Avatar The Last Airbender  (10)

හප්පේ……හ් සොකාගෙ මොළේ තමා මොළේ! ඒ වුණත් ඒ ප්ලෑන නිසා කට්ටිය තව ඩිංගෙන් කම්බස් වෙනවා. නූලෙන් බේරුණේ. අන්තිමේ නගරෙත් බේර ගත්තා. ඇතුළත පවුර බිදගෙන එන්ඩ කලින් මේ සූත්තර සර්පයා නව්ත්තගන්ඩ හැකි වුණ නිසා හොදයි. :)

දැන් කට්ටිය බා-සිං-සේ වල. සෙන්පති අයිරෝ සහ සූකෝත් කොහොමහරි ආවනෙ. මතකද දන්නෙ නෑ, ජෙට්! එයත් ඇවිදින්. එදා පිවිසුම් තොටුපළේදි හිතේ උපන් සැකේ ජෙට් ගෙ හිතේ තාම තියෙනවා… සෙන්පතිතුමාටයි, පුත්තරයටයි ගැළවීමක් නෑ වගේ මෙයාගෙන්. ඒ අතරෙ අවතාර් සහ පිරිසට නවාතැනක් හම්බෙලා. නගරයේ ඉහළම ආගන්තුක සත්කාරත් ලැබෙනවා ගරු කටයුතු අමුත්තෝ හැටියට. හැබැයි මේ නගරෙ විදිහ ටිකක් අමුතුයි. අමුතුයි කියන්නෙ අමුතුම අමුතුයි. එච්චර හොද පාටක්නම් පේන්නෙ නෑ බැලු බැල්මට. 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4569ddbc22a261f6969600fdaae1544c56e0329c

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


21 Responses to “Avatar: The Last Airbender [S02 : E14] | අමුතුම අමුතුයි [සිංහල උපසිරැසි සමඟ]”

  1. mihin ලංකා says:

    නියමයි ජයම වේවා!

  2. උදාර says:

    බොහොම තුති…..

  3. thnxxxxxxxxxxxx

  4. maxxama thama bro

  5. thanks

  6. lasanatha!!!!!! says:

    super cartoon aka

  7. wow.. maru :D

  8. tharanga says:

    ජය වේවා දිගටම දෙමු

  9. Thanks Friend….
    Great work.

  10. THARAKA says:

    thanks brother.

  11. Niyamai Machan
    Thnx ! :D

  12. niyamai

  13. තෑන්ක්ස්. ලස්සන කාටූන් ඒක. දිගටම ෙදන්න.

  14. hasithadn says:

    thankz…………

  15. “චූටී මල්ලි” says:

    සබට තුති

  16. mudiya / මුදියා says:

    නියමයි පුබුදු.ඔක්කොම ඕනි.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!

  17. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. ada nadda?

  19. කාටුන් with සිංහල සබ්…. :)

  20. රාම් රාජ් says:

    ස්තූතියි.

  21. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]