Sons of Ram (2012)

ඔයාල කවුරුත් අහලා ඇති නේද රාමායණය ගැන. මමත් ලාවට වගේ අහල තිබ්බට කියවල එහෙම නැහැ. අද මම ගෙනාවේ රාමායණය සම්බන්දව ඉන්දියාවේ නිපද වුන ඇනිමේෂන් චිත්‍රපටයක්.. සමහරුන් කියන පරිදි මෙය ඉන්දියාවේ නිමැවුණු හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් කියලත් කියනවා. මම නම් ඒක හරියට දන්නේ නැ.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කුශාල් රුයියා කියල කෙනෙක්. මේකේ සීතාගේ චරිතය හඬ කැවීම් සඳහා ඉන්දියාවේ දක්ෂ ගායිකාවක් වන සුනිදි චවුහාන් එහෙමත් එකතු වෙලා තියෙනවා (අහල තියෙනවා නේද fanna ෆිල්ම් එකේ ‘මේරේ හාත් මේ..තේරා හාත් හෝ…’ සින්දුව. ඒක කියන්නේත් සෝනු නිගම් එක්ක මෙයා තමයි).

දැන් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්. මෙහෙමයි, මම රාමායනයේ මැදින් පටන් ගන්නම්. රාවණා ගෙන් සීතාව බේරාගත් පසු අයෝද්‍යා නගරයේ සිටින ජනයා සීතා ගැන සැක කිරීමට පටන් ගත් නිසා රාම් රජු සීතා කෙරෙහි ඇති ආලය පරිත්‍යාග කොට සීතාව වනවාසයට යවනවා. ඉන්පසු අයෝද්‍යා නගරය වෙත නරක කල දසාවක් උදා වෙනවා. ඒ වගේම රාම් හට නපුරු සිහින පෙනෙන්නටත් පටන් ගන්නවා. එයට විසදුමක් වශයෙන් රාම් ගේ පූජකවරයා පවසන්නේ අශ්වමෙධ් නම් යාගයක් පැවැත්විය යුතු බවත් එය සිදු කිරීමට ඔහුට නැවතත් විවාහ වීමට සිදු වන බවත්ය.යාගය සිදු කල පසු එමගින් අශ්වයෙක් මුදා හරින අතර එම අශ්වයා අතුරුදන් වීමකට ලක් වෙනවා. ඒ පිළිබද සොයා බැලීමට පැමිණෙන රාම් ගේ සොහොයුරු ශාත්රුගන් ගන් හට වනාන්තරයේදී කුඩා ළමුන් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ වගේම අශ්වයාද ඔවුන් සතු බව රාම් රජු දැන ගන්නවා. කුඩා ළමුන් අතර ලව් ශ කුෂ් පිළිබද තමයි මෙම කතාව ගලාගෙන යන්නේ.

ඉතින් මේ ලව් කුෂ් කියන්නේ කවුරුන්ද? වාන්දෙවී නමින් පෙනී සිටින ඔවුන්ගේ මවගේ සැබෑ නම කුමක්ද? ඇයි මේ ලව් සහ කුෂ් රාම් රජුට එරෙහිව නැගී සිටින්නේ? රාම් රජු සහ මොවුන්ගේ ඇති සම්බන්දය කුමක්ද? මේ සටන අන්තිමේදී ජය ගන්නේ කවුරුන්ද? කියා දැන ගැනීමට ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.

එහෙනම් ඉතින් ආයෙත් හින්දි එකකින්ම හම්බෙමු… ජය වේවා..!

630 MB කොපිය මෙතනින් බාගන්න

dc466ae64893033981bdb6881fa9ca2c12fb64e7

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


48 Responses to “Sons of Ram (2012) | රාම් ගේ පුත්‍රයන් [සිංහල උපසිරැසි සමඟ]”

  1. pattama wadak ne macho :D

  2. පට්ටම තාමා මචෝ ජයම වේවා!

  3. supiri machan

  4. thanks

  5. අඩේ පට්ට නේ මචෝ සුපිරි

  6. maxxxama thama saho :)

  7. Bandula says:

    lasanna film akak wagey aniwa balanwa.

  8. Thanks

  9. wow…. maru :)

  10. උදාර says:

    ලොවෙත් නෑ නියම ෆිල්ම් එකක් නේ ජය,වේවා!

  11. rusuru | රුසිරු says:

    සුපිරි ඔන්න ඩවුන්ලෝඩ් කළා

  12. thnx machan

  13. tharanga says:

    සුපිරි නේ මේවගේ එකක් ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන්නේ, හින්දි පොරක් නේ සබ් දාලා තියෙන්නේ නියමෙට ඇති . බොහොම තුති

  14. lasanatha!!!!!! says:

    ජයම වේවා සහෝට

  15. THANKSSSSSSS BRO

  16. maxxama maxxxaaaaaaaaa hewa

  17. mihin ලංකා says:

    මමනම් මේවා බලන්න මාරම ආසයි. ජය වේවා අපේ සබ් දෙන යාලුවන්ට

  18. ආයේ දෙපාරක් හිතන්නේ නෑ දැන්ම ගන්නවා…… සහෝ ………… එල

  19. chamath cafe says:

    නියමයි කොල්ලෝ

  20. elakiri says:

    එලම පහරක් නේ ජය

  21. thusitha says:

    ela ela ela machan

  22. kalinga says:

    සුපිරි මචෝ මෙන්න ෆිල්ම්ස් අනිවා මමත් ගන්නවා

  23. එරංග says:

    එලළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ් නියමා………….යි හේ…..වා……තවත් හින්දි ඒවා ඕනේ

  24. MaDUKZz says:

    patta pata pata

  25. zumo man says:

    thnxz saho

  26. maxxa wadak

  27. g-a-n-d-u says:

    එලස් මචං තවත් හින්දි ඒවාට සබ් දෙන්න

  28. Fernando says:

    animation nam aniwa balanwa

  29. thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  30. thnx machan

  31. නලියා says:

    ස්තුතියි හේවා සහෝ…

    ඔන්න එහෙනම් බැවා..
    ජය වේවා…

  32. හේවා එහෙනම් ඇනිමේෂන් වලටත් බැහැලා. එල එල….
    .

  33. “චූටී මල්ලි” says:

    පට්ට පට පටනෙ බන්

  34. දිනුක මධුශාන් says:

    එල එල.. බොහොම ස්තුතියි සහෝ..

  35. elane !!

  36. mudiya / මුදියා says:

    පට්ටම වැඩක්නෙ හේවා කරල තියෙන්නෙ.මේව ගැන ඉතිං අපේ සයිට් එකෙන් දැනගත්තොත් තමයි.ඕං එහෙනම් බානවා.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  37. Sanjaya says:

    Meka thamai mama balapu hondama hindi animation film 1…thanx a lot for the film & subtitle

  38. @හේවා ලුණුවිලගේ
    මචං පොඩි ඉල්ලීමක් කරන්න තියෙනව. මොන රටේ ෆිල්ම් දුන්නත් ඉන්දියාවෙ ඒව දෙන්න එපා බං. බයිස්කෝප් සයිට් එකත් එක්ක අප්පිරිය වෙයි.

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    මාක් මොකද එහෙම කියන්නේ, හින්දි චිත්‍රපටි බලන ඕන තරම් අය ඉන්නවා. ඔයාගේ විතරක් අකමැත්ත නිසා අනිත් අයගේ රසවින්දනයට හානි කරන්නේ ඇයි. අනික මමනම් හිතන්නේ නැ හින්දි ෆිල්ම් නිසා බයිස්කෝප් සයිට් එක අප්පිරිය වෙයි කියලා….
    කනගාටුවෙන් උනත් ඔයාගේ ඉල්ලීම අහක දාන්න වෙනවා මට…

  40. බොහොම ස්තූතියි හේවා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. මේක අර පරණ රාමායණයමද මචං?
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවේවා

  42. රාම් රාජ් says:

    අනේ සමාවෙන්න මේ වගේ ඉන්දියන් බොරු කථා වලට නම් මම කැමති නෑ.නමුත් සබ් දෙන්න වෙච්ච මහන්සියට ස්තූතියි.

  43. ශාන් විමුක්ති [වීමා] says:

    හේවා ලුණුවිලගේ දෙන හින්දියක්නම් පහරක්නෙ ඉතින් :)
    ජයවේවා සහෝ!

  44. සමිත් says:

    @මාක් සුකර්බර්ග්

    මොන මගුලක්ද උබ කියන්නේ..උබ බලන්නේ නැත්තම නොබල ඉදිං. අපි බලනවා හින්දි ඒවා, නිකන් ගොබ්බ වැඩ නොකර පල

  45. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    අනිවා සමිත් මචන්… මුන්ට (මාක් සකර්බග්) නිකන් අපි මහන්සි වෙලා කරන දේත් අගයක් නැ…. සයිට් එක අප්පිරිය වෙන්නේ මෙවුන් වගේ උන්ගේ කොමන්ට් නිසා…වෙන හේතුවක් නිසා නෙවි….තව ගොඩාක් දේවල් කියන්න පුළුවන් මේ ගැන, ඒත් කෙනෙක් මට කිව්වා ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා…

  46. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  47. එල එල…… ඉන්දියන් ඈනිමේෂන්….. සිංහල සබ් සමගින්….. :D

  48. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]