A Wednesday (2008)

ඔන්න කාලෙකට පස්සේ මේ වතාවේ මං ඔයාලට හිංදි චිත්‍රපටයක් අරගෙන ආවා. ටිකක් පරණ චිත්‍රපටයක්. 2008 සැප්තැම්බර් 5 තමයි ප්‍රදර්ශණ වර්ෂය. IMDB ලකුණු 8.3/10 ක ප්‍රේක්ෂක මනාපයක් මේ නිර්මාණයට ලැබිලා තියනවා. ඒ වගේ ම තමයි, 2009 වසරේ “උන්නයිපෝල් ඕරුවන්“ (Someone Like You) නමින් මෙහි දමිළ සිනමා පටයකුත් 2012 වසරේ “A Comman Man“ නමින් ඉංග්‍රීසි සිනමා පටයකුත් නිකුත් වෙලා තියනවා. ඔය ඉංග්‍රීසි සිනමා පටය රූගත කරලා තියෙන්නේ ලංකාවේ නොවෑ? කාටද ආඩම්බර නේද? :D දැන් හිතාගන්න පුලුවන් නේ මේ චිත්‍රපටයේ තරම? සුප්‍රසිද්ද නලු යුගලක් මේ සිනමා නිර්මාණයේ ඉන්නවා. ඒ අනූපම් කේර් සහ නස්රුධීන් ෂා. එහෙනම් මම කතාව ගැනත් පොඩි විස්තරයක් කරන්නම් කෝ?

මුම්බායි පොලීසියේ ලොක්කා, ප්‍රකාශ් රාතෝඩ් ට එනවා නාදුනන අංකයකින් ඇමතුමක්. කතාකරන මනුස්සයා කියන්නේ තමන් මුම්බායි නගරේ ස්ථාන කිහිපයක බෝම්බ පහක් තියලා තියෙන්නේ, හවස 6.30 වෙද්දි ඒවා පුපුරනවා කියලා. බෝම්බ තියන තැන් දැනගන්න නම් මෙයා දෙයක් ඉල්ලනවා. මොනාද ඒ? මුදල් ද? නැත්නම් වෙනත් දෙයක් ද? පොලීසිය උපරිම උත්සාහයක් දරනවා මේ ඇමතුම දුන්න කෙනා අත්අඩංගුවට ගන්න. ඒත් ඒක කරගන්න පුලුවන් වේවිද? මොකද මේ පුද්ගලයා බොහොම දක්ෂ කෙනෙක්. එක දවසක වෙන සිදුවීම් දාමයක් වටා තමයි මේ සිනමා නිර්මාණය දිගහැරෙන්නේ. ඒ “බදාදා“ දිනයක්. එහෙනම් බලන්න කෝ අපේ මුම්බායි පොලීසියේ ලොක්කට මේ මිනිහාව අල්ලගන්න පුලුවන් වේවිද කියලා. :)

 

2afb3f64fd9a83779f95a9801f5f96e788d6caaf
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


39 Responses to “A Wednesday (2008) | බදාදාවේ විප්ලවය [සිංහල උපසිරැසි සමඟ]”

  1. zumo man says:

    thnxz bro

  2. elakiri macho math ganna rating hoda nisa niwa film aka maxxa athi…

  3. thanks

  4. මමත් ගන්නවා… පට්ට වගේ. ජය වේවා කැළුම්

  5. supiri :D

  6. thnxxxxxxxxxxxxxxxxxxxx

  7. එරංග says:

    එලස්… මෙන්න ෆිල්ම්ස් තැන්ක්ස්

  8. wow…. maru :D

  9. බොහොම පින් තවත් හොද ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න ලැබේවා!

  10. sabare ABA palaweniya….

    PATTAma PATTA film EKAK,,,,,,,,,,,MAMA kalinuth BALALA
    thiYANAWA
    Kelum AYYAta Jaya WeWa

  11. rusuru | රුසිරු says:

    ලොවෙත් නෑ මැක්සා

  12. elama thama machna

  13. Thanks

  14. බලල නෑ..

    කියන්න දෙයක් නෑ සුපිරිම එකක් වගේ.. ජයම වේවා!

  15. mihin ලංකා says:

    නියමයි නියමයි මාත් බානවා… බොහොම පින්

  16. Fernando says:

    ela,aa,,a,a,a,a,,a,a,a,a thazaazazazazazazaza

  17. tharanga says:

    ජයෙන් ජය, බලන්නම ඕනේ මේක…

  18. maXXa saho

  19. අනිවා කැළුම්! මේක සුපිරි නිර්මාණයක් වෙන්නම එපැයි; නැතුව කොහොමද 8.3ක් ගන්නේ… නැද්ද? (මේක හැබැයි 250ට නම් නෑ, මනාප අඩුයි වගේ :( ) අනික් කාරණේ අර කිවූ ඉංග්‍රීසි චිත්‍රපටය ලංකාවේ හැදුවා විතරක් නෙමෙයි ඒකෙ අධ්‍යක්ෂකවරයාත් ලංකාවෙ කෙනෙක් මට මතක හැටියට. ‘චන්ද්‍රම් රත්නම්’ විය යුතුයි. මම දන්නෙ නෑ ඒක කොතරම් දුරකට ප්‍රේක්ෂකයින්ව දිනා ගත්තා ද කියන්නනම්… සාර්ථකත්වය ගැන අදහසක් නෑ මට. හැකිනම් ඒකත් ගේන්න අපට බලන්න.

    මට නිකමට හිතෙනවා මේක ටිකක් Die Hard-III වගේදෝ කියලත්. මතකනේ ඒකෙ තෙවැන්න. ටිකක් ළගින් යනවා වගේ නේ….? යාන්තමින්! හ්ම්ම්… කමක් නෑ බලමුකෝ :D
    මේ වගේ අනර්ග එකක් සිංහල කරන්න හිතුවාට ස්තුතිය! ජය!

  20. thnz machan

  21. Akalanka Yapa says:

    මේක පට්ට ෆිල්ම් එකක්..
    මම බැලුවා..
    කවුරුත් දෙපාරක් හිතන්නේ නැතුව අරගෙන බලන්න..
    අන්තිම වෙනකම් හිතාගන්න බැහැ මොකද්ද වෙන්නේ කියලා..
    සිංහල සබ් දෙන්න මහන්සි උනාට පිං..
    ජය වේවා!

  22. මචං ඉංග්‍රිසි එක ලංකාවෙ කලා නං ඒක දෙන්න තිබුනා….අවුලක් නෑ ස්තූති මචං

  23. එල එල….. බාගන්න ඕනා….. :)

  24. Menu1024 says:

    Thank you :)

  25. නලියා says:

    මෙක ටිවි එකේ එක පාරක්ද කොහෙද බැලුවා මතකයි.
    ස්තුති වේවා කැළුම් සහෝ
    ජය වේවා

  26. “චූටී මල්ලි” says:

    පහරක්… අනිවා බලන්න ඔනි
    සබට තෑන්ක්ස්

  27. නිරෝෂ් says:

    ස්තුතියි..කැළුම්..සබ් දෙනකම් බලන් හිටියෙ

  28. කේ.යු.ජී.උදාර says:

    නියමයි කැලුමා…..
    මාත් දන්න විදිහට මේක සුපිරි එකක්.
    සිංහල සබට පිං.

  29. යසිරු මධුක says:

    ස්තුතියි කැලුම් අයියේ!

  30. පට්ටම පට්ට කැළුම් .
    ලංකාවෙත් මේ වගේ මිනිසුන් ඉන්නව නම් හොදයි නේද ?

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    අම්මටසිරි පට්ට ෆිල්ම් එකක් නේ ගෙනල්ලා තියෙන්නේ, ආයේ මම බලපු එලම ෆිල්ම් එකක්, ආයෙත් ලොවෙත් බලනවා, මේකේ ඉන්න නසාරුදින් ෂාහ් ගෙයි අනුපම් කෙර් ගෙයි රගපෑම නම් ඇති විශිෂ්ටයි… එලම වැඩක් කලිම් සහෝ…. අනිවා බෑමක් තමයි, අනික ඉතින් හින්දි නොවැ….

  32. ශාන් විමුක්ති [වීමා] says:

    මාත් බලල තියනව සහෝ
    නියම පහරක්
    බලපු නැති හැමෝම බලන්ඩෝ………..
    සබ් එක දුන්නට මල් පහයි අහ් ;)

  33. mudiya / මුදියා says:

    මාරයිනෙ කැළුමො.අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!

  34. බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න අල්ලන්න පුළුවන් වේවිද කියලා.. ජය෴෴ :P :P

  35. දිදුල Kd සිල්වා says:

    මේක හුඟක් කාලෙකට ඉස්සර ටීවී එකේ යද්දි මම බැලුවා.. පට්ට ෆිල්ම් එකක්.. බොහොම ස්තූතියි මේ වගේ මගහැරුනු චිත්‍රපටි වලටත් සබ් දෙනවට යාලුවා.. ජය වේවා෴

  36. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    පට්ට මචන්……. මමත් බනවා…………..!!සබ් එකට ස්තුතියි

  37. රාම් රාජ් says:

    ස්තූතියි.

  38. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  39. sachith says:

    Thanks brother