ. පුලුවන් නම් help එකක් දීපන්.
ජනවාරි 20th, 2010 at ප.ව. 1:23
machan 700 mb akak nadda…….
ජනවාරි 20th, 2010 at ප.ව. 1:52
නැවතත් සබැඳුම යාවත්කාල කලා.. මෙය තායි චිත්‍රපටියක් බැවින් හොඳ හා උපසිරැසි වලට ගැලපෙන පිටපත්කට ටොරන්ට් සොයා ගැනීම අපහසුයි. මුහුණපෑමට සිදුවූ අපහසුතාවයට සමාවෙන්න. ප්‍රතිචාර ලබා දුන් සැමට තුති.
ජනවාරි 20th, 2010 at ප.ව. 1:55
ඔන්න නැවතත් ටොරන්ට් එක අලුතින් දැම්මා. ගෝලය කියුව වගේ මේක තායි ෆිල්ම් එකක් නිසා, ටොරන්ට් හොයා ගන්න ටිකක් කට්ට. මේ ටොරන්ට් එක හොඳින් වැඩ කරනව. ෆිල්ම් එක බාලා කමෙන්ට් එකක් දාන්න.
ජනවාරි 20th, 2010 at ප.ව. 2:02
Thanks machan.
ජනවාරි 20th, 2010 at ප.ව. 2:13
Ela ela…. Niyama wadak… Mama bala balalat iwarai…… Serama ok….. Ubata SUBA ANAGATAYAK!
ජනවාරි 20th, 2010 at ප.ව. 2:17
@ Manula Nayanatharu : ස්තූතියි මචන් කමෙන්ට් එකට, ඔයාලගේ කමෙන්ට් වලින් තමයි ඉදිරියටත් සිංහල සබ් හදනවද කියල තීරනය කරන්නෙ
ජනවාරි 20th, 2010 at ප.ව. 2:26
elaz mamath bami
ජනවාරි 20th, 2010 at ප.ව. 2:47
Downloading, thank u ! !
ජනවාරි 20th, 2010 at ප.ව. 3:23
බලමු බාලා කයිය තරමට හොඳයිද කියලා
ජනවාරි 20th, 2010 at ප.ව. 3:28
එළ එළ….!! තායි films වලින් මම බලලා තියෙන්නෙ action movies විතරයි. Tony jaa ඉන්න films…ong bak, The protector, Ong bak 2..
ෙම්ක වෙනස්ම අත්දැකීමක් වෙයි. බාලම බලමු… Thank you වෙවා..
ජනවාරි 20th, 2010 at ප.ව. 4:25
Thanks.maxa…Avatar 2009 oraginal ekat ikmain danna…..
ජනවාරි 20th, 2010 at ප.ව. 4:30
@ kathu : ඔවු ong bak එකයි , දෙකයි නමි ඉතා තාත්වික චිත්‍රපටි. බලමු ඉදිරියෙදිත් ඒවට සබ් එකක් දාන්න පුලුවන්ද කියල
ජනවාරි 20th, 2010 at ප.ව. 6:23
“මම උනත් මේ චිත්‍රපටය තනිව නැරබීමට ටිකක් පැකිලුනු නිසයි. කොහොමහරි මගේ සහෝදරියගේ සහයෝගයත් ඇතිව..”
හූ හූ.. බයට නංගිව එක්ක නේද බැලුවෙ??
මේ බානව. තැංකූ කිව්ව
ජනවාරි 20th, 2010 at ප.ව. 6:43
@ anthr6x,
බලන් ගියාම නංගි ට වඩා අයියා බය ගුල්ලෙක් වගේ,
@ Dinushka Udara | රොකියා,
මැක්සා මචෝ වැඩේ, ඔන්න මමත් බාන්න දානවා. කට්ටිය එක්ක බලන්න කිව්වට මෙහෙ කොහෙන්ද කට්ටිය. මම ඉතින් හොල්මන් එක්කම තමා ඕක බලන්න වෙන්නේ
ජනවාරි 20th, 2010 at ප.ව. 6:57
@ anthr6x : මේක මාර ගැලපීමක්නෙ. හික්ස් ! ඔහොම ඉතින් ප්‍රසිද්දියෙ ඕක කියන්න ඕනෙ නැහැනෙ.
@ රොයිලි : ඔබ තුමාගේ ඊලඟ සබ් එක එනකල් තමයි අපි ඉන්නෙ දැන්!
ජනවාරි 20th, 2010 at ප.ව. 7:51
ස්තුතියි..
ඔන්න මමත් බානවා
ජනවාරි 20th, 2010 at ප.ව. 8:34
ela bro ela keep going
ජනවාරි 20th, 2010 at ප.ව. 8:40
දැන් තමයි බලලා ඉවර වුනේ. නියමයි මචන්. සබ් එකනම් සුපිරි. අන්තිම ටිකේ දාල තියෙන්නෙ තනිකරම එල විදියට. තනිකර කොලු භාෂාවෙන්. පුලුවන්නම් මේකෙ 1ස්ට් එකටත් දාන්න පටන් ගන්න.
ජනවාරි 20th, 2010 at ප.ව. 8:45
sinhala sub danda dairya shakthiya labewa…
ela ela fit thama..
ජනවාරි 20th, 2010 at ප.ව. 8:50
ela….ela….meka balanna den kattiyatama enna kiyanna wei…… nethnam thowil natanna wei wageee…mmm… thankx okkoma yakkuntai …holman walatai…..
ජනවාරි 20th, 2010 at ප.ව. 8:53
thnx wade sira!!!!
ජනවාරි 20th, 2010 at ප.ව. 8:55
කමෙන්ට් එකකින් හරි කට්ටිය දිරිමත් කෙරුවට බොහොම ස්තූතියි. මුලින්ම ටොරන්ට් එක අල වුනාට පොඩ්ඩක් සමා වෙන්න ඕනෙ. ඉදිරියටත් අපි අපේ භාෂාවෙන් සබ් දාලා ෆිල්ම් බලමු
ජනවාරි 20th, 2010 at ප.ව. 9:17
@asanka WC! Machan subtitle wala thathwe gana kiwwata godak sthuthi..
Ape anith yaluwoth film eka balala iwara wela subtitle gana eyalage adahas kiyai kiyala hithanawa..
ජනවාරි 20th, 2010 at ප.ව. 9:22
Budu Ammo Machan.
Mata Kiyapan Uba Issellama Meka Beluwe Kohomada Kiyala…?
Ube Kathawa Kiyawala Iwara Wenakotama Mama Bayawela…..
Video Eka Beluwama Itatha Eha Baya Una…..
Mama Me Post Eka Dekinakota Welawa 11.50 P.M
Baya Gena Hitha Ganna Puluwan Ne……
ජනවාරි 20th, 2010 at ප.ව. 9:58
hmmm………… Baya wena film eakka ne…. Mama Balanna kamathith na…. Eath Oyage Mulma Sub eaka nisa aniwa Banawa……
ජනවාරි 20th, 2010 at ප.ව. 10:01
අම්මෝ දැන් තමයි මේ ගෙදරට ආවේ… හරිම මහන්සී
මොනවා වුනත් මේ පැත්තේ ඇවිත් යන්නේ නැතුව නින්ද යන්නේ නැති නිසා ආවා බලන්න, බලනකොට එළ වගේ හොල්මන් චිත්‍රපටියක්, සිංහලත් තියනවා ඉතින් නොබා කොහොමද???:D
තෑන්ක්ස් සේරටම… විශේෂයෙන්ම දිනුෂ්ක උදාර ( රොකියා ) අපිට තව තව බය හිතෙන ඒවා සිංහලත් එක්ක ඕන හොදේ….
ජනවාරි 20th, 2010 at ප.ව. 11:29
Ela machan mamath adama maka banava.thnx…
ජනවාරි 21st, 2010 at පෙ.ව. 12:31
Thank u machnan, i also download
ජනවාරි 21st, 2010 at පෙ.ව. 1:21
එලාස් තමා…ඔන්න මාත් බාගන්න දෙම්මා…මේ මම නම් ඕවට බය නෑ…ඒත් ඉතින් තනියම බලනකොට ගතියක් නෑනේ…ඒ නිසා යළුවො ටික අඬගහගෙන බලනවා හිහී…
ජනවාරි 21st, 2010 at පෙ.ව. 3:07
maxxa maxxa
ජනවාරි 21st, 2010 at පෙ.ව. 4:17
thankxxxxx
ජනවාරි 21st, 2010 at පෙ.ව. 8:42
ඊයෙ රෑම film එක බැලුවා. එළ. subtitle වල පොඩි පොඩි අඩුපාඩු වගයක් තියෙනවා. ඒවා ඉදිරියේදි හදාගමු. වැඩේ නියමයි. සුභපැතුම් ! ජයවේවා !
ජනවාරි 21st, 2010 at පෙ.ව. 9:38
කමෙන්ට් කරපු ඔක්කොටම ස්තූතියි. ඒ වගේම සබ් වල අඩුපාඩු කියපු අයටත් ස්තූතියි.
ජනවාරි 21st, 2010 at ප.ව. 6:34
මරු කාලෙකින් සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් බැලුවේ නැ..ඔන්න එහෙනම් බෑවා….
ජනවාරි 21st, 2010 at ප.ව. 7:23
mmmmmm
ජනවාරි 23rd, 2010 at පෙ.ව. 10:44
ඔන්න මමත් බැලුවා | කියන්න තරම් වරදක් නෑ | ඒත් පොඩ්ඩක් විතර බයයි | මොකද මේක බැලුවේ තට්ට තනියම මහ රෑ ක
ජනවාරි 23rd, 2010 at පෙ.ව. 11:12
@ Dar[K]; කියන්න තරම් වරදක් නැ . කියන්නෙ …. වරදක් නැ කියන එකම තමයි. හික්ස් එල එල ….. තට්ට තනියම මහ රැ බැලුවයි කියන්නෙ උබ එල කොල්ලෙක් නෙ.
ජනවාරි 23rd, 2010 at ප.ව. 2:50
මචෝ මේකෙ පලවෙනි කොටසටත් subtitles දානවද ?
දානවනම් කියන්න , මම මේකෙ පලවෙනි එකත් download කෙරුවා. subtitles දෙනවනම් බලන්නෙ නැ.
ජනවාරි 23rd, 2010 at ප.ව. 7:23
දැනටනම් අත ගහල ඉන්නෙ වෙන වැඩකට. නමුත් බලමු ඉදිරියෙදි ඒකටත් සබ් එකක් දාන්න.
ජනවාරි 24th, 2010 at පෙ.ව. 11:47
පුලුවන් නම් රින්ග් ෆිල්ම් එකත් දාන්න.
ජනවාරි 24th, 2010 at ප.ව. 1:53
@ ආසිරි ; The Ring නම් ගොඩක් කට්ටිය බලලා තියෙනව නේද! දැනට අත ගහල තියෙන්නෙ නම් ඇනිමේෂන් ෆිල්ම් එකකට. ඒක ඉවර කරන්න ටිකක් දවස් යයි. ඊට පස්සෙ බලමු
ජනවාරි 24th, 2010 at ප.ව. 3:19
ela ela mokadhdha name eka ?
ජනවාරි 28th, 2010 at ප.ව. 12:16
niyamai
ජනවාරි 28th, 2010 at ප.ව. 9:44
maxa film ekak. Phobia 1 ikmain denna apita. thanks…
ජනවාරි 29th, 2010 at පෙ.ව. 12:25
Thanks
ජනවාරි 30th, 2010 at ප.ව. 6:30
niyamai macho!!!!
ජනවාරි 30th, 2010 at ප.ව. 11:44
ඔබේ තායි චිත්‍රපටය බාන්න උත්සාහ කළා. නමුත් බැරි වුනා.
ඒ ලින්ක් එක ක්ලික් කළාම එන ටොරන්ට් එකේ ප්‍රශ්ණයක් වගේ. . .
මට උදව් කරන්න පුලුවනිද . . කරුණාකර. . .
hemantha samarakoon
ජනවාරි 30th, 2010 at ප.ව. 11:52
මට තව ලොකු ආසාවක් තියෙනවා . . . ඩේ ඔෆ් ද ජැකෝල් කියන චිත්‍රපටය නැරඹීමට. නමුත් ඒක පරණ එකක් නිසා හොයාගන්න බැරි වුනා. එහි පොත මම බොහෝ වාරයක් කියවා තිබෙනවා.
කරුණාකර ඔබට පුලුවනි නම් ඒ චිත්‍රපටය උප සිරැසි සමග ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
ස්තුතියි.
hemantha samarakoon.
ජනවාරි 31st, 2010 at පෙ.ව. 10:13
@ hemantha samarakoon ; මේ ලින්ක් එකේ ප්‍රශ්නයක් නම් නෑ. අනිත් එක අපි දීලා තියෙන්නෙ thepiratebay.org සයිට් එකේම ඩිරෙක්ට් ලින්ක් එකක්. ඒකනිසා කිසි අවුලක් නම් වෙන්න බෑ. සමහරවිට ඔබ ඉන්න රටේ මේ සයිට් එක වැඩද දන්නෙ නෑ. එහෙම නම් මම ගෝලයට කියන්නම් ලින්ක් එක සයිට් එකට අප්ලෝඩ් කරන්න කියලා.
ඔබ ඔය කියන The Day of the Jackal චිත්‍රපටිය 1973 තිරගත් වූවක්. ඉදිරියෙදි බලමු බයිස්කෝප් තුලින් ඒක දෙන්න.
පෙබරවාරි 1st, 2010 at පෙ.ව. 9:20
mama nam balanna bayai…
mage gaanitai nandatai pennanna thama baaanna set wenne…
machoo mee karana wade pIxxu hadena wadak aaaaaaaa////elazzz
පෙබරවාරි 6th, 2010 at ප.ව. 9:12
onn math bami……..
පෙබරවාරි 7th, 2010 at පෙ.ව. 10:57
රොයිලි මල්ලි වෙත . .
මම phobia චිත්‍රපටය බෑවා. හොඳට තියෙනවා. නමුත් මට සිංහල උප සිරැසි බලන්න බැහැ. මං හිතන්නේ ඔබ කී පරිදි ෆයිල් දෙක වෙනස් වීම නිසා විය යුතුයි. පිල්ම් එක බා ගත වුනෙ …..5 prang Avi video 772.048KB
සිංහල සිරැසි ආවෙ …
phobia 2 sinhala winRAR archive 19 KB
මට මේ ෆයිල් දෙක එකම වර්ගයකට ගන්න පුලුවනිද . .?
වෙනත් විදිහකට කීවොත්, මට සිංහල සිරැසි සමග බැලීමට ක්‍රමයක් කියනවාද . . . කරුණාකර . . .
ස්තූතියි.
පෙබරවාරි 7th, 2010 at පෙ.ව. 11:52
@ hemantha samarakoon ; මුලින්ම කියන්න ඕනෙ ඔබ හරිආකාරව ටොරන්ට් ගොනුව තුලින් බාගත කරපු වීඩියෝ ෆයිල් එක 753 MB විය යුතුයි.772.048KB විය නොහැකියි. ඔබ හරි ආකාරයෙන් 753MB වන වීඩියෝව බා ගෙන එහි තිබෙන ඉංග්‍රීසි භාෂාවට අදාල .srt ගොනුව මකා දැමිය යුතුයි. පසුව අප ලබාදී ඇති සිංහල භාෂාවට අදාල WinRAR ෆයිල් එක, WinRAR වැනි මෘදුකාන්ගයක් මගින් extract කරගත යුතුයි.පසුව එම සිංහල සබ් අඩන්ගු srt ෆයිල් එක “5 prang.srt” ලෙස රී-නේම් කල යුතුයි. පසුව එම වීඩියෝ ෆයිල් එක සහ උපසිරසි ෆයිල් එක එකම ගොනුවකට (Folder) දැමිය යුතුයි. පසුව ඔබ JetAudio or WMClassic player මගින් හරි ආකාරව සිංහල උපසිරසි සහිතව නැරබිය හැක.
-පිලිතුර ප්‍රමානවත් යැයි සිතමි.
පෙබරවාරි 7th, 2010 at ප.ව. 7:46
බොහෝම ස්තූතියි රොයිලි මල්ලි . .
මම ඒ ව්දිහට කරල බලන්නම් . . .
පෙබරවාරි 8th, 2010 at ප.ව. 11:54
Onna machanla okkotama thanks karala mama mekath banna danawa.
පෙබරවාරි 9th, 2010 at පෙ.ව. 8:01
niyamaaai ela
පෙබරවාරි 10th, 2010 at පෙ.ව. 8:42
Super…………
පෙබරවාරි 11th, 2010 at පෙ.ව. 10:18
thank’s
පෙබරවාරි 11th, 2010 at ප.ව. 2:29
ela ela bala nam iwarai eth thama baluwe nae. passe comment ekak dannam.thnks alooooooooooot mekata
පෙබරවාරි 11th, 2010 at ප.ව. 4:54
baluva film eka thaniyamama
thikak vithara bayai nam thamai
rokiyata godak pin sub valata
nathinam therena ekak ye
he,he,hee
පෙබරවාරි 13th, 2010 at ප.ව. 5:01
@ Dhanuka ; ඔයාලගේ මේ වගේ කමෙන්ට් එකකින් තමයි ඉතින් අපිට තවත් ඉදිරියට මේ වගේ වැඩ කරන්න හයියක් ලැබෙන්නෙ.
පෙබරවාරි 15th, 2010 at ප.ව. 3:05
ela machan thanx ….
පෙබරවාරි 15th, 2010 at ප.ව. 4:47
sinhala sub thiyena film 3 kma download keruwa. ada balanna oone.
පෙබරවාරි 17th, 2010 at ප.ව. 12:45
machan meke sinhala sub wada nane…………………….
පෙබරවාරි 20th, 2010 at ප.ව. 7:34
kawuruhari kiyanawada meke sinhala sub eka wedakaranne neththe ey kiyala ?
පෙබරවාරි 25th, 2010 at ප.ව. 2:57
@ නිර්නාමික ; මොකද්ද තියන ගැටලුව කියුවනම් අපිට පුලුවන් උදවු කරන්න .!
මාර්තු 8th, 2010 at ප.ව. 3:11
Thanks
අප්‍රේල් 4th, 2010 at ප.ව. 3:14
ELA ELA
අප්‍රේල් 4th, 2010 at ප.ව. 3:14
shoi shoi
අප්‍රේල් 4th, 2010 at ප.ව. 4:28
thawa holman film ekakata sub daannako
අප්‍රේල් 8th, 2010 at ප.ව. 8:21
neyamie gooooooooooooood machng
අප්‍රේල් 9th, 2010 at ප.ව. 5:07
balamu.. balamu kohomada kiyala… golaya unata.. wede atha erala nehe ehenam
kohomahari video1 goda dagatta neda?? golaya dakshaya..
අප්‍රේල් 15th, 2010 at ප.ව. 5:53
mage ammooooooooooooooooo
mama iwarooooooooooooooo
mama iwari, mama iwari.
kohennda appa hoyagaththe…………………………………?
මැයි 19th, 2010 at ප.ව. 12:37
thaniyama balanna epa
namuth baya wena athal eka ganna nam hamoma nida gaththama thaniyama balanna re 11 ta withara balanna ganna
ekath honda athdakimak wei baya hithena eka witharai wna karadarayak ne
මැයි 20th, 2010 at ප.ව. 7:00
mama bawa film eka lyrics nane -pobhia2
ජූනි 21st, 2010 at ප.ව. 9:01
beweya
ජූලි 11th, 2010 at ප.ව. 5:56
good job kolla..
but there is a problem with subs i guess..