The Covenant (2006)The Covenant කියන්නේ Renny Harlin විසින් අධ්‍යක්ෂණය කරපු සුපිරි ෆිල්ම් එකක්. ෆිල්ම් එක ගැන තොරතුරු තලින් මේ අඩවියේ පළවෙලා තියෙනවා සිංහල උපසිරැසි නැතුව. මේ මම ගොඩක් කැමති වර්ගයේ ෆිල්ම් එකක්. ඒක නිසා තමයි උපසිරැසි එකත් ලියන්න හිතුනෙ. මේක ගොඩක් හිට් වුන ෆිල්ම් එකක් නෙවෙයි. IMDb 4.9 කට විතර තමයි rate වෙලා තියෙන්නේ. මේක Action, Fantasy, Horror ෆිල්ම් එකක් විදිහට තමයි නිකුත් කරලා තියෙන්නේ. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට වලට පන පොවන්නේ Steven Strait. X men – Origins වල Gambetට රඟපාන Taylor Kitsch මේකේ ඉන්නවා.

ප්‍රධාන චරිතය තමයි කැලෙබ් කියන්නේ. මෙයයි මෙයාගෙ යාලුවො 3න් දෙනාටයි පරම්පරාවෙන් උරුම වුනු අමුතු බලයක් තියෙනවා.. ඒ බලයෙන් ඒ අය එක එක වැඩ කරනවා. ඒත් එයාලගෙ පවුලට හතුරො හිටියා. එයාල හිතුවෙ මේ අය දැන් නෑ කියලා. නමුත් ඔවුන්ගෙන් බලය උදුරා ගන්න Chase කියලා අලුත් ලමයෙක් ඉස්කෝලෙට එනවා.. එයා බලය  ගන්න එක එක දේවල් කරනවා. එතන ඉදන් තමයි මේ ගොල්ලන්ගෙ සටන පටන් ගන්නේ. මේක අමුතු කතාවක්. ඊට පස්සෙ වෙන දේවල් මේ ෆිල්ම් එක බලලම දැනගන්න.

 

මීට පෙර පළකල ලිපිය…

අද අරගෙන ආවෙ වෙනස්ම චිත්‍රපටයක්..අසාමාන්‍ය බලයක් සහිත තරුණයන් කණ්ඩායමක් වටා ගෙතුන මේ චිතරපටය තරුණ ඔබ ආසාවෙන් බලයි කියල හිතනව.. මෙන්න මෙහෙමයි කතාව..

මරණයට බිය නැති විශේෂ බලයක් සහිත තරුණයන් සිවු දෙනෙක් ඉන්නව.. ඔවුන්ට පරම්පාවෙන්ම උරුම උන මේ විශේෂත්වය නිසා ඔවුන් හිතුවක්කාර විදියට නමුත් සතුටින් කාලය ගත කරනව..

නමුත් පාසලට පැමිනෙන අලුත් සිසුවෙක් නිසා ඔවුන්ගේ මේ ජීවිතය වෙනස් වෙනව.. ඔවුන්ටත් අණතුරක සේයාවක් දැනෙන්න ගන්නව.. මෙතැන් පරන් තමයි කතාව ක්‍රියාදාම චිත්‍රපටයක් බවට හැරෙන්නෙ.. 77 චිත්‍රපටයට සමානකම පෙන්වන මේ චිත්‍රපටය බැලුවට පාඩු නෑ කියලයි මට නම් හිතෙන්නෙ.. ආදරය,සටන් මෙන්ම අත්භූත බවද පිරුණු මේ චිත්‍රපටය ඔයලට වෙනස් අත්දැකීමක් ගෙන දෙයි කියල හිතනව..

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


52 Responses to “The Covenant (2006) | අපායේ බලය [සිංහල උපසිරැසි සමඟ]”

  1. සුභ උදැසනක් වේවා!! ඔන්න උඩෙන්ම ආවා බෑවා. බොහොම ස්තුති.

  2. Manula Nayanatharu says:

    GM! Udenama banna gatta… Thanks…!

  3. සහන් says:

    බාමු බාමු
    (මොකක්ද අප්පා මේ ක‍රල තියන අප‍රාදෙ….. මේක අවුල් ජාලයක් ක‍රගෙනනේ බං, තීම් එකනම් චා ප‍රන එකේ මොකක්ද තිබ්බ අවුල, contents අමතක ක‍රමු ඒත් පේන්න තියන දේ ප‍රියමනාප සහ ස‍රල විය යුතුයි නේද)

  4. මම මේක බලල තියෙනව. හොඳයි.
    මචන් උඹල කට්ටියටම පොඩි යෝජනාවක් කරන්න තියෙනව. පුළුවන්නම් බාන්න වගේම online බලන්නත් link එකක් දාපන්. මොකද ලංකාවෙදි වගේ අනිත් රටවලදි බාන්න තහනම්.

  5. මචං ඉස්සෙල්ලා තීම් එක හොදයි… මේක නම් චාටර් බන්…. පොඩ්ඩක් හිතලා බලපන් මම නම් මේකට කැමති නෑ
    මේකත් එක්ක බලද්දි ඉස්සෙල්ලා එක පිස්සු කොරනේ..

  6. නිර්නාමික says:

    මට නම් සයිට් එකේ අලුත් මුහුනුවර පිළිවෙලයි.

  7. shiwantha says:

    baiscope aluth wela dan niyamai :)

    mekath banawa machan bohoma sthuthi

  8. එළ එළ…මේකත් බාමු. සිරා film එකක් වගේ.

    මටත් theme එකේ අවුලක්නම් පේන්නේ නෑ. කොහොමත් හැමදාම දකින කුකුළගේ කරමලත් සුදුයිලුනේ. ඒ නිසා වෙනසකටත් එක්ක මෙහෙම හොදයි…!

  9. Asantha C says:

    WOW……..machan dan nam site eka kora…….
    film eke trailer ekakuth dala…….maxxa ……..

  10. them eka nam godak hodai eththatama meka wenas karanna epa anika piliwelakata thiyanawa mamath DL demma onna thanks machan

  11. තෑන්ක්ස් මචන්zලා කමෙන්ට් වලට..තීම් එක ගැන හැමෝගෙම අදහස් අපිට වටිනව..බලමු වැඩි දෙනා කියන්නෙ මේක හොදයි කියලද න‍රකයි කියලද කියල…

  12. chathurarcrc says:

    එල එල ෆිල්ම් එක හොඳයි වගේ..

    theme එකේ නම් වරදක් නැ.කලින් තිබ්බ එකට වඩානම් මෙක මේ වගෙ සයිට් එකකට නියමට සෙට් වෙනවා.

  13. ටොරන්ට් එක බාගත්තා.

    තීම් එක නං වරදක් නෑ!

  14. niyamay….. me film eka mama balalathiyanwa, lassanay
    theme eka genath kiyannam meka tikak awul sahagathay wage parana eka saralay lassanay ay meka change kale. mama nam kemathi parana theme ekata

  15. mama kalinuth comment akak damma dan kiyannath patta vansa dan site aka maru.
    ma film akath maru vaga balama kiyannamko.

  16. ela

  17. @ සහන්,
    අම්මෝ සෑහෙන තද විවේචනයක්නේ. :) ඇයි මචෝ මේක චා කියලා කියන්නේ. මම නම් හිතන්නේ මේ සයිට් එකට ගැලපෙනම තීම් එකක් තමා මේක.

  18. එල පිලිං පොඩ්ඩ. තැංකූ..

  19. එළකිරි තීම් එක….. :) හැබැයි ඩයල් අප් අයට නම් ස්ලෝ වෙයි වගේ…. :( නමුත් ඉතින් ඩයල් අප් අය ෆිල්ම් බාන්නේ නැහැනේ….. :)

    මේ ෆිල්ම් එක මම හොය හොයා හිටියේ…..!! කාලෙකට කලින් යාළුවෙක් කිව්වා එළ එකක් කියලා…..!! Thanks a lot…!! :)

  20. මේකත් හොදයි ඒත මට තේරැන්නෑ 77 ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා ලංකාවේ 77 -78 අවුරුද්දද?

  21. Manula Nayanatharu says:

    Good Morning! Site 1e alut widiya hodatama hodai….. Me widiyata tibunama ona kenekta lesiy film hoyaganna….. Good Luck!

  22. Manula Nayanatharu says:

    Ok… Bala iwarai… Poddak baluwa… Hadai… awulak naha….

    Eka newei site eke alut theme 1 hodai…. Kawru monawa kiwwat theme eka maru karapu eka hoda wadak…. Mwka change karanna epa….
    ok……

  23. Trailer eka nam sira…………mamath banawa dan

  24. udara madawa says:

    maru phara web site ekek! niyamai machan!!!!!!!!!!!!!!

  25. බැලුවා හොද ෆිල්ම් එකක්.

  26. ela.. ma maga 4to aka commnet akkth akk annath thaaaaaaaaaaaaa ai ? ? ?

  27. pattaa machan

  28. සුපිරි මචං ඔහොම යන්…… එල

  29. ela thnxxxx

  30. wow…..maru :)

  31. පට්ට මචං :) තෑන්ක්ස් වේවා!!!

  32. thanks

  33. එලම මචන් මේක බලන්න ඕනේ

  34. thnxxxxxxxxxxxxxx

  35. ජය වේවා!!! දිගටම සබ් දෙමු :)

  36. mihin ලංකා says:

    නියමයි….. තුති

  37. THX SO MUCH

  38. “චූටී මල්ලි” says:

    elazzzzzzzzzzzzz

  39. බොහොම ස්තූතියි දේශාන් සහෝ උපසිරැසියට. ජය෴෴

  40. mudiya / මුදියා says:

    නියමයි දේශාන්.පට්ට ෆිල්ම් එකක්නෙ.ඔෆිස් එකට අලුත්ම මැෂින් එකක් ගෙනාවා.මං ඒක ගත්ත.දැන් ඉතිං නෙට් යන්න පුළුවන් මාරම ස්පීඩ් එකෙන්.බානව ෆිල්ම් එකසිය ගානට.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!

  41. හසන්ත වික්‍රමරත්න says:

    ස්තුතියි දේශාන් සහෝ…

  42. subashitha says:

    good lick…………….. samahara films wala subtitle ganna behene

  43. මේක නිකන් I am number 04 වගේද….?? :)

  44. Thanks

  45. Thanks saho..

  46. සාරංග ලියනගම says:

    ගොඩක් ස්තූතියි මචං…

  47. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. මට මතක නැහැ මේක බලලා තියෙනවද කියලා.. ඒ නිසා ඔන්න බාගන්නවා.. ජයවේවා!!!

  48. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  49. රාම් රාජ් says:

    හොදයි මේකට සබ් දුන්නු එක

  50. රෂි says:

    thankks yaluwa

  51. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    එල එල සහෝ,ජයවේවා

  52. සාරංග ලියනගම says:

    ගොඩක් ස්තූතියි සහෝ…