Talaash (2012)

මම අද ඔයාලව මුණ ගැහෙන්න ආවෙ බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු රැසක් රඟන සුපිරිම චිත්‍රපටයකුත් අරගෙන. මේක තමයි සුප්‍රකට නලු අමීර් ඛාන්ගේ අලුත්ම සිනමා පටය. ලොව පුරා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනපු බව ඉතින් අමුතුවෙන් කියන්න වුවමනා නෑනෙ. හැමදෙනාම වගේ නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති නේද… Reema Kagti තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. IMDb ලකුණු 7.3ක් මේ වෙනකොට ලැබිල තියනව. රාණි මුකර්ජී, කරීනා කපූර් යන සුපිරි නිලියන් දෙදෙනාද මෙහි විශිෂ්ට රංගනයක නිරත වෙනව.. මේ චිත්‍රපටය අභිරහස් වලින් පිරුණු ගුප්ත චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. මෙන්න මේකයි කතාව.

සූරි නැත්තම් සූර්ජන් (අමීර් ඛාන්) කියන්නෙ පොලිස් නිලධාරියෙක්.. එයාට තියනව ලොකු අභිරහසක් විසඳන්න.. සුප්‍රකට සිනමා නලුවෙක් ගමන් කරපු වාහනය මුහුදට වැටිල එයා මිය ගිහිල්ල. ඉතින් මෙයාගෙ මරණය ලොකු අභිරහසක්. මේ ගැන විමර්ෂණය කරන්නෙ “සූරි”… සූරිගෙ පුතා අවුරුදු 8දි වතුරෙ ගිලිල මැරිල. ඒ නිසා සූරියි එයාගෙ බිරිඳයි හුඟක් දුකෙන් ඉන්නෙ. සූරිගෙ රාජකාරී වැඩ නිසා ඇති වෙලා තියන කාර්යබහුල බව නිසා එයාගෙ බිරිඳ ඒ ගැන බොහොම කලකිරීමෙන් ඉන්නෙ. ඉතින් සූරි අර මියගිය නලුවගෙ අභිරහස් මරණය ගැන පරීක්ෂණ කරගෙන යද්දි එයාට ගැටලු රාශියක් මතු වෙනව. ඒ කිසිම ගැටළුවකට උත්තරයක් කාටවත් හිතා ගන්න බෑ. හැමදේම අවුල් වෙලා.. මේ සිදුවීම් හැම එකක්ම අභිරහසක්. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් එක හුස්මට කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. මෙතන මම නොකියපු සිදුවීම් හුඟක් ෆිල්ම් එකේ තියනව, ඒව මොනාද කියල ඔයාලම බලන්නකො එහෙනම්..

මේ දීලා තියෙන කොපිය Non-Retail DVDRip කියන ගණයට අයිති වෙන එකක් මේකත් සිනමා උළෙලවල් වල ප්‍රදර්ශන කටයුතු සදහා නිකුත් වූ කොපියක්.. ඒ නිසා තමයි ඔරිජිනල් DVDRip එන්න කලින් වෙන හොඳ කොපි ඇවිත් තියෙන්නෙ.. මේකත් DVDRip කොපි තරම් ආසන්න ලෙස කොලිටි එක තියෙනවා.. මම වගකීමෙන් කියන්නේ මේවා කැම් කොපි නම් නෙමේ. සමහර දෙනෙක් අපි දෙන්නේ කැම් කොපි කියලා අර්ථ දක්වනවා.. බයිස්කෝප් සයිට් එකේ මේ දක්වා එවැනි කිසිදු කොපි එකකට සබ් දීලා නෑ.. අපි බලන්න පුළුවන් හොදම කොපි එකක් තමයි නිතරම දෙන්නේ. අනික අපි ඒ කොපියේ විතරක් ඉන්නේ නැති බව ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ අපි ඉස්සරහට එන හොඳ කොපි වලටත් අප්ඩේට් කරනවා.. ෆිල්ම් එකට අදාළ නැතත් මේ ටික කිවුවේ අනිවාර්යෙන් කිව යුතු නිසා..

එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙත් දවසක ලස්සන සිනමා නිර්මාණයක් එක්ක හමුවෙමු. හැමෝටම ජය වේවා෴

8E47804523E9162AB4609B95DC0A7648A29340F0
1b6d4735c0fb86fc837d6ac66e894b6f4ece4616
8696592fa24ddeb53f34ee7303dd12a0e2d08b30
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


115 Responses to “Talaash (2012) | අනතුරක්ද? මිනීමැරුමක්ද? දිවිනසා ගැනීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]”

  1. maxxa maxxa denakam unne

  2. adoo elakiri neh :)

  3. ලොවෙත් නෑ පට්ට පට්ට

  4. wow… maru :)

  5. දනුක says:

    නියමයි මචෝ බයිස්කෝප් එකේ සබ් නම් කියන්නේ දෙයක් නෑ සුපිරියටම ඇති.. ජය

  6. ela ela ela ela

  7. සිංහලයා says:

    අඩේ මේවටත් කැම් කොපි කියන්නේ මොන මෝඩයෝද අප්පා…. අපි දන්නවා බයිස්කෝප් ඒකෙන දෙන්නේ බලන්න පුළුවන් හොදම දේ කියලා ඒ නිසා එක එක මොක කිවත් අපි ආයේ දෙපාරක් හිතන්නේ නෑ සහෝ මේකෙන් ෆිල්ම් එකක් ගන්න. ජයම වේවා

  8. Thnxxxxxxxxxxxx maxxxaaaa macho

  9. ලොවෙත් නැත ලොවි ගහෙත් නැත මෙන්න දීලා පට්ට පට්ට

  10. නියමයි කොල්ලා ඔයාගේ සබ් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ සුපිරියට වැඩේ කරලා ඇති.. ජයම වේවා ඔය දෑතට :)

  11. එලම කිරි මචෝ සුපර්

  12. elamakiri onna math gannawa ubala dena copy maxxa ban :)

  13. ela machan meka denakam balagena hitiye.thanks

  14. patta pata apta

  15. mihin ලංකා says:

    ජයෙන් ජයම වේවා සහෝට

  16. ලොවෙත් නෑ ජයම වේවා

  17. ජය වේවා

  18. thnxxxzz

  19. hindi pissa says:

    thanks

  20. මාත් බාන්න දැම්මා සුපිරි වැඩක් නේ

  21. ela ela macho

  22. නියමා…..යි සහෝ

  23. maru hodey 1 kenma

  24. chamath cafe says:

    පට්ට වෙන කියන්න දෙයක් නෑ

  25. jayen jayama weywa saholata mey karana deyta

  26. Lakshan Mendis says:

    නියම වැඩක් සහෝ …. දෙනකන් බලාගෙන හිටියේ..ජය වේවා..

  27. rusuru | රුසිරු says:

    පට්ට පහරක් ජය

  28. thnxzzzzzzzzzzzzzzzzzzzz

  29. ela ela

  30. FATTA PATA පට

  31. නලියා says:

    නියමයි දිදුලේ..
    ජය වේවා..

  32. Ela macahan

  33. Thanks

  34. Maxxama wadak macho

  35. Ela ela…denakam balan unnu film akak

  36. Patttttta thxxxx baiscope.lk

  37. Niyamai bro hindi paharak balanna une na kalekin

  38. “චූටී මල්ලි” says:

    ජය වේවා දිදුල
    මේ වගෙ ෆිල්ම් එනකොටම සබ් දෙන එකනම් ලොවෙත් නෑ

  39. g-a-n-d-u says:

    ලොවෙත් නෑ මචෝ

  40. එරංග says:

    එලස් මම අනිවා බානවා

  41. mama meka eye bawe.ada meken sub ekath aweth ewarai.ela wadak a…………..sub ekata isthuthu.thawa sub denda sakthiya labewa.

  42. Isuru Dias says:

    Thanks machan….i was waiting for this for a very long time :D

  43. ela… maxxxxxxxxxxxxxa

  44. කැලුම් ගුණසේකර says:

    ස්තුතියි සහෝ අලුත් ම අලුත් සිනමා නිර්මාණයක් දුන්නට

  45. thnx didula machan

  46. Jayan Chamal says:

    man meka enakan agili ganna pissu hadenava

  47. ස්තුතියි මචන් සබ් එකට. කලින් කැමරා කොපියක් බැලුවේ. දැන් නම් සිංහලෙන්ම බලන්න පුළුවන්. ජය වේවා එහෙනම්.

  48. නියමයි සහෝ

  49. මේක දානකම් බලාගෙන හිටියේ….thanx mcn………..

  50. ලොවෙත් නෑ

  51. සචිත උදාර says:

    නියමයි… එනකන් බල බල හිටියේ… තෑන්ක්ස්…!

  52. නියමයි සහෝ.. මේක පට්ට කතාවක්නේ.. කොහොම හරි බාගෙන බලන්න ඕන.. බොහොම ස්තූතියි දිදුල සහෝ.. ජයවේවා!

  53. ගොඩක් තැන්කූ හරිය!!!

  54. Janith Jaya says:

    නියමයි මචෝ බයිස්කෝප් එකේ සබ් නම් කියන්නේ දෙයක් නෑ සුපිරියටම ඇති..
    ලොවෙත් නෑ පට්ට පට්ට.

  55. thanx sahoooooooooooo mewata kohoma thanx karannada manda….idiriyatath sub denna shakthiya lebeewa…

  56. ගයාන් තාරක says:

    කවුරු මොනා කීවත් අපි දන්නවනේ බං අපේ සයිට් එකෙන් දෙන්නේ නිතරම හොඳම ඒවා විතරයි කියලා.. ඒක නිසා කවුරු මොනා කීවත් ඒවා ගනන් ගන්න එපා මචන්.. එල ෆිල්ම් එකක්නේ මේක.. මමත් එනකන්ම බලාගෙන හිටියා.. ඊයේ ටොරන්ට් එක දාලා තියෙනකොටම මම හිතුවා මේකටත් අපේ දිදුලයා සිංහල සබ් ඉක්මනටම දෙයි කියලා.. මරු වැඩක් මචන්.. බයිස්කෝප් එක ඉතින් හැමදාම එකම තමා.. ආයෙ කතා දෙකක් නෑ.. ජයවේවා.!

  57. නියමයි මචන් මේක එනකන්ම තමයි හිටියේ.

  58. Thank u :)

  59. thnxxxx

  60. පට්ට අඩේ මේ කොපි එක නියමයි මචෝ බොහොම පින්

  61. Thanx a lot…..!! Meke Br-rip awa gaman ekath danna saho,…!!!

  62. lasana movi ekka bro…niyami..good luck

  63. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    මැක්සා දිදු, එල මේ ක එනකම් මයි බලන් උන්නේ, පට්ටම තමයි, ජය වේවා.

  64. නියමයි සහෝ මාත් බලන් හිටියෙ මේ ෆිල්ම් එක එනකම්

  65. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  66. loweth na machan copy aka maxxxa niyamai

  67. bohඕම පින් කොල්ලෝ

  68. Isuru Mahindarathna says:

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..ජයවේවා කිවුවා හැමෝටම.!

  69. රජිත් ප්‍රනාන්දු says:

    ජය වේවා කොල්ලෝ…

  70. Thanks 4 sub..

  71. mudiya / මුදියා says:

    නියමයි දිදුල.උඹ දුන්නොත් ඉතිං ලොවෙත් නෑ.සුපිරියි.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  72. සිතන්නට යමක් තියෙන මරු film එකක්………………

  73. Thank you verymuch

  74. niyamai machoo…….

  75. ආරච්චිල says:

    සිරා.. මරු ඉස්ටෝරිය. දීලා තියෙන කොපි එකත් අවුලක් නතිව බලන්න පුලුවන් එකක්….!!! පිං කිව්වා සිංහල සබ් දුන්න එකට….!!!

  76. thnx & patta

  77. Really really nice film.

  78. කව්ද මේවට කැමරා කොපි කියන්නේ???? මේවා හොද කොපි පට්ටම ෆිල්ම් එකක්……..මරුම කතාවක්……..කම්පනයට පත් කල හැකි කතාවක්…………බර්ෆි එකට පස්සේ බලපු සුපිරි කතාවක්………….දිදුල සහෝගේ සබ් ගැන කියලා වැඩක් නැහැනෙ……..අනිවා බලන්න මරු

  79. රාම් රාජ් says:

    දිදුල මේකේ සබ් ෆයිල් එක ගන්න ගියාම මොකද් කියවන්න බැරි විදියේ අකුරු තියෙන ලොකු පිටුවක් එනවනේ.මොකද කරන්නේ.මම පාවිච්චි කරන්නේ ෆයර් ෆොක්ස්.

  80. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    එල එල,ජයවේවා.

  81. Densi Manohara says:

    puluwannam Welcome Film 1k denna ko

  82. you have done an Excellent work with subtitles.earlier i got english subtitles from some web sites but they are not in order.but your subtitles are perfect.wonderful job! well done!

  83. palitha de silva says:

    thank you very much…..

  84. ඩෙන්සි මනෝහර says:

    පුලුවන්නම් welcome චිත්‍රපටය දෙන්න කො යාලු

  85. susantha pradeep says:

    thnxxx

  86. machan Site Qatar walata weda kranne ne ne…Down kranna bee ..mkada kranne…

  87. subtitle eka weda karanne nehe?
    helabima software eka dala thiyenne but weda karanne nehe…

  88. Susantha Pradeep says:

    thnx..

  89. Thank you very much Didula!

  90. රාම් රාජ් says:

    ස්තූතියි.දැන් සබ් බාගත්තා.ගැටලුවක් නෑ.

  91. පට්ටයි …. සබ් දාන එක දිගටම කරගෙන යන්න

  92. සමීර කරුණාරත්න says:

    ගොඩක් ස්තුතියි සහෝ…

  93. කේ.යු.ජී.උදාර says:

    බොහොම ස්තූතියි දිදුල……
    ඔන්න මාත් සබ් එක ගත්තා.

  94. you did a great job my dear for others entertainment
    cheers….

  95. Tnx fnd. ele wedak

  96. සුරිත විතාරණ says:

    මේ බයිස්කෝප් එක හොයාගෙන හතර අතේ ගියා
    කිසි කරදරයක් නැතුව මෙතනින් ගත්තා
    බොහෝම ස්තුතිය් උඹලට
    ජයම වෙවා
    තවත් ඉදිරියට යන්ඩ ශක්තිය ලැබේවා

  97. palitha de silva says:

    thank you very much

  98. maru film eka

  99. niranji says:

    bohoma isthuthi didula….

  100. thanx ayye!patta..ggood luck

  101. එල.අමිර් ඛාන්ගෙ කිව්වම ආයෙ මොනවද?

  102. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  103. ado me sinhala subtitle eka wada nane ??? kohama download karath??

  104. sub wada nathoooo…. ikmanata denndooo….

  105. subtitle eka down load karanna bane……. mokada karanneeee….????

  106. Kasun says:

    Thanxx dear friend. I was looking for this sub. Perfect job.