spartacus e8

හෙමින් හෙමින් අටවෙනි කොටසටත් ලඟා වුනා එහෙනම්. වැඩි කතා බහක් නැතුව බලමු මොකෝ වෙන්නේ කියලා. හත්වන කොටසේ සිදුවූ දෙය පොඩ්ඩක් සරාංශගත කරන්නම්.

“ස්පාටකස්” ගිය කොටසේ අවසානයේ පැරණි රෝම සෙන්පතියෙකුගේ චරිතයකට පණ පෙව්වා. ඒ තවත් වහලුන් හය දෙනෙක් සමඟ මල්ලව පිටියේදී සටන් වැදිලා. එහිදී ඔහු තීරණය කළා දෙවියන්ව පරීකෂා කර බලන්න. ඉතින් “ස්පාටකස්” දැන ගන්නවා තමන්ගේ ඉරණම වෙන්නේ මේකයි කියලා. ඒ කියන්නේ කඩු මල්ලවයෙක් වෙන එක. ඔහු තීරණය කරනවා “ස්පාටකස්” කියන ආරූඪ නම සදහටම ඔහුගේ කරගෙන ඉරණමට මුහුණ දෙන්න. තව පැත්තකින් “පීට්‍රොස්ට” සහ ඒකට වග කියන්න ඕනේ. “ග්නේයස්” යන දෙදෙනාට අවසන් ගමන් යන්න සිද්ධ වුනා. එහෙම තමා හත්වන කොටසේ කතාව උනේ.

අටවැනි කොටසේ ආරම්භය එතැන සිටන්, මේ කොටසේදී “බැටියාටස්ගේ” පුහුණු පාසලට නවකයෝ බඳවා ගන්නවා. ඒ කියන්නේ කඩු මල්ලවයෝ විදිහට පුහුණු වෙන්න තවත් වහලුන් පිරිසක් මිලට ගන්නවා. මේ වන විට “ස්පාටකස්” කියන්නේ රෝමය පුරාම සුප්‍රසිද්ධ කඩු මල්ලවයෙක් බවට පත් වෙලා තියෙන්නේ. මෙහිදී “ක්ලෝඩියස් ග්ලෙබර්ගේ” බිරිඳ “ඉලිතියා” මිලට ගන්නවා එක වහලෙක්ව ඇයගේ අනුග්‍රහය යටතේ කඩු මල්ලවයෙක් බවට පුහුණු කරවන්න. අවසානයේ මේ නවකයා ලවා “ඉලිතියා” යම් වැඩක් කර ගන්න උත්සාහයක් දරනවා. ඒ අතර අපේ හිටපු වීරයා “ක්‍රික්සස්” උත්සාහයක් දරනවා නැවතත් පෙරමුණට එන්න. එත් ඒවා ව්‍යර්ථ වෙනවා. මේ නිසා “බැටියාටස්” හිතනවා ඔහුව විකුනන්න. අපි බලමු අද කොටස අවසානයේ “ක්‍රික්සස්” සහ “ස්පාර්ටකස්” දෙදෙනාට වෙන්නේ මොකද කියලා.

ඉක්මණටම නැවත නමවන කොටස තුලින් හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

7aa710ed40221f4504fa667ae0e7af493e90ad61
312b764df322f79cbb4ec8e97e294e36923d06ef

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


55 Responses to “Spartacus: Blood and Sand [S01 - E08] (18+) | සහෝදරත්වයේ සලකුණ [සිංහල උපසිරැසි සමඟ]”

  1. patta patta anakm unne

  2. thnxxxxxxx

  3. එල මචං මේක නම් පට්ට පතුරු

  4. ජයම වේවා සහෝට ඇත්තටම මේක නම් පට්ටම වැඩක්

  5. mihin ලංකා says:

    තැන්ක්ස් වේවා

  6. එලම තමා මචං මේක නම් පට්ට පහරක්

  7. thnxz oyage subs niyamai mara lassanata danawa :)

  8. elazzz macho

  9. පට්ටම වැඩක් සබ් නියමයි

  10. elaaaaaaaaaaaaaaa enakan unneeeee

  11. thnx saho :)

  12. wow……maru :D

  13. rusuru | රුසිරු says:

    ලොවෙත් නැත මේක නම් පට්ට කතාව සබ් ඉක්මනින් දෙන එකට පින්

  14. ජය වේවා සහෝට

  15. නියමයි අනිවා අදම බලනව

  16. හහ් මේකත් දීලා නේ එල

  17. thx kolla

  18. jeewantha says:

    ලොවෙත් මචං පට්ට

  19. සුපිරි අනිවා බලන්න ඕනේ මේ කොටස දෙනකම් උන්නේ

  20. ela ela

  21. patta machan..thax…9 th ikmanatama ona saho..

  22. patta bro

  23. malperera says:

    වෙඩේ නැගලම යනවා ඔබට ජය වේවා .

  24. pradeep nilanga says:

    නියමයි///// එළ ඔමයං thnxxxxxxxxx

  25. elaz thnx

  26. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    ඔන්න හසෝ, හත බලන්නයි ලැහැස්තිය, හත්වලාමේ, බලන්නත් ලෝබයි වගේ, ඉක්මනට ඉවර වෙයි කියලා….. කාරියක් නැ, වැඩේ කියන්නේ අම්මත් කාමරේට එන්නේ හොදම හරිය බලනකොටම නේ…..ඒක නිසා තව ටිකක් රෑ වෙලාම බලනවා, සබ් ඒක ගැන ඉතින් හැමදාම තැන්ක්ස් කරලා කරලා ඒකෙ අගය නැති කොරන්න ඕනේ නැ. ඒ නිසා කෙලවිලා යන්නත් එක්ක අද අටත් බලල ඉවර කොරනවා….

  27. “චූටී මල්ලි” says:

    ela kollo

  28. niyama wadak , stutiy.

  29. thank you machan

  30. jayen jaya,,hamadama, awith da kiyala bala bala unnee,tnx alot,,anikath denna meka maxxxxa katawak..puluwan nam vitaka MB gana adu copy ekak denna

  31. well done!!

  32. gayan ranga says:

    great work bro…digatama karagena yanna..

  33. trinco kolla says:

    niyama wadak brooo

  34. patta pata pata,… thanx godaak hasantha ayyaa….

  35. thanks for sinhala sub

  36. mudiya / මුදියා says:

    නියමයි හසන්ත සහෝ.ඔක්කොම ටික බොහොම ඉක්මනට දෙනව නේද.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  37. thankz yalu laga laga dena nisa balanna puluwan patta thankz ahhhh

  38. පොඩ්ඩා says:

    බොහොම ස්තුතියි … දැන් ඉතින් ඉලග කොටස එනකම් බලන් ඉන්නව … ඔබට ජය !

  39. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා ඉතින් :P :P

  40. KANDY SANATH says:

    Digatama Danna…
    weldone Macho….

  41. රාම් රාජ් says:

    ස්තූතියි.

  42. එපිසෝඩ් පිටින් සිංහල සබ්…… එල එල….. :)

  43. wade nam elatama yanawa macho long live brother

  44. අදහස් දකවපු යාලුවෝ හැමෝටම ස්තුතියි. :D :D

  45. katha kolla says:

    බොහොම පින් මචෝ සබ් වලට thanks :D :)

  46. MACHAN ANIKATH IKMANATA DAPAN SUDOOOOOOOOOOOOOOOOOOOO

  47. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  48. achintha sameera says:

    thanks machoooo

Trackbacks/Pingbacks