Chinese Zodiac

ඔන්න යාළුවනේ තවත් සුපිරි චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි අරගෙන ආයෙත් ඔයාලා හමුවට ආවා. මේ චිත්‍රපටියට හරියන ඉංග්‍රිසි උපසිරැසි ගොනුවක් තාමත් ඇවිත් නැහැ. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටියට ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගත වෙලා තිබීම. ඉතින් ඒ ඉංග්‍රීසි උපසිරැසි සිංහලට පරිවර්තනය කරලා මම දිනේශ් ගමගේ සොහොයුරාට ලබා දුන්නම ඔහු තමයි වෙලාවට ගැලපෙන විදිහට මේ උපසිරැසි ගොනුව ප්‍රතිනිර්මාණය කරලා ඔයාලා අතට පත් කරේ.

IMDb  6.4/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 576වෙනි ස්ථානයේ තියෙනවා. ජැකී චෑන් කිව්වම ඉතින් සුපිරි සටන් තියෙනවා කියලා අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නැහැනේ. ජැකී චෑන් විසින්ම තමයි මේකෙ නිශ්පාදනය, අධ්‍යක්ෂණය සහ තිර රචනය කරලා තියෙන්නෙත්. 2012 වසරේ දෙසැම්බර් 28 වෙනිදා තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටියේ නිශ්පාදන වියදම ඩොලර් මිලියන 10කට අධිකයි. ක්‍රියාදාම ගණයට අයිති වෙන මෙම චිත්‍රපටියේ ත්‍රාසය වගේම විනෝදයත් ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම ජැකී චෑන්‍‍ගෙ අනිත් චිත්‍රපටි වගේම මේ චිත්‍රපටියත් චුට්ටක්වත් කම්මැලි නැතිව එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් විදිහේ සුපිරි චිත්‍රපටියක් කියලත් කියන්න ඕන.

කතාවේ හැටියට ජැකී චෑන් හෙවත් ජේසී කියන්නෙ කෞතුක භාණ්ඩ හොරකම් කරලා සල්ලි වලට විකුණන කෙනෙක්. එක්තරා සමාගමකින් මෙයාලට ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා පුරාණ චීන මාලිගාවකින් කොල්ලකාගෙන ගිය චීන රාශි චක්‍රයට අයත් ලෝකඩ හිස් දොලහක් ඒවා තියෙන තැන් වලින් හොරකම් කරන්න. ඒ හිස් දොලහ තියෙන්නේ ලෝකයේ විවිධ තැන් වල. මේ අභියෝගයට මුහුන දෙන්න ජැකී චෑන්ගේ සහයට සුපිරි කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම සුපිරි තාක්ෂණික උපකරණ හා අවශ්‍ය සියළුම සම්පත් තියෙනවා. හැබැයි ඉතිං මේ හිස් දොලහම හොයා ගන්න එක එච්චර ලේසි වැඩක්නම් නෙවෙයි. ඒවා තියෙන තැන් හොයාගත්තත් හොරකම් කරන එකනම් කොහෙත්ම ලේසි පාසු වැඩක් නෙවෙයි.

ඉතිං යාළුවනේ.. ජේසී කොහොමද මේ හිස් දොලහ හොයා ගන්නේ? ඒ හොයාගන්න හිස් කොහොමද ජේසී හොරකම් කරන්නේ? ඒ වෙනුවෙන් ජේසීට ලැබෙන්නෙ මොනවද? ජේසී කරන වැරැද්ද ජේසීට තේරේවිද? ජේසීට හැම පැත්තෙන්ම බේරිලා මේ හොරකම් මාලාව දිගටම කරගෙන යන්න පුළුවන් වේවිද? ජේසී අන්තිමේදි මේ හොරකම් කිරීම නවත්තාවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.. ඔයාලා හැමෝටම ජයවේවා!

9199a63ff73183887225b58a6bdbba74a96b9a14
0c9412876b5323fbac8f22edd847ee56230e99ec
9e7536d913d180aa9f49f12dd92fc9a768c321fd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


75 Responses to “Chinese Zodiac (2012) | පුරාවස්තු හොරා [සිංහල උපසිරැසි සමඟ]”

  1. Bandula says:

    සුපර නළුවෙක් ඉන්නේ බලන්න ඕනේ

  2. ජය වේවා තැන්ක්ස් සබ් එකයි ටොරෙන්ට් ගත්තා :)

  3. thnxxxxxxxxxxx maxxxaaa

  4. කැලුම් ගුණසේකර says:

    ස්තුතියි දිදුළ සහෝ. ඒ වගේ ම අපේ දිනේෂ් ගමගේ සහෝටත් ගොඩක් ස්තුතියි.

  5. ela kiri jacki chan innawa kiyanne patta athi

  6. thakz

  7. උදාර says:

    ලොවෙත් නැත පට්ට පතුරු

  8. thanks

  9. අනිවා එල කිරි මචං…………

  10. wow…. maru :D

  11. Sandun M Fernando says:

    පට්ට…. අනිවා බලන්න ඕනේ…. තෑන්ක්ස් හොදේ…. මේ බාන ගමන්..

  12. rusuru | රුසිරු says:

    මේක දේනකම උන්නේ..ජය වේවා සබ් දෙන්න ගත්ත මහන්සියට

  13. නියම පහර….. අනිවා බලනව

  14. Thanks

  15. maxxa dindidu

  16. Jaya weywa !!! dwn wenna damma

  17. tharanga says:

    ලොවෙත් නෑ මචෝ මෙන්න ෆිල්ම්ස් බලන්න ඕනේ.

  18. zumo man says:

    elazzz thnxzzzz

  19. Nilanka says:

    thanks macho sinhala sub walata.

  20. thn so much

  21. පැතුම් says:

    මේක සුපිරිම ෆිල්ම් එකක්.නිධන් හොයන යන සිං එකක් .හැමෝම බලන්න සුපර් .සබ් දුන්න නිසා ආයේ බලන්න ඕනේ.

  22. thusitha says:

    ela ela ela ela ela

  23. නලියා says:

    නියමයි දිනිදු සහෝ..

    ඔන්න මාත් ගන්නවෝ

    ජය වේවා…

  24. chamath cafe says:

    මරු ෆිල්ම් එකක් බාන්න දැම්ම. ජැකී ඉන්නවා නම් නොබලා කොහොමද

  25. kalinga says:

    නියමයි දිනිදු අනිවා බලන්න…ඕනේ මේක………………….. :)

    තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!……………………..

    ජය!……………………………..

  26. එරංග says:

    තැන්ක්ස් වේවා!

  27. sidath. says:

    ptta wadak

  28. FILM AKA THIYENAWA SUB AKA GATHTHA. TXZ

  29. Fernando says:

    Download wenna damma macho.bohoma thanks

  30. කැළුම් says:

    මේක පට්ට කියලා අහලා තිබ්බ.දැන් සබ් එක්කම බලන්න හැකි :)

  31. Patta machan

  32. ලොවෙත් නෑ මම ආසම ටයිප් එකේ කතාවක්. ජයම වේවා බයිස්කෝප්

  33. මේකා හිමිංචා වගේ පැත්තකට වෙලා ඉදලා ඉදලා අල්ලන්නෙම නිලවලින්මයි.(දිනිදුවා :P )

    මම දන්නා විදිහට ජැකී චෑන් ගෙ අවසාන ප්‍රධාන ක්‍රියාදාම රංගනය මේකයි. (Major Action Feature Film). ඒ හින්දා සිංහල ගෙනාවට කමෙන්ට් එකක් නොදා බෑ…
    මින් පස්සෙ ක්‍රියාදාම නළුවෙක් ලෙස ප්‍රධාන චරිත තවත් නොකරන බවක් තමයි ඔහු කියලානම් තිබුණේ… බලමුකෝ; මොකෝ වෙන්නෙ කියලා… වයසත් ඇතිනෙ දැන් :D
    ස්තුතියි

  34. elaaaaaaaaaaaaaaaaaaaaaaaazzz

  35. chandana says:

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  36. jyama wewa kolla :)

  37. film aka aran huga dawask sub nathuwa ballana kammali kame unne.loku deyak sub dunna aka nam.

  38. thankssss

  39. niyami GR8

  40. ELA

  41. DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව says:

    පට්ට ෆිල්ම් එක… හැමෝම බලන්න…. ස්තුතියි දිනිඳු සහෝ…..

  42. maxxxxxa

  43. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    අහ්හ් ටික දවසකින් නේද…. මැක්සා බාන්ඩයක් අරන් ඇවිත් තියෙන්නේ… අනිවා බෑමක් තමයි ඉතින්…. පට්ටයි…..

  44. bohoma stuti saho,maru film ekak wage,….

  45. jayen jaya

  46. mudiya / මුදියා says:

    නියමයි දිනිඳු සහෝ.දිනේෂ්ටත් පිං උදවු කරාට.නියම ෆිල්ම් එකක් වෙන්න ඇති මේක.අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  47. Thank you very much for the movie and the subtitles.

  48. zumo man says:

    elaz thnxz

  49. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බානවා :P :P

  50. “චූටී මල්ලි” says:

    ජැකී චෑන් ඉතින් කොහොමත් පට්ට බුවානෙ
    එලටම ඇති
    සබට තෑන්ක්ස්

  51. THANKS BUDDY

  52. Sara Yohani Epa says:

    thanks…

  53. k d n nishantha says:

    tks

  54. සමීර සම් ඡේ says:

    Samar(2013) film 1t sinhala sub 1k dala denna puluwanida dinidu
    menna imdb link 1k yalu
    http://www.imdb.com/title/tt2187114/
    puluwan nam sathutui…. :p

  55. රාම් රාජ් says:

    සබ් වලට ස්තූතියි.මේක බැලුවා වගේ මතකයකුත් තියෙනවා.

  56. අදයි දිනිඳු සහෝ ෆිල්ම් එක බැලුවේ. සබ් ඒකනම් පට්ටයි හොඳේ. තව මේ වගේ ඒවා බලාපොරොත්තු වෙනවා ඉක්මණින්ම :D

  57. niyama niyamay thanks

  58. දිනුක මධුශාන් says:

    ජැකී නම් ඉන්නේ පට්ට ඇති…. ස්තුතියි සහෝ!

  59. Thanks

  60. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.නියමම ෆිල්ම් එකක් වගේ.

  61. patta…film eka release karapu dawase indan balagena hitiye …

  62. Thanks

  63. shalana says:

    ela niyamai…

  64. ජැකී චෑන් ඉන්නවා නම් ඉතින් සුපිරිම එකක් වෙන්න එපායේ…… :)

  65. Niyamai ela ela ganne nathiwa barida aththatama oyalata film ekata real comment ekak denna. video q, audio q, thats what we are expecting………… and any how we know uploaders doing great job. we should thank. but pls give some comment about copy……..

  66. ඉතා හොද වැඩක් හොද වැඩට උනන්දු කිරීම් අඩුවෙන් ලැබෙන රටක ඉන් අපි එෟක දැනගෙන ඕනෙ මේවා කරන්න.

  67. indika perera says:

    thank’s

  68. patta pata pata

    ela wedak

  69. Indunil says:

    තෑන්ක්ස් සබ් එකට

  70. thankz banawooooooooooo

  71. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  72. thankzzz sub walata
    jaya wewa!!!!!
    :D

  73. ෂෙහාන් says:

    boහෝම පින් සහෝ

  74. Thisara buddhika says:

    thanks sho.

  75. Dileepa says:

    Thanku aiyala wuna Mahansiyata meka therum ganna Me sub eka naththam bea loweth..matanam.
    Thank you again for da job Well done..