පුරා සතියක් විවිධ වර්ගයේ චිත්‍රපටි ඔයාල අතරට අරගෙන ආව. සති අන්තේ ඉතින් මම අනිවා ගේන්නේ අපේ පුංචි නංගිලා මල්ලිලාට, අපේ පාඨකයොන්ගේ පෙම්වතියන්ට එහෙම බලන්න දෙන්න පුළුවන් ලස්සන කතාවක්.
මේ සති අන්තේ එයාල ගොඩක් සතුටු වේවි, මොකද මේක Disney Movie එකක්. මේ නමින්ම Disney රූපවාහිනී නාලිකවේ විකාශය වූ කතා මාලව පදනම් කරගෙනයි මේ චිත්‍රපටිය නිර්මාණය වී තිබෙන්නේ. දැනට teenagers ලා අතරේ ප්‍රසිද්ධ නිළියක් වන Selena Gomez තමයි මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. කතාව කෙටියෙන් මෙහෙමයි.
පවුලක් සිටිනවා මැජික් දන්න. Alex (Selena Gomez) කියන්නේ අවුරුදු 16යක කෙල්ලෙක්. ඔය වයසේ වැරැද්ද නිසා Alexගේ දෙමව්පියන් Alexට ටිකක් තදබල නීති පනවනවා. හැම දෙයක්ම කරන්න ඕනෙ එමව්පියන්ගේ අවසරය ලැබුනාට පස්සේයි. ඔය අතරේ මේ පවුලේ සියළු දෙනාම Caribbean දූපත් වලට නිවාඩුවක් සඳහා යනවා. එහෙදී සිදුවන බහින් බස් වීමක් නිසා Alexට තම දෙමව්පියන් සමඟ තරහ ගන්නවා. Alex පතනවා ඇයගේ දෙමව්පියන් කිසිදාක හමු නොවී සිටියානම් කියල. මතකනේ, මේක නිකම්ම නිකන් පවුලක් නෙවෙයි. මැජික් පවුලක්. මේ කරපු පැතුම ඇත්තටම වැඩ කරනවා. දැන් Alexගේ දෙමව්පියන් එක්නෙකා තියා තම දූ දරුවන් තිදෙනවත් හඳුනන්නේ නැහැ. Alex , එයාගේ සහෝදරයන් දෙදෙනා සමඟ එකතු වී දැන් නැවත එයාලගේ දෙමව්පියන් යථා තත්වයට ගේන්න ඕනෙ. මොනව වෙයිද? වැඩේ ලේසි වෙයිද? බාන්න, පොඩි උදවිය සෑහෙන්න කැමති වේවි. Disney චිත්‍රපටියක් නේ..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
පෙබරවාරි 6th, 2010 at පෙ.ව. 8:42
ela film ekak disney lage ne banna dannam.
පෙබරවාරි 6th, 2010 at පෙ.ව. 9:09
1k thama math bann dann hadanne……….
aniwa hoda athi……mn bala,balla kiyanmko
පෙබරවාරි 6th, 2010 at ප.ව. 12:37
”පාඨකයොන්ගේ පෙම්වතියන්ට”..අෙන් අපිට එහෙම කෙනෙක් නෑනෙ…!!!!
පෙබරවාරි 6th, 2010 at ප.ව. 1:26
mehem yna kota nam hamb wai wage…lolzzzzzzzz
පෙබරවාරි 6th, 2010 at ප.ව. 3:12
මම මේ අහන්නෙ නම් මේ මාතෘකාවට අදාල නැති දේයක් නමුතු මේක අහන්නම වෙනවා
මම ලග තියේන Film format එක .VOB DVD එකක්
මෙකයි මම ලග 2012 Film එක තියේනවා නමුත් එකේ කිසිම Subtitle එකක් නැ ඉතින් මම Internet එකේ හොයලා හොයලා 2012 English Subtitle එකක් හොයා ගත්තා නමුත් මම දන්නෙ නැ කොහොමද මේ Subtitle එක Film එකට දාගන්නෙ කියලා.
කියලා දෙන්න පුළුවන්ද?
තව මට දැනගන්න අවශ්‍යයි Subtitle හදන්න විශේෂ වගේම පහසු Software මොනවාද?
පෙබරවාරි 6th, 2010 at ප.ව. 4:38
@ Sumith : ඔබ අසන සියළුම පැණවලට පිළිතුරු අපේ රොයිලි සහෝදරයා දීලා තියනවා මෙන්න මෙතන (http://www.baiscopelk.com/?page_id=1863) සිංහල උපසිරස FAQ වලට උත්තර පිටුවේ. නමුත් මම ආයිත් මතක් කරන්නම්,
srt ෆොර්මැට් එකේ සියළුම උපසිරස අනෙකුත් උපසිරස ගොණු නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න නම්, එම උපසිරස ගොණුව හා චිත්‍රපටියේ නම එකම ආකාරයකින් යුක්ත විය යුතුයි.
උදා: Wizards of Waverly Place.AVI චිත්‍රපටියට අදාල උපසිරස ගොණුව Wizards of Waverly Place.srt ආකාරයෙන් විය යුතුයි.
උපසිරස ලිවීමට පහසුම හා සොයා ගැනීමට ලෙහෙසිම මෘදුකාංඟයක් වෙන්නේ නෝට්පෑඩ් මෘදුකාංඟයයි. ඊට අමතරව UTF-8 සහය දක්වන ඕනෑම වර්ඩ් ප්‍රොසසින් කිරීමේ හැකීයාවක් ඇති මෘදුකාංඟද යොදා ගත හැක.
වැඩි තොරතුරු ඉහත ලිපිනයෙන් ලබා ගන්න( සිංහල උපසිරස FAQ වලට උත්තර )
ස්තූතී…
ජය වේවා…!!!
පෙබරවාරි 6th, 2010 at ප.ව. 4:40
මට නම් බාන්න වේලාවක් ඇත්තෙම නෑ…
ඒත් පසුව බෑමට සුරකිමි…
ස්තුතී…
ජය වේවා….!!!
පෙබරවාරි 6th, 2010 at ප.ව. 6:01
ane torrent 1a no wada
පෙබරවාරි 6th, 2010 at ප.ව. 7:50
disney ne bami bami
පෙබරවාරි 6th, 2010 at ප.ව. 8:00
“අපේ පාඨකයොන්ගේ පෙම්වතියන්ට” මේක අපිට කරපු අපහාසයක්……!!
මේ කියන විදිහට අපිට පෙම්වතියෝ ගොඩාක් ඉන්නවා වගේ කතාවක් තමා කියවෙන්නේ……!!
ග්….. ර්….. ර්….. ර්….. ර්……!!
ඔන්න බාන්න දැම්මෝ …….!!
පෙබරවාරි 6th, 2010 at ප.ව. 8:05
Torrent eka upset ne
පෙබරවාරි 6th, 2010 at ප.ව. 8:06
@ Sumith ; *.VOB files එක්ක ඔයාට සබ් එකක් ඩිරෙක් play කරන්න බැහැ. .VOB කියන්නෙ DVD encoded file version. ඒක ඔයාට බලන්න ඕනෙනම් DVD audio & video combined file එකක් විදියට මේක හදාගන්න ඕනෙ. ඒකට ඔයාට DVD Shrink වගේ මෘදුකාංගයක් බාවිතා කරන්න පුලුවනි. එම මෘදුකාංගයට VOB ෆයිල් එකයි (VTS_01_1.VOB, VTS_01_2.VOB, etc) සබ්ටයිටල් ෆයිල් එකයි add කරන්න.
මෙන්න මේ විදියට http://i26.tinypic.com/20v12lt.ජ්ප්ග්
ඊට පස්සෙ ඔයාට මේක combined කරපු single file එකක් විදියට බලන්න පුලුවන්.
පෙබරවාරි 7th, 2010 at පෙ.ව. 12:20
මේක පට්ට බය නෑතුව අරන් බලන්න කිසි වයස් බේදයකින් තොරව හොදට කට්ටියටම බලන්න පුලුවන් අනික Selena Gomez ඉන්න නිසා මරු
පෙබරවාරි 7th, 2010 at පෙ.ව. 9:47
යුරාජ් සහෝ, එහෙම දෙයක් හිතුවේ නැහැ. මම කියන්න හැදුවේ ඒ ඒ පාඨකයන්ගේ ඒ ඒ පෙම්වතියට කියල. හික්z..
දැන් කියන්න හැදුව දේත් හරියට තේරෙයිද දන්නෙ නැහැ.
ප්‍රතිචාර දුන් සැමට තුති.
පෙබරවාරි 7th, 2010 at පෙ.ව. 10:55
@ ගෝලයා :- ඔය ඉතින් ආයෙත් කලින් එකම වටෙන් ඇවිත් කියලා…….
ග්…. ර්…. ර්…. ර්…. ර්….!!!
පෙබරවාරි 7th, 2010 at පෙ.ව. 10:58
appoo meloo rahak nathi niliyak ne inne
පෙබරවාරි 7th, 2010 at ප.ව. 7:25
aneee hamoooma seed karanna hodeee plzzzzzzzzzzz
පෙබරවාරි 7th, 2010 at ප.ව. 11:10
This is a fantastic movie mate. i liked it very much
පෙබරවාරි 8th, 2010 at ප.ව. 2:48
maxaaaa film 1 machan..
පෙබරවාරි 8th, 2010 at ප.ව. 8:46
Nice movie machan
පෙබරවාරි 17th, 2010 at ප.ව. 5:39
ස්තූතියි මමත් බානවා
අප්‍රේල් 15th, 2010 at ප.ව. 8:23
bami bami danma bami hondaathi.
ජූලි 6th, 2010 at පෙ.ව. 8:29
matat sinhala sub hadana hati kiyala denna mata puluwan oyalata udaw wenna
ජූලි 12th, 2010 at ප.ව. 4:19
anee matanam epavela prathichara dalaaaaaa…. kamak naa ithin…. oyalata godaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkk thankkkkkkkkkkkkkkkkkssssssssssssssssssssssssssss……….
අගෝස්තු 9th, 2010 at ප.ව. 9:39
මචං,මේක ඩවුන්ලොඩ් වෙන්නෙ හෙන හිමින්නෙ බන්..
අගෝස්තු 29th, 2010 at පෙ.ව. 11:15
SHAA RUYLI BHAIYAA
STHIYAKATA FILMS 5K WATH DANNKO SUDU CHOOTI KUKKO:700MB EWA
UMMA
BOLAGE SHAKTHIYA API THAMAI uMESH KOLLO/ROYLIYO