The Adventures of Sherlock Holmes 5

ෂර්ලොක් හෝම්ස් පළමු කතා මාලාවේ අවසාන කොටසට කලින් කොටස තමයි අද මම ඔයාලට මේ දෙන්න යන්නෙ… මුලින්ම හැමෝම සමාවෙන්න ඕනෙ මේක දෙන්න මෙච්චර පරක්කු වුන එකට. ඒත් ඉතින් මෙහෙමවත් මේක දෙන්න ලැබුන එක ලොකු දෙයක්. මොකද මේක කරන්න වෙලාවක් තිබුනෙම නෑ මේ ටිකේ. අනිත් එක මේක අනිත් ඒව වගේ ඉක්මනට කරන්න අමාරුයි. අද කාලෙ ඉංග්‍රීසි චිත්‍රපටවල භාවිතා වන භාෂාවට වඩා වෙනස්ම භාෂා විලාශයක් තමයි මේ කතා මාලාවෙ තියෙන්නෙ. වෙලාව ලැබුනු දවස්වල තවත් හොඳ චිත්‍රපටි කීපයක් ආපු නිසා ඒව ටික මුලින්ම දීල හිටියොත් හොඳයි කියල හිතුන නිසා තමයි මේක කරන්න පරක්කු වුනේ. කොටින්ම කියනව නම් මම මේ වෙනකන් බලල තියෙන්නෙ මම සබ් දාපු ෆිල්ම් විතරයි. අනිත් ඒව ඩවුන්ලෝඩ් කරන් තිබුනට තාම එකක් වත් බලන්න ලැබුනෙ නෑ.. හරි එහෙනම් දැන් අද කතාව දිහාට හැරෙමු!

සුපුරුදු පරිදි මේ වතාවෙත් ෂර්ලොක් හෝම්ස්ගෙන් උදව් ඉල්ලගෙන කෙනෙක් එනව. මේ වතාවෙ එයාව හොයන් එන්නෙ තරුණ ගෑනු ළමයෙක්. එයා තමන්ගෙ සුළුපියා එක්ක තමයි ජීවත් වෙන්නෙ. එයාගෙ අක්කා හදිසියේම තමන්ගෙ ගෙදරදිම අභිරහස් ලෙස මරණයට පත් වෙලා. ඒත් මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුව පිළිබඳ පැහැදිලි පිළිතුරක් ලැබිල නෑ. මේ තරුණියගෙ අක්ක මැරෙන්න කලින් එයාට කියල තියනව හුඟක් දවස් වල රෑට එයාට ඇහෙන විසිල් සද්දයක් ගැන. කොහොම හරි අක්කගෙ මරණෙන් පස්සෙ මේ විසිල් සද්දෙම දවසක් එයාටත් ඇහෙනව. මේ සිද්දියෙන් මෙයා හොඳටම කලබල වෙලා පහුවදා පාන්දරම ෂර්ලොක් හෝම්ස්ව හොයාගෙන එනව. මේ ගෑනු ළමයගෙ සුළු පියා හුඟක් සැර පරුෂ කෙනෙක්. එයාගෙ දුව හෝම්ස් ගාවට ආව කියල දැනගෙන මෙයා හෝම්ස්ගෙ ගෙදරට ඇවිත් සද්දෙකුත් දාල යනව එයාලගෙ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා කියල. ඒත් මේ දේවල් වලින් හෝම්ස් සැලෙන්නෑ. හෝම්ස් වැඩේට බහිනව. හැබැයි මෙදා පාර හෝම්ස් වැඩේට බහින්නෙ සිතේ යම් චකිතයකුත් එක්ක. මොකද මේ තරුණියගෙ පියා මීට කලින් මිනිහෙක්ව මරල හිරේ යන්න ගිහින් අනූ නමයෙන් බේරිච්ච කෙනෙක්. ඔයාලම බලන්නකො හෝම්ස් කොහොමද මේ අභිරහස හෙලි කර ගන්නෙ කියල…

එහෙනම් මම ගිහින් එන්නම්.. අවසාන කොටස සමඟින් ආයෙත් දවසක හමුවෙමු. හැමෝටම ජය වේවා෴

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9d3943972a296a3c8e53b17209efe876bec002d4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


46 Responses to “The Adventures of Sherlock Holmes [Season 01:Episode 06] | තිත් වැටුණු පටිය [සිංහල උපසිරැසි සමඟ]”

  1. අසංක says:

    පටට පට්ට මේක නම් පට්ට

  2. kalinga says:

    ලොවෙත් නෑ මැක්සම කතාව පරණ උනත්

  3. zumo man says:

    thnxz so much

  4. thanks

  5. wow…. maru :D

  6. supiei wadak macho :) digatama demu

  7. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    පරක්කුනම් පොඩ්ඩක් වඩියි වගේ තමයි, ඒකට මොකොද, කොහොම හරි දෙනවනේ…….. බලාගෙන හිටියේ ඊලග කොටස දෙනකම්….බොහොම ස්තුතියි දිදුල සහෝ…..

  8. මේක දෙනකම් උන්නේ ජයාම වේවා!!!!

  9. Thnaks

  10. හෙමිට හරි කමක් නෑ දිගටම කරමු වැඩේ…… :)

  11. thnxxxxxxxxxxxxxxxxxxxxxxx

  12. උදාර says:

    නියමයි සහෝ මේක නම් පට්ටම කතාවක් තාමා

  13. tharanga says:

    සුපිරි වැඩක්…

    දිගටම සබ් දෙමු

  14. එරංග says:

    තැන්ක්ස් වේවා!

  15. elakiri says:

    එලම කිරි කොල්ලා ඇත්ත මේකට සබ් දාන්න හෙනම කට්ටක් කන්න වෙනවා තාමා… මෙලෝ දෙයක් ත්රෙන්නේ නෑ,,

  16. sidath. says:

    jayama weywa!!!!!

  17. elakirima macho mamath asama kathawak

  18. loweth na machan !!

  19. patta patta :D

  20. g-a-n-d-u says:

    නියමයි…… සහෝ

  21. loweth maxxa wadak

  22. සුපිරි වැඩක් දිගටම සබ් දෙමු… :) ජය වේවා!!!!!!!

  23. mihin ලංකා says:

    මැක්සා වැඩේ කොල්ලෝ

  24. ශාන් විමුක්ති [වීමා] says:

    අයියෝ..
    ඒකට මොකද වෙන්නෙ දිදුල සහෝ
    පරක්කු වෙලා හරි අරන් ආවනෙ
    මල් හතයි අහ් ;)

  25. බොහොම ස්තූතියි දිදුල සහෝ.. මේ කතා මාලාවේ තියෙන්නේ අමුතුම භාෂා ශෛලියක් තමයි.. ඒ වගේම සමහර වචන ජීවිතේටවත් අහලා නැති ඒවා..

  26. tharaka says:

    thanks brother.this is………wow

  27. denakan balan unne..thanks kollo..

  28. නලියා says:

    ස්තුති දිදුලේ

    ජය වේවා

  29. sameera says:

    හෙමිට හරි කමක් නෑ දිගටම කරමු වැඩේ……

  30. හිමාෂී says:

    අනේ සබ් ලින්ක් එක වැඩ කරන්නෑ නේ.Alt + Click කරලත් බැලුවා….

    ස්තූතියි සබ් එක පොඩක් පරක්කු වෙලා හරි දුන්නත්….

  31. “චූටී මල්ලි” says:

    පරක්කු උනාට කමක් නෑ බන්
    උබ නිකන් හිටියා නෙමෙනෙ නේ?
    සබට තුති

  32. mudiya / මුදියා says:

    අවුලක් නෑ දිදුලයෝ.පරක්කු වෙලා හරි දෙන එක තමයි වටින්නෙ.පොඩ්ඩක් පරක්කු වෙන එක හොඳයි.නැත්තං මේ සබ් දෙන විදිහට බලන්න වෙලාවක් කෝ.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

  33. Sameera Ranasinghe says:

    මේක දෙනකන් බලාගෙන හිටියෙ…..එල ….එල
    දිගටම සබ් දෙන්න සහෝ……..

  34. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. දහසක් වැඩ අස්සේ කරන මේ කරන කැපකිරීමටත් බොහොම පිං. ජය෴෴ :P :P

  35. Harsha Lahiru says:

    පරක්කු වෙලා හරි දුන්න එක ලොකුදෙයක් ජයවේවා

  36. Thimira Andradi says:

    නියමයි මචං… එළ කොල්ලෙක්… ජයම වේවා!!!
    දිගටම මේකට සබ් දෙන්න

  37. ගිය මාසේ මේ සෙට් එක නම් බාගත්තා…… :) බලන්න තමා වෙලාවක් නැත්තේ…..

  38. පට්ටම පට්ට වැඩක් thanks සහෝ…………

  39. රාම් රාජ් says:

    ස්තූතියි.

  40. ane anith tikat ikmanata dannako mara parakkune

  41. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  42. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි. Next Episode එකත් එනකන් අපි බලාගෙන ඉන්නේ….

  43. lamith rathnayake says:

    Anith Episode tikath ikmanata denna saho

  44. Thilu says:

    අයියෝ Next Episode එක ඇයි මේ තරම් පරක්කු……….

  45. ai machan thama parakku

  46. ashirvada says:

    wher r the other episodes bro?