Spartacus S01 E09

අද කතාවේ නම දැක්කම කස්ටිය උඩ බිම බලනවා ඇති අද Spartacus කතාවද වෙන මොනව හරිද කියලා, මොනවා කරන්නද එහෙම තමා කතාව නම් කරලා තියෙන්නේ. එහෙනම් නමවෙනි කොටස දෙන්න තමා සූදානම. කලින් කොටස බලපු අය දන්නවා මොකද සිදු වුනේ කියලා. “ඉලිතියා” එහෙම නැතිනම් “ග්ලෙබර්ගේ” බිරිඳ බොළඳ උත්සාහයක් ගන්නවා “ස්පාටකස්ව” මරන්න ඇය මිලට ගත්ත නවක වහලා ලවා. ඒ උත්සාහය මඟ හැරෙනවා “ක්‍රික්සස්” නිසා. “ක්‍රික්සස්” තම ජාතියේම මිනිහෙක්ව මරනවා “ස්පාටකස්ගේ” ජීවිතය බේරා ගන්න. එහෙම තමා කලින් කොටස නිමාව දැක්කේ. නම වැන්නේ ආරම්භය එතැන සිටන්.

අද කතාව දිව යන්නේ වෙනම පැත්තකට අර කිව්ව නමට සමාන දෙයක් තමා කතාවේ ගැබ් වෙලා තියෙන්නේ. මෙහිදී “ස්පාර්ටකස්ට” සටන් කරනවට වඩා රාජකාරි ඔහුට නියම වෙනවා ඉෂ්ඨ සිද්ධ කරන්න. රෝමය මහා ලොකුවට අනෙක් සාමාන්‍යය වැසියන්ව යට කරගෙන වැජඹුනාට මේ කතාව අවසානයේ දකින්න පුළුවන් කොහොම විකාර තේරුමක් නැති ජීවිතද ගෙවන්නේ කියලා. මේ අතර “ක්‍රික්සස්” නැවත සටන් පුහුණුවීම් වලට පැමිණෙනවා, “තියෝකලිස්” නමැති දරුණු කඩු මල්ලවයගේ මාරාන්තික ප්‍රහාරයට පසුව. මේ අතර “වාරෝ” තම බිරිඳගෙන් පණිවිඩයක් නැතුව ලත වෙනවා. තව කියනවා නම් “බැටියාටස්” කියන පුද්ගලයා තමන්ගේ දෙමව්පියෝ බද්දට දීලා හරි සල්ලි උපයන්නෙක් බවට තව බොහෝ නිදසුන් මේ කොටසේදී බලා ගන්න හැකි වේවි. එහෙනම් අද කොටසත් රසවිඳින ගමන් ගුණදොස් කියල පොඩි සන්තෝසමක් දීලා යන්න කියලා මතක් කරන ගමන් ඉක්මණටම නැවත දහවන කොටස තුලින් හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

9b46af2b5bd0a343fae931243c21df79bde9587e
798dde93faa3be34595c40b1f42b76cf8afbe094

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


68 Responses to “Spartacus: Blood and Sand [S01 - E09] (18+) | ගණිකාව [සිංහල උපසිරැසි සමඟ]”

  1. PATTA PATTA MACHO

  2. ලොවෙත් මචං පට්ටම කතාවක්

  3. සුපිරි මැක්සා….

  4. එනකන් ඇගිලි ගැන ගැන හිටියේ , බොහොම ස්තුතියි හසන්ත
    ඊලග එකත් ඉක්මනට දෙන්න :D

  5. patta patta patta saho

  6. මේක නම් පට්ටම කතාව නියමයි හොදේ

  7. jaya wewa macho… maru

  8. mihin ලංකා says:

    සුපිරි වැඩක තමා අනිත් ඒවත් හැකි ඉක්මනට දෙන්න ලැබේවා!!! කියලා පතනවා!

  9. niyamam storiya machanla meka hambennay kawdda kiyla bala bala unnay ahenam thanks okkotama

  10. sms eka apu gamanma banda damma

  11. loweth pattama thama thxz

  12. chamath cafe says:

    පට්ටම පට පට නියම කතාවක් මේක දන නම් කොහොම හරි දෙන දෙන එක බලනවා

  13. කතා 2 කක් නෑ මම බලන හොදම කතාවක්.දිගටම දෙන්න ශක්තිය ලැබේවා

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    අද කොටස නම් අනිවා බලනවා අද රෑම… ආයෙත් නම වගේම වැඩත් ඇති කියල හිතනවා, පට්ටයි හසෝ…..

  15. rusuru | රුසිරු says:

    මරු මචං ජය

  16. “චූටී මල්ලි” says:

    එල බ්‍රෝ
    දිගටම දෙන්න
    මේ වගෙ එකකට දෙන එක වටිනවා

  17. supiri

  18. පට්ට ඉක්මනට දෙන එකට බොහොම පින්

  19. wow.maru :D

  20. ඔන්න මමත් ගන්නවා බොහොම පින් අත් වේවා!!!!!!!

  21. තැන්ක්ස් මචං

  22. thnxz kollo

  23. thanks…..

  24. Thanx machan…onna ada mama thamayi 1…………….

  25. maxxxxxama thama

  26. dilan samindaka says:

    mekath banawo

  27. කවදා දෙයිදෝ කියලා මග බලාන උන්නේ.
    එළ එළ
    අනිත්වාත් ඉක්මනට දෙන්නෝ……………

  28. malperera says:

    ජයෙන් ජය .

  29. woooow great work,,,tnx

  30. patta enakan unneeeeee

  31. thanks macho,we are waiting next ep 10 as soon as,good luck

  32. රොහාන් says:

    හසන්ත සහෝ බොහෝම ස්තුතියි සබ් එකට. ඔන්න මමත් ගත්තා. ඊළඟ එක ඉක්මනට දෙන්න ශක්තිය ලැබේවා!
    GOD BLESS YOU.

  33. onna machan mama asama eka bawenna demma….hasanatha bro machan oyata thx

  34. niyamay

  35. thanks

  36. chathuranga says:

    tnquuu

  37. නාමල් says:

    niyami niyami saho thx

  38. ela ayya.. bohoma sthuthiyi…

  39. පොඩ්ඩා says:

    bohoma isthuthi sahodaraya…

  40. KANDY SANATH says:

    niyamai……
    balapu bestma seriws eka meka thamai…
    Thanks…..

  41. උපසිරැසි ගැන්වු ඔබට ආචාරය!

  42. thank niyamai niyamai ikmanata

  43. pradeep nilanga says:

    නියමයි ඹයා වේලවට බඞු දෙනවා ස්තුතියි!

  44. Thanks….maxa film eka….thanks

  45. niyama kathawa machan …thanks…

  46. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා :P :P

  47. ane hasanthayoo anith eka ikmanata depankooo

  48. pattama patta merenda hethenawa 10 ikmanata denda saho api hemoma pissuwen wage balagena innawa

  49. mekanam patta patte eka.

  50. pattama patta merenda hethenawa 10 ikmanata denda saho api hemoma pissuwen wage balagena innawa

  51. obata mewan thawath de boho kireemata shakthiya labewaaaaa…………..

  52. මේ වගේ නිර්මාණයක් අපට සමීප කරන්න වෙන මහන්සියට කොහොම ස්තුති කලත් මදි, වචන නෑ සහෝ- වචන නෑ…………………….

  53. ane ikmanata 10th depankoooooooooooo (amarunam samaweyan)

  54. ada puluwan wevi neda sahodaraya

  55. අදහස් වලට හැමෝටම ස්තුතියි. දහවෙනි කොටස හෙට බලාපොරොත්තු වන්න. :D

  56. mudiya / මුදියා says:

    මරු මරු.මේක නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

  57. katha kolla says:

    මේ යන විදියටම සබ් දීපන් මචෝ එල ……:D

  58. Chamikara says:

    THANK YOU.!

  59. රාම් රාජ් says:

    සිංහල සබ් වලට ස්තූතියි.

  60. Thanks Thanks Thanks.

  61. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  62. charith says:

    නවයත් බෑව ඔන්න.ස්තූතියි.

  63. achintha sameera says:

    thanks machan