දැන් කතා ඇති, අද කතාව පැත්තට හැරෙමුකෝ. මතක ඇති රැග්නා රෝලෝට කිව්ව අද තියනව මුලින්ම රැස්වීමක්. වංශාධිපතියාට හොරෙන්. නමුත් ඒ පුවතත් යනව වංශාධිපතියගෙ කනට. නමුත් වංශාධිපතියා කිසිම දෙයක් නොකර ඉන්නවා. එයාලට විරුද්ධව මොකක් හරි යටි අරමුණක් ඇති. අපි ඒක බලමුකෝ. ආ තව එකක්, අර එදා බෝට්ටුව අත්හදා බලනව දැක්ක ඔත්තුකාරයට අද යස වැඩක් වෙනවා. දැන් තමයි හොඳම කෑල්ල. අපේ වීරයා තමන්ගේ සහචරයෝ එක්ක මුහුදු ගමන පටන් ගන්නවා. අතර මගදී අපේ තෝර පොඩ්ඩක් සෙල්ලම් දානව. එයාල හිතුව වගේ බටහිර ප්‍රදේශයේ රටවල් තියේවි ද? රැග්නාට දූපතක් වත් හමුවේවි ද? මේ ඔක්කොම ඔයාල බලා ගන්නකෝ.
වාසල සහෝට ස්තුතියි කරන ගමන්, ඊලඟ කොටසින් හමුවෙනතුරු හැමෝටම ආයුබෝ වේවා කිව්වා එහෙනම්…! කමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා.
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
72 Responses to “Vikings [Season 01: Episode 02] | දේව උදහස…[සිංහල උපසිරැසි සමඟ]”































1 weni ayema baluwa patta,… adama 2 ka deela maxxxaa
maxxama machao mey tv s aka patta. ikmanata subs dena akata thx
ජය වේවා… ඔන්න මමත් ගන්නවා,
Thanks
elakiri kollo ikmanata dena akata PIN
WOW.. MARU
වටිනා කතාවක් සබ් දෙන එක නියමයි දිගටම වැඩේ කරගෙන යමු!
එකනේනම් මාත් මේ බැලුවේ…
10 එන්න තියන එක අද මේ මොකෝ කියලා.
ස්තුති වේවා සමීර සහෝ…
ජය වේවා
jaya wewa!!!!!
ado pattane mama mey epi aka anakm balagena unne.thxz
එලම තාමා මේ කොටසත් දුන්න නේ. මාත් ගන්නවා, පළමු එක බලන්න උනේ නෑ තාම ඊයෙනෙ ගත්තේ,
thanks
thnxxx machan
පට්ට කතාව. මේක අදම බලනව. සුපිරි
niyamai saho.
siraa kollekne 1st aka deela haraenna uneth na 2nd akath deela.
elama thama all the best bro
සුපිරිම කතාවක් පාටයි අරන් බලමුකෝ . දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
තෑන්ක්ස් වේවා
ELAZZ THNXZZZ
පළමු කොටස බැලුවා ඊයේ රෑම පට්ට හොදේ, බලන නැති උන් ඉන්නවා නම් අදම බලන්න.සුපිරි.ඉතින් දෙවෙනි එකත් ඉක්මනට දුන්න එකේ නොබලා කොහොමද. හහ් අදම බලනවා. ජය
නියමයි. ඇත්තටම සුපිරි
MAXXA
baiscope.lk akata jayama wewa!
supiri story akak games of t wagey. sub denna ganipu akata thnxz yaluwa.
පස්ට පස්ට ඔන්න මාත් බාන්න දැම්ම
ela sameera oya nam marai
elazzzz
thanks so much sameera sahota
ohh my god meyka deela
thanks
පළමු එකයි දෙකයි එක දිගට බලන්න හැකි. නියමයි සහෝ. ඉක්මනට සබ් දෙන එක. ජය වේවා!
එලස් බාමි ජය
maxxxxxxxxxxxxxxxxaaaaaaaa
anyway thnx
ඊයේ බාපු එක බලන්නත් උනේ නෑ ඒ ඩින්ගට 2 කත් දීලා.. සුපිරි
බොහොම පින් මේ කරන සත්කාර්යයට
mey episode aka anakm unne. thanks machan
thnx
thanks
නියමයි
බාන්න දැම්ම. දිගටම කරමු සහෝ
thnx thnx thnx thnx thnx thnx thnx thnx
සුපිරි වැඩක් නොවැ
TV එකෙ විකාශය වෙන්නත් කලින් දිලා
පට්ටනෙ
thnxxxx
jayama weywa ape saholata
thnsk machan mechchra ikmanata meka danawata
ela wadak
sadaaaa jayen jaya
නියමයි. ස්තුතියි..
සුපිරි කතාව, නියමයි
pissu hadena kathawa macho pattama patta.thanks hode. ikmanata anith ewath dennako…
ලස්සන කතාවක් ගොඩක් ස්තුති.පුලුවන් නම් ඩිරෙක්ටි ඩවුන්ලෝඩ් ලින්ක් එකකුත් මේ සමග පොස්ට් කරන්න
Can anyone say how about the copy A/V status?
මොකද්ද මචන් මේ සාටර් බක්ස් ඇඩ්? වරැවක් ට්‍රයි කරලත් ටොරන්ට් එක ගන්න බැරි උනා. සාටර්
maxxa
ela ela.. onna ohoma dennako
මෙන්න බොලේ දෙවෙනි කොටසත් දීලා.. බොහොම ස්තූතියි සහෝ!
thnxxxxx
ස්තූතියි.මෙන්න මේකත් බාන්න දානවා.
අප්පට සිරි මෙන්න බොලේ බොලේ වැඩක්…. දෙවැනි එකත් දීලා…….
මැක්සා හොදේ…..ටි.වී චැනල් එකේ යන්නත් කලින් දැන් බයිස්කෝප් එකේ දෙනවනේ හත්වලාමේ……පුදුමාකාර යුගයක් නේ මේ උදා වෙලා තියෙන්නේ….
මේක පට්ට වැඩක්නේ බොලවූ. මෙන්න ටීවී එකේ යන්න කලින් සිංහල සබ් දීල එහෙනම් ජයවේවා!
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඒක තමා මාත් මේ බැලුවේ උදේ පාන්දරම කොහොමද දෙවෙනි එක ආවේ කියලා.
කොහෙන්ද බන් මේව හොයාගන්නෙ යන්නත් කලින්,
ආයෙ සෙල්ලම් නෑ බයිස්කෝප් කොල්ලො වසයි අහ්
Niyamai, Excellent work. Thank you!
ela ela….katawa nam patta …
bohoma stuti saho..
Thanks Ikmanata anik tikath Denna
වයිකින් කිව්වහම මම ඒත් බැලුවා ලේලන්ඩ් ගැන වත්ද කියලා…..
patta ayye ithuru sub tikath aniwa ikmanatama labadenna
yayawewa!!!!!!
Ayubowewa!!!!!!!!!!!!!!
niyamai yaluwa. 1st episode ekenma podi moral ekak awa.aluth episodes daanna parakku karanna epa. keep it up SAHO….
අන්න එහෙමයි වෙන්න ඕනි.කොහෙන් හරි කොටස් ආපු ගමන් කෙල හල හලා ඉන්න අපිට සබ් එක දාල දෙන්න.පට්ටයි සමීර.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]