එහෙනම් ඉක්මනටම කතාව ගැන කියන්නම්. කතාවේ හැටියට දරුවන් දෙදෙනෙක් සහිත පවුලක් එනවා අලුත් ගෙදරක පදිංචියට. මේ ගෙදර ඉතිහාසය එච්චර හොඳ එකක් නෙමෙයි. මොකද කලින් හිටපු පවුල් වලට උනේ මොකද්ද කියලා කව්රුවත් දන්නේ නැහැ. මේ අලුත් පවුලේ සැමියා විදිහට Nithin Jadhav සහ බිරිඳ විදිහට Manisha Koirala රඟපානවා. මේ පවුලේ ඉන්න ළමයි දෙන්නාගෙන් කෙනෙක් ගැහැණු ළමයෙක් අනෙක් කෙනා වැඩිමහල් පිරිමි ළමයෙක්. ඉතින් මේ ගෙදරට එන මේ ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් තනියම කතා කරන්න පටන් ගන්නවා. ඒ අර ගැහැණු ළමයා එයාගේ නම් “නිම්මි”. මේ “නිම්මි” වෙන කෙනෙක් එක්ක කතා කරනවා සෙල්ලම් කරනවා එත් ගෙදර අය හිතන්නේ මේ දරුවාගේ පාලුවට යාලුවෙක් නැති නිසා තනියම හිතින් මවා ගත්ත යහළුවෙක් කියලා. “නිම්මි” කියන්නේ එයාගේ නම “ශබ්බු” කියලා. එත් එහෙම කෙනෙක් පෙන්නේ නැහැ අනිත් අයට පෙන්නේ “නිම්මිට” විතරයි. මේ අතරේ මේ නිවසට “නිම්මිගේ” නැන්දත් එනවා නිවාඩුව ගත කරන්න. ඉතින්මෙහෙම ඉන්නකොට මේ ගෙදර මහා අමුතු අමුතු දේවල් සිද්ධ වෙනවා. රෑට අමුතු ශබ්ද ඇහෙනවා. ඒ උනාට ගෙදර අය හිතන්නේ මේක ගෙදර වැඩකාරයාගේ වැඩක් කියලා. එත් ඒක එහෙම නෙමේ, ඊට වෙනස් දෙයක් මෙතන සිද්ධ වෙන්නේ,. අපි එහෙනම් බලලම දැන ගම්මු මේවා කරන්නේ කව්රුද කියල. මේ වැඩකාරයමද කියලා. තව මේ පුංචි “නිම්මි” කතා කරන්නේ කව්රු එක්කද කියලා.
එහෙනම් අයෙත් මේ වගේ සිංහල උපසිරැසකින් මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
ඔබේ අදහස්...
57 Responses to “Bhoot Returns (2012) | භූතාගමනය…..[සිංහල උපසිරැසි සමඟ]”































පට්ට
මචං
ලොවෙත් නෑ සුපිරි …..
loweth maxxxa macho
thanks meyka denakam balagena unne
එලම තාමා මචෝ මමත් බාන්න දැම්ම
thanks
නියමයි හොදේ ,මචං මමත් අනිවා ගන්නවා …..
wow…. maru
ela ela ela machan
පට්ට ෆිල්ම් එකක් පාටයි බලමු එහෙනම්
elazz thnxz
thnxQ KOLLO
මේ දීලා තියෙන්නේ මම කැමතිම එකක්. ඔන්න එහනම් ගන්නෝ… ජයම වේවා හසන්ත
තැන්ක්ස් වේවා
Thanks
හසන්ත දුන්න නම් නොබලා කොහොමද. ජය වේවා!
අඩේ… මේකනම් අනිවා බලනවා.. බොහොම ස්තුතියි හසන්න.. ජය!!
හසන්ත කොල්ලා අපිව උදෙන්ම බය කරන්න හදනවනෙ
සබට තෑන්ක්ස්
නියමයි……සහෝ
mazza machan
maru
macho
කාලෙකින් හින්දි මේ වගේ එකක් බැලුවේ නෑ. ඔන්න මාත් ගන්නවා. පින් අත් වේවා හසන්ත සහෝට
එලස්. බාමි ජය
bohoma pin
thnxxxxxxxx so much
මේවා නම් බලන්න කැමති දිගටම සබ් දෙන්න
maxxa bro
thanks
බලමු හොල්මන් එකක්, දවල් වරුවට බලන්න ඕනේ…
ජය
ස්තුති වේවා හසන්ත සහෝ..
ජය වේවා
එල
සුපිරි චිත්‍රපටයක් වගේ. ඔන්න මාත් බාන්න දැම්මා. ස්තුතියි හසන්ත සහෝ.
පට්ට කතාවක් වගේ. 360 කොපිය දීපු එකනම් වටිනවා හසන්ත සහෝ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!
niyamayi hasantha saho onna mamath aragannawaa….
patta machan
පට්ට මචො සබ් එකට ගොඩක් තැන්ක්ස්…..
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ELZ
අහ්හ් ඔය තියෙන්නේ, අපේ හසන්ත කොල්ලට දැන් හින්දි එව්වත් අල්ලලා ගිහින් වගේ….ඔහොම ගියොත් නම් අපිට තැනක් නැති වෙයි වාගේ…. කාරියක් නැ… කලින් සබ් එකත් එලටම තිබ්බ…. තව තව වැඩි වැඩියෙන් හින්දි එව්වා දෙන්න කියලා ඉල්ලනවා….. අහ්හ් අනිත් එක මේ ෆිල්ම් එකේ පලවෙනි ෆිල්ම් එකනම් පට්ටම පට්ටයි, මේක ඊටත් වඩා පට්ට ඇති කියල හිතනවා…. අනික පට්ට කොල්ලෙක්නේ සබ් දීල තියෙන්නෙත්…. එහෙනම් ජය වේවා….
patta macho meka.thank u kiwwa ehenum!!!!
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
පහරක්නෙ හසන්ත අයියා
Spartacus ඉවර උන ගමන් බයිස්කෝප් එකකට සබ් දීල
කොහොම කරනවද මන්දා…………
මැක්සා
Thanks
ela
patta hode a
අම්මෝ හොල්මන් වගේ……
ෆිල්ම් එක බැලුවා. මහ මෝඩ ෆිල්ම් එකක්.
ammoo yantham ada tama nidahasak labune balanna .. maru aaaaaaaa
aeththatama godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak hodai.mama me first log une aela aaaaaaaaaa.i like verey much this site
හප්පේ හොල්මන්.හසන්තනෙ දුන්නෙ.වෙව්ල වෙව්ල හරි බලනවා.ජයවේවා.බොහෝ……………………….ම ස්තූතියි…!
patta
me sub ekata thanks
puluwannam halloween 2007 eke bluray copyakata sub dala denna
ස්තූතියි.
Thanks bro
Keep it UP good work
අදහස් දැක්වූ හැමටම ස්තුතියි.
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]