කතාව දිගහැරෙන්නේ මෙහෙමයි.. අපේ ප්‍රධාන නළුවා හෙවත් ටොමී කියන්නේ, ඩග් කියන මැරයා විසින් එක එක්කෙනාට ණයට දීලා ගන්න බැරිව ඉන්න සල්ලි එකතු කරන චණ්ඩියෙක්.. ටොමී ගෙ මල්ලිත් මේ ඩග් ට ණයක් වෙලා ගෙවාගන්න බැරුව ඉන්න කෙනෙක්. හැබැයි මේ මල්ලි ඉන්නේ හිරේ.. ඉතින් එක දවසක් ඩග්, ටොමීට ලොකු කොන්ත්‍රාත්තුවක් බාර දෙනවා පාර්සලයක් අරගෙන ගිහින් ජර්මන් කාරයා නමින් හඳුන්වන පුද්ගලයෙකුට බාර දෙන්න කියලා..පෙනුමෙන් නම් ඒ වැඩේ සාමාන්‍ය වැඩක්..ඒ වැඩේ කරනවට ටොමීට ලැබෙන ගාස්තුව තමයි ටොමීගෙ මල්ලි ගත්ත ණය මුදලින් ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කරන එක.. ඉතින් ටොමී මේ පාර්සලය බාර දෙන්න එයාගෙ යාළුවත් එක්ක ජර්මන් කාරයා හොයාගෙන යන අතර මගදී තව කණ්ඩායමක් මේ පාර්සලය ටොමීගෙන් ගන්න උත්සාහ කරනවා.. ඒ කණ්ඩායමේ ඉන්නේ කලින් හමුදාවේ හිටිය අති දක්ෂයන් කිහිප දෙනෙක්.. භයානක ආයුධ එහෙමත් තියාගෙන තමයි මේ කණ්ඩායම ගේමට බැහැලා තියෙන්නේ. ඔන්න ඔහොමයි කතාවේ මුල ටික..
මොකක්ද මේ පාර්සලේ? ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ? කවුද මේ ජර්මන් කාරයා නමින් හඳුන්වන පුද්ගලයා? ඒ වගේම කවුද මේ අනිත් කණ්ඩායම? ඇයි ඔවුන් මේ පාර්සලය පස්සෙන් පන්නන්නේ? ටොමීට තමන්ගෙ රාජකාරිය නිසි අයුරින් ඉටු කරලා මල්ලිව ණයෙන් බේර ගන්න පුළුවන් වේවිද? කවුද ලොකුම හතුරා? ඇයි මේ පාර්සලය තැපෑලෙන් නොයවා ටොමීටම මේක ගෙනියන්න දෙන්නේ? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!!!
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
ඔබේ අදහස්...
72 Responses to “The Package (2012) | පාර්සලයකට යුද්දයක් [සිංහල උපසිරැසි සමඟ]”































අඩෝ පට්ට හොදේ සුපිරි නේ
ලොවෙත් නෑ තැන්ක්ස්
thanks
niyamai ! dinidu aiya elakiri
wow,.,… maru
එළකිරි නේ කොල්ලෝ මේක නියමයි නොවැ
thnxxxxxxxxxxxxxx
mamath banwa thx dindidu
ස්තුති වේවා දිනිදු සහෝ..
ජය වේවා
dinidu aiye (tupac resurrection) eke sub eka dennakooo…..
නියමයිනේ සහෝ නොබලා කොහොමද ජය
තැන්ක්ස් හොදේ
jayen jayama weywa mey sub akata
thx macho
මේක නම් නියමම එකක් වගේ..අඩේ මේ දෙන විදියට බලන්න ෆිල්ම් එකක් හොයා ගන්නත් අමාරුනේ එකකට එකක් හොද වගේ.
කමක් නෑ මේකත් ගන්නම් දැන්ම.
ජයම වේවා!!!!
නියමා……………යි සහෝ පට්ට
maru
maru film eka……..maxxaaaaaaaaaaa
rating monawatada kiyala hithenawa baluwaama……
patta patta
ela ela ela macho
එලස් මෙන්න පට්ටම එකක් දාලා ජයම වේවා
supiri aa
ado sira wadak macho
එල මචං සබ් තියේ නම් කුමන කතාද
අනිවා බයිස්කෝප් කියන්නේ සිරාම සයිට් එක ජය
එල මචෝ
didnidu sahota pin ath weywa mey karana deyta
පට්ට පට පට සහෝ
ela baiscope.lk
එල සිරා පහරක් වගේ
ෆට්ට වැඩේ මචෝ
thanks saho
මරැ කොල්ලෝ
elzzzz thnxzzz
ela එල
පට්ට කොල්ල නියමයි
මාත් බාන්න දැම්ම ඔන්න… පින් අත්වේවා !
thanx ah,,,,,,,,,,,,,,,patta
ජය
ජය වේවා සහෝ..මම කොපිය ගත්ත ඊයේ දැන් බැලිල්ලක් තියෙන්නේ.
thanks
PATTA FILM EKAK WAGE……TAHKS DINIDU……….
pattama pattai hode… elatama athi oyaa dididu kala nisaaa, thnks machan…
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක්
thnkzzzzz machan.360MB copy eka godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak watinawa
මේ වගෙ ඒවා ඉතින් බයිස්කෝප් එකෙන් විතරයි හම්බවෙන්නෙ
තෑන්ක්ස් මචන්
patta fil eka saho… bohoma sthuthi.jayawewa..!!!!
360mb copiyak deela good job
Niyamai machan. maxxa aaa.thanks.
එල එල තැන්කිව්…..
Good work…Wish u for do more………..
මචන් මට දෙයක් දැනගන්න පුලුවන්ද? මට දැනගන්න පුලුවන්ද මේ මොවී එක හොදම මොවිස් වලින් 627 වන ස්ථානයේ නම් ඔකේ 1,2,3 තියෙන මොවිඑස් සිංහල සුබ එකත් එක්ක දන්නා පුලුවන්නද?
නියමයි මචෝ… මේකට මම සබ් එක දාන්න බාර අරන් ෆිල්ම් එකත් බාගත්ත.. ඒත් වෙලාවක් තිබ්බෙ නෑ සබ් එක හදන්න.. ඔයා වැඩේ බාර අරන් කරපු එක නම් ලොකු දෙයක්..මෙන්න සබ් එක ගත්ත.. ජය වේවා.. ඉදිරියටත් හොඳ නිර්මාණ කරන්න ලැබේවා,,, ᗩᙡᙓᔕᗝᙢᙓ ..
ela ela…bohoma stuti saho…
එලස් මෙන්න පට්ටම එකක් දාලා ජයම වේවා …………………..:P
niyama film eka macho…thanks…
බලලම කොමෙන්ට් එකක් දාන්න උන්නේ. පස්ට මචන්.
එළකිරිනේ. සබ් එකට ගොඩක් ස්තූතියි!
woOow……
U R Awesome man…………..
ස්තූතියි!
මරුනෙ දිනිඳු සහෝ.සුපිරිම ඒවට තමයි සබ් දෙන්නෙ නේද.නියමයි නියමයි.අනිව බානවා.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!
ela ….thanks
machan hansel and grettel witch hunters kiana movie ekata sub dala diynnko….
පිස්සු කොර ෆිල්ම් එකක් වගේ……
නියමයි සහෝ,ජයවේවා
yah ok
ස්බ් ෆයිල් එක Extrac වෙන්නැ මචන්. fix කරපන්
මචන් එල show එක.තැන්ක්ස් තව මේ වගේ ඒවා දන්න.good luck
බැලුවා.සබ් වලට ස්තූතියි.හොද ටිකක්.
T H A N K S……..
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
kiyanna wachana ne saho keep up the good work