ලිට්වැක් කියල කෙනෙක්ට අයිති වීඩියෝ ගේම් ශොප් එකක් තියනව. මේකට ගේම් ගහන්න හුඟක් කට්ටිය එනව. මේකෙ අපිට පෙන්නල තියෙන්නෙ ඒ වීඩියෝ ගේම් ඇතුලෙ ඉන්න චරිත වටා සිදුවන ලස්සන සිදුවීමක්. “ෆික්ස් ඉට් ෆීලික්ස්” කියන ගේම් එකේ ඉන්නව ප්‍රධාන චරිත 2ක්. ඒ තමයි “ෆික්ස් ඉට් ෆීලික්ස්” සහ “ව්‍රෙක් ඉට් රැල්ෆ්”.. රැල්ෆ්ගෙ රාජකාරිය තමයි හැමදේම කඩල බිඳල දාන එක. ෆීලික්ස් තමයි ඒ හැම එකක්ම ආපහු හදන්නෙ. මේකට එයා ළඟ තියනව මැජික් මිටියක්. හැමදේම විනාශ කරල දාන නිසා රැල්ෆ් තමයි නරක කෙනා. ෆීලික්ස් තමයි හොඳ කෙනා. ඉතින් දැන් රැල්ෆ්ට මේ විදියට නරක කෙනා වෙලා ඉඳල ඇති වෙලා. ඒ නිසා රැල්ෆ් කල්පනා කරනව පදක්කමක් අරන් තමනුත් හොඳ කෙනෙක් වෙන්න. කොටින්ම කියනව නම් මෙයාට ඕනෙ දුෂ්ටයගෙ චරිතෙන් අයින් වෙලා වීරයෙක් වෙන්න. ඉතින් මේ නිසා දවසක් රැල්ෆ් එයාගෙ ගේම් එකෙන් වෙන ගේම් එකකට මාරු වෙනව. ඉතින් ඊට පස්සෙ වෙන වැඩේ හිතා ගන්න පුලුවන්ද? එහෙනම් ඉතින් ඔයාලම බලන්නකො ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල. හොඳ කෙනෙක් වෙන්න හිතාගෙන, පදක්කමක් ගන්න ගියපු රැල්ෆ්ට නියම වැඩ ටිකක් තමයි සිද්ද වෙන්නෙ. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි, වැඩ ගොඩක් සිද්ද වෙනව..
මේ ෆිල්ම් එක ගැන අපේ “උදා” සහෝදරය ලියපු ලිපියක් බයිස්කෝප් මංසලේ තියනව. ඒකත් කියවල බලන්න. මේ ෆිල්ම් එකේම ඊලඟට හදන්න ඉන්න දෙවන චිත්‍රපටයට ගැනත් විස්තර ටිකක් දැනගන්න පුලුවන්..
එහෙනම් මම ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා෴
A6149660AC7231B502F63C13C881988F9A8CF8B0
උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..
ඔබේ අදහස්...
81 Responses to “Wreck It Ralph (2012) | ගේම් එකක් ඇතුලෙ ජරමරයක්..[සිංහල උපසිරසි සමඟ]”































මෙන්න පට්ටම එකක්…අදම බාගෙන බලනවා….බොහොම තුති
ජයම වේවා කොල්ලා මේකේ හොද බලන්න පුළුවන් කොපි එනකම් උන්නේ නියමයි
thnxxxxxxxxxxx
adooo patta neh
meyka nam adamamama balanwa
ela ela ela ela ela
aniwa supiri baiscope aka nam hode
තවත් හොද ඒවාට සබ් දාලා දෙන්න ලැබෙන්න ඕනේ දිදුල..ඔයාගේ සබ් නියමයි… හොදට තියෙනවා.
wow…maru
පට්ට පතුරු නේ මේක අරන් බලන්න්දෝ නොබලන්දෝ කියා කියා හිත හිතා උන්නේ. සබ් එක දීපු එක නම් පට්ට
elakiri
thanks
maxxxxxa macho
patta patta macho
නියමම වැඩක් සහෝ අනිවා බලනවා මේක… ජයෙන් ජයම වේවා බයිස්කෝප්
ලොවෙත් නෑ නේ
Thanks
ela kiri kiwuwa
niyamaaaaaaaaaaaaaaai
අනිවා මේක සබ් දෙනකම් උන්නේ අනිවා සයිට් එකේ දෙනබව දන්නා නිසා මම බාගෙනත් තිබ්බේ. ජයම වේවා
thnxQ
PATTA WADAK MACHO
අගනා වැඩක් මචෝ සබ් දාන එක නියමෙට කරන්නේ ඔයාල තමා මගේ ආචාරය.
සුපර් ජයම වේවා
ඔන්න බාන්න දැම්ම…ආයේ මොකටද නේ.. කොහොමත් අපේ සෙට් එකේ වැඩ පට්ට නේ
මේකේ සවුන්ඩ්කොලිටි කොහොමද?
තැන්ක්ස් දිදුල
@Thushan
වීඩියෝ ඕඩියෝ හොදටම තියෙනවා මචං..මොකද මේවා කැම් කොපි නෙමේ සම්මාන උළෙලවල් වලට නිකුත් කල හොද කොපි එකක්..
බය නැතිව බා ගන්න. මේ කාලේ දුන්න සේරම කොපි නියමෙටම තියෙනවා
මම බා ගත්ත කලින් කොලිටි නියමයි.බය නැතිව බා ගනිල්ලා,මොකද මේවා සුපිරියටම තියෙනවා.ජයම වේවා දි.දු.ල
thx macho
onna mamath banwa aniwa patta ne
ela DIDULA
Thanx Buddy…
ELAZZZ
කොපි එක ගැන බලන්න දෙයක් නැහැ. කලින් දීපු ස්ක්‍රීන් කොපි වගේම තමා.ඇනිමේෂන් දැක්කම ඉන්න බැරි නිසා. මම නම් බලන් ඉන්න බැරි තැන බැලුවා දිදුල. අමුතුම තේමාවක්. දැන් සිංහලත් එක්ක බලමු. ස්තුතියි සහෝදරයා !!!
Ela wadak nowa.
ඔය තියෙන්නේ, මෙව්වා තමයි ඉතින් අපේ ටයිප් එකේ ෆිල්ම්, අනිවා බෑමක් තමයි, තැන්ක්ස් මචන් දිදුල, එලම වැඩක්….
Thanx
math dwn wenna damma..thnx
නියමම වැඩේ හොදේ
jayama wewa baiscope kollanata
ඔන්න මමත සබ ගන්නවා දිදුලේ..
ජය වේවා
woooooowwwwwww
thankz saho onna dammaaa pattaaaaaaaa
thank saho……
අපිත් මේවා නම් මගහරින්නේ නෑ… තෑන්ක්ස්…!
ela.. ela.. aka nam maru athi…
ස්තුතියි දිදුල සහෝ මේ මුවි එකට සිංහල සබ් ලබා දුන්නට…
patta
පට්ට බාන්න දානවා දැන්..එළකිරි වගේ එකක් බව පේනවා
පට්ටම බයිස්කෝප් එකකට සබ්දිලා තියෙන්නෙ බොහොම ස්තුතියි සහො
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මේක ආදායම් අතිනුත් සරු වෙච්ච චිත්‍රපටියක්. ඔන්න එහෙනම් බාන්න දානවා.
Thanks
මේ වගෙ ඒවා ඉතින් බයිස්කෝප් එකෙන් විතරයි හම්බවෙන්නෙ
තෑන්ක්ස් මචන්
maxxa mchn (Y)
Thanks bro
niyamay
ela ela bohoma stuti saho..
meka patta katawak….
Ela machan.. animation nisa kohoma hari balanna oona.. ape podi ekat hari kamathei mewa balanna.
Thanx..
එළකිරිනේ. සබ් එකට ගොඩක් ස්තූතියි! ජයම වේවා!
වාව් මන් බලපු 3ඩ් ෆිල්ම් වලින් පට්ටම ෆිලම් එක මේක.
තැන්ක් සහො සබ් එකට !!!!
නියමයිනෙ දිදුල.ඇනිමේෂන් බලන්නෙ නැති එක නම් අපරාධයක්.මේක දුන්න එක නම් රජ වැඩක්.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!
එල එල…..
supiri machan
ela ela macho dvd up karapu aka
ah niyama wadak bro,,, 360mb copy eka dapu ekanam loku deyak,, mokada apita 700mb t loku wadi,,, thanks kiyanda wachana na
එළකිරි සහෝ ,ජයවේවා
thankz uploader….
Great film..!
වැඩිවැඩියෙන් ලැබෙන්න ඔනා ජය වෙවා
fattai Fattai….tnx
මඟ බල බල ඉඳපු එකක්!! ජයවේවා…!!!!
ayyoooo meke links ekakwath load wenne nane……………
අප්පේ මේක බා ගත්තාට කමෙන්ටියක් දාන්න බැරි වෙලානේ.ස්තූතියි.
maxxxxa අනිවා බලන්න
thanx animation film ekata sub dunnata…..
tankiw wewa .supiriyata sub eka gahala thiyanawa
Thanks…
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
wede nam maru yaluuuuuu
wede nam ela yaluuuuuuuuuu
patta methana thama sub nam
thnx vry much