කට්ටියට මතකද දන්නේ නැහැ මම මීට කලින් ලිපියකදී කිවුවා Marvel Universe එකට අදාලව නිර්මාණය වූ චිත්‍රපටි ඔයාලට ගෙන එනවා කියල. ඔන්න කිවුව වගේ මේ චිත්‍රපටිය මාවල් විශ්වයේ එක වීරයෙක්ගේ කතාවක්. මේක බොහෝ දෙනෙක් රූප පෙට්ටියෙනුත් නරඹල ඇති. ඒත් වෙළඳ දැන්වීම් එක්ක චිත්‍රපටියක් හරියට රස විඳින්න නම් බැහැ කියලයි මම හිතන්නේ.
කතාව කෙටියෙන් මෙහෙමයි. Matt Murdock ( Ben Affleck ) කියන්නේ අනාථ දරුවෙක්. කුඩා කාලයේදී විෂ රසායනිකයක් ඇසට වැටීම නිසා ඔහු සදාකාලික අන්ධයෙක් බවට පත් වෙනවා. එහෙත් සාමාන්‍ය මනුෂ්යයෙකුට නැති, බාහිර පරිසරය ගැන සංවේදීතාවයක් ඔහුට හිමි වෙනවා. අපූරු හැකියාවන් රැසක් හිමි Matt දහවලේදී නීතීඥයෙක් ලෙස කටයුතු කරමින් යුක්තිය උදෙසා සටන් වදිනවා. පොදු නීතියට හසු නොවන අපරාධකරුවන්ට ඔහු පසුව කල යුත්ත ඉෂ්ඨ කරනවා. ඒ, Daredevil හැටියටයි.
මම කලින් ලිපියේ කිවුව මතකද දන්නේ නැහැ, මේ මාවල් විශ්වයේ චරිත එකිනෙකාට සම්බන්ධයි. මුළු විශ්වයම ගොඩ නැඟෙන්නේ Spiderman වටායි. ඒ ගැන මම පස්සේ විස්තර කරන්නම්. Daredevil ගේ පෙම්වතිය වන්නේ Elektra යි. Elektra චිත්‍රපටිය බලලා තියෙනවනම් අවස්ථා සම්බන්දය ගොඩ නඟාගන්න එක ලොකු දෙයක් නෙවෙයි.
බාල, බලල මට ගුණ දොස් කියන්න. තවත් Marvel Universe හි චිත්‍රපටි ගෙන එන පොරොන්දුව අතැතිව අදට සමුගනිමි.
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
පෙබරවාරි 4th, 2010 at පෙ.ව. 9:30
torrent wada nah ne
පෙබරවාරි 4th, 2010 at පෙ.ව. 9:38
මම ඔන්න බාන්න දැම්මා.. මම 1 නේද
පෙබරවාරි 4th, 2010 at පෙ.ව. 10:29
Marvel Universe එක ගැන දැනගන්න හොද ලිපියක් දාන්නකෝ..
පෙබරවාරි 4th, 2010 at පෙ.ව. 10:37
malli godak parana eva nathuwa aluth eva
danawanam hodai mama hithanne parana eva
hugak balala thiyenne……
පෙබරවාරි 4th, 2010 at පෙ.ව. 10:44
හෆ්ෆා… මගෙ film එක නේද? බලලා තියෙන්නේ…
පෙබරවාරි 4th, 2010 at පෙ.ව. 10:51
මට නම් මේ දවස්වල වේලාව නැති තරම්. මේක මම පසුවට බාන්න තබාගන්නවා..
ස්තූතී ගෝලයා…
ජය වේවා…!!!
පෙබරවාරි 4th, 2010 at පෙ.ව. 11:22
ටොරන්ට් එක වැඩනේ.. නැවත වරක් බලන්න. මාවල් විශ්වය ගැන මමත් තාම ඉගෙන ගන්නවා. මනීෂ් සහෝ කිවුව වගේ ලිපියක් ලියන්න ආසයි.
වප්පුල අයියේ, මේ දිනවල පරණ බයිස්කෝප් දාන්නේ, හරි හමන් බයිස්කෝප් වල හොඳ පිටපත් තාම නිකුත් වුනේ නැති නිසයි. මේවා පරණ වුනත්, නොබලපු උදවිය ඉන්නවා.
පෙබරවාරි 4th, 2010 at පෙ.ව. 11:41
ela filkm ekak.Thanks
පෙබරවාරි 4th, 2010 at පෙ.ව. 11:43
කෝ Avater film එක නැද්ද?.
පෙබරවාරි 4th, 2010 at පෙ.ව. 11:48
@ගෝලයා: ඇයි මචෝ පරණ thema එකම දැම්මේ? වෙනසකටත් එක්ක අලුත් එක හොදයිනේ…
පෙබරවාරි 4th, 2010 at ප.ව. 12:01
භාග්‍ය සහෝ, තාම ඇවැටා වල හොඳ කොලිටි පිටපතක් නිකුත් වුනේ නැහැ. නිකුත් වුන ගමන්, සිංහල උපසිරැසි එක්ක දෙනවා.
ලසන්ත සහෝ, අළුත් තීම් එකෙ අල තැන් ගොඩක් තිබුනා. කට්ටියට ලොකු ප්‍රශ්නයක් වුනා නවතම ලිපිය හොයාගන්න. ඒක් නිසා පරණ පුරුදු තීම් එකට ආවා. මේ දිනවල බයිස්කෝප් කණ්ඩායම හොඳ තීම් එකක් හොයා ගෙන යනවා.
පෙබරවාරි 4th, 2010 at ප.ව. 1:27
අෆ්ෆා… මෙක නම් බලලා තියෙන්නෙ. බලපු නැති කෙනෙක් ඉන්නව නම් අනිවා බලන්න…
පෙබරවාරි 4th, 2010 at ප.ව. 1:42
elama film eka.
balala tiyanawa.
but ayet baanawa.
Thanks
පෙබරවාරි 4th, 2010 at ප.ව. 2:23
ඊයේ දුන්න එකත් තවම බෑවෙනවා….
මේකත් ඉතින් බෑවෙන ගොඩටම දානවා….
අද ඉතින් නිවඩු දවස නිසා යන්තම් බාපු ෆිල්ම් දෙකක් බලාගත්තා…..!!
පෙබරවාරි 4th, 2010 at ප.ව. 3:54
Gola saho…., avatar hoda copy awilaazzzz….
any way tnx mekata…
පෙබරවාරි 4th, 2010 at ප.ව. 4:45
machan ara kalin daala tibbe aluth theme ekk eka sira
පෙබරවාරි 4th, 2010 at ප.ව. 8:38
Avatar … hoda copyak thiyanawa ne…
mokuth hitanne natiwa meka poddak balanna.. mat bala inne sinhala sub ekkama balanna.. /***************/
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 2:40
බලල නම් තියනවා. ඒත් ඉතිං බාමුකො පුරුද්දට වගේ
පෙබරවාරි 6th, 2010 at ප.ව. 4:58
පට්ට !!!!!!!! මෙච්චර දවසක් බලාගෙන හිටියෙ දුක හිතේනවාවාවාවා
ජූලි 12th, 2010 at ප.ව. 6:37
aiyoooooooo matanam epa velaa thhiyennee… meyata parathi chara dalaaaaa… kamak naa ithin meyata nath nam ninda yanne nannee.. filme eka hodai… maruuu..
ජූලි 15th, 2010 at ප.ව. 10:47
Ade Appa Meka Mata Missed Wela Ne.
Onna Mamath Meka Bagannawa Macho.
Thanks Wewaaaa…!!!