කොච්චර හින්දි චිත්‍රපටි නිර්මාණය වෙනවද? අපි හොඳයි කියල හිතාගෙන කොච්චර චොර හින්දි චිත්‍රපටි බාගෙන බලල ඇත්ද? ඔය අතරේ නරඹන්නන් අමන්දානන්දයට පත් කරන හින්දි චිත්‍රපටි බිහිවෙනවා. මොකක් හෝ හේතුවක් නිසා ඔය වගේ එළම චිත්‍රපටි අපිට මඟ හැරෙනවා. අන්න එහෙම මට මඟහැරුණු, මැක්සා හින්දි චිත්‍රපටියක් තමයි මම අද ඔයලට අරගෙන එන්නේ.
ගිය අවුරුද්දේ මුල් භාගයේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක්, මම බෑවා. මට නෙවෙයි, ඒත් කෙනෙක් මට කීව හොඳ සිංදු තියෙනව බාල පුළුවන් නම් ගෙනත් දෙන්න කියල. කොහොමහරි මට ඒ චිත්‍රපටිය බලන්න අමතක වුනා. අරයත් මුකුත් කීවෙ නැහැ. කට්ටියට බැලුවද දන්නෙ නැහැ ගිය අවුරුද්දේ අග භාගයේ ස්වාධීනේ, ඉන්දියාවේ 54th Filmfare සම්මාන උළෙල පෙන්නුවා. ගෙදර උන් නිසා මම ඒක බැලුවා. මේ සම්මාන උළෙල ඉන්දියාවේ ඔස්කාර් සම්මන උළෙල වගේ තමයි. මේ සම්මන උළෙලේදී කතා බහට ලක් වුණු චිත්‍රපටි කිහිපයක් තිබුනා. ඒ අතර Rock On!! ත් හිටියා. ඒ වෙලාවෙ බෑව කියල මතක් වුනත් බලන්න විදියක් තිබුනේ නැහැ. කොහොමහරි ඔන්න ඊයේ ගෙදර හිටිය නිසා චිත්‍රපටිය බැලුවා.
මම චිත්‍රපටිය උපරිමයට රස වින්දා. කලින් බැකුවෙ නැත්තෙ ඇයි කියල මට හිතාගන්න බැරි වුනා. ඒ තරමට හොඳ චිත්‍රපටියක්.
හොඳම චිත්‍රපටිය ඇතුළුව තවත් සම්මන 19ක් දිනා ගත් මේ චිත්‍රපටිය ඡන්ද 2968ක් ලබාගෙන imdb හි 8/10 ක අගයක් ලබා ගෙන තිබෙනවා. Dil Chahta Hai අධ්‍යක්ෂණය කල Farhan Akhtar මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ චිත්‍රපටියේ එන ගීත නමයෙන් හයක්ම ගායනා කරමිනුයි. තවද Arjun Rampal ඇතුළුව නව නළු නිළි පිරිසක් මෙහි රඟපානවා. කතාවේ කියැවෙන්නේ සංගීත ලොවේ සාර්ථක වීමට වෙර දරණ, Rock සංගීතය පදනම් කරගත් Magik කියල සංගීත කණ්ඩායමක් ගැන. ඇත්තටම නිතර බලන්න නොළබෙන වරිගයේ චිත්‍රපටියක්. මෙහි ශබ්ද පඨය උපරිමයි, පට්ට පතුරු. ඒක මෙතනින් බාගන්න. මේක නොබලලා මන් වගේ වෙන්න නම් එපා. තව කියන්න දෙවල් නම් එමටයි. ඒත් දැන් මේක බාන්න දාන්න.
මෙයත් සමඟ එන ඉංග්‍රීසි උපසිරැසි වල පොඩි අලයක් තියෙනව. ඒ නිසා ඒක වෙනුවට මේක බාගෙන මුල් උපසිරැසිය වෙනුවට යොදා ගන්න.
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
ජනවාරි 26th, 2010 at පෙ.ව. 8:39
සුභ උදෑසන්ක් ඔයලට!!!! මෙන්න මම බෑවා. බොහෝම ස්තුතියි!!!!
ජනවාරි 26th, 2010 at පෙ.ව. 9:19
meka patta film ekak…hamoma aniwa balanna….
ජනවාරි 26th, 2010 at පෙ.ව. 11:17
බලලා තියෙනව…පට්ට… \m/
ජනවාරි 26th, 2010 at ප.ව. 12:13
හරි එහෙනම් මමත් බෑවා…!! බලමු
ජනවාරි 26th, 2010 at ප.ව. 12:46
vote කරලා අවේ දැනුයි. ඔන්න දැන්මම රොක් වෙන්න යන්නේ මේක බාලා..
තෑන්ක්ස්
ජය වේවා…!!!
ජනවාරි 26th, 2010 at ප.ව. 1:23
superb movie
ජනවාරි 26th, 2010 at ප.ව. 2:22
මාත් බාන්න දැම්මා..තැන්කූ වේවා..
ටිකක් ස්ලෝ වගේ නේද ටොරන්ට් එක…බලමුකො කට්ටිය තව බාගන්නකොට හරි යාවී
ජනවාරි 26th, 2010 at ප.ව. 3:14
ෆිල්ම්ෆෙයා බැලුවට පස්සෙ මමත් මේක බලන්න හිතන් හිටියෙ.බොහොම ස්තූතියි..!!!
ජනවාරි 26th, 2010 at ප.ව. 8:55
tnx
ජනවාරි 26th, 2010 at ප.ව. 8:57
seeeeeeeeeeeeed plzzzzzzzz
ජනවාරි 26th, 2010 at ප.ව. 9:37
ඔව්, බාගත කිරීමේ වේගය අඩුයි තමයි. ඒත් අමාරුවෙන් හරි බාගෙන බලන්න. ඒ තරමට චිත්‍රපටිය මැක්සා.
ජනවාරි 26th, 2010 at ප.ව. 11:59
ela marai aaa
ජනවාරි 27th, 2010 at පෙ.ව. 9:52
ඔන්න බානවෝ………..!!
ජනවාරි 27th, 2010 at ප.ව. 1:10
ane kauru hari seeed karahallazzzz plzzz plzzz balanakan iwasillak nathooooo.
ජනවාරි 30th, 2010 at පෙ.ව. 10:37
Math banavo…
ජනවාරි 30th, 2010 at පෙ.ව. 10:40
Onna mamath download kala thanks, mama meka hoya hoya hitiye
පෙබරවාරි 7th, 2010 at ප.ව. 6:41
elama kiri machan mare maru……………
පෙබරවාරි 10th, 2010 at පෙ.ව. 11:00
\m/
(rock)
පෙබරවාරි 12th, 2010 at පෙ.ව. 11:59
thank you
මාර්තු 29th, 2010 at ප.ව. 4:20
aye torrent 1 daanako…link dead
මැයි 1st, 2010 at ප.ව. 6:48
mchan this movie rocks ….. its all about music & Friendship … guy who already watched this I would say watch “LONDON DREAM” as well LD also rocks hope it will be here soon
මැයි 7th, 2010 at පෙ.ව. 11:56
nadda torrent file 1ka.ewanna thiyenawanam.thanx
මැයි 31st, 2010 at ප.ව. 3:57
මේ ෆිල්ම් 1 පට්ට… මම බලපු එළම හින්දි ෆිල්ම් 1ක් තමයි මේක.
ජූනි 1st, 2010 at පෙ.ව. 9:16
Mata Download karanna bane….
ජූනි 3rd, 2010 at ප.ව. 11:58
onna ehenam mamath banava……mamath langadi thamai me sit eka balanna ave…maxxa….Thnx aaaH….
ජූනි 10th, 2010 at ප.ව. 5:32
Can’t Dowload this movie.error page coming.
ජූනි 22nd, 2010 at පෙ.ව. 11:13
I looked for this film and I found it on your site. Thanks.
සැප්තැම්බර් 5th, 2010 at ප.ව. 11:00
Thanks Bro. Really appreciate it.