Elementary කතා මාලාවේ 12 වෙනි කතාව තමයි ‘M’. ඒ වගේම මේ වනකන් පැමිණි කතාවලින් මගේ ප්‍රියතම කතාව මේක, ඒකට හේතුවක් තියෙනවා. මොකද ෂර්ලොක් හෝම්ස්ගේ පැරණි හතුරන් මේ කතාවෙන් කතාවට සම්බන්ද වෙනවා. හැමෝම දන්නවනේ මම කවුරු ගැනද කියන්නේ කියලා. BBC නාලිකාවෙන් විකාශය වූ “Sherlock” කතාමාලාව සහ මෙම කතා මාලාව අතර ගැටීමක් ඇතිවෙයි කියන ආකල්පයක් බොහෝ අය තුල තිබී තිබුනා. නමුත් “Sherlock” නිෂ්පාදක Sue Vertue මහතා කියන පරිදි මේ වන විට Elementary කතාව තමන්ටම ආවේනික ගමන් මඟක ගොස් තිබෙනවා. මේ හේතු කිහිපයම නිසා අද කතාවට ‘M’ එහෙම නැතිනම් හැමෝම දන්නා පරිදි ‘සෙබස්තියන් මොරෑන්’ ගේ පැමිණීම විශේෂ වෙනවා. ෂර්ලොක්ට මේ පැමිණීම විශේෂයි.. ඒක රහසක්.. කතාව බලන්නම වෙනවා ඒක දැන ගන්න. ඒ වගේම කැප්ටන් ග්‍රෙග්සන්ටත් විශාල ගැටළුවක් බවට පත්වෙනවා ‘ෂර්ලොක්’ නිව්යෝර්ක් නගරයට පැමිණ මාස 6ක් ගත වීමටත් පෙර ඔහු පස්සෙන් ‘M’ පැමිණීම ගැන මොකද ‘M’ කියන්නේ ෂර්ලොක් එංගලන්තයේදී සිටියදී විසඳීමට නොහැකි වූ ගැටළුවක්. අද කතාවේ අනිත් දේ තමයි අදින් ෂර්ලොක්ගේ පියා සහ වොට්සන් අතර තිබුණු ගිවිසුම කල් ඉකුත් වීම. මෙය වොට්සන්ට හරිම ගැටළුවක් බවට පත් වෙනවා. මේ කතාවෙන් පසුව වොට්සන් චරිතය වෙනසකට බාජනය වෙනවා. අද කතාව විශේෂයි කියලා මම කියන්නේ ඒකයි! නැවත හමුවෙමු!!
2a91ad4d3236c07fc1b11ffaea5d60dfaf5ce71f
12140037f160c94f158b78f79b48efcb84be907a
c336e6618cef63c08317b7e663dd826a1c1f5242
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
75 Responses to “Elementary (2012) [Season 01:Episode 12] | රහසක් [සිංහල උපසිරැසි සමඟ]”


පට්ට්ට මචෝ
එලස් දෙනකම් උන්නේ බාන්න දැම්ම.
thnxxxxxxxxxxxx
මැක්සා වැඩක් දිගටම දෙමු සබ්
wow… maru
නියමයි සහෝ මේක දෙනතුරු බලාගෙන උන්නේ
jayama wewa
Thnaks saho
maxxa digatama anith episode denna
download thx
ජයම වේවා මේක නියම කතාව සබ් දෙන එකට ජය
තෑන්ක්ස්….. මම ආසම කතාවක්. දිගටම සබ් දෙන්න.
thanks
මමත් ගන්නවා, දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා අපේ කොල්ලට
maru story akak.jayama weawa
පට්ට පට්ට මචෝ ඔහොම යන්
thnxx saho
supiri
මේකත් බලන කතා අතරේ පට්ටම එකක්, සබ් දෙන එකට බොහොම පින්
දිගටම මේකට සබ් දෙන්න ජය !
niyamai…
thx so much
thanks lot machoo
onna dan wade digatama yanawa e19 ma gihilla
මමද කොහෙද අද නම් ඉස්සෙල්ලම සබ් එක අරන් තියෙන්නේ මම ආසම ටෙලියක් තමයි මේක.ජය වේවා සහෝදරයා අනිත් සබ් එහෙමත් ඉක්මනටම දෙන්න ඕනේ…
Thanks macho
බොහොම ස්තූතියි බුද්ධිත සහෝ.. මේක දෙනකම් බලාගෙන හිටියේ.. ජයවේවා! මේ කතා මාලාව සුපිරියි.!
maxxa
දැන්නම් මේකත් පහරක් වෙලා තියෙන්නෙ
දිගටම දෙන්න සබ් කොල්ලො
ela ela…klin download krla tiyan idye sub denknmi..gdk pin bro
බොහොම ස්තූතියි බුද්ධිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
කොයි වෙලේ දෙනවද කියලා බලන් උන්නෙ,,, බොහොම ස්තුතියි සහෝ..
Thanks
නියමයි කොල්ලෝ..
එනකම් බලාගෙන හිටියෙ
එල මචං . . .
දිගටම සබ් දෙන්න.
Thanks macho
අනේ එතුරු ටිකත් ඉක්මනට දීපන් කෝ මචෝ
ජය වේවා !
එල එල ඔහොම යන්…..
Thanks Machooo…..
Jaya Wewa…..!!!!
Thank you very much. i collect all episode….. so you got very good idea.
දැන් තමයි බාල ඉවර උනේ.අද ගෙදර ගිය ගමන් බලනව.චුට්ටන් කොපිය තමයි බාන්නෙ.ඉක්මනට වැඩේ ඉවරයිනෙ.නියමයි බුද්ධිත.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
niyamai niyamai
ඉක්මනට අනිත් කොටසත් දුන්නා නම් හොදා !!
දැන් පරක්කුයි :/
සිරාවටම සතුටුයි මේ වගේ කතා මාලාවක් සිංහලෙන් දකින්න ලැබීම ගැන,, නොදන්නා වචන සෑහෙන ප්‍රමාණයක් තියන කතාවක් නිසා වඩාත් හොදයි.. ජය වේවා.. ඊලග එක ඉක්මනින්ම බලපොරෝත්තු වෙනවා…. තමන්ගේ කාලය ෂමය කැප කරලා මේ වගේ දෙයක් කරන එකට බොහොම ස්තුතියි
meke anith eka kawadda denne macho.. mara amaruwakin balan inne.. eka welawata ithenawa download karala english sub ekka balnda.. eth baiscope eken denawa kiwoth denwamne.. eka nisa bohothamaruwen iwasagen inne sinhala sub denadaka.. niyamai..
තෑන්ක්ස් ළමයි… ඔක්කොම එපිසෝඩි ටික ඩවුන්ලෝඩ් කලා…
Ikamanata denna
mama giya saduda Elementary balanna patangathte.me weddi baiscopelk eke dapu okkoma tika balala iwarai. thanks yaluwa… ikmanta anith kotasuth denna machan….
අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙන්න දැන් ටිකක් පරක්කු වැඩී වගේ නේද?මෙක ආවද බලන්නම පැයකටසැරයක් බයිස්කෝප් එකට එනව!!:)
ස්තූතියි.
නියම වැඩක් සහෝ….. ස්තුතියි සබ් වලට……….
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ade ikmanata anith ekath oni budhdiaka aiya…
Machan ituru tikath ikkmanata diyan machan….
thax uba api wenuwen me karana hema detama..
kooooo ayyooo meke ithuru kathaaaaaa naddooooooooooooooo
apita ituru tika denne neddooo machan……
apoooo kal giya hodatama vadi ane 13 th dennakooooooooooooo
ඊළඟ කොටස දෙන්නේ නැද්දෝ…….
අපි බලන් ඉන්නවෝ……..
mokada case eka ayeth sub nawathila wage neda
ayeth ptangaththoth thamayi hoda api digatama balagana innawa
sub denakam …
ane apita sub dennakoo….
meke ithuru kotas tika enne kawaddaoooo
elA mama aniwa balanawa. ikmanata anithewath danawanam godak sathutui. api balan inne ithiri tika balanna. thanks
ko anith episode
machan බුද්ධිත y apita mehema karanne machan…. ituru sub tikath dapan machan… thax uba karapuwata…
Polla thiyanne nathuwa ithuru tikath dennoo..
anit episode tika kooooo..come on bro..
where’s other s ???
we are waiting to watch………….
Machan ub me karapu wade nm supiri aa…. I really appreciate this …
But machn anith Episode wala Subs ko bn.. ? Ikmanata dei kiyala balaporoththu wenwa…. Mn hitanne dn eke Episode 19k witra avilla…
machooo kooooo ithiru tikaaaaaaaaaaaaaaaa
dan nam mala…. uparimai………ko ithurutika………….a tika denne nadda????????????
කෝ බං මේකේ ඉතුරු ටික
ඉවසලා ඉවසලා ඉන්න බැරිම තැන බං දීපන්කො ..
අනේ සහෝ…….ඉතුරුටික දෙන්නේ නෑද්ද? මොකක් හරි අවුලක්ද? අපිට මේල් කරලාවත් දන්වන්න. මම මේ සයිට් එකට සෙට් උනේ Elementary නිසා.
anit episode tika kooooo..come on bro..
thanks kolla.. itiri subs tikat denna..
ituru tika kooooooooooooooooo,,,,,
machi ithuru tikathi diyankoooo
thaaankz
කෝ බං මේකේ ඉතුරු ටික