අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනා “ස්පාටකස්” හට, ඒ කියන්නේ දීර්ඝ කාලයක් දෑස් දල්වා ගෙන සිටිය තමන්ගේ ආදරණිය බිරිඳ “සුරා” තමන්ගේ දෑතට ගන්න. ඒ වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තැබුවා. අවසානයේ ඔහුට ඇයව තම දෑත් වෙතම ලබා ගත්තා, නමුත් ඇයගේ අවසන් හුස්ම පොද හෙලන්න සිදු වුයේ ඒ දෑස් දල්වා ගෙන සිටි මොහොතේදීම. “ස්පාටකස්” සැලසුම් කරගෙන සිටි හැම දෙයක්ම ව්‍යර්ථ වුනා. “සුරා” සමඟ පුහුණු පාසලෙන් පැන යන්න. නව ජිවිතයක් අරඹන්න මවපු සිහින හැම දෙයක්ම තණමත රැඳුනු පිනි බින්දුවක් වගේ ක්ෂණයකින් බොඳව ගියා. එහෙම තමා “ස්පාටකස්ට” තම දෛවය සරදම් කලේ. දෛවයට වඩා “ස්පාටකස්ට” සරදම් කලේ “බැටියාටස්” විසින්.
මේ අතර “බර්කා” තමන්ගේ නිදහස මිලට ගන්න සූදානමකින් හිටියේ, මේ වහල් ජිවිතයෙන්, මේ හිරගෙයක් වගේ පුහුණු කඳවුරෙන් මිදිලා “පිට්‍රොස්” නමැති තමන්ගේ සමලිංගික සගයා සමඟ නව ලොවකට පිය නගන්න. එතනදී සිදුවන්නේ තවත් අවාසනාවන්ත දෙයක්. “බර්කා” විසින් “පීට්‍රොස්ගේ” හිත හදන්න කියපු බොරුවක් “අශුර්” නමැති ඔට්ටු කරුවා “බැටියාටස්ගේ” කනේ තියලා තමන්ගෙන් “බර්කාට” ලැබිය යුතු ඔට්ටු මුදල නවත්වා ගන්න නියම රඟපෑමක් කරවනවා. එහිදී අවාසනාවන්ත ලෙස “බර්කාට” තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ කිසිම වරදක් නොකරම. “බැටියාටස්” විසින් කල තවත් අනුවණ ක්‍රියාවක් තමයි එයත්. එත් ඒක තමන්ගෙන් සිදුවුන අත්වැරැද්දක් කියලා පිළිගන්න ඔහු කැමති නැහැ.
හත්වැනි කොටසේ ආරම්භය එතැන සිටන්, බිරිඳගේ අකල් වියෝවෙන් හෙම්බත් වෙලා සිටින “ස්පාටකස්ට” මේ වුන දේ හිතා ගන්නවත් බැහැ. එත් ඒ අවාසනාවන්ත වියෝවට වගකිව යුත්තා කවුරුන්ද කියලා අපිට දැක ගත හැකි උවත් “ස්පාටකස්” තවමත් හිතන්නේ “බැටියාටස්” කියන්නේ යහපත් මිනිහෙක් කියලා. මේ අතරේදී අවාසනාවන්ත එක සිදුවීමක් වෙනවා. “පිට්‍රොස්” හිතන්නේ ඇත්තටම “බර්කා” තමන්ව දාල නිදහස ලබා ගෙන ගියා කියලා. එහෙම තමා “ලුඩුස්” වල සිටින අයට ප්‍රචාරය යවන්නේ. “බර්කා” නැති වුන පසු “පිට්‍රොස්ට” හට ලබන්නේත් නපුරු කලදසාවක්. අවසානයේ “පිට්‍රොස්ට” වෙන්නේ කුමක්ද කියල බල ගන්න පුළුවන් අද කතාවේ අවසානයේදී. ඒ අතරතුර “ස්පාටකස්ට” තවත් තරඟයකට ආරාධනාවක් ලැබෙනවා. මෙහිදී “ස්පාටකස්” තීරණය කරනවා ඔහුගේ බිරිඳ හැම මොහොතකම කිව්වා වගේ දෙවියන් ඔහුත් සමඟ සිටිනවද කියන එක පරික්ෂාවට ලක් කරන්න. මොකද දැන් ඔහුට ජිවත් වෙන්න අමුතුවෙන් කියලා බලාපොරොත්තුවක් නැහැ. අවසානෙදි බලමු “ස්පාටකස්ගේ” උදව්වට “සුරා” කිව්වා වගේ දෙවියන් සිටිනවද කියලත්.
“ස්පාටකස්ගේ” ඉරණම කොයි අතකට දෝලනය වෙනවද කියලා ඉදිරි කතාංග වලදී දැක ගන්න හැකි වේවි. පළමු කතා මාලාවේ තව කොටස් හයක් පමණයි ඉතුරුව තියෙන්නේ. ඔක්කොම එක සැරේ දෙන්න කියලා කිහිප දෙනෙක් ඉල්ලලා තිබුනා. එහෙම කරන්න පුළුවන් කමක් තිබ්බ නම් නොකර ඉන්නේ නැහැ. මොකද මම අනෙක් වැඩ කටයුතු කරගෙන යන ගමන් තමා මේ දේ ඔයාල වෙත ඉක්මනින් දෙන්න බලන්නේ. ඕනේ කතාවක් සතියකට වතාවනේ රූපවාහිනියේ දෙන්නෙත්. ඉතින් අපි සතියකට කොටස් තුනක් දෙන විදිහට දැනට කොටස් ලබා දීලා තියෙනවා. තරහා නොවී පොඩ්ඩක් ඉවසමු නේද? එතකොට තම කතාවේ රසය වැඩි
ඉක්මණටම නැවත හමුවෙනතුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
60 Responses to “Spartacus: Blood and Sand [S01 - E07] (18+) | ශ්‍රේෂ්ඨ සහ අවාසනාවන්ත දේවල් [සිංහල උපසිරැසි සමඟ]”


වැඩේ වම් පට්ටටි.
කලින් එකේ සුරාව මරන්න බැටියාටිස් කළ කුමණ්ත්‍රණය දැකල හිත සසල වුණා.
කතාව නම් සුපිරියි.
එළ දිගටම කරමු.
අපි බලන් ඉන්නවා.
niyamai tanxxxxxxxxxxxxxxxxx
Thax machan..onna mamath ba gatta..ithuru tikath ikmanatama denna saho….
පට්ට පට්ට මචං
ජයම වේවා සහෝට
ikmanata sub dala apita me drama eka balanna denawata godak sthuthi.jaya wewa oyata
thanks
පට්ට පතුරු මචං අනිවා බලනවා මේක ඔය දෙන ඉක්මන මදෑ වෙනත් වැඩත් එක්ක නේ මේකත් කරන්න ඕනේ
ජය
thxxxxxxxxxx so much
loweth na macho menna TV S habai paraiismae balanna one 18++++++ neh
එළමකිරි මචං
පට්ටම පට්ට කියලා වැඩක නෑ සබ් ටික නම් පට්ට
Thanks
wow..maru
thanx…
අනිවා දෙනකම් පුල පුලා උන්නේ… වැඩේ දිගටම කරමු
supirir
ඉක්මනට දෙන එක නම් සුප්පා
thnx lot bro
ජය වේවා නියමම කතාවක් තමා මේක බොහොම පින්
නියමයි සහෝ
niyamama kathawak macho thxxxx
බාන්න දැම්ම පට්ට
පට්ට ලොක්කා මේක නම් ලොවෙත් බලන කතාවක්
එල මචෝ
වැඩේ නම් සිරා . නමුත් ඉක්මනට sab ටික දෙන්න පුලුවන්නම් මරු . ඉක්මනට දෙන්න හොද කොල්ල වගේ . ජයවේවා .
මෙක් සිංහල උපසිරැසි download කලත් winrar වලින් Extract කරනකොට error එකක් එනවනෙ.කොහොමද සිංහල උපසිරැසි ගන්නේ.
ela.. ela.. mamath spartacus rasikayek una
niyami hode
tx
එල මචන් දිගටම දෙන්න
මචං උබලා ගන්න සිංහල උපසිරැස වැඩ කරනවාද
නියමයි හසන්ත අයියෙ.. ඔයා සයිට් එක වෙනුවක් හුඟක් මහන්සි වෙලා වැඩ කරන බව ආරංචි වුනා.. එකදිගටම මේ වගේ කතා මාලාවක් ගේන එක ලේසිපහසු වැඩක් නෙවෙයි කියල අපි දන්නව.. ඔබේ මෙහෙයට අපේ ආචාරය.. ජයම වේවා!
mamath baawoooooo
ස්තුතියි යලුවා ඔබට ජය වේවා.
vade nm supiriyatama yanava broo…. thnxzz a lot…
pattama kathawa machanla,asa hithuna godak ala digatama may wagay awa denna
ආවා ආවා ස්පාටකස් ආවා…..හසන්ත සහෝදරයා නියමය් මචන්….ඔක්කොම එක පාර ඕන නැහැ මචන් ….අපි දන්නවා තමන්ගේ වැඩ පාඩු කරගෙන අනුන්ගේ රසවින්දනය වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය කැප කරන්න හැමෝටම බැහැ මචන්.අපිට සබ් දෙන උබල සෙට් එකම සුපිරි මිනිස්සු මචන්.උබල ඔක්කොටොම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕන …ඉක්මනට ඕන නැහැ. මේ දෙන විදියට දීපන් මචන්.එතකොට පොඩි අතල් එකක් තියනවා.නැත්තම් මෙගා drama වගේ වෙනවා.ජය වේවා සහෝ…..
keep it up
Gladiators wage thamai ape me sub dena kollo tikath. Thamange mahansiya, balana ayage sathuta wenuwen kepa karana sirama set ekak. umbalata jayen jaya…
supirima kathawak.thx
elakiri hasantha ayyee…. u rock..
ඉක්මනක් ඕනේ නැ ..ස්තුතියි සහෝ ..extract කරනකොට error එනවනම් delete කර නැවත download කරන්න. කිහිපවිටක් කරාම එක හරියනවා….
හසන්ත සහෝ ඔබතුමාගේ සිංහල උපසිරැසි ඉතාම උසස් මට්ටමක තියෙනවා.මෙච්චර අසභ්‍ය වචන තියෙන කථාවකට උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියන එකයි මගේ හැඟීම.නිකන් බාල වචන දාලා කුණුහරැප දෙන්නේ නැතිව හොඳට සබ් එක දීලා තියෙනවා. මම මේක කියන්නේ එහෙම නොකීවොත් ඔබගේ කැපවීමට කරන අගෞරවයක්.
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!මම මේ කථා මාලාවම බලලා තිබුනේ.ඒත් සිංහලත් එක්ක නැවත බලනවා.ඉතිං දෙනකන් තමයි බලන් ඉන්නේ පුලුවන් විදිහට දෙන්න.
GOD BLESS YOU.
niyamai macho…..thanks…
jayen jaya sahooooo,puluwan nam mb 150 vitara copy ekak dennako,,,tnx a lot
මරේ මරු බන් ඉලග එකත් ඉක්මනට දේන්නෝ
supiriiiiiiiiiiiiiiiiiiiiii……………. wadak yaluwa….wade elatama yanawa
meka nam niyamama kathawak . jayen jayama wewa. anik kotasuth imanatama denna
8 kawadadooooooo denneeee….ikmanata dennako yaluwa..
8 vana kotasa denna innaba
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අනිවා බානවා
ස්තූතියි.
සිංහල සබ් වලට ස්තූති……
Thanks
අදහස් දක්වපු යාලුවෝ හැමෝටම ස්තුතියි !!!
බොහොම පින් මචෝ සබ් වලට
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanks machooooooo