Share/Bookmark
Awake (2007) | අම්මව සැම විටම විශ්වාස කරන්න…

Awake (2007) | අම්මව සැම විටම විශ්වාස කරන්න…

සැහෙන කාලෙකින් වෙලාවක් ලැබුන බයිස්කෝප් එකක් බලන්න. මේ බයිස්කෝප් එක ටිකක් අමුතුයි. හැබැයි හිතන්න යමක් ඉතුරු කරන ඉතාමත් රසවත් ආදර කතාවක් රැගත් ෆිල්ම් එකක්. මම මුලින් කතාව ටිකක් අමුතුයි කියුව නේද? ඒ, තමාගෙ හදවත ගලවා වෙනත් කෙනෙකුගෙ හදවතක් තමන්ට බද්ධ් කරනව ශල්‍යකර්මය කරන කාමරයේ ඉඳල බලගෙන ඉන්න පුලුවන්නම්.

හරි කතාව කෙටියෙන් මේකයි . චිත්‍රපටියෙ එන කතා නයකය ඇමරියකාවෙ දැනට සිටින ධනවත්ම පුද්ගලයන්ගෙන් හෙනෙක්. නමුත් අවාසනාවට ඔහුට හදවතේ ආබාධයක් තියෙනව. මේ අතරතුර ඔහුගේ නිවසේ මෙහෙකරිය (Jessica Alba) සමඟ මොහු ආදර සම්බන්දයක් පටන් ගන්නව. එයට මොහුගෙ මවගෙන් දැඩි අකමැත්තක් එල්ල වෙනව.එය ඉතාමත්ම රසවත් කොටසක්. නමුත් මොහුගේ හදවත් සැත්කමත් සමඟම කතාව වෙනස්ම මගකට ගමන් කරනව.

Awake ච්ත්‍රපටය තමාගෙ මව ගැන අලුතින් යමක් හිතන්න යමක් ඉතුරු කරන චිත්‍රපටයක්. එමෙන්ම මෙයට රංගනයෙන් ඉතා දක්ශ සහ ජනප්‍රිය නලු නිලි පිරිසක් සම්බන්ද වෙල තියෙනව.

මෙන්න මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ප්‍රතිචාර 25 »

  1. avatar comment-top

    හැමෝම බලන්න,නියම ෆිල්ම් එකක්.

    comment-bottom
  2. avatar comment-top

    GM! kawda ban theme 1 maru keruwe…../ aparade…. :(

    comment-bottom
  3. avatar comment-top

    ekane…..kalin theme eka ela ne…….

    comment-bottom
  4. avatar comment-top

    ඇත්තෙන් ම හරි අපූරු බයිස්කෝප් එක. Jessica Alba ගේ රඟපෑම නම් අති විශිෂ්ඨයි.

    comment-bottom
  5. avatar comment-top

    ela film eka,
    hamooma baagena balanna.
    THanks

    comment-bottom
  6. avatar comment-top

    ane..man love stories balanne na ne…..

    comment-bottom
  7. avatar comment-top

    හම් නියම ෆිල්ම් එක….මාත් බැලුවා….

    comment-bottom
  8. avatar comment-top

    කාලෙකින් චිත්‍රපටියක් බලන්න පුළුවන් වේලාවක් හොයාගත්තේ.
    කථාවේ හැටියට හොද චිත්‍රපටියක් වගෙයි පේන්නේ. බාගෙන බලන්න ඕන.
    ස්තූතී කීවා ඕන්න… රොකියාට හා අනෙක් හැමෝටම.

    :D

    comment-bottom
  9. avatar comment-top

    thankx macho..film eka nam patta!

    comment-bottom
  10. avatar comment-top

    This film was featured here before.

    comment-bottom
  11. avatar comment-top

    @ ස්ව්7x; මචෝ මේක love story එකක්ම නෙමෙයි. අමුතුම විදියෙ කතාවක, අවසානය තෙක්ම කුතුහලය රැඳෙන චිත්‍රපටයක්.

    @ රන්දික පෙරේරා; මම කියනවට මේක බාගෙන බලන්නකො.

    අවංකව මමනම් මේ චිත්‍රපටිය කීප සැරයක්ම බැලුවා. කට්ටියට දින ගනනකට හිතන්න දේවල් ඉතුරු කරයි.

    comment-bottom
  12. avatar comment-top

    හ්ම් නියම ෆිල්ම් එකක් හ‍රියට බැලුවොත් හුස්මත් හිරවෙන්න ත‍රම් සංවේදී එකක් මම කලින් බලල තියනවා…..

    comment-bottom
  13. avatar comment-top comment-bottom
  14. avatar comment-top

    hamoma aniwa balapalla.. superb film ekak.. mara patta..

    comment-bottom
  15. avatar comment-top

    මේ බයිස්කෝප් එක ගැන මීට කලින් පාරකුත් ලිපියක් ගියා නේද?

    comment-bottom
  16. avatar comment-top

    මරු ෆිල්ම් එක.

    comment-bottom
  17. avatar comment-top

    meaka baiscope eken dunna film ekak ne…
    ‘ REPOST…

    comment-bottom
  18. avatar comment-top

    parakuda manda any way tnx brooo

    comment-bottom
  19. avatar comment-top

    පට්ටම පාරක්.ආයි දෙකක් නෑ සිරාම සිරා.
    මෙවගෙ ෆිල්ම්ස් පුලුවන් නම් තව දාපන්
    ජය ශ්‍රි

    comment-bottom
  20. avatar comment-top

    මේක මම කලින් බාලා තියෙනවානේ……..!! මේක මට මතක හැටියට, ගුරා කලින් දුන්නා නේද……..?? නැත්නම් මම බාලා තියෙන්න විදිහක් නෑ මේක ……..!! :)

    comment-bottom
  21. avatar comment-top

    @ රංබංඩා,
    සමාවෙන්න ඕනා සහෝ අපේ පැත්තෙන් සිද්ධ වුණු වැරැද්දට. කාර්යය බහුල නිසා නිසි සොයාබැලීමක් සිදු නොකර සිද්ධ වෙච්ච දේ නිසා හිත් රිදීමක් සිදු වුණා නම් සමාව ඉල්ලනවා.

    comment-bottom
  22. avatar comment-top

    හය්යෝ රොයිලි, කිසි අවුලක් නෑ…
    ඇත්තටම දෙපාරක් දාන එක හොඳයි වගේ. කලින් නොබලපු අය සෑහෙන්න ඉන්නව නෙ :-)

    comment-bottom
  23. avatar comment-top

    රංබණ්ඩා සොයුරාගෙන් මම සමාව ඉල්ලනවා. මට ලොකු වැරදීමක් සිද්ධ වුනේ. මේ දිනවල මට හරි හමන් විවේකයක් තිබුනේ නැහැ, මහ රෑටයි ලිපියක් ලියන්නේ. රොයිලි සහෝ දන්නවනේ.. ;)

    මේ බයිස්කෝප් එක පට්ට, ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි… :)

    comment-bottom
  24. avatar comment-top

    ගෝලයා, මං ලිපියක් එව්වා “five fingers” ගැන.
    ඒක හම්බ වුනාද?

    comment-bottom
  25. avatar comment-top

    රොකියා මල්ලි. . . සමාවෙන්න ඕනේ . . . ඔයා දුන්න උපදේශයකට වැරදිලා මම රොයිලි මලයාට ස්තූති කළා . .
    රොයිලි මට ඒක මතක් කරලා දුන්නා.
    රොකියා මල්ලිට නැවතත් ස්තූති කරනවා . . මට උදව් කළාට . . .

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.