Share/Bookmark
The Collector (2009) | ත්‍රාසය, භීතිය සහ රුධිරය වැගුරුනු එකතු කිරීමක්.. [සිංහල උපසිරැසි සහිතව]

The Collector (2009) | ත්‍රාසය, භීතිය සහ රුධිරය වැගුරුනු එකතු කිරීමක්.. [සිංහල උපසිරැසි සහිතව]

ඔන්න ඉල්ලිම් කීපයක් ඉටුකිරීම පිනිස සිංහල සබ් දාපු බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටය “R” Rating කරලා තියෙන නිසා, පොඩි ලමයි, හෘදයාබාද තියන අය වගේම ලේ කුපිත කරවන දර්ශන නැරඹීමට අපහසු අය නොබලන තරමට හොඳයි. මේකට සබ් දාන්න එක හේතුවක් උනේ මේ නිර්මානය තුල අනෙකුත් මෙවැනි ගනයට අයත් නිර්මාන තුල නොදැකපු තාත්වික බවක් හා තියුනු බවක් තියෙන එක. ඒ වගේම මෙහි අවසානය දක්වාම කුමක් වේද කියලා හිතා ගන්න බැරි වෙන්න ප්‍රේක්ෂකයාව තියුනු වටපිටාවක රඳවා තමගැනීම. හරි වැඩිය අටුආටිකා ඕනෙ නෑ. මේකෙ කතාව හරියටම SAW කතා මාලාවේ එන කතා ආකාරයෙන් තමයි හැඩ ගැහිලා තියෙන්නෙ. “ආර්කින්” කියන්නෙ නිවාස වල දොර අගුලු අලුත්වැඩියා කරන පුද්ගලයෙක්. ඔහු දැනට අලුත් වැඩියා කරන නිවසේ ජීවත්වන පුද්ගලයින් නිවාඩුවක් සඳහා නිවසින් පිටතට යැමට අදහස් කරනවා. “ආර්කින්ට” වයස අවු.10ක් පමන දියනියක් සිටිනවා. ඔහුගේ බිරිඳට කිසියම් හේතුවක් නිසා එක රැයක් තුල මුදල් සොයා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම සඳහා “ආර්කින්” ඔහු වැඩකරපු මා පෙර කියු නිවසේ ඇති කිසියම් වටිනා දෙයක් සොරකම් කිරීමට පෙලබෙනවා. ඔහු මෙම සොරකමට ගිය මොහොතේ සිට විනාඩි 60ක් වැනි කාලයක් ඇතුලත සිදුවෙන ඉතා බිහිසුනු සහ ජීවිතේ එපාවෙන කතාවක් තමයි මේ බයිස්කෝප් එකෙන් පෙන්නන්නෙ. මම මේ කතව කියුවෙ ඔබට ගොඩක් කරුනු වසන් කරලා. මොකද ඒව කියුවොත් රසවින්දනයට බාදාවක් වෙන නිසායි.

සිංහල උපසිරසි ගැන කියන්වනම්, මේක හිතවත් සොයුරු බ්ලොග් කරුවෙකුගේ ඉල්ලීමකට දාපු සබ් එකක්. හැම දේම මුලින් ලබාදෙන “බයිස්කෝප්” අඩවියෙන් ඔන්න ඒකත් අපි ලබා දෙනවා. තව දෙයක් , දැන් කට්ටිය බයිස්කෝප් බාන්නෙ IMDB වල User Rating බලලනේ. මේකට 6.2 වැනි සාමාන්‍යන් මෙවැනි ගනයේ චිත්‍රපටයකට නොලැබෙන ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒ නිසා IMDB User Rating ගැන සැලකිලිමත් වෙන අයත් බය නැතුව මේක බාන්න. බාන්න ඉස්සෙල්ල මේ පෙර දසුන් එහෙමත් බලලම තීරනය කරන්න බානවද නැද්ද කියලා. මේ සිංහල සබ් කෙරුවාවෙදි නිරතුරුව සහය දෙන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සහෝදර බ්ලොග් කරුවන්ටත්, මේකෙ නොදන්න වචනක් ගැන අදහසක් හරි ලබා දුන්න අපේ LishWish(Nash Plks) වගේ කට්ටියට විශේෂ ස්තූතියක් පිරිනමන්න ඕනෙ.

කතා ඇති ෆිල්ම් එක බාලා බලලා ඉවර වෙලා කමෙන්ට් එකකින් සබ් එකේ වැරදි අඩුපාඩු වගේ තිබ්බොත් කියන්න. පොඩි දෙයක් තියෙනවා අහන්න අපේ බයිස්කෝප් පාඨක පිරිසගෙන්, වැඩිපුරම කැමති බයිස්කෝප් ප්‍රවර්ගය ගැන, වැඩිය බලන්න කැමති, ආදර කතාද, හොල්මන් කතාද, ගහගන්න කතාද, විකට චිත්‍රපටද, එහෙමත් නැත්තන් අද දීල තියනවා වගේ ඇඟේ ලේ වතුර වෙන ෆිල්ම් බලන්නද කියලා. ඉදිරියෙදි සිංහල උපසිරැසි යෙදීමට චිත්‍රපට තෝරගැනීමෙදී අපිට ඒක වැදගත් වෙයි.

මෙන්න මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )

ප්‍රතිචාර 105 »

  1. avatar comment-top

    Jayaweva Roniya….. Niyama wadak…… Thanks!

    comment-bottom
  2. avatar comment-top

    Hey dont limited to any film category, v like to watch good films,so upload whatever good film u got to knw….

    comment-bottom
  3. avatar comment-top

    niyamai onna mama baaawaaa

    comment-bottom
  4. avatar comment-top

    hii also tell me about the film categories,i have no idea abt it,here u says its R rating…

    comment-bottom
  5. avatar comment-top

    හප්පේ ඇති යාන්තම් සිංහල සබ් එක්ක ෆිල්ම් 1ක් හම්බුනා….. මොන ජාතියක එකක් උනත්, බාමි.. බාමි..

    comment-bottom
  6. avatar comment-top

    Hapooooi mage age thiyena me le tikath wathura unoth apooiiii…
    Niyama wadak “rokiyo” me danma banawa.

    comment-bottom
  7. avatar comment-top

    Here I am downloading it! =D

    comment-bottom
  8. avatar comment-top

    අනිත් අයනම් කොහොමද දන්නෙ නෑ ඒ උනාට මම කැමති විකට චිත්‍රපට වලට.

    comment-bottom
  9. avatar comment-top

    @ Manula Nayanatharu ; තියන සන්තෝසෙටද මන්ද මලයට මගේ නමත් වැරදිලා.

    @ නිර්නාමික ; :) හොඳයි.

    @ Chameera ; හරි ෆිල්ම් එක බලලා තත්වෙ කොහොමද කියන්නකෝ.

    comment-bottom
  10. avatar comment-top

    @ නිර්නාමික ; ඔවු මේක R රේට් කරලා තියෙන්නෙ වෙන මුකුත් හින්දා නෙමෙයි, මේකෙ තියන ලේ කුපිත කරවන දර්ශන ගොඩක් තියන නිසා.

    @ Subash Priyankara ; හෙ හේ …. ඒකනෙ ….

    @ gayan8677 ; බය වෙන්න එපා, අපි ලඟ ඉන්නව ලේ දෙන්න හරි කට්ටිය. ඒක නිසා බය නැතුව බාගන බලන්න.

    @ ~බිன்ku~ ; ආහ් ! බින්කු මලයත් ඇවිල්ලා තියෙන්නෙ මේ පැත්තෙ. සබ් එකේ වැරදි අඩු පාඩු තියනවනම් එහෙම කියන්න.

    @ Subash Priyankara ; බලමු අනිත් අයගෙත් කැමැත්ත.

    comment-bottom
  11. avatar comment-top

    ඔන්න බෑවා‍‍‍……

    comment-bottom
  12. avatar comment-top

    Horuth mewa balanawada danne naa……..LOL

    comment-bottom
  13. avatar comment-top

    අඩේ මං මේවගේ ඒවා බලන්න කැමති නෑ බන්……
    ඒත් සිංහල සබ්…….!!!!1
    නොබලා බෑනේ….
    අමාරුවෙන් හරි බලන්නම්….

    comment-bottom
  14. avatar comment-top

    Ahhh meka man dakka…ela film ekak wage
    kohomath SAW, Hills have eyes, wage maraganna ewata man asai
    sinhala subs dunna ayyata thanks…
    e wagema story ekatath onna thanku kiwaa :D

    comment-bottom
  15. avatar comment-top

    Elakiri danma banawa

    comment-bottom
  16. avatar comment-top

    adama banawa man nam

    comment-bottom
  17. avatar comment-top

    හොල්මන් කතා walata sub dapan machan… :D mekath banawa……..

    comment-bottom
  18. avatar comment-top

    අනේ මන්දා මේක හොදයිද බන්,,අපෝ ඇග කිලිපොළා යන ඒව බලලා Heart Attack හෑදෙයිද දන්නේ නෑහෑ

    comment-bottom
  19. avatar comment-top

    කමක් නෑහෑ බානවා
    සිOහල උපසිරෑසි තියෙනවනේ,
    තෑන්කූ මචන්

    comment-bottom
  20. avatar comment-top

    sinhal sub thiyana onama baiscope ekak api balanava ea gana baya wenna epa….

    digatama danna….thanks.

    comment-bottom
  21. avatar comment-top

    @ හසී ; එල පස්සෙ හොඳ නරක කියන්න

    @ චමි.දේ.වා. ; අප්පච්චියේ , දැන් මොකද මේක අපේ චමි දේව අය්යට බලන්න බෑ කියන්නෙ. ඒව බෑ. කොහොමහරි බලන්න ඕනෙ.

    @ තුලන ප්‍රනාන්දු ; පසුවට කමෙන්ට්ස් බලපොරොත්තු වෙමි.

    comment-bottom
  22. avatar comment-top

    @ chamila ; එලz අපි බලමුකෝ අනිත් අයගෙත් මැමැත්ත මොකද්ද කියලා.

    @ Tharindud ; හික් හික් , කිලිපොලා නම් ටිකක් විතර යනවා. නමුත් මචන් මේක හොල්මන් ෆිල්ම් එකක් නෙමෙයි. ඒකනිසා බයවෙන්න දෙයක් නෑ.

    @ අම්ර ; එල ඔයාලගෙ කමෙන්ට්ස් තමයි අපේ ශක්තිය.

    comment-bottom
  23. avatar comment-top

    meka balala thiyenawa apoo SAW walata wediyanam meka godak honndayi. mata peena widiyata 2nd part ekakuth eyi wagei

    comment-bottom
  24. avatar comment-top

    mamanam aasa comedy film balanna thamayi. American pie wage ewa.

    comment-bottom
  25. avatar comment-top

    ela ela baalama balanna onee,,baya weida danne nee hee

    comment-bottom
  26. avatar comment-top

    :(

    comment-bottom
  27. avatar comment-top

    @ NishanTha ; ඔවු මමත් හිතනවා 2nd එකකුත් ගහයි කියලා.

    @ මලිත් ; බය වෙන්නෙ නෑ අප්පා, මේකෙ හොල්මන් නෑ.

    @ DUMINDU ; :)

    comment-bottom
  28. avatar comment-top

    Ade ROKIYA aiya…., Ude sirawatama happy ekata name podi mistake ekak una…., ekata sory…. Meka tikak slow wage… kamak na…. Me wage ewata tama sub dannama ona….. Ela Ela….

    comment-bottom
  29. avatar comment-top

    මෙක නම් එලකිරි වෙන්න ඔනෙ

    comment-bottom
  30. avatar comment-top

    ele ela. Thank you rokiyo

    comment-bottom
  31. avatar comment-top

    meka mata baa ganna baaane.. RAR file ekak ne enne… udaw karannooooooooooooooo…..

    comment-bottom
  32. avatar comment-top

    @ Manula Nayanatharu; එකට අවුලක් නෑ.

    @ Udaya ; එලකිරිදත් කියලා අහනවා.

    @ shiran ; :)

    @ pasuwa kiyannam ; ඔවු සිංහල උපසිරසි අඩන්ගු ෆයිල් එක, RAR වලින් comperes කරලා ත්යෙන්නෙ. ඒක extract කරලා ෆිල්ම් එක බාගත්ත ෆෝල්ඩර් එකටම කොපි කරගන්න. අවුලක් තිබ්බොත් කියන්න

    comment-bottom
  33. avatar
    තරිදු මධුසංඛ Says:
    පෙබරවාරි 24th, 2010 at ප.ව. 5:12
    comment-top

    මමත් බානවා. සිංහල තියෙනවනේ…..

    comment-bottom
  34. avatar comment-top

    සහෝදරයා, මම horror movies නම් බලනවා අඩුයි. එත් fantasy, romance වගේ ඒවාට ආසයි :D . ඒ වගේම DIE Hard 4.0 ව‍ගේ හොඳ කතාවකින් යුතු action movies බලන්නත් කැමතියි.

    comment-bottom
  35. avatar comment-top

    එලමකිරි රොකියා..
    :D

    comment-bottom
  36. avatar comment-top

    ඔන්න අපිත් බානවෝ

    comment-bottom
  37. avatar comment-top

    dawas gaaanakata passe sinhala sub ekak. eekath horror film ekak. monaa karannada baanna wenawa.

    comment-bottom
  38. avatar comment-top

    malli meke torrent file eka dl karanna behe ne ei mokada kiyala balanawada””

    comment-bottom
  39. avatar comment-top

    koooo mee rokiya , mee torent eka download karanna bee ne.

    comment-bottom
  40. avatar comment-top

    torrent eka baaanaaaa baaaaaaaaaaaaaa :/

    comment-bottom
  41. avatar comment-top

    දැනට මෙන්න මේ ලින්ක් එක බාවිතා කරන්න.

    https://docs.google.com/uc?id=0B5Mc6XuKMf3-OGNlYzYyMzUtZDE4MS00YjdjLTliNGQtNzNmODljNDg1YzE1&export=download&hl=en

    comment-bottom
  42. avatar comment-top

    රොකියෝ……මෙකත් වැඩ නැතෝ………….

    comment-bottom
  43. avatar comment-top

    මම මේක කලින් බලලා තියෙනවා. එළ. මම නම් කැමති මේ වගේ ඇග කිලි පොලා යන films වලට තමයි. තව හොල්මන් ඒවට Action ඒවටත් කැමතියි.

    comment-bottom
  44. avatar comment-top

    අපෝ අද ටොරන්ට් වලට අපලයිද කොහෙද ,

    මෙන්න මෙක බලන්න,

    https://docs.google.com/uc?id=0B5Mc6XuKMf3-ZTk3NjRhYzctYmQwZi00NDAwLTkzYzUtZjU5MDI3MTQ1M2I3&export=download&hl=en

    comment-bottom
  45. avatar comment-top

    @ දක්ෂිණ ; horror movies බලන්න බයයි නේද, හෙ හේ අවුලක් නෑ. අපි ඉස්සරහට ඒ ගැනත් බලමු.

    @ සරදියල් ; මමනම් දන්නවා උබනම් ඉතින් ඕනෙ එකක් බලනවා කියලා

    @ daasa ; බය වෙන්න එපා, දැන් දිගටම සබ් දෙනවා. රොයිලි මේ දවස්වල ටිකක් කේන්තියෙන් ඉන්න, අපේ සබ් පිටකොටුවෙ පේමන්ට් එකේ විකුනපු එකට, කූල් උනාට පස්සෙ ආයෙත් වැඩ පටන් ගනියි.

    comment-bottom
  46. avatar comment-top

    me speed 1 hatiyata thawa 1 week wath yai down wela iwara wenna.

    comment-bottom
  47. avatar comment-top

    අනේ අපි ඉතින් මේ ටොරන්ට් එක කෙලින්ම අපේ සර්වර් එකට දාගෙන නෙමෙයිනෙ ලින්ක් එක දෙන්නෙ. අපි දෙන්නෙත් original torrent එක redirect වෙන ලින්ක් එකයි. ඉතින් අර රී ඩිරෙක්ට් වෙන එකට මොකක් හරි උනොත් සොරි තමයි. ගෝලය අලුත් ලින්ක් එකක් දෙනකන් මම මේ දාලා තියෙන එකෙන් ටොරන්ට් එක බාගත කරගන්න.

    https://docs.google.com/uc?id=0B5Mc6XuKMf3-ZTk3NjRhYzctYmQwZi00NDAwLTkzYzUtZjU5MDI3MTQ1M2I3&export=download&hl=en

    comment-bottom
  48. avatar comment-top

    ela, oona ekak hodaaaaa

    comment-bottom
  49. avatar comment-top

    @ danushan ; වෙන්න බෑනෙ. ඔයා පොඩ්ඩක් upload speed එක වැඩි කරලා බලන්න.

    comment-bottom
  50. avatar comment-top

    සිංහල සබ් දාපු එකක් නොබා කොහොමද…….?? :) බාමි බාමි…..!! :D

    comment-bottom
  51. avatar comment-top

    aa niyamai mamath danavaa banna….

    comment-bottom
  52. avatar comment-top

    thanx machoo meka dl karanawa :)

    comment-bottom
  53. avatar comment-top

    ela machan balama balamu……..

    comment-bottom
  54. avatar
    සමන් කලුබෝවිල Says:
    පෙබරවාරි 24th, 2010 at ප.ව. 9:19
    comment-top

    බානවා….බානවා……අනිවා බානවා…… මෙවත් බලන්න එපැයි…… අව්ලක් උනොත් ගුරාට කියල නූලක් වත් දාගන්න බැරියෑ…………. මම කොමඩි,විද්යාත්මක,එක අට ප්ලස්(හික්zzzzzz) ,3 බලන්න ආසයි….. එවා පට්ට……කොහොමත් දැන් මම ෆිල්ම් බාගෙන බාගෙන යනවා…..ලගදීම මට මාර්ච් ස්කූල් නිවාඩුව ලැබෙනවා…….දවස් 25ක් විතර…..අම්මො….. ෆිල්ම් බලනවා හිටු කියල… රූම් එකට වෙලා කරන්න දෙයකුත් නෑනේ……. බයිස්කොප් වලට පින් සිදුවෙන්න කලේ ගෙවාගන්න පුලුවන්…… ගුරා ඇතුලු සනුහරේටම ලොට් ඔෆ් තැන්ක්ස් වෙන්න ඔනේ……

    comment-bottom
  55. avatar
    සමන් කලුබෝවිල Says:
    පෙබරවාරි 24th, 2010 at ප.ව. 9:21
    comment-top

    බානවා….බානවා……අනිවා බානවා…… මෙවත් බලන්න එපැයි…… අව්ලක් උනොත් ගුරාට කියල නූලක් වත් දාගන්න බැරියෑ…………. මම කොමඩි,විද්යාත්මක,එක අට ප්ලස්(හික්zzzzzz) ,3D බලන්න ආසයි….. එවා පට්ට……කොහොමත් දැන් මම ෆිල්ම් බාගෙන බාගෙන යනවා…..ලගදීම මට මාර්ච් ස්කූල් නිවාඩුව ලැබෙනවා…….දවස් 25ක් විතර…..අම්මො….. ෆිල්ම් බලනවා හිටු කියල… රූම් එකට වෙලා කරන්න දෙයකුත් නෑනේ……. බයිස්කොප් වලට පින් සිදුවෙන්න කලේ ගෙවාගන්න පුලුවන්…… ගුරා ඇතුලු සනුහරේටම ලොට් ඔෆ් තැන්ක්ස් වෙන්න ඔනේ……

    comment-bottom
  56. avatar
    සමන් කලුබෝවිල Says:
    පෙබරවාරි 24th, 2010 at ප.ව. 9:24
    comment-top

    මේ…..කලින් එකේ 3 කියන්නේ….3D ඔක්…සොරි වෙන්නඔනේ…..

    comment-bottom
  57. avatar comment-top

    onna mamath banava.macha puluvannam dana hama baiscope akatama sin sub danna site aka hit vavi.thanx…

    comment-bottom
  58. avatar comment-top

    ඔන්න මමත් බානවා. මම අසම හොල්මන් ඒවා බලන්න.
    Thanks

    comment-bottom
  59. avatar comment-top

    Elakiri MAchan Ela ..
    Mama Normaly Mewata Kemathi Ne Bt Sinhala Sub Thiyana nisa Atha Arinne ne…
    Thanks Machan
    Sub Wenuwen Mahansi Un Hemotama Sthuthi..

    comment-bottom
  60. avatar comment-top

    sinhala sub tikata niyameta set wenawa

    comment-bottom
  61. avatar comment-top

    ammata kastiya sahena comment karala ne..sahena santhosai….hmmm,,,,balamu ne…normaly mama nam kamathi dramaric wage (pianist wage) ewata sub danawa nam,…mokada ewa advance…ewata dammaoth watinawa…elaaaa karana wade nam patta

    comment-bottom
  62. avatar comment-top

    අහෝ සමාවෙන්න ඕනා රොකියෝ කමෙන්ට් එකක් දාන්න පමා වුණාට. මගෙ ජංජාල සම්බන්ධතාවය අදනම් දුන්නේ නියමම ඇණයක් තමයි. :(

    ඔන්න හැමදාම ලව් ස්ටෝරී වලට විතරයි සබ් දාන්නේ කියලා අඬ අඬ හිටපු අයට මෙන්න නියම චිත්‍රපටියක් දීලා තියෙනවා. කට්ටිය ආසාවෙන් බාගෙනත් තියෙන්නේ එල එල ඔහොම යන්. ස්තූතියි මචෝ සබ් එකට. :P

    comment-bottom
  63. avatar comment-top

    ඔන්න මචෝ තැන්කූ වේවා කියල අපිත් බාන්න ගත්ත. මමත් වැඩිය මේ ජාතියෙ ඒවා බලන්නෙ නෑ. ඒත් උඹල දුන්නම නොබල කොහොමද. අපි වෙනුවෙන් කට්ට කාගෙන සබ් දානවට බොක්කෙන්ම ස්තුතියි.

    comment-bottom
  64. avatar comment-top

    Bawa… Bawa……

    comment-bottom
  65. avatar comment-top

    Sorry…. Sorry… Bala baluwa….. Hituwata wada ela….. Sira wadak ROCKY Aiya kare….. Best wishes….

    comment-bottom
  66. avatar comment-top

    Horror & Thriller films walata sinhala sub danna puluwannam godak ela…. Anik ayat kamati wei…. Kattiyagen ahala balanna…

    comment-bottom
  67. avatar comment-top

    MY NAME IS KHAN nadda??? Denna puluwannam maru pahai…

    comment-bottom
  68. avatar comment-top

    Mage pissu wada gana kattiya taraha wenna epa… Me film eka balanna labuna eka gana tiyena happy ekatai comments godak damme…. Hamotama jaya weva….

    comment-bottom
  69. avatar comment-top

    කට්ටිය දාලා තියෙන කමෙන්ට්ස් ටික දැක්කහමනම් ගොඩක් සතුටුයි.
    සමාවෙන්න ඕනෙ එක් එක්කෙනාට වෙනම පිලිතුරු සපයන්න බැරිවීම ගැන.
    පහුගිය කාලේ පිටකොටුවෙ අපි දාපු සිංහල සබ් විකුනන සීන් එක අහල ගොඩක් කලකිරිලයි හිටියෙ. ඒ පිටකොටුවෙ පේමටෙකේ DVD විකුනන අය නිසා නෙමෙයි, සමහර අය කියපු කතා වලටයි.
    ඒ අතින් අපිත් එක්ක හැමතිස්සෙම ඉන්න බයිස්කෝප් පඨක පිරිස රත්තරන්.

    ඉදිරියෙදි බලපොරොත්තුවෙන් ඉන්නවා Animation එකක් දෙන්න. වැඩ ඉවර කරපු ගමන් ඒකත් දෙන්නම්.

    comment-bottom
  70. avatar comment-top

    @ Manula Nayanatharu ; අපෝ කමෙන්ට්ස් වලට ගානක් මිම්මක් නෑ. ඕනෙ තරමක් දාන්න.
    සබ් එකේ තත්වෙ ගැන කියුවට බොහොම ස්තූතියි.
    ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න.

    comment-bottom
  71. avatar comment-top

    wow Aiya…, ANIMATION FILM WITH SINHALA SUB……. Niyamaine…… Api balan innawa… Api aniwa biascope ekka digatama innawa….. Biascope natnam api kohenda hoda quality films baganne….???

    api kawadat BIASCOPE ekkai….

    comment-bottom
  72. avatar comment-top

    :( :( :(

    comment-bottom
  73. avatar comment-top

    thanks 4 singhala subs..
    we are very like & waiting next sinhala subs..we like animations too

    BUT NEED “my name is khan” with sinhala subs

    comment-bottom
  74. avatar comment-top

    මට මාර වැඩක් තමා වුනේ. Server down වෙලා තිබිලා දවස් 2කට පස්සෙ අද තමා Baiscope එකට අාවෙ. දැන් කට්ටිය පිරිලා.. එළ එළ.. ඔහොම යන්..!!
    Rokiyaට පින් සිදු වෙවා.. මම SAW 1-6searies එකම බැලුවා.. My favourite.. මෙකත් බානවා.. Sinhala Sub දුන්නහම නොබා බැහැනෙ..
    මම නම් ප්රවර්ග බලන්නෙ නැහැ. එළ film එකක් නම් Cartoon හරි කමක් නැහැ..

    comment-bottom
  75. avatar comment-top

    Macho mama meke iye rath baluwa….. Sirama film eka…. kata dekak na….

    comment-bottom
  76. avatar comment-top

    SAW Film series ekata wada meka godak niyamai……

    comment-bottom
  77. avatar comment-top

    Me ganat itin nokiyama ba…. SUB gana…. Kiyala wadak na ban….. Sirawatama hodata dala tiyenawa….. Podi Podi mistakes tiye…. Et awulak nati taram…. SUB wade qulity….. Idiriyatat Film with SUBs balaporottu wenawa…… Thanks….

    comment-bottom
  78. avatar comment-top

    Me film eka balapu nati aya innawanam danma bagena balanna…. attatama balanna deyak tiyena film ekak….. Really Good Film….

    comment-bottom
  79. avatar comment-top

    අනේ මචං ලැ මේවා මමනම් බලන්න වැඩිය කැමැති නෑ මම බල්න්න ආසම ඇනිමේෂන් හරි පටන්ගත්ත වේලාවේ ඉදලා ගුටිකෙලි තියෙන ඒවට ඒත බයිස්කෝප් එකෙන් සිංහල සබ් දාලා දුන්නම පිරිත් නූලක් අතේ ති‍යාගෙන හරි බලන්න හිතෙනවා තැන්කූ රොකියෝ

    comment-bottom
  80. avatar comment-top

    @ ඉන්දික : macho meka balanna pirith nool one naha ban… Ochchara baya wenna epa…. Uba balalama kiyapan kohomada kiyala….

    comment-bottom
  81. avatar comment-top

    Meke blood tiyenawa kiyala oyala balanne natuwa inna epa…. Ehema unot eka loku aparadayak…….

    comment-bottom
  82. avatar comment-top

    Ela Ela Machan .Man Nam One 1 Balanawa. Bt Bokkatama danena Ewa wadipura dapan. Thanks Lot Macha

    comment-bottom
  83. avatar comment-top

    එල Film එකක් වගේ පේනවා. බලලම ඉමුකෝ…

    comment-bottom
  84. avatar comment-top

    hama akakma danna habi love story walati holman walati sab danna amataka karanna apa hoda da (awaga hama word akakma wadagathne)

    comment-bottom
  85. avatar comment-top

    film එක බාල බැලුවෙි අද.එළ film එක.
    චිත්තරපටිlk එක දිනෙන් දින වැජඹෙිවා !!!!!!!!!!!!!!!!!!
    :)

    comment-bottom
  86. avatar comment-top

    denuio dekke demma baganna one thankx, thankx.

    comment-bottom
  87. avatar
    නිර්නාමික Says:
    මාර්තු 2nd, 2010 at ප.ව. 4:45
    comment-top

    @ prami: Niyamai macho……… maxxa film eka……

    comment-bottom
  88. avatar
    නිර්නාමික Says:
    මාර්තු 2nd, 2010 at ප.ව. 4:46
    comment-top

    :) :) :) :) Kattiyatama film eka hitata allala wagei……. ohoma yan… ohoma yan….

    comment-bottom
  89. avatar
    නිර්නාමික Says:
    මාර්තු 2nd, 2010 at ප.ව. 4:47
    comment-top

    Rocky Aiya….. Mama meka mage yaluwontat genihin dunna….. Unut balala mara fit unta… Un site eka gana ahuwa…..

    comment-bottom
  90. avatar
    නිර්නාමික Says:
    මාර්තු 2nd, 2010 at ප.ව. 4:49
    comment-top

    Ape kattiya tawa issarahata set wevi mekata…. Mewage ewata SUB aniwa danna…. Api dannawa wade amarui kiyala karanna… Et aiyala kohomhari apita hoda film ekak denawane…. Thanks weva meke hamotama….. Api kawadat BIASCOPELK ekkai…..

    comment-bottom
  91. avatar comment-top

    මමත් බාමි.
    ඉතා හොදයි.

    comment-bottom
  92. avatar comment-top

    අෙන් ෙමාකද්ද ෙම්ක ෙම්දවස්වල තිෙයන මුස්ෙප්නතු කමට ෙමක කවත් සහායක් ෙදනවා

    comment-bottom
  93. avatar comment-top

    film aka nam bagatha………
    balalama kiyannamko ………
    kohomada kiyala……..

    comment-bottom
  94. avatar
    අමිල ශානුක Says:
    මාර්තු 6th, 2010 at පෙ.ව. 8:25
    comment-top

    රොයිලි ලොක්කා ඔන්න අපිත් බාගත්තා

    comment-bottom
  95. avatar
    රසිකයෙක් Says:
    මාර්තු 8th, 2010 at පෙ.ව. 10:21
    comment-top

    එල Film එකක් වග නොපෙනේ..
    I Dnt Like This Film..
    සිංහල උපසිරැසි ලබාදීම පිළිබද දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරාට අපගේ ස්තුතිය!

    comment-bottom
  96. avatar comment-top

    ela kiri roky……….. i like comady films

    comment-bottom
  97. avatar
    නිර්නාමික Says:
    මාර්තු 26th, 2010 at ප.ව. 9:19
    comment-top

    මචෝ මේක සිංහලෙන් තිබිලත් අන්තිම කෑල්ල තේරුනේ නෑ බන්…පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකෝ…….

    comment-bottom
  98. avatar comment-top

    වෙනසක් සහිත ෆිල්ම් එකක්වුනට කිසි වැඩක් නෑ කියල සසිකය කියපු එකට මමත් එකගවෙනවා .එත් සිංහල උපසිරසයෙදීම ගැන අපගේ බලවත් සතුට ප්‍රකාශ කරනවා.

    comment-bottom
  99. avatar comment-top

    eka etta.. aparade mekata sub karana welawe wena ekakata kalanam hondai kiyala hithenawa.. sub walata loba nisai ehema kiuwe.. :D

    comment-bottom
  100. avatar comment-top

    හො‍‍දයි… කොමඩි වලට කැමතියි

    comment-bottom
  101. avatar comment-top

    MACHAN MEKA HODA WADAK……ELAZZZZ…
    MEKATA MAGE PODI ILLIMAK IDIRIPATH KARANNAM…
    SAW MOVIES TIKA THIYENNE….
    EWATA SUBTITLE HADUWANAM…
    GODAK PROYOGANAWATH WEI..
    MOKADA API FILMS BALAUWATA ARTHAYA LAWATA THERENAWA…
    NAMUTH HARI THERUMA TORAGANNA TIKAK AMARUI…MAMA HITHANNE..MEKATA GODAK AYA AMATHI WEI KIYALA……KARALA BALANNA ..API UPARI MA SAHAYA DENAWA..ELAKIRI DIGATAMA KARAGENA YANNA…..

    SUBA PATHUM!!!!

    comment-bottom
  102. avatar comment-top

    wow.
    maru ne. office ekemma bagaththa ;)

    comment-bottom
  103. avatar comment-top

    thanks machan… down down down down down…

    comment-bottom
  104. avatar
    නිර්නාමික Says:
    අගෝස්තු 7th, 2010 at ප.ව. 2:40
    comment-top

    download keruwa….mama balala wisthare kiyanam…kohoma unath mekata mahansi una oyalata thanxxxxx……

    comment-bottom
  105. avatar comment-top

    onna mamath meka dl kara gatta…thanx …thanx….

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.