Share/Bookmark
Sorority Row (2009) | විහිලුවකට කල මිනී මැරීමක්..

Sorority Row (2009) | විහිලුවකට කල මිනී මැරීමක්..

ඔන්න කාලෙකට පස්සෙ ටිකක් අමුතු විදියෙ, මොලේ විකාර වෙන බයිස්කෝප් එකක් අරගෙන ආව. මෙය 2009 වසරේ සැප්තැම්බර් මස තිරගත වීමට ආරම්භවුනු බයිස්කෝප් එකක්. මුලින්ම කතාව පොඩ්ඩක් කියල ඉන්නම, ගැහැනු ලමයින් 6 දෙනෙකුගෙන් යුතු කන්ඩායමක් තමයි මේකෙ මූලික කතා නායකයින් වෙලා තියෙන්නෙ. චිත්‍රපටිය පටන් ගන්නෙ, මෙම ගැහැනු ලමුන් විසින් පවත්වන සාදයකිනුයි. අපරාදෙ කියන්න බැ, කන්න බොන්න එක්ක අනිත් හැම දේම මෙම සාදයේ තියෙනවා. මෙහිදී මේ ගැහැනු ලමුන් කන්ඩායමේ සිටින ගැහැනු ලමයකු සමග තවත් එම කන්ඩායමේම ඉන්න ගැහැනු ලමයෙකු සම්බන්දයක් පවත්වනවා. කොහොම හරි සාදය අතරතුර මොවුන් දෙදෙනා හමුවී තනියෙම සිටින මොහොතක, මෙම ගැහැනු ලමයා සිහ සුන්ව වැටෙනවා. මම පිරිමි ලමයා කිසියම් හේතුවක් නිසා සිතන්නේ ඇය මියගොස් ඇති බවයි. කෙසේ හෝ ඔහුගේ සොයුරියටත් එම කන්ඩායමේ අයටත් මෙම සිද්දිය සැල වෙනවා. එහිදී ඔවුන් දැනගන්නව මෙම ගැහැනු ලමයා විහිලුවක් කිරීමේ අදහසින් මෙසේ මියගිය අයුරින් සිටිනව කියල. මෙම ගැහැනු ලමුන් කන්ඩායමත් මියගිය අයුරින් සිටින ගැහැනු ලමයත්, පිරිමි ලමයත් ඇතුලු කන්ඩායම මිය ගිය අයුරින් සිටින ගැහැනු ලමයව පාලු ස්තානයක දමා එන මෙන්, මෙම පිරිමි ලමයාව තව දුරටත් බය කිරීමේ අරමුනින් වාහනයක නැගී ගමන් කරනවා. නමුත් වාහනය නැවැත්වූ පසු හදිසියේම මෙම පිරිමි ලමයා මෙම මිය ගිය අයුරින් සිටින ගැහැනු ලමයට පපුව පසාරු කර යනතෙක් ආයුධයකින් පහර දෙනවා. විහිලුවකින් වුන තරමක්. ඔය අයුරින් මෙම මල මිනිය පාලු ලිඳකට දමා මොවුන් පලා යනවා. නමුත් මාස 9 කට පසු මෙම කන්ඩායමේ එක් එක ගැහැනු ලමයා අතුරු දහන් වෙනව. මේ අභිරහස් අතුරුදහන් වීම ඒ වගේම සහ මිය යැමට හේතුව කුමක්ද ? ඒකනම් හිතාගන්න බැරි විදිහෙ දෙයක්.

කතාව යන්නෙ ඔන්න ඔය විදියටයි. කතාව හරිම රසවත්, ඇත්තටම මොවුන් මිය යන අයුරු නම් …. ඒක ඔයාලම බලලා තීරනය කරන්න.

අපිට Step up 2 චිත්‍රපටියෙන් හමුවුනු , Briana Evigan මෙයට ප්‍රධාන රන්ගනයෙන් දායක වෙනව. ච්ත්‍රපටියේ පෙර දසුන් බලලම තීරනය කරන්න බානවද නැද්ද කියලා.

මෙන්න මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ප්‍රතිචාර 22 »

  1. avatar comment-top

    Chanden passe mulinma awe ada…. Jaya wewa….
    Hamotama SUBA ANAGATHAYAK……!

    Mekat balama balamu……

    comment-bottom
  2. avatar comment-top

    Ela ela

    comment-bottom
  3. avatar comment-top

    කතාව ටිකක් අවුල් වගේ උනාට බය නැතුව බාන්න. අමුතුව ජාතියේ බයිස්කෝප් එකක්!

    comment-bottom
  4. avatar comment-top

    ela thanx machan :)

    comment-bottom
  5. avatar comment-top

    බයිස්කොප් නම් ඉතිං අයෙ බාන්න කියන්න ඕනි නෑ…අනිවා බානවා……

    comment-bottom
  6. avatar comment-top

    සුබ අනාගතයක්… කට්ටියටම..!!!

    comment-bottom
  7. avatar comment-top

    මොකද මේ බයිස්කෝප් එක ආයෙත් පරන ඇඳුමම ඇන්දගෙන ?

    comment-bottom
  8. avatar comment-top

    මේ ෆිල්ම් එක මම බලල තියෙනව. ෆිල්ම් එකනම් එල. නමුත් කතාවනම් චාටර්.

    comment-bottom
  9. avatar comment-top

    පරන පෙනුම නියමය් .මෙක ඉක්මනට ලොඩ් වෙනවා

    comment-bottom
  10. avatar comment-top

    ela ela patta film ekak wage

    comment-bottom
  11. avatar comment-top

    movie trailers ballanna puluwan wenna site eke hadamuda saho? :)

    comment-bottom
  12. avatar comment-top

    mmmm balama balamu………….

    comment-bottom
  13. avatar comment-top

    math kemathi trailers ballanna site ekak tiyanawanam ……….

    comment-bottom
  14. avatar comment-top

    මුලින්ම කිවුව ඔන්න සුභ අනාගතයක් කියල……
    බාන්න දැම්මා.. New moon එකෙත් හොද කොපියක් ආපු ගමන් දාන්න හොදේ…….

    comment-bottom
  15. avatar
    අසේල කුරුවිට Says:
    ජනවාරි 29th, 2010 at පෙ.ව. 11:21
    comment-top

    මට නම් දිරවන්නෙ නෑ.

    Megaupload ලින්ක් එකක් තියනවා

    comment-bottom
  16. avatar comment-top

    onna banawaaa tnx hodeee

    comment-bottom
  17. avatar comment-top

    @ dushan ; මම ලිපියෙ මෙකෙ ට්‍රේලෙර් එක අඩන්ගු ලින්ක් එක දැම්මා. සමහර විට ගෝලයට අමතක වෙන්න ඇති ඒක දාන්න.

    comment-bottom
  18. avatar comment-top

    tikk hodi film eka. awulaka neee
    thanks

    comment-bottom
  19. avatar comment-top

    mama balu wa wada goda

    comment-bottom
  20. avatar
    මනෝජ් ධර්මවර්ධන Says:
    පෙබරවාරි 9th, 2010 at ප.ව. 12:02
    comment-top

    Constantine මරැ චිත්‍රපටිය. බා ගත්ත ගමන් බැලුව. නියමයි.ඊළගට hurt locker
    බොහොම ස්තුතියි බලන්න අවස්ථාව දුන්නට
    පස්සෙ හමු වෙමු

    comment-bottom
  21. avatar comment-top

    me film eke sinhala upasirasa nane…

    comment-bottom
  22. avatar comment-top

    meka nam ela………

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.