‘මයිකල්’ සහ ‘අනූ’ කියන්නෙ එකම ගෙදරක ජීවත් වෙන පෙම් යුවලක්. මෙයාල තාම බැඳල නෑ. ඒත් බැඳපු ජෝඩුවක් වගේ තමයි ජීවත් වෙන්නෙ. ‘අනූ’ නව කතාවක් ලියාගෙන යනව හොල්මන් සහ අවතාර ගැන. මේ නිසා මෙයා ගෙදරදි හැමතිස්සෙ බලන්නෙ හොල්මන් වැඩසටහන්, හොල්මන් පොත් තමයි. ඒත් ‘මයිකල්’ ඕව ගැන වැඩිය විශ්වාස කරන්නෑ. මයිකල්ගෙ රස්සාව තමයි පීසා බෙදන එක. මෙයා දවසක් සාමාන්‍ය විදියටම පීසා ඕඩර් එකක් බාර දෙන්න යනව බංගලාවකට. පීසා ඕඩර් එක බාරගන්න ගෑනු කෙනෙක් එනව. එයා මයිකල්ට කියනව පීසා එක අරන් ඇතුලට එන්න කියල. ඇතුලට ගිහින් ගෑනු කෙනා සල්ලි ගන්න බෑග් එක ඇරල බලද්දි ගෙදර කරන්ට් එක යනව. ඊට පස්සෙ මේ ගෑනු කෙනා මාරු සල්ලි නෑ කියල උඩ තට්ටුවට යනව සල්ලි ගේන්න, මයිකල්ට එතන ඉන්න කියල. දැන් මිනිහ කලුවරේ වාඩි වෙලා ඉන්නව ගෑනු කෙනා එනකන්. ඒත් ගියා ගියාමයි එයා ආපහු ආවෙ නෑ..
ඔන්න දැන් මයිකල් ටිකක් බය වෙනව. මොකද උඩ තට්ටුවෙන් එක එක සද්ද ඇහෙනව. මොනාද මේ සද්ද? කෝ උඩට ගියපු ගෑනු කෙනා? ඊට පස්සෙ මයිකල්ට මොකද වෙන්නෙ? මේ බංගලාවේ සැඟවුනු රහස මොකද්ද? මම වැඩිය කියන්න යන්නෑ. මම කතාවෙ ඉතාම සුළු කොටසක් විතරයි ඔයාලට කිව්වෙ. කුතුහලය උපරිමයි. අවසාන මොහොත වෙනකන්ම සිද්ද වෙන දේ අපිට හිතා ගන්නවත් බෑ. අනිත් හොල්මන් කතා එක්ක ගත්තම වෙනස්ම විදියෙ කතාවක්. සාමාන්‍ය කතාව ගලාගෙන යන අතරතුරේදිම තවත් සැඟවුනු කතාවක් ඒ අතරින් ගලාගෙන යනව. ඔයාලම බලන්නකො මේ සැඟවුනු කතාව මොකද්ද කියල. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝම චිත්‍රපටය හොඳට රසවිඳින්න.. ජය වේවා෴
ඔබේ අදහස්...
88 Responses to “Pizza (2012) | අභිරහස් හොල්මන් බංගලාව [සිංහල උපසිරැසි සමඟ]”































සුපිරි දෙමල එකක් වගේ. අනිවා බලන්න ඕනේ.
tHANks bro
loweth na didula denne maxxama awane. thnxz
wow…. maru
අනිවා බලනවා. මක්සා ෆිල්ම් එකක් වගේ බොහෝ තුති
Patta horror film ekak. Thankz
maxxxa macho
මේක මම බලපු දෙමල ෆිල්ම් වලින් පට්ටම එකක්. අනිවා බලන්න අපේ අනිත් සහෝලත්. මමත් සබ් එක්ක බලනවා ආයේ. ජය වේවා සහෝට
supiri hode
සුපිරිම දෙමල එකක් සබ් එක්ක දුන්න සහෝට ජය වේවා!!!!!
නියමයි මචෝ
thnxxxxxxxxxxxxxxxx
ela ela ela tamil nam maxxa
මැක්සා ෆිල්ම් එකක් සහෝ අනිවා අනිත් ගොන් දෙමල ෆිල්ම් වගේ නෙමේ මේක නම් පහරක්ම තමා. මේ වගේ එකක් සබ් එක්ක දුන්න එකට මෙන්න මගෙ ස්තූතීය
hodi aiye…thnkzzzzz ane plz Lovely (2012) menna me theligu film eke sub dennako…
thanks
සුපිරි මචං දිගටම සබ් දෙන්න හොද ෆිල්ම්ස් වලට
අනිවා මේ වගේ එකක් මං දෙමල බලල නැද්දම කොහෙද,එහෙව් එකේ අනිවා බලනවා.. ජයම වේවා
බොහොම පින්
niyama paharakne sub akkama deela thiyenne thx
dwn wenna damma thx boss
supiri supiri
jaya wewa baiscoep
සුපිරි වැඩක් මචෝ
Thanks
එල එල එලම කිරි මචෝ මෙන්න ෆිල්ම්ස්
නියම ෆිල්ම් එකක් වගේ. වෙනකටත් එක්ක අනිවා බලනව. බොහොම තුති දිදුල සහෝ !
පට්ට දෙමල නම්
DOWNLOADING……….. THXZ LOT
ela baiscope dena akata oyalata thanks
එල නේ…. මේක නම් අනිවා බලනව. ජය
ජයම වේවා සහෝලට
elazzzzzz thnxzzzzzzzzzzzzzzzzzzzz
uparimai macho
තෑන්ක්ස්. බාන්න ඕන…
elama kolloek ne machan
Tnx Machoooooo
බාන්න දැම්ම. දිදුල කියනවා නම් නොබලා කොහොමද….
ela ela…machan oya supiri…..film ekath supiri………
මෂ්ෂ්ෂාආආආආආආආආ
niyamai saho horror film patta
sub walatath thanks
නියමා,,,,යි බලන්න ඕනි
thank you saho didula sahodaraya geenema patta filmane
බොහොම ස්තූතියි දිදුල සහෝ.. මේ කතාව ලඟදී ටීවී එකේ ගියා වගේ මතකයි..
patta lokko neuama film ekak thavath me vage patta evata sub denna
ඇයි හත්තිලව්වේ මේක නොබල කෝමෙයි…?
බලන එක බලනවාමයි. හැබැයි බලන්ඩ කලින් පීසා එකකුත් ගෙනාගත්තොත් හොදයි වගේ!
මොකද මේක බලලා කන්ඩ වෙන්නෙ හොල්මන් ද? පීසා ද? කියන එක දැන්ම හිතාගන්ඩ බෑ මට. බලපන්කො ඉතින් සරල සිද්ධියක්නෙ කතාවට මුල් කරගෙන තියෙන්නෙ. හරිම සරලයි: හොල්මන් ගෙයක්! ලංකාවෙත් ඕනි තරම් මෙහෙම සිද්ධි නැතුව ද? ඒ එකකින් ඇට මිදුලු හිරි වැටෙන ජාතියෙ කතාවක් ලියාගන්ඩ බෑනේ මුන්ට! ෆිල්ම් හදන්ඩ ඕනි තරම් සිද්ධි තිබුණට වැඩ තියේයැ එහෙමකොට! නැද්ද?
මම ආශම ජාතියෙන් හන්ද අතෑරල බෑ… හිහික්…
මරු මචෝ
හප්පේ දැන් ඉතිං බලහල්ලකො දත කට පූට්ටු කරන්.එහෙම කියල අතඅරින්න පුළුවන්ද අපේ දිදුලයා දුන්නම.ඕං එහෙනම් බානවෝ.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
thx
සුපිරි ෆිල්ම් එකකට සුපිරි තරුවක් උපසිරැසි දීලා නේ? ස්තුතියි දිදුල සහෝ.
එල
නියමයි දිදුල මල්ලි දෙමල චිත්‍රපටියක් ඔයාගෙන් මඟ හැරෙන්නේ නැහැ කියලා අපි දන්නවා.අනික ඒවත් එසේ මෙසේ එව්වා නෙමෙයි.ස්තුතියි මේ කරන සේවයට
තෑන්ක්ස් මචන් මේ ටැමිල් එක දුන්නට
තව අළුත් ඒවාට දෙන්න මචන්
ෂර්ලොක් හෝම්ස් කෝ බන්?
මොනවා….8.1 ක් ….. හත්වලාමේ ඉතින් නොබලා කොහොමද…..
බොහොම ස්තුතියි…. දිදුල සහෝ…..
elaz ….
thanks bro.
thanks machan…patta film 1k wage…
ජය වේවා………!!!!!
mama meka baluwa .aye pissu hadena kathawak
Thank you bro
thnx machan
thanks bro. jaya weewa!!!!
දෙමල නම් මට වැඩිය අල්ලන් නෑ ඒත් මේක කතාව ටිකක් වෙනස් ඒ හින්දා බලනවා ස්තුතියි මචන් සබ් එකට
මචන් පුලුවන්නමි DAVID(2013 Tamil) film එකට sub දියන්කො ජයවේවා…
patta kathavak vage
thnx……..
Thanks
ela ela machan…..maxxa ekaka vage…
thanks machan…tamil hoda films dapan machan me wage…
machan sub eka rar file eka open wen na ne
මේකනම් කියල වැඩක් නෑ.. දිදුල ඔයානම් කියල වැඩක් නෑ නියම වැඩ්ඩෙක්. සුබ පතනවා සහෝ.
Thanks a lot…………
Oh… Thanxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ඇහුවට අවුලක් නැතිනම් ශර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඊලඟ එක කවදා වගේ ඒවිද මචෝ? ජය෴෴
ස්තූතියි.සිංහල සබ් එක්ක නැවත බලනවා.
සුපිරි දෙමල ෆිල්ම් එකක්. මුල ටිකක් කම්මලියි හබෑයි ටිකක් ඉස්සරහට යනකොට අහක බලන්න හිතෙන්නෑ. කතාව ඉවර වෙන්නෙත් නියම විදියට. ඉත්න් කොල්ලො කෙල්ලො ටික මේක බගෙන බලන්න. දිලිදු කොල්ලටත් ස්තුති කරල යන්න හොදේ ඉස්සරහටත් දෙමල,තෙලිගු ෆිල්ම් වලටත් සබ් දානන හොදේ (y)
suppa film eka
thanks
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා
අම්මෝ එක දිගට හොල්මන් කතා…….
ෆිල්ම් එක බැලුවා. නියම ම ඉස්තරම්ම ගනයේ ෆිල්ම් එකක්. හොල්මන් චිත්‍රපටි වලට අසා නැති අය මේක නොබලා ඉන්න නම් එපා එක අපරාධයක්. පුදුමයි තමිල්නාඩුවේ මෙච්චර හොඳ ෆිල්ම්ස් ගහනවා කිව්වාම.
man normally tamil film balanne na.. eth meka kyeuwama try ekak danna hithenawa
අනිවා මේක නම් බානවා.තෑන්ක්ස් සහෝ ^_^
hodai machan digatama apita sub dena obata subapathum
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ඔන්න කොල්ලො උඹේ සබට පිං සිද්ධවෙන්න මාත් මේක බැලුවා.
ෆිල්ම් එකත් හොඳ මට්ටමක තියෙනවා.
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
ජයවේවා…….
Thanks bro
keep it UP
tamil horror film ekak hoya hoya hititye.thanks a lot
tamil horror film ekak hoya hoya hitiye.thanks a lot
Thank u bro.