කාලෙකින් ටිකක් නාට්‍යමය බයිස්කෝප් එකක් අරගෙන එන්න බැරි වුනානේ.. ඔන්න ඒ නිසා අද මම කැමතිම නළුවෙක් සහ නිළියක් රඟ පාන ලස්සන කතාවක් අරගෙන ආව.
සුපිරි නළු Tom Hanks හා සුරූපී නිළි Catherine Zeta-Jones මෙහි ප්‍රධාන චරිත වන Viktor සහ Amelia ට පණ පොවනවා. කතාව කෙටියෙන් මෙහෙමයි.
නැගෙනහිර යුරෝපා ජාතිකයෙකු වන Viktor ඇමෙරිකාවට පැමිණෙනවා. ඔය අතරේ තම මව් බිමේ ඇතිවෙන යුද්ධයක් නිසා ඔහුගේ රට දේශපාලනික වශයෙන් නැති වෙනවා. ඒ නිසා ඇමෙරිකාවටත් තම මව් බිමටවත් යාගත නොහැකිව ඔහු ගුවන් තොටුපොලේ සිර වෙනවා. ඉංග්‍රීසි භාෂාව හරි හැටි නොදත් මොහුට අපූරු සිදුවීම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ අතරේ ඔහු සුරූපී ගුවන් සේවිකාවක් වන Amelia සමඟ පෙමින් බැඳෙනවා. ගුවන් තොටුපොලේ ඔහු හැසිරෙන විදිය නම් අපූරුයි, චිත්‍රපටියේ අවසානයේ ඔහු මරු වැඩක් කරනවා. ලස්සන කතාවක්, කවදත් වගේ Tom Hanks ගේ රංගනය අනගි භවනීයයි. මම Catherine Zeta-Jones ට කොච්චර ප්‍රිය මනාප ද කියල ඔයාල දන්නවනේ..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 8:39
නියම චිත්‍රපටයක් මේක නම්. විටෙක සංවේදීයි ඒ වාගේම විනෝදාත්මය තවත් විටක. ටොම් හෑන්ක්ස් මගේත් ප්‍රියතම නලුවෙක්. ඔහුගේ රංගනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ටර්මිනල් එක ඇතුලෙ සිරගතව ජීවිත සටන ගෙනයන වික්ටර්ගෙ කතාව හරිම සුන්දරයි.ස්තූතියි ඔබට. නැවත වතාවක් බලන්න ඕනෙ මේක.
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 9:03
Thanks bro,
ෙහාද film ඒකක් ගැන හම්බ උනා
ෙකාෙහාමද ඒ ගැන විස්තර ෙදන්ෙන්.
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 9:25
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 9:26
kawada hari balanawa….
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 9:34
ටික කාලෙකට ඉස්සර බැලුවත් තාම මතකයේ තියෙන චිත්තරපටියක්. මෙන්න මේ වගේ එළ චිත්තරපටි දිගටම දාන්න.
නැරඹිය යුත=ම චිත්තරපටියක්.
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 9:50
elaa balamu …balamuuuu…..
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 10:25
yaaluwaney kawada wage avatar eka apita balanna puluwan
weida
avatar enakan thamia api okkoma enney
haki ikmanin danna
jaya wewa
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 11:06
bannam tnx
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 11:55
@panchaz !මචන් ඇවටා වලට අපේ රොයිලි සහෝ සිංහල උපසිරැස දාල තියෙන්නෙ..දැනට නෙට් එකේ තියෙන කොපි හැම එකම අපි පරීක්ශා කළා..හැම එකකම පොඩි හරි වැරැද්දක් තියෙනව.. (එක්කො වීඩියෝ කොලිටි මදි,නැත්නම් වීඩියෝ හා ඕඩියෝ අතර පරතරයක් තියෙනව ) හොද කොපියක් තව දින දෙක තුනක් ඇතුලත එයි කියල අපි බලාපොරොත්තු වෙනව..ඒ ආව ගමන් සිංහල උපසිරැස එක්කම දෙනව…එතකම් 2GB කොපි බාන්නෙ නැතුව ඉවසන්න කියල තමයි හැමෝටම කියන්න තියෙන්නෙ..
පෙබරවාරි 5th, 2010 at පෙ.ව. 11:59
මේක එලම ෆිලිමක්…
හැමෝම බලන්ඩෝඕඕඕඕ…..
පෙබරවාරි 5th, 2010 at ප.ව. 12:55
@ Akila,
මචෝ මෙන්න මේ ලිපින වලට මේල් එක දාන්න.
ගෝලයා golaya[at]baiscopelk[dot]com,
පොතේ ගුරා Baiskoop[at]gmail[dot]com,
@ හැමෝටම.
නියමම ෆිල්මක් අද දීලා තියෙන්නෙ. හැමෝගෙන්ම බා ගන්න කියලා ඉල්ලනවා.
පෙබරවාරි 5th, 2010 at ප.ව. 1:01
නියම චිත්තරපටියක්! ස්තුතියි!
පෙබරවාරි 5th, 2010 at ප.ව. 1:28
Maxxxx film එකක්. මම නම් බලලා තියෙනවා…
පෙබරවාරි 5th, 2010 at ප.ව. 1:43
Avatar හොඳ කොපියක් ඇවිල්ලා කියලා රොකියා දාලා තිබුණා. කවදුද අපිට subtitle එක්ක දෙන්නෙ?
පෙබරවාරි 5th, 2010 at ප.ව. 5:00
machan roylie 24 ekata sab dapan pls…
පෙබරවාරි 5th, 2010 at ප.ව. 6:29
මමත් Avatar – 2GB කොපියක් බාන්න දැම්මා. ඔන්න එහෙනම් කියපු නිසා බෑම නැවැත්තුවා. හොඳ එකක් ඉක්මනට දෙන්න හොඳේ……!!
පෙබරවාරි 5th, 2010 at ප.ව. 7:12
මමත් Avatar – 2GB කොපියක් බාන්න දැම්මා. ඔන්න එහෙනම් නැවැත්තුවා
පෙබරවාරි 5th, 2010 at ප.ව. 8:46
නියම චිත්‍රපටියක්, ආයි කථා 2ක් නෑ.
ජය වේවා…!!!
පෙබරවාරි 5th, 2010 at ප.ව. 8:54
DVD Quality ද ?
පෙබරවාරි 5th, 2010 at ප.ව. 10:04
Tom Hanks man ithin aith ahanna deyak naa..! maath baanawa……..
පෙබරවාරි 5th, 2010 at ප.ව. 10:38
මට උදවු අවශ්‍යයි…….
මම ඉන්න තැන ඉදලා ටෙලිකොම් මධ්‍යස්ථානයට මීටර්100ක් වත් නෑ. ඒ නිසා මට ටොරන්ට්ස් වලට හොද වේගයක් ලැබුනා. හොද සීඩ්ස් තියෙන ටොරන්ට් වලට 58 විතර එක දිගට ලැබුනා. රෑට ටොරන්ට්ස් 2ක් බාන්න දාලා නිදා ගත්තම උදේට ෂුවර් එකට බඩු බෑවිලා ඉවරයි. ඒත් දැන් මුල් විනාඩියේ හොදට තිබිලා එකපාරට අඩු වෙලා ගිහිල්ලා 7-8 බහිනවාග ඒ වේගය වෙනස් වෙන්නේ නැතුව මුලු රෑම තියනවා. ඩිරෙක් ඩවුන්ලොඩ් වල නම් හොදයි. එත් මේ ප්‍රෂ්නෙ ටොරන්‍ට්ස් වලට විතරයි.
දන්න කෙනෙක් ඉන්නවානම් උදවු කරන්න?
මම ලගදි කැස්පර්ස්කයි දැම්මා. ඒකද දන්නෑ ප්‍රශ්නය?
නැත්තන් ටෙලිකොම් එකෙන් ටොරන්ට්ස් බ්ලොක් කරනවා ද මන්දා?
පෙබරවාරි 5th, 2010 at ප.ව. 10:43
math banawoooooooooooo
පෙබරවාරි 5th, 2010 at ප.ව. 11:13
මේක කලින් බැලුවා….
ආයෙත් බාගන්න වෙනවා හාඩ් එකේ නෑ……..!!
ලස්සන ෆිල්ම් එකක් බව මතකයි….
අනික ඉන්නෙත් ටොම් හෑන්ක්ස් නම්, කුමන කතාද ……..!!
පෙබරවාරි 6th, 2010 at පෙ.ව. 11:28
maxxa film eka. aniwa balanna.
පෙබරවාරි 6th, 2010 at ප.ව. 7:11
MaxxxxA FILM EKA ……….adenawa machan
පෙබරවාරි 7th, 2010 at පෙ.ව. 9:00
මේක මම බලපු සිරාම ෆිල්ම් එකක්. ටොම් හෑන්ක්ස්ගේ රංගනයනම් කියල වැඩක් නෑ. ස්තුතියි මචෝ..
පෙබරවාරි 8th, 2010 at ප.ව. 9:58
Machan meka mage favorite film ekak. Tom Hanks ge okkoma film wage mama balala thiyanawa. elakiri machan.
අප්‍රේල් 10th, 2010 at ප.ව. 8:26
මම කීප වතාවක් බලපු චිත්‍රපටයක්…සැබවින්ම classic එකක්….