චිත්‍රපටය පටන් ගන්නෙ කොල්ලයි කෙල්ලයි (ඇලෙක්ස් පාන්ඩියන් සහ දිව්‍යා) දෙන්නගෙ පස්සෙන් මැරයො කට්ටියක් පන්නගෙන එන සීන් එකකින්.. කොහොම හරි දෙන්න පැනල යන අතරෙදි බේරෙන්න කිසිම විදියක් නැති නිසා දෙන්නම එකතු වෙලා පාලමකින් ඟඟට පනිනව.. ඊට පස්සෙ කෙලින්ම සීන් එක පටන් ගන්නෙ ගෙදරකින්. මේ ගෙදර තරුණ ගෑනු ළමයි 3දෙනෙකුයි එයාලගෙ අයියයි අම්මයි ජීවත් වෙනව. වැඩේ කියන්නෙ අර පාලමෙන් පැනපු ඇලෙක්ස් පාන්ඩියන් දැන් ඉන්නෙ මේ ගෙදර. හැබැයි කෙල්ලට වෙච්ච දෙයක් නෑ.. කොයි වෙලාවක බැලුවත් ‘ඇලෙක්ස්’ මේ කෙල්ලො 3දෙනාට ඇහැ දාගෙනමයි ඉන්නෙ. එයාලගෙ අයිය ඇලෙක්ස්ගෙන් නංගිලව බේරගන්න නොකරන දෙයක් නෑ..
මේ ගෙදර සිද්ද වෙන කොමඩි සීන් නිසා ටිකක් වෙලා යද්දි ඔයාලට අමතක වෙන්නත් ඉඩ තියනව මුලදි කෙල්ලයි කොල්ලයි ඟඟට පැන්නද කියලත්… කවුද මේ කෙල්ලයි කොල්ලයි.. පෙම්වතුන්ද?? ( සාමාන්‍යෙන් අනිත් චිත්‍රපට වලදි වෙන්නෙ; කෙල්ල පෝසත් පවුලක, ඒ නිසා කෙල්ල කොල්ල එක්ක පැනල යද්දි කොල්ලව අල්ලන්න කෙල්ලගෙ තාත්ත මැරයො සෙට් එකක් එවන එකනෙ..).. පෙම්වතුන් නෙවෙයිනම් මේ දෙන්න කවුද? ඇයි මේ පැනල දුවන්නෙ? දෙන්නම එකට ඟඟට පැන්න නම් කෝ දැන් කෙල්ල?කවුද මේ මෙයාලගෙ පස්සෙ පන්නන මැරයො? කවුද මේ ඇලෙක්ස් පාන්ඩියන්, කෙල්ල කොහොමද එයා ලඟ ඉන්නෙ?… මේ හැමදේටම උත්තර ලැබෙයි. ඔයාලම චිත්‍රපටය අරන් බලන්න.
එහෙනම් හැමෝම හොඳට රස විඳින්න.. ආයෙත් දවසක ලස්සන සුපිරි සිනමා සිත්තමක් රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. හැමෝටම ජය වේවා෴
උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..
ඔබේ අදහස්...
86 Responses to “Alex Pandian (2013) | හිත හොඳ මැරයා…[සිංහල උපසිරැසි සමඟ]”


ade mama kamathima analuwa patta hode
thanksssss
පට්ට පට්ට මචං
ලොවෙත් නෑ
Thanks, “Vishwaroopam” film ekath danna puluwananan ela
ලොවෙත් මම මේක දෙනකම් උන්නේ ජය වේවා!!!!
Yaluwane mata Biscope eke thiyana tamil movies tika okkoma ekata thiyana link eka thiyanawada. nattham kohomada ehema balanne. pl mata kiyanawada ADMIN kenek hari. plll. Didula oyata puluwanda mata help karanna.
thanks bro
දිදුලයගෙන් අළුත් ඒවා වැලයි
එලකිරි බන් අපි
වෙනුවෙන් වෙන මහන්සියට
අපෙ උත්තමාචාරය
ලොවෙත් පට්ට සුපිරි
thanks so much
මැක්සා නියම…..යි
wow.,….maru
Yaluwane mata Biscope eke thiyana tamil movies tika okkoma ekata thiyana link eka thiyanawada. nattham kohomada ehema balanne. pl mata kiyanawada ADMIN kenek hari. plll. Didula oyata puluwanda mata help karanna.
kauru hari dannawanam mata kiyanawada..?
පට්ට පතුරු මචෝ උබ නම් දෙයියෙක් මෙයාගේ ෆිල්ම් වලට මම මාරම කැමති
එල මචන් ෆිල්ම් එක
දිගටම කර ගෙන යන්න……………
නියමයි කියල වැඩක නෑ පට්ට පට්ට පට
thnxz so much
Thanks baiscope
අනිවා බලනවා බොහොම පින් දිදුල ඔන්න මාත් බානවා
බයිස්කෝප් එකේ සබ් පට්ට අපි අනිවා ඔයාලත් එක්ක,,,,,
jaya weaa wa bohoma thnxz niyama film akak wagey ne
patta patta macho
Thanks
ela kiri macho
බොහොම පින් දිගටම සබ් දෙන්න ලැබේවා !
තැන්ක්ස් නියම වැඩක්
elazzzzz
මේක නම් අදම බානව රෑ වෙන්න කලින් බෑවුනොත් ගොඩ අදම බලන්න හැකි…පින් ඇත වේවා !
thx sahota
wowoowowoowowowowow elalelalalalalallalalala
thx so much
maxxxa machan meyka supiri akak
loweth patta
මේක බලන්න ඕන කියලා හිතාගෙන හිටිය චිත්‍රපටියක්. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..මේ නලුවා පට්ට නලුවෙක්.. siruthai චිත්‍රපටියේ සුපිරි රංගනයක් දෙනවා..
patta NEH
MAXXAMA THAMA
එලස් මචං බොහෝ පින් ලැබේවා!
thnks weywa
අඩේ මේක එනකම් උන්නේ සුපිරි මචං මේවා නේ ඕනේ
එළකිරි කොල්ලා ඔයා නම් පට පට්ට සබ් ඔයාගේ මරු බය නැතිව අරන් බලන්න හැකි.
loweth machan patta
අනිවා බලනවා මචං බොහොම පින් ඔන්න ජයම වේවා
එල
thx sahota
Niyamai saho……
maru machn goda goda
එලම තමා මචං
patttaaaaa hode
maxxa maxxxa
මෙන්න පට්ට්ට මචං
tnxxxx
ෙගාඩක් ස්තුතියි මම දාන පලෙවනි ෙකාමන්ට් ඒක
thxz
godak thnz macho mehema mahansi wela apita film denawata… jayawewa…
puluwannam oya sub dunna life of pi eke sub file eka extract wen na… eka hadala aye replace karanawada machn
pattai hodeeeeeeeeeeee
දෙමල ෆිල්ම් බලන්න මම එච්චර ආස නැහැ.එත් මේකේ ලියපු ටික කියෙව්වහම නොබලා බෑ වගේ.ඔන්න දෙම්ම බෑවෙන්න …අනෙක් එක අපේ දිදුල කොල්ලගේ කරපු එකක් නේ.අනිවා ඩෙෆා ……පට්ට ෆිල්ම් එකක් වෙන්න ඕන
ජය වේවා කොල්ලට
පට්ට පට්ට මචෝ ඔයාලගේ සබ් ආයේ නියමයි හොදටම දානවා .
thnx
superb wadak hode………..
බොහොම ස්තුතියි ,සහෝ,ජයවේවා.
ela ela…patta film ekak wage..
bohoma stuti saho…
එළ එළ
ජය වේවා
කාලෙකින් site එක පැත්තට ආවෙත් තියෙන වැඩත් එක්ක ෆිල්ම් එකක්වත් බලන්න උනේ නෑ. ආපු ගමන දැක්කේ නියම ෆිල්ම් එකක්නේ ගොඩක් ස්තුතියි සහෝ සබ් වලට
පට්ටයි දිදුල. අනිවා බලනවා. ස්තුතියි.
thanx bro
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Thanks
ela niyamai….
ela tnx onna bawa
thanks
didula Gangster Squad eke sub eka dennako
නියම වැඩක් දිදුල මලයා. අපේ උපසිරැසි මැසිම. ස්තුතියි සබ් එකට. ජය වේවා !!!
thank you…………
niyamai……. oya ekkama samar movies eketh danna….
නියමයි දිදුල.ඔන්න බාන්න දැම්ම.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!
tnxx machan
pattta pata pata thnks machn
nice film
Thank u for subtitles
ස්තූතියි.නමුත් මම දෙමල එච්චරම ආසා නෑ.ස්තූතියි සබ් වලට.
maxxaaaaaaaaaaaaaaa
pleace machan samer eke sub daanawada
දෙමල ෆිල්ම් වලට නම් ආසත් නෑ හැබැයි…… ඒත් සිංහල සබ් වලට ස්තූති……
එළකිරි,තව තවත් සබ් දෙන්න අපිට
මම කලිං බලපු ෆිල්ම් සෙට් එකකුත් ආයෙම මෙහෙන් සබ් දාගෙන බැලුවා,
එතකොටනෙ මට තේරුනේ
ජයවේවා!
supirima supiri, thawath aluth tamil, theligu walata sub danna
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]