මේ පර්ල් වරායට බෝම්බ දමද්දි පිලිපීන හා අමෙරිකානු හමුදා වලට පසු බසින්නට වුනා. අන්තිමට ඔවුන්ට තවත් යුද්ධ කරන්න ආයුධ නැති වෙන කොට එයාලා ජපනුන්ට යටත් වුනා. මේ විදියට යුධු සිර කරුවන් 15,000ක් විතර අරගෙන තියෙනවා. මේ අය ගැන නොදන්න අයත් ඇති. යුධ සිරකරුවන් හැඳින්වූවේ Prisoners of War (PoW) කියලා. මේ නමින් video games එහෙම නිකුත් වෙලා තියෙනවා. Game එක ගහලා තියෙන අය කතාවත් දන්නවා ඇති. PoW ලා ගොඩක් සිරකඳවුරු වල දුක් විඳිනවා. එයාලට මැලේරියාව වගේ ලෙඩ බෝවෙනවා. ඒවට බෙහෙත් ජපනුන් දෙන්නේ නෑ. ඒ නිසාත් ගොඩක් අය මිය යනවා. PoWලා බේරගන්න කර්නල් මුසි එක්ක කණ්ඩායම් යනවා. මේකෙ කතා නායකයා තමයි කැප්ටන් ප්‍රින්ස්. එයාගේ සැලසුමකට අනුව තමයි වැටලීම කරන්නේ. වැටලිමට කරන හැටි. කරගෙන යනකොට ඇති වෙන දුෂ්කරතා එහෙම මේ film එක බලලම දැනගන්න.
මේක ඇත්ත කතාවක්. මේ වැටලීම තමයි අමෙරිකානු යුධ ඉතිහාසයේ දැනට කරලා තියෙන සාර්ථකම මුදාගැනීමේ මෙහෙයුම. මේකට සහභාගී වුන අය එක එක ගෞරවන්ට ලක් කරලා තියෙනවා.
The Great Raid අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ John Dahl. ප්‍රධාන චරිතය කැප්ටන් ප්‍රින්ස් විදිහට රඟපාන්නේ James Franco. කර්නල් මුසිට ඉන්නේ Benjamin Bratt. මේක IMDb මීටරේ 6.7කට rate වෙලා තියෙනවා. යුධ චිත්‍රපට බලන්න කැමති අය නම් මේකට ගොඩක් කැමති වේවි.
ඔබේ අදහස්...
41 Responses to “The Great Raid (2005) | ගැලවුමේ දේවතාවන් (සත්‍ය කතාවක්) [සිංහල උපසිරැසි සමඟ]”































Thanks machan niyama film akak wage
ela ela ,achan thawath mey wagey war films denna
බොහොම ස්තුතියි සහෝ! ජය!!
wow..maru
maxxa machan maru
පට්ට ෆිල්ම් එකක් වගේ අනිවා බලනව..මේ වගේ සත්‍ය කතා පදනම් උන යුද ෆිල්ම්ස් දෙන්න
thanks
නියමයි මචන් මේ වගේ ඒවා තමා අපිටත් ඕනේ… ජය වේවා
බොහොම ඉස්තූතී මේ වගේ හොදම නිර්මාණ අපි වෙනුවෙන් ගේනවට.ජයවේවා!
පට්ට මචං සුපිරි
maxxama film akak meyka mama aye balanwa.thxz subs mey wagey film akakata denna hithuwa akata
ජයම වේවා මචං මේක නියම ෆිල්ම් එක
එලම කතාවක් පාටයි බලන්න ඕනේ.තුති
ඔන්න මාත් බානවා පැසිෆික් …බෑන්ඩ් ඔෆ බ්‍රෝ බලල පිස්සු වැටිලා ඉන්න මේ වගේ ඒවාට ජය
ලොවෙත් නෑ පට්ට පට
anna api wage ranakaami soldierslta blnna flm ekak…..jaya ho…..comrades….fire..
niyamai bro
mz macho
එලස්
Thank u
Jaya wewa!!!!!
patta patta sahodaraya maru paharak wagey
jaya wewa sahota thawath WAR films subs dala denna
මේකනම් පට්ට වගෙ බලමු
සබට තෑන්ක්ස් කොල්ලො
වැඩි වැඩියෙන් සබ් කරන්න හැකිවේවා
විශිෂ්ටයි සහෝ… උඹ නියම කොල්ලෙක් තමයි. මේ වගේ ෆිල්ම් අනිවා කොයිතරම්නම් වටිනව ද? මමත් හරිම කැමතියි සත්‍ය කතා ආශ්‍රය කරගෙන හැදෙන ෆිල්ම් වලට. මොකද ඒවා මේ ලෝකේ කවදකහවි කොහේහරි සිද්ධ වෙච්චි ඇත්තම සිදුවීම් නිසා. ඇත්තට වඩා හොද නිර්මාණයක් තවමත් ලෝකෙ බිහිවෙලා නෑ…
නියමයි කොල්ලා. දිගටම කරමු!
maruma thamayi
නියමයි දේශාන් සහෝ මේවගේ ඹුවි එකක් කාලේකින් බැලුවේ නැ
බෝහෝම ස්තුතියි සහෝ…
ජය වේවා
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.
යුද කදවුරු වල වද දෙන සීන් එහෙම නෑ නේ…..?? ඒවාගේ ඒවා බලන්න කැමති නෑ…….
බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. මම කැමතිම ජාතියෙ කතාවක්. අනිවා බානවා.
Vada dena eva nea. Kelinma maranava.;-)
T H A N K S…..MACHO
ela machan
තෑක්ස් !!!!
මචෝ එල මුවි 1ක්
උපසිරසට ස්තුතියි සහෝදරයා
maxxa movie eka machan mamath balala thiyanawa meka sub ekath ekkama aye balanawa…Keep it up kollo
දවස් 4, 5 කට පස්සෙ මේ පැත්තෙ ගොඩ බෑවේ.මේ දීල තියෙන්නෙ ෆිල්ම් සෙට් එකක්ම.නියමයි දේශාන් සහෝ.සුපිරි වැඩක්.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!
කෝ මේ පෝස්ට් එකේ අයිතිකරු…..??
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
සිංහල සබ් වලට ස්තූතියි.
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ela film ekak.thanks.