Share/Bookmark
Stomp the Yard (2007) | වෙනසක් කරන්න..

Stomp the Yard (2007) | වෙනසක් කරන්න..

ඔන්න අද මම අරගෙන එන්නේ මම කැමති ම වර්ගයේ බයිස්කෝප් එකක්. මට මේ බයිස්කෝප් පික්ෂුව වැලඳුනේ මේ ආරයේ බයිස්කෝප් එකක් වූ You Got Served නැරඹුවට පස්සේ. ජංජාලේ චිත්‍රපටි හොයන්න මම දන්නේ නැති කාලයක් තිබුනා. ඉතින් බම්බලපිටියේ ප්‍රසිද්ධ කඩේකින් මම DVD මිලදීල ගත්ත. ( දැන්නම් මට ආරංචි හැටියට එයාලත් අළුත් චිත්‍රපටි ගැන දැන ගන්නේ බයිස්කෝප් සිංහලෙන් තුලින් ලු :D ) දැන් බයිලා දෙඩෙවුවා ඇති, චිත්‍රපටිය ගැන යමක් කියන්නම්.

මරු බයිස්කෝප් එකක්, පටන් ගන්න විදිය සුපිරි. සුරූපි නිළි Meagan Good ඇතුළුව RnB සංගීත ශිල්පීන් වන Chris Brown ( කතාව මුල හරියේ ) හ Ne-Yo ඇතුළුව දක්ෂ නළු නිළි පිරිසක් චිත්‍රපටියට සම්බන්ධ වෙනවා. ප්‍රධාන නළු වන Columbus Short, DJ ගේ චරිතයට පණ පොවනවා. DJ හා Duron කියන්නේ සහෝදරයන්. මේ දෙදෙනා ඇතුළු Street Dancing කණ්ඩායම පට්ට. මරු වැඩකාරයෝ ටිකක්. චිතරපටියේ මුල දී පැවැත්වෙන තරඟාවලියකින් DJ ඇතුළු කණ්ඩායම සුපිරි ජයක් ලබනවා. ලැබූ ජයෙන් ප්‍රීති වෙමින් සිටි කණ්ඩායමට පරාජිත කණ්ඩායම ගහනවා. වලිය අතරේදී වෙඩි ප්‍රහාරයකින් Duron මැරෙනවා. එක කුස උපන් සොයුරා වූ Duron අහිමි වීම DJට දරාගන්න බැරි වෙනවා. මේ නිසා DJ වෙන පාසැලකට ඇතුළු කරනවා. අළුත් තැනක්, අළුත් මිනිසුන්, අළුත් රීති හා සම්ප්‍රදායන් ( අළුත් කෙල්ලෙක්! ). DJ ට මේ වෙනසට හැඩගැහෙන එක ලේසි වෙයිද? ගෞරවය රැක ගන්නේ කෙසේද? දැනටත් පෙම්වතෙක් (චොර )  සිටින April කෙරෙහි තිබෙන ආලයට කුමක් වේවිද? මෙහි එන නර්තන සුපිරි, කතාවත් මරු. බලල ගුණ දොස් කියන්නකෝ.

මෙන්න මෙතනින් බාගන්න!

ප්‍රතිචාර 35 »

  1. avatar comment-top

    Ela Ela

    comment-bottom
  2. avatar comment-top

    Onna eahenam math banawa….. :D Thanks…………

    comment-bottom
  3. avatar comment-top

    බෑවා…. බෑවා….. මේ දැන් බෑවා‍‍…..

    comment-bottom
  4. avatar comment-top

    එච්.බි.ඕ එකේ ඕක පට්ට ගැහුවා…..ඒත් කමක් නැත බොහෝම ස්තූතියි..මන්දයත් බාලා බලන තරම් ආතල් එකක් ලොවෙත් නැත

    comment-bottom
  5. avatar comment-top

    ‘ බාලා බලන තරම් ආතල් එකක් ලොවෙත් නැත’…එළකිරි කතාවක්නෙ…!!

    Dancing movie එකක් නම් ඉතින් අනිවා බෑවා…!!

    comment-bottom
  6. avatar comment-top

    ona banawa

    comment-bottom
  7. avatar comment-top

    ඔන්න එහෙනම් අපිත් බානවෝ…

    ස්තූතී…

    ජය වේවා…!!!

    comment-bottom
  8. avatar comment-top

    දැන් ඔෆිස්. ගෙදර ගිය ගමන් බාගන්නවා.

    ගොඩක් ස්තුතියි සහෝ…

    comment-bottom
  9. avatar comment-top

    එච්.බි.ඕ එකේ ඕක පට්ට ගැහුවා….

    comment-bottom
  10. avatar comment-top

    aluth ewa enawanam madi…

    comment-bottom
  11. avatar comment-top

    onna mamat bannai yanne…

    comment-bottom
  12. avatar comment-top

    balamu ehenam ekath DL wenna damma Poddak slow habai :(

    comment-bottom
  13. avatar comment-top

    meka baluwa ela film 1ka :)

    comment-bottom
  14. avatar comment-top

    ela kiri onna math bawa………….

    comment-bottom
  15. avatar comment-top

    Sherlock Holmes kmp eke wath vlc playare 1 wath ply wenne nane pls helpme………..
    size 1 nam 1.2gb pennannawa eth wada na pls …………….nattam eka ply wena playare 1 wat kiyanna pin

    comment-bottom
  16. avatar comment-top

    patta

    comment-bottom
  17. avatar comment-top

    Frndz !!!!
    Mata kiyanavada sinhala sub mona font ekenda thiyanne kiyala….?

    comment-bottom
  18. avatar comment-top

    tnx macha mama ahala thiyanava ma fillm aka gana patta fillm aka.

    comment-bottom
  19. avatar comment-top

    ඔන්න බෑවෙන්න දැම්මෝ………..!! :)

    comment-bottom
  20. avatar comment-top

    ඔන්න බාන්න දැම්මෝ. ස්තූති වෙන්න ඕනා.

    @ sama,
    අපි දීපු කොපිය මට මතක හැටියට 1.37 වුණා. ඔයා අපේ එකෙන්ද බෑවේ. නැත්තම් වෙන එකක් ද. සමහර විට කොඩෙක් දාගන්න අවශ්‍ය ඇති එහෙම නැත්තම් හරියට බෑවිලා නැද්ද දන්නෙ නෑ. VLC නම් වැඩ නොකරන්න විදියක් නෑ සහෝ. අවුල ඔය දෙකම නෙවේ නම් Jet Audio, WMC Player එකේ අනිවා වැඩ කරන්න ඕනා.

    @ asitha,
    සාමාන්‍ය යුනිකෝඩ් ෆොන්ට් එකෙන් තියෙන්නේ සහෝ. පේනකොට සම්මතය විදියට තියෙන “ඉස්කෝල පොත” ෆොන්ට් එකෙන් තමා පේන්නේ. ඒක Player එකෙන් අවශ්‍ය නම් වෙනස් කර ගන්න පුළුවන් වෙන යුනිකෝඩ් එකකට.

    comment-bottom
  21. avatar comment-top

    මේ ටොරන්ට් එක බාගන්න විදිහක් නෑනෙ.මෙන්න මෙතනින් යන්න කියන තැනින් ගියාට ටොරන්ට් එක තියෙන සඉට් එකට යන්නේ නෑ.

    comment-bottom
  22. avatar comment-top

    ස්ටොම්ප් ද යර්ඩ් බා ගන්න විදිහක් නෑනෙ.ටිකක් බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා.

    comment-bottom
  23. avatar comment-top

    torrent eka download kaanna giyama me vidihata vatenava

    Error Summary
    HTTP Error 404.0 – Not Found
    The resource you want is removed, renamed or is temporarily unavailable

    comment-bottom
  24. avatar comment-top

    Thanks.
    onna baanna damma.

    comment-bottom
  25. avatar comment-top

    ශාහ් බලන්න වටින එකක් වගේ…
    නියෝ ඉන්නවත් එක්ක…
    දැන් බාන්න දානවා

    comment-bottom
  26. avatar comment-top

    සබැඳුම නැවතත් පරීක්ෂා කර බලන්න. සමහර අවස්ථාවලදී thepiratebay.org ක්‍රියාවිරහිත වීම මෙයට හේතු විය හැක.

    ප්‍රතිචාර ලබා දුන් සැමට තුති… :)

    comment-bottom
  27. avatar comment-top

    adoo fatta film 1k ban.. thnx ban me wage fattama film1k apita unnata..

    jaya wewa….

    comment-bottom
  28. avatar comment-top

    One of my all time favorite dancing movie! :)

    comment-bottom
  29. avatar comment-top

    machan hoda dancing movies monawada thiyenne?
    step up type eke ewwa…

    comment-bottom
  30. avatar comment-top

    @ Asantha C ;
    Take The Lead (2006) –
    http://www.baiscopelk.com/?p=853

    Step Up 2: The Streets (2008) –
    http://www.baiscopelk.com/?p=1484

    comment-bottom
  31. avatar comment-top

    thanks roily mame bawe nam oyage link 1 tamai . mame try karala kiyannam………..thanks

    comment-bottom
  32. avatar comment-top

    ela ela banna onee,,

    comment-bottom
  33. avatar comment-top

    machan fattama fil 1k tama.. You Got Served beluwa mama.. adoo 1t fatta ban.. man qwe uba deiyek neme dewalayak kiyala.

    You Got Served wage tawa film tikaka kiyahanko mata balana.. plz ban. mata mail 1k dahan .. netinam sms 1k dahan plz ban. 0778373252 plz plz plz plz ok …

    jaya weeeeeeeeeewa!!!!

    comment-bottom
  34. avatar comment-top

    patta pathuru film eka…..bohoma pin…thanxxxxxx….

    comment-bottom
  35. avatar comment-top

    ඔව් මේක මරු ෆිල්ම් එකක්… මන් මේක 5 පාරක් විතර බැලුවා…:D

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.