මෙන්න මේකයි කෙටියෙන් කතාව. චිත්‍රපටිය පටන් ගන්නෙ දරු උපතක් සිද්ද වෙන දර්ශනයකින්. ඒත් මේක එසේ මෙසේ දරු උපතක් නෙමෙයි. නිවුන් සහෝදරයන්.. හැබැයි මෙයාල ශරීරයෙන් එකට බද්ධ වෙලා. දෙන්නට වෙන වෙනම අත්, කකුල්, කන්, නාසය, ඇස් ආදී අවයව පිහිටල තිබුනට දෙන්නටම තියෙන්නෙ එක හදවතයි. කොහොම හරි කාලයත් සමඟ මේ ළමයි තරුණ වයසට පත් වෙනව.. හදවත තියන කෙනා හරිම සංවේදී, මොලේ කල්පනා කරල වැඩ කරන බොහොම සාමකාමී කෙනෙක්. ඒත් අනිත් කෙනා එහෙම නෑ. ඊට වෙනස්. මෙයාලගෙ තාත්ත දක්ෂ විද්‍යාඥයෙක් වගේම ඉතාම ප්‍රසිද්ධ ධනවත් ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙක්. එයාට තියනව “එනර්ජියොන්” කියල ශක්ති ජනක පානයක් නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්.. මෙයාලගෙ දියුනුවේ සහ මේ එර්නර්ජියොන් ගැන තියන රහස් හොයන්න කීප වරක්ම ඔත්තු බලන අය විවිධ ස්වරූප වලින් එනව.. ෆිල්ම් එක බලාගෙන යද්දි ඔයාලට තේරෙයි මේ පිටිපස්සෙ ලොකු රහසක් තියන බව. මේක එසේ මෙසේ රහසක් නෙවෙයි. මිනිස්සු කෝටි ගානකට බලපාන ලොකු රහසක්. මුල ටිකේ ඔයාල දකින රූප රාමු වල යම් සැඟවුනු සිදුවීම් තිබුනු බව, තමන් නොදුටු පැත්තක් තියන බව ෆිල්ම් එක බලන් යද්දි ඔයාලට තේරෙයි.. එහෙනම් කට්ටිය ලෑස්තිද මේ රහස මොකද්ද කියල දැන ගන්න. එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න. අනිවාර්යෙන්ම හැමෝම Trailer එක බලල ඉන්න. ඊට පස්සෙ තීරණය කරන්න බලනවද නැද්ද කියල.. තව දෙයක්. මේකෙ සබ් එක ආවෙ ඊයෙ තමා. ඒකෙ සමහර ලයින් අඩු නිසා ඒව අලුතෙන් හදන්නත් වුනා.. පුලුවන් උපරිමයෙන් හැම අඩුපාඩුවක්ම හදල සබ් එක දැම්මෙ. අරන්ම බලන්නකො. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආයෙත් එන්නම්. හැමෝටම ජය වේවා෴
උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..
ඔබේ අදහස්...
98 Responses to “Maattrraan (2012) | විද්‍යාව මිනිසාගේ දියුණුවද? විනාශයද? [සිංහල උපසිරැසි සමඟ]”































mama ada 1
loweth na pattama pattama patta
සුපිරි කියන්නේ ඇඩෙනවා නේ බන් මෙන්න ෆිල්ම්ස්
jayen jayama weywa didula maxxa kollek ne
ලොවෙත් නෑ පට්ටම පට්ට ෆිල්ම් එකක් ජයම වේවා
thanks
සුපිරි මචෝ
loweth maxxxxxxxaaaaaaa
ලොවෙත් පට්ට මචං මේක නම් එළකිරි
නියමයි සහෝ මේක දෙනකම් උන්නේ
maxxa…….
නියමයි සහෝ අනිවා දන්නම නෑ නේ මෙහෙම එකක් ආව කියලා ජය
thxz lot
jayen jayama weywa hode niyamai
මැක්සා මචං ලොවෙත් මේක නම් පට්ටම භාණ්ඩයක් නේ
maxxa wadak didula saho thanks……!!!
බොහොම පින් මචං
එලම එල කිරි නේ දැන්ම ගන්න ඕනේ මොනා නැතත්
maru
thanx…
නියමයි ඔන්න මාත් ගන්නවා…
බොහොම තැන්ක්ස් කිවුවා
නියමම නළුවෙක් නේ අනිවා පට්ටම ඇති
patta pata pata
wow…maru
loweth machan meyka patta
ලොවෙත් නැත
අඩේ පට්ට මචෝ
කියලා වැඩක් නෑ වැඩේ නම් අනර්ගයි
සුපිරිම නළුවෙක් නේ මරු
thnx so……….. much
නියම FILM එක……
maxxxxa
නියමයි
patta ……!!!!
didula genawaoth genne supiri babune
`jayawewa`
maru
maru
පට්ට පහරක් නේ
maxxa machan
මේක නම් නියම ෆිල්ම් එකක් අනිවා බයිස්කෝප් එක නම් පට්ටම සයිට් එක
thankz me wge amuthu filmz denawata
Elakiri maxxa. Good luck
ජය වේවා
jayama weywa!!!!
oh my god thx baiscope
මෙන්න පට්ටම එකක් දිදුල පට්ට නේ
තැන්ක්ස්
එල බන් ෆිල්ම් එක…………
supiri aaaa!!!!!!! dabaang 2 th ikmanatama denna.
ජයම වේවා සහෝලට මේ කරන වැඩේට
sirama film eka ban. meka sinhala sub ekka denakam balagena hitiye.thanks macho.
Thank uoooo
ela
මමත් බලපු පට්ට ෆිල්ම් එකක්.සබ්ටයිටල් එක්ක ආයෙ බලන්ඩ ඕනි.
Thanks..
මේක එනකම් පට්ටම කාලයක් බලාගෙන හිටියා, සින්හලත් එක්ක ලැබුනු එක නම් පට්ට!
Thanx Bro! Keep It Up! Cheers!
good 1
thnx bro
තරහා වෙන්න එපා කොල්ලෝ කොමෙන්ට් එකක් දාන්න බැරි උනාට. උඹනම් මැසිමක් බන්. කකුල් දෙකෙනුත් ටයිප් කරනවද කොහෙද. එල එල ඔහොම කරගෙන යමු. අනික ඔය ස්පීඩ් එක නම් පස්ටයි. අලුත් ෆිල්ම් දෙන වේගේනම් හිතා ගන්න බැහැ. හෝම් පේජ් එක බැලුවොත් උඹේ පොස්ට් එකක් අනිවා. එලම තමා මලයෝ.මේ කරන මහඟු සේවාවට ජයෙන් ජයම වේවා!!!
මැක්සා මචෝ
ඔබලා සේරම පට්ට සබ් එකේ නියමෙට තියෙනවා..ගුණාත්මක බාවයක්..
ගුණාත්මක බාවය ගැන නිතරම කතා කරන කට්ටියගේ පටන් ගන්නකොට එක භාෂාවක් මගදී වෙනමම එකක්.අන්තිමේ වෙනමම මොඩෙල් එකක් බලන අපිට අන්තිමට මොලේ කචල්
ලොවෙත් නෑ මේක දෙනකම් උන්නේ
mamanm meka aapu dawas walama baluwa.supirima film ekak. hamoma balanna.bohoma sthuthi saho tamil films walata sub dena ekata. ABCD new movie ekatath sub dei kiyala bala bala innawa
සූර්යා ඉන්නවනම් ඉතින් තව මොන කතාද… තෑන්ක්ස්…!
ela ela ela ela ela ela ela ela
didulage SUB maxxa
මේක පට්ට ෆිල්ම් එකක් කියලා යාළුවෙක් කිව්වා.. තුප්පාක්කි චිත්‍රලටිය නිකුත් උන දවස්වලම වගේ මේකත් තිරගත වෙන්න පටන් ගත්තා කියලා ආරංචියි.බොහොම ස්තූතියි දිදුල සහෝ.. ජයවේවා!!
Thanks
ela ela….bohoma stuti saho patta film ekak wage.
දිදුලේ උඹ නම් සුපිරිම පොරක් තමයි
ඔං උඹට පින් දිලා මාත් බා ගන්නවෝ…
shaa maru ban……..me wage tamil ewata dennako sub………….
Superb……..ela elazz…
thankz “දිදුල saho….
elaZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ !!!
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
මරේ මරැ
එල මට ෆිල්ම් එක කලින් හම්බුනා සබ් දෙනකන් බලන් හිටියෙ.තෑන්ක්ස් සහොදරයා…
maxxaaaaaaa onna abwa ty ty………
මේක එනවා කියලා ආරංචිය නම් ලැබුනා. මේ තරම් ඉක්මණට දෙයි කියලා හිතුවේ නැහැ. ස්තුතියි සහෝ.
නියමයි!
අඩේ නියමයිනෙ.පට්ට එකක්නෙ දිදුල දීල තියෙන්නෙ.අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ………………………ම ස්තූතියි…!
දිදුල දුන්නොත් ඉතින් අහන්න දෙයක් නෑ ඔන්න මමත් බාගත්තා…
thanx machoooo.
බෝම පිං දිදුල සහෝ
makanam pattama patta film akak dr……………
pluluwannam manna makatath sub aka dala danna…
“munna bhai mbbs” makanam godak lassana hindi move akak…….
thnxxxxxxxxxx
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න දියුණුවටද විනාශයටද කියලා
බොහොම ස්තුතී සහෝදරයා උපසිර්ස් ලබාදුන්නට.කාර්යබහුල නිසා ඉස්සර වගේ හැමදාම මේ පැත්තේ එන්න බැරි උනත් පුළුවන් වෙලාවට හොද ෆිල්ම් එකක් බාගෙන බලනවා.මේ සයිට් එක ආරම්භයේ ඉදන්ම ඉන්න නිසා දන්නවා අද වෙනකොට සයිට් එක ගොඩක් හොද දිවුනුවක් ලබලා තියනවා.ගොඩක් සතුටුයි.
ජය වේවා !
tanx broo
download karala eye baluwe..kathawa nam maru yalu..thanx..
ස්තූතියි.මේක නම් බලන්න වෙයි වගේ.
Trailer එක අනුව නම් පිස්සු කොර ෆිල්ම් එකක් වගේ……..
මම මේ ෆිල්ම් එකේ උප සිරස එනකන් තම බලාන හිටියේ. Thanks කිව්වා එහෙනම්.
Patta film 1.thankxxxxx
thanks DIDULA
oyala karana me wedeta godak thanx
thankz dr
torrent link is broken…plz fix it..same error with Kiladi786
superb…macho
Film eke muladi wedak ne kiyala hithutana anthimata yanakota mare maru, thanxxxxxxxxxxxxxxxxxxxx
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]