- Sympathy For Mr.Vengeance (2002)
- Oldboy (2003)
- Sympathy for Lady Vengeance (2005)
අන්තිම එකෙ අපි දන්න කියන චංගුමීත් ඉන්නවා. ඒවගෙම මුලින්ම දෙයක් කියන්න තියෙනවා. ඒ තමා මාව මේ ෆිල්ම්ස් 3 ගැන දැනුවත් කරලා ඉන් නොනැවති ෆිල්ම්ස් ත්‍රිත්වයම බාගත කර DVD වලට පිටපත් කරලා මගෙ නිවසටම තැපැල් කරලා එවපු දිනෙෂ් ප්‍රියසාද් පෙරේරා නම් වූ මාගෙ හිතවත් අන්තර්ජාල මිතුරාට මාගෙ හදපිරි ස්තුතිය පුද කරනවා.
කතාව මෙහෙමයි රුයු කියලා ගොළු, බිහිරි කෙනෙක් ඉන්නවා. එයාට ඉන්නවා සහෝදරියක්. එයාගෙ සහෝදරියට වකුගඩුවක් බද්ධ කරන්න වෙනවා. මොවුන් ගොඩක් දුප්පත්. රුයු එයාගෙ වකුගඩුවක් දෙන්න හැදුවත් ඒක කරන්න ලැබෙන්නෙ නෑ, ලේ වර්ගය නොගැලපෙන නිසා. ඉතින් ඔහු යනවා ශරිර කොටස් වෙළදාම් කරන කළුකඩකාරයො හම්බවෙන්න. සහෝදරියට ගැලපෙන වකුගඩුවක් ලැබුනම දෙනවා කියලා පොරොන්දුවෙලා උන් රුයුගෙ වකුගඩුවකුයි සල්ලියි අරන් පැනලා යනවා. ඒක අස්සෙ ඉස්පිරිතාලෙන් කියනවා එක්කෙනෙක් හම්බ උනා සල්ලි අරන් එන්න කියලා. දැන් ඉතින් සල්ලි කෝ. ඒ පාර කරන වැඩෙ, රුයු එයාගෙ පෙම්වති එක්ක එකතුවෙලා පොඩි ගෑනු ලමයෙක්ව උස්සනවා කප්පම් ගන්න (අර Barfi (2012) ෆිල්ම් එකෙ තිබ්බෙ, ඒ වගෙ සීන් එකක්). වැඩෙ කියන්නෙ මොවුන් අතින් ඒ ගෑනු ලමයා මියයනවා. පස්සෙ ගෑනු ලමයගෙ පියාට තදවෙලා හැමොගෙන්ම පලිගන්නවා.
තවනම් කියන්නෙ නෑ. අරන්ම බලන්න. ගෑනු ලමයා මැරුනෙ කොහොමද? සහෝදරියට මොකද උනෙ? අර කළුකඩකාරයන්ට මොකද වෙන්නෙ? රුයුගෙ පෙම්වතිට මොකො වෙන්නෙ? රුයුට මොකක්ද වෙන්නෙ? ගෑනු ලමයාගෙ පියාට මොකො වෙන්නෙ? මේ ඔක්කොම ප්‍රශ්න වලට පිලිතුරු ෆිල්ම් එකෙ ඇති. අරන් බලන්න. වගකීමෙන් කියන්නෙ මේකනම් ඔබ නැරඹිය යුතුම වටිනා ෆිල්ම් එකක්.
ආ..තව දෙයක්… මේකෙ නිල් පාට කෑලි තියෙයි හරිද. දිලා තියෙන ටොරන්ට් එකෙ ෆිල්ම් 3ම ඇතුලත් වෙනවා. මේක විතරක් බාගන්න හොඳේ.එහෙනම් මන් යනවා, මේ වගෙ වටිනා ෆිල්ම් එකක් දුන්නට කලගුණ සලකන එක ඔයගොල්ලන්ගෙ යුතුකමක්. බලමු කොහොමද කට්ටිය කලගුණ සලකන්නෙ කියලා එහෙනම්…
ඔබේ අදහස්...
58 Responses to “Sympathy for Mr. Vengeance (2002) (18+) | පළිගැනීම ! [සිංහල උපසිරසි සමඟ]”


තෑන්ක්ස්
thanks
ජය වේවා මේ ගැන අහලා තිබ්බා… දැන් බලන්න ඕනේ..
THANKS
එළකිරි මචෝ….. ජයම වේවා
MAXXXA onna download wenna damma
එලම තාමා සහෝ ඔන්න මමත් බලනව. මේකේ අනිත් කතා වලටත් සබ් දෙන්න
බොහොම පින් දිගටම සබ් දෙන්න
Ela ela…… thanxxxxxxxxx
thanks
wow… maru
එලම කිරි ෆිල්ම් එකක් නේ….. නියමයි
ජයම වේවා!!!!!!!!!!!! අපිත් ගන්නවා
සුපිරි ෆිල්ම් සෙට් එකක් තමයි මේ, ඇත්තටම වටිනවා මේ 3 නට සබ් දෙන එක, ජය !
thnxz bro
බොහොම ස්තුතියි සහෝ..
එලස් බලන්න ඕනේ. තුති
ජය වේවා! මල්ලි.
සිරා ෆිල්ම් එකක් වගේ.නොබලා කොහොමද සබ් එක්කම දීලා තියෙද්දී.
thnxxxxxxxxxxxxxx
ela ela ela
niyamai downloading
පට්ට පතුරු මේක නම් අදම බලන්න ඕනේ ජයම වේවා!
thx so much
චූටි මලයා ඉඳල ඉඳල දෙන්නෙ ඇඬෙන ඒවනෙ.පට්ටම තමයි ඉතිං.ඔය කිව්ව අනිත් 2ම දෙන්න ඕනි හොඳේ.දිගටම සබ් දෙන්න මලයෝ.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!
ela wadak kollo anitha watath susb demu
maru machan
maxxxxxaaa
elazzzzzzzzzzzzzzzzzzzz
감사합니다.감사합니다.감사합니다.
elazzzzzzzzzzzzzz…..thanks machooo
බොහොම ස්තූතියි චූටි මල්ලියෝ.. කතාවනම් නියමයි වගේ.. බාගෙන බලන්න ඕන.. ජයවේවා!
එහෙනම් මලයෝ කිව්වා වගේම අනිත් දෙකත් එනකන් අපි බලන් ඉන්නවා
ඔන්න එහෙනම් බාන්න දැම්මා
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.
Thank you
නියමයි චුටි මලේ..
ජය වේවා…
කොරියන් ෆිල්ම් වල නිල් පාටක් නොතිබ්බොත් තමා පුදුමෙ.
නිල්තලා වෙච්චි රටවල්නෙ…
තුනම ඕනෙ මචෝ… නිකම් බැලුවට භාෂාව තේරෙන්නෙත් නැති එකේ දෙන්ඩම වෙනවා, හොදේ… අනික Oldboy එක කොහොමත් දෙන්ඩ වෙනවමනෙ…
හා… ඉක්මනට දියන් උණු උණු උෂ්ණෙන්! හික්ස්
පට්ටයි හොදේ…. තුනම ඉක්මනට ඕනේ හොදේ……
good job buddy thank u……….
ela ela….patta film ekak wage…
bohoma stuti saho…
korean film nam pattai aaa.. OLDBOY eke copyyak thamai ZINDA(sanjay dutt & john abrahim).3ma ikmanata dunnoth denna puluwannam maru chooti malli.thava korean ekak thiyenava THE CHASER kiyala.poddak balahan kollo.jayawewa…
බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. කාලෙකින් නේද උපසිරැසියක් දුන්නේ? ජය෴෴
niyamai ,maru, top,ela
Thanks a lot.
Thank you very much
ela macho
ela
thanks machan
ආ චූටි මල්ලි ස්තූතියි සබ් වලට.
පහරක් චුටියෝ…
ඔන්න එහෙනම් කලගුන සැලකුව
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Thanks
ela ela…onna 3nm download krnwa..sub denna bro..
අම්මෝ…. මරා ගන්න සීන් සහිත එකක්…..
thanks
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanks
ela ela thawa denna me wage
niyamaaaaaaai