Share/Bookmark
Life Partner (2009) | විවාහය සහ ආදරය..

Life Partner (2009) | විවාහය සහ ආදරය..

ඕන් අද මම මේ අරගෙන එන චිත්‍රපටිය ගැන සිරස රූපවාහිනී නාලිකාව නරඹන ගොඩක් දෙනා දන්නව ඇති. ලඟ එන වැලන්ටයින් දිනය හේතුවෙන් ඔවුන් විකාශය කරන චිත්‍රපටිය මෙයයි. ඉතින් මම කල්පනා කලා, සිරසට කලින් ඔයාලත් එක්ක මේ බයිස්කෝප් එක බෙදා ගන්න. හික්z.. :D අනික මේක බාල බලද්දී තියෙන වාසි එමටයි නේ. වෙළඳ දැන්වීම් නැහැ, කොටු කොටු දර්ශන නැහැ, unlimited replay සහ තවත් දේ. :)

කතාව ගැන යමක් දැන් කියන්නම්. විවාහක යුවල් දෙකක් සිටිනවා. Karan (Fardeen Khan), Sanjana (Genelia D’Souza) හා Bhavesh (Tusshar Kapoor), Prachi (Prachi Desai). කතාව ආරම්භ වෙන්නේ Karan හා Bhavesh තම දික්කසාද නඩු සඳහා උසාවීයේ රැඳී සිටින ජවනිකාවකින්. ඔවුන් දෙදෙනාගේ ජීවිත මීට මාස 6කට පෙර තිබුන ආකාරය ඔවුන් මතක් කරනවා. Karan කියන්නේ helpless පෙම්වතෙක්. Sanjana කියන්නේ ලස්සන, බොළඳ, තම පියාගේ අසීමිත හුරතලයට ලක් වූ බිරිඳක්. ඇය ඇගේ රැකියාව මාස 6යෙන් 6යට වෙනස් කරනවා. කොටින්ම කිවුවොත් ටිකක් මෝල් චරිතයක්.

Bhavesh කියන්නේ hopeless පෙම්වතෙක්. ඔහු බැන්දට පසු කරන වැඩ ගැන ඔහු බඳින්න පෙරම සැලසුම් කරල අවසන්. තම පියාගේ සැර වැරකම් වලට භාජනය වූ Bhaveshට Prachiව හමුවන්නේ අහම්බෙන්. ඔවුන් දෙදෙනා සතුටෙන් සිටියත්, Prachiගේ නව පන්නේ සිතුවිලි Bhaveshට කෙසේ වෙතත් ඔහුගේ පියාට නම් අල්ලන්නේ නැහැ.

මේ අතරේ Jeet (Govinda) කියල දික්කසාද උපදේශකයෙක් සිටිනවා. ඔහුගේ වැඩේ ඉතින් වටේ ඉන්න හැම කෙල්ලටම ලයින් දාන එක. Jeet, Karan හා Bhavesh කියන්නේ මිතුරන්. කෙසේ වෙතත් කථාව ගලාගෙන යන විට Jeet, Anjali (Amrita Rao) ව තම පෙම්වතිය කරගෙන ටිකක් තැන්පත් වෙන්න සිතනවා. ( අන්න ඒ වැඩේ නම් මට එච්චර අල්ලන්නේ නැහැ.. ;) )

කොහොමහරි, එළ කතාවක්. ඇති වෙන්න හිනා වෙන්නත් පුළුවන්. බාගෙන බලන්නකෝ. සිරස නාලිකාවෙ කවුරුහරි මේක දකිනවන්ම්, සමාවෙන්න හොඳේ.. ;)

මෙන්න මෙතනින් බාගන්න!

ප්‍රතිචාර 25 »

  1. avatar comment-top

    ඔන්න එහෙනම් අපිත් බානවා හොඳේ.. :D

    comment-bottom
  2. avatar comment-top

    අයියෝ මදෑ පළවෙනි ප්‍රතිචාරය දාන්න හැදුව….. ;) මොනා වුනත් ෆිල්ම එක බානවා…අනිවා….. තැන්කූ :D

    comment-bottom
  3. avatar comment-top

    ela ela math banawa danma!!thx

    comment-bottom
  4. avatar comment-top

    Good Morning! Mama hindi samanyayen balanne naha…(love)… But valantive week nisat GOLAYA ge wadak nisat bagenama balanawa….. Good Luck!

    comment-bottom
  5. avatar comment-top

    කොටු නැතිව බලනව කියන්නේ……. නියමයි..!

    comment-bottom
  6. avatar comment-top

    baala thiyenne
    balanna ona
    info walata thankuuuu

    comment-bottom
  7. avatar comment-top

    මමත් දැන් ඔයාගෙ සයිට් එක නිතර බලනවා

    comment-bottom
  8. avatar comment-top

    ‍මමනම් මේක බැලුවා මචෝ. ගෝවින්දා ටිකක් ඕවෑවට වැඩිද මන්ද. මම මේ දවස්වල මට මිස්වෙච්ච උඹල දාපු ෆිල්ම්ස් ටික බලනවා. තැන්කූ වේවා.

    comment-bottom
  9. avatar comment-top

    Thnx Macho…. Downloading… :) Cheers…..!!!!!

    comment-bottom
  10. avatar comment-top

    APITA BANNA BA NE..:( SIRASEN BALANAWA….

    comment-bottom
  11. avatar comment-top

    ela.

    baamuuuu………

    comment-bottom
  12. avatar comment-top

    හික්ස්…. :D එල එල… :) මම කොහොමත් ටීවී එකේ ඇඩ් එක්ක ෆිල්ම් බලන්න කැමති නෑ …….!!

    comment-bottom
  13. avatar comment-top

    mmmmmmm balamu….. :) :) :)

    comment-bottom
  14. avatar comment-top

    මෙහෙම බැලුවොත් ඇරෙන්න වෙන කොහොම බලන්නද. සිරස මෙහෙ පේන එකක් යෑ. :P එල එල ස්තූතියි සහෝ.

    comment-bottom
  15. avatar comment-top

    meke english subz ahema tiyanawa da?

    comment-bottom
  16. avatar comment-top

    roily sahota “Austaliya” film 1 sub 1kka danna adahasak ehema nadda danna

    comment-bottom
  17. avatar comment-top

    එල එල Hindi film thawa aluth awa danna

    comment-bottom
  18. avatar comment-top

    sorry macha “Austaliya” namai “Australia (2008 film)” X man 1 kolla inne.
    roily ta karadarayak unath royligen natuwa sinhala sub kagen illannada

    comment-bottom
  19. avatar
    නිර්නාමික Says:
    පෙබරවාරි 11th, 2010 at ප.ව. 5:23
    comment-top

    නියමයි මචන්…. හැබැයි තව seed කරන්නකො

    comment-bottom
  20. avatar comment-top

    Ela niyamae

    comment-bottom
  21. avatar comment-top

    Ela I love this film

    comment-bottom
  22. avatar comment-top

    එල කියන්නේ දැන් බෑවෙන වේගේ 0.2යි :D

    comment-bottom
  23. avatar comment-top

    ප්‍රතිචාර ලබා දුන් සැමට තුති… සමාවෙයන් සිරසේ.. :)

    comment-bottom
  24. avatar comment-top

    මම නම් කියන්නෙ FILM එක හරිනෑ කියලයි!
    ඒත් මේ පිලිබද විස්තර ලබාදීම ගෑන Thankyou!

    comment-bottom
  25. avatar
    කාලකණ්ණියා 02 Says:
    මාර්තු 1st, 2010 at පෙ.ව. 10:16
    comment-top

    නියමයි,ඒත් බූට් කාපු එකක් නම් වඩා ‍හොදයි,,.

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.