එහෙනම් මම මේ කතාව ගැන විස්තරයක් කරන්නම් මොකද බලන්න කලින් වෙන්නේ මොකද්ද කියල දැන ගත්තොත් අපේ යාළුවන්ට බලන්න ලේසි වේවි කියලා හිතන නිසා. කලින් කිව්වා වගේ මේ කතාව එක්තරා මිනි මරුවෙක් පසු පස හඹා යාමක් තමා තියෙන්නේ. එහෙමත් නැතිනම් Serial Killer කෙනෙක් පසුපස යාමක් තියෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය “රයන් හාඩි” ඔහු හිටපු FBI රහස් පරීක්ෂකයෙක්. ඔහු විසින් මීට වසර කිහිපයකට පෙර මේ මිනීමරුවා අත්අඩංගුවට ගෙන හිර භාරයට පමුණුවනවා. එහෙත් ඔයාලට දකින්න පුළුවන් ආරම්භයේදීම වෙන්නේ මේ මරණ දඬුවමට යටත් උන කෙනා හිරෙන් පැන යන දර්ශනයක්. මේ මිනිමරුවා ලෙහෙසි පහසු කෙනෙක් නෙමෙයි ඔහුට එක්තරා මානසික බලයක් තියෙනවා මිනිසුන් තම පාලනයට ගන්න පුළුවන්, ඒ වගේම ඔහු ඉතා උගත් සාහිත්‍ය මහාචාර්යවරයෙක්. ඔහුගේ ගොදුරු වෙන්නේ ඔහු උගන්වන විශ්ව විද්‍යාලයේ ඔහුගේම සිසුවියන්. ඔහුට මේ වනවිට සිසුවියන් 14 දෙනෙකු ගොදුරු වෙලා තියෙන්නේ. කලින් සැරේ රහස් නියෝජිත “රයන්” මේ මිනි මරුවා අල්ලන්න ගොස් ඔහු විසින් අනින ලද පිහි ඇනුමක් නිසා හදවතේ අබාධයකින් පෙළෙමින් ඉන්නේ. මේ වනවිට ඔහු විශ්රා්මික FBI නිලධාරියෙක්. මේ පැනයාමත් සමඟ “රයන්” හට අලුත්ම වගකීමක් ලැබෙනවා. ඒ අතර මේ මිනීමරුවා අවසන් වරට තම ගොදුර කර ගත් ගැහැණු ළමයාගේ ජීවිතයත් අනතුරේ තියෙන්නේ. එහෙනම් ඔන්න නැවුම් ආරාධනාවක් තියෙනවා මාත් එක්ක රෝමයේ හිර වෙලා ඉන්න යාළුවන්ට මෑත කාලේ සිදුවීමකට අවධානය යොමු කරන්න කියලා. ඔයාලට අද කතාව අවසානයේ තේරේවි මේ මිනීමරුවා කොයි වගේ කෙනෙක්ද කියලා. මොකද මෙයා මේ වතාවේ පැමිණෙන ස්වරූපය ඉතාමත් භයානක වගේම හිතාගන්නත් බැහැ. එහෙනම් බලන්නම වෙනවා නේද? එහෙනම් පළමු කොටස බලලා ඔයාලගේ අදහස් කියන්න මේ අලුත් කතා මාලාව ගැන. නැවත ලුහු බැඳ යෑමේ තවත් අදියරකින් හමු වෙන තුරු හැමෝටම ජයෙන් ජය !!!
a6a760bcd5b76e01196678e1e8d228c7b7ebd01f
ඔබේ අදහස්...
78 Responses to “The Following [ S01 - E01] | නියමුවා [සිංහල උපසිරැසි සමඟ]”


සබට තෑන්ක්ස්
man 1
thnxxxxx machan
පට්ටම පට්ට ලොවෙත් නෑ තවත් සුපිරි එකක්
loweth na maxxxa machan digatam demu
Hasantha saho ethakota Spartacus ??????????????
thanks
thanks
wow … maru
එලම තාමා එළකිරි වැඩක් මේක නම් දිගටම දෙමු
නියමයි සහෝ ඔන්න දිගටම දෙමු මේක පට්ටම පතුරු එකක්,,
supiri macho
elazzz thnxzzzz
එලස් මේක බාන්න දානව දිගටම කරමු
ThaNKS
පට්ට මචෝ
සුපිරි
මැක්සා
ඔන්න සුපිරි වැඩක් හසන්ත සහෝගෙන්
මමත් බානවා.
බයිස්කෝප් එකට නඩු දානව මගෙ පොකට් එකට විදිනවට
කොහොම බලන්නද අප්පා මේ දෙන දීමට
අනික දෙන් නම් බලන්න වෙලාවකිහ් නෑ
පස්සෙ බලමු තරහ වෙන්ට එපා හසන්ත අයියා…
grt job
adoo patta wadak . meyka pattammmamamammamama macho
thnxxxxxxxxxxxxxxxxxxxxxx
තවත් මැක්සා වැඩක්… කතා 2 කක් නෑ.
නියමයි මචෝ උබ ඉදලා ඉදලා දෙන්නේ පට්ටම කතා මේවා නොබලා නම් බෑ. අනිවා මෙ නළුවා පට්ටම බුවා,. සුපිරි නළුවෝ ඉන්නේ අනිවා බලනව.
එලම එල
maxxama ohoma yana jaya wewa baiscope
menna hoda wadak aniwa hsanath gr8 job
අප්පද බොල… එලනේ… කෑලි සේරම බාලා තියෙන්නෙ… තෑන්ක්ස්…
thnx baiscope oyala nam marai
මේක මම කොටස් ටිකක් බැලුවා ඇත්තටම ප්‍රිසන් බ්‍රේක් එක වගේම පට්ටම පට්ට කතාවක් බලන්නේ නැති උන් බලහන්, පිස්සු කොරම කතාවක් මේක , හසන්ත එහෙනම් සබ් දෙන්න ඉක්මනට අනිත් ඒවාටත්
නියමයි නේ,.,,,, මේක ගැන මගේ යාලුවෙක් කලින් කිවුවා බලහං පට්ට කියලා. සබ් නැති නිසා කම්මැලි කමේ උන්නේ. ඔන්න දැන් ඒකත් හරි. ඔන්න දිගටම වැඩේ කරමු අපි ඉන්නවා…
නියමා……යි ජයම වේවා!
menna site aka patta hode .
හසන්තගේ වැඩක් කියලා දැක්කහම ටිකක් කළකිරුණා වැරදියට තේරැම් ගන්න එපා.මොකද කියනවා නම් spartacus ඊළඟ සීරීස් එක පරක්කු වෙන නිසා. ඒ නිසා හසන්ත සහෝ කාරුණික ඉල්ලීම නම් මේකත් සමඟම කළින් පටන් ගත්ත වැඩේ ප්‍රමාද කරන්න නැතුව දෙන්න උත්සහා කරන්න කියලා.හැමදාම මේ සයිට් එකට එන්නේ spartacus දීලා ඇති කියලා හිතාගෙන, අහිංසක හිත්නේ…. මොනවා වුනත් මේ සබ් එකටත් ස්තුතියි. ඔන්න බාන්න දැම්මා…. ජයවේවා!
GOD BLESS YOU
අඩේ ටොම්බා tv series එකක්නෙ…බයිස්කෝප් එකටත් හසන්ත සහෝටත් ජයෙන් ජය at(ටොරන්ට් එකෙන් බාගත කරගනිමින්)….
onna patta wadak
cngrtz HASANTHA
ela ela thawath tv series ekak.thanks macho sub walata.
aluth deyakata athagehuwada yaluwa…..mage suba pethum!!!
aneth kathawe so2 ikmanin dannath hekiwewa kiya prarthana karanawa…thanks…jayawewa!!!
THNZ SO MUCH
ongoing yana epi aka allamu hasantha wadey leysi wei, oyata puluwani. patta dial akak ne hasantha oyage sub nam elamakiri
wow hasantha aiyeeee tawa 1k goda dala tiyenne
ane budu aiye spartacus parakku karanna epa
loweth na machan
අහන්න දෙයක නැහැ සහෝ ඔයා කලා නම්, මට විකිය සහෝ කිව්ව ඔයා මේක බාර ගත්ත බව ඉතින් පළවෙනි කොටස බාල තියාගත්ත ඔයාගෙන් උපසිරැස ලැබෙන තුරු….. බොහොම ස්තුතියි තව කථාවක් අපි වෙත ගෙන එනවට, ඉතිරි ටිකත් මේ වගේම කරගෙන් යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවායි එක හිතින් පතනා….
thnx
patta wage. balamu
patta pata pata sub nam baiscope
maru
wasthu, 1GB copy 1ka th dennako, hi quality balanna,,,
හා හා හා හසන්ත උන්මාදයක්(කල්ට් එකක්) හදන්ඩ වගෙයි ලෑස්තිය එහෙනම්…
කතාවෙ යන්නෙත් උන්මාදීය අනුගාමී පිරිසක් හදන එකක් නේද?
එල එල බල්න්ඩනම් වේද දන්නෑ. මම තාම දුප්පත් අහිංසකයනේ!
මොනවා වුණත්, ජය පතනවා අලුත් වැඩේට! ඉස්-පා-ටකස් ගාලා කඩන ඉස්පාටකස් එකත් දිගටම ගේමු! පිළිවෙළට එන එකෙන් ආදේශක නළුවාගේ ආගමනයට හොදයි.
එහෙනම් ජය! හසන්තටත් දැන් මේ කල්ට් එකෙන් බේරෙන්ඩ බැරි වෙනවා සිකුරුයි
thanx…………..
නියමයි සුපිරියිෙන්, අයියාට ෙබාෙහාමත් ස්තුතියි
මෙචර දවසක් කොහොම නොබල හිටියද කියල හිතාගන්න බැහැ කතාව නම් පට්ට පතුරු සහෝ… ඔයාට ගොඩක් ස්තුතීයී නැවතත්…
balamu ehenam..
ane spartacuz naddaaaaaaa
අම්මෝ ස්පාටකස් දෙනවෝ නැහැ කිව්වේ නැතෝ. තව දවසක් හෝ දෙකක් දෙන්න. මම කියපු එක දෙනවා. තව එකක් දුන්නේ වැඩි හොඳට. කොහෙද ඉතින් ඉල්ලන්නේම ස්පාටකස් නේ. මේකත් බැලුවොත් ඔහොම කියන්නේ නැහැ. බලන්න මම කියනවට. මේකත් ඒ වගේ තමා. තව දවස් දෙකකින් ස්පාටකස් ඇති බයිස්කෝප් එකේ.
මෙ අවුරුද්දේ ආව කතා මාලාවලින් හොදම එක තාමා මේක…බලන්නේ නැතිව නම් ඉන්න එපා.. සුපිරිම කතාව මම දැනට ආව කොටස් ටික බැලුවා… දැන් ඉතින් සබ් එක්ක සෙට් වෙනකම් ඉන්නවා. ඇත්තට මෙ වගේ විශිෂ්ඨ කතාවකට සබ් දීම අගය කරනවා…. දිගටම සබ් දෙමු
piisu kora kiwwalu ..
hasantha saho thawath wadakata athagahala wage ..
thank you very much bro
jaya wewa me karana dewal walata thanks kiyanna wachana natho.
100 thank you
මම ජොබ් එකෙන් අයින් වෙනවා බන්. මේ වැඩේ හරි යන්නේ නෑ. දෙනවා දෙනවා ඉවරයක් නෑ. කොහොමහරි බලන්නත් එපාය.
ස්තුතියි වැඩේට. මම මේක ඩවුන් කරලා තියාගෙන ඉන්නේ සීරීස් එක ඉවර වෙලාම බලන්න කියලා. දැන් සබ් එක්කම බලන්න පුළුවන්….
අප්පට සිරි පට්ට බඩ්ඩක් නේ අලුතින් ගෙනල්ල තියෙන්නේ, ඔහොම ගියොත් ඉතින් තව ටෙම්පරි ජොබ් එකක් හොයා ගන්න වෙයි වගේ ඉන්ටර්නෙට් බිල ගෙවා ගන්න සල්ලි හොයන්න, අනිත් ලොකුම දේ තමයි 120 කොපිය දීපු එක, වැඩේ කියන්නේ මේකා ගේන්නෙම නොබලා ඉන්න බැරි සයිස් එකේ එව්වමනේ. ස්පාටකස්, දැන් මේ අලුත් එක, තව මේකා දෙන ෆිල්ම් මේකාගේ එව්ව ටිකම ගත්තම ඉතින් මගේ ලිමිට් අහවරයි…. ඉතින් තව මොනවා කියන්නද, හිතින් බැන බැන හරි අරන් බලන්න එපයි….අනිත් එව්වා ටිකත් ඉක්මනට ඕනේ හොදේ….
niyamy machan mama spatacus okkoma baluwa mekath balanna patan gannawa me okkotama oyata pin
නියමයි. දිගටම දෙන්න.
තෑන්ක්ස්. ටිවි සීරීස් ෙදන ඒක නම් නියමයි. දිගටම ෙම්වා වැඩිපුර ෙදන්න. ෙපාඩි file දීලා තියන ඒක ෙගාඩක් ෙහාදයි.
ela thamayi hasantha thx
ayya meke error ekak enawa wub ganna behe
Thanks
fatta fata fata… thnxxzzz a lot kollo….
pattama tv series eka……………kalekin hoda criminal tv series ekak aveee…..ane mekanam digatama denna……..episod 1 ekenma asa hithuna…..thavath niyama vadak……maxxahhhhhh ahhhhhhhhhh
bohoma stuthei
niyamai niyamai saho….
bohoma stuti….
මේකත් බලන ලිස්ට් එකට දැම්ම ඕං.දිගටම දෙන්න ඕනි හොඳේ හසන්ත සහෝ.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
ස්තුතියි හසන්ත සහෝ අලුත් ම කතාමාලාවක් උපසිරැසි ගැන්වූවට.
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. තවත් සුපිරි එකකට අත ගහලා වගේ. ජයම වේවා…
ස්තුතියි 120 MB කොපිය හැමදාම දාන්න
තවත් එකක් නේද! ටීවී සීරීස් වරුසාවයි.. එලස්.. වැඩේ දිගටම කරගෙන යමු එහෙනම්..
ජය වේවා෴
අම්මෝ බයේ බෑ…….
අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි
ස්තූතියි.
niyama wadak jayen jaya///ikmanta onaaaa
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
සුපිරි කතවක් .දිගටම ඩෙන්න
supiri kathawa dhigatama dhenna