Share/Bookmark
Pyaar Impossible (2010) | ආදරය අමාරුද?

Pyaar Impossible (2010) | ආදරය අමාරුද?

මේක කියන්න ඉස්සර වෙලා මට කියන්න ඕන මම මේ කථාවට පොඩ්ඩක් විතර සම්බන්ධයි ඒ මේ කථාවේ එන පොරගේ සමහර ගති හරියටම මගේ වගේ තමයි. හැබැයි මගේ ලඟ නැති හොද ගති ගුණ කිහිපයකුත් මිනිහා ගාව තියනවා.(හික්z… මම පොඩි විහිලුවක් කලේ) :D මෙම චිත්‍රපටිය 2010 ජනවාරී මාසයේ පිටතට දැම්ම චිත්‍රපටියක්. මේක නිෂ්පාදනය Uday Chopra විසින් සිදු කර ඇති අතර අධ‍‍‍‍්‍යක්ෂණය Jugal Hansraj විසින් කර තිබෙනවා. ඔහු තිර පිටපත් ලියන්නෙක් හා නළුවෙක් වශයෙන්ද බොහෝ සෙයින් ජනප්‍රිය වූ අයෙක්. IMDB ශ්‍රේණි ගත කිරීම් වලින් දැනට 5.5ක අගයක් තිබුනද එහි ජනප්‍රයත්වය 554%කින්(Up 554%) ඉහල ගිහින් තියනවා. දැන් කථාවට බහිමු.

හොදයි මම මේ කියන්න යන කථාව එක්තරා ආදර කථාවක්, එහෙම නැත්නම් වෙනස් ආදර කථාවක් කියමුකෝ. මේකේ ඉන්නවා එක කුමාරයෙක්. කුමාරයෙක් කීවට පෙනුමෙන් නම් ටිකක් පිස්සු(මොංගල්) පාට බුවෙක්. බෝතල් කණ්ණාඩි දාන අමුතු විදියට කථා කරන(අඩුවෙන් කිව්වත් කමක් නෑ) ඒ වගේම ටිකක් ලැජ්ජා ගති ඇති හැබැයි රොකට් එකක් වගේ මොලයක් තියෙන සුපිරි හාදයෙක්. ඔහුගේ නම වෙන්නේ අභය ෂර්මා(Uday Chopra). ඔන්න ඉතින් මෑන් කොලෙජ් යන කාලේ එක කෙල්ලෙක්ට පණවගේ ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ඒක කෙල්ලට කියනවා තියා මිනිහා හරියට කෙල්ලට කථා කරන්නෙවත් නෑ. ඒ කෙල්ල තමයි අලීෂා මර්චන්ට්(කවුරුත් දන්න සුරූපිණිය Priyanka Chopra). ඔන්න ඔහොම ඉන්නකොට ඔන්න දවසක් කොල්ලට හම්බ වෙනවා සුරංගනා කථාවල වගේ කෙල්ලව බේරගෙන ඒ කෙල්ලගේ හීන කුමාරයා වෙන්න. අවස්ථාව හරියටම ප්‍රයෝජන ගත්තත් කෙල්ල කිසි උතරයක් නැතිව නින්දට වැටෙනවා. උත්සහය අතාරින්නේ නැතුව ආයිමත් උදේට මල් පොකුරක් එහෙම අරන් කෙල්ලගේ කාමරය ගාවට ගියත් ඒක දෙන්න හම්බවෙන්නෙත් නෑ. එදාම කෙල්ල ඒ කොලෙජිය අතඇරලා යනවා. කොල්ලා තනි වෙනවා. කෝමහරි කොල්ලට ඒ කෙල්ලව ආයිමත් හම්බ වෙනවා. ඒ අවු:7කට පස්සේ. මම මේ කීව කථාව නිකන් මැද හිස් හිස් වගේ නේ එහෙනම් ඒ හිස්තැන් පුරවන්නයි. මේ කථාවේ ඉතුරු හරිය වන ‘අවු:7කට පස්සේ හම්බවුන වේලාවේදී කෙල්ල මේ කොල්ලව අදුනගත්තද? මේ කෙල්ල දැන් බැදලද? මේ කෙල්ලව හම්බවෙන්නේ කොහොමද? කෙල්ල මේ කොල්ලත් එක්ක යාලූ වෙයිද?’ යන ඒවායේ සම්පූර්ණ කොටසුත් බලන්න මෙන්න මෙතනින් බාගන්න.

මෙන්න මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ප්‍රතිචාර 39 »

  1. avatar comment-top

    ආදරය අමාරුද? ne me site akat ennane amaru………. :(

    comment-bottom
  2. avatar comment-top

    එල මචෝ…….

    comment-bottom
  3. avatar comment-top

    මටනම් හින්දි අරහන් ! නමුත් ඉතින් ප්‍රියන්කා අක්කි ඉන්න නිසා බාගෙන බලමු.
    Thnx රන්දික සහෝ

    comment-bottom
  4. avatar comment-top

    man meka eeye baluwa
    patt

    comment-bottom
  5. avatar comment-top

    ආදර කථාවක් වගේ බලමු බලමු

    comment-bottom
  6. avatar comment-top

    machan ada ude web ekata access karanna beri una.mokada hetuwa?

    comment-bottom
  7. avatar comment-top

    @chamila : ආදරය අමාරුද කියන්න නම් මම දන්නේ නෑ. මොකද මට තාම කෙල්ලෙක් හොයාගන්න බැරි වුනා ආදරය කරන්න. හික්z… :D

    @super tom cat. & chamila : උදේ එහෙම ප්‍රශ්ණයක් ගියා නම් ඒක දැන් විසදීලා තියෙන්නේ. ඒකට පිළියමක් ගෝලයයි, ගුරායි එකතු වෙලා ගන්න ඇති. මම දැනුයි මේ ආවේ…

    @සරදියල් , Aravinda, sw7x , Dinushka Udara | රොකියා : තෑන්ක්ස් කමන්ට් වලට. ප්‍රියන්කා ඉන්න එකක් මමත් අතාරින් නෑ රොකියෝ… මමත් එහෙමයි.

    ජය වේවා…!!!

    comment-bottom
  8. avatar comment-top

    Thanks!!!!!!!!!

    comment-bottom
  9. avatar comment-top

    @soysa : වෙල්කම් වේවා…

    ජය වේවා…!!!

    comment-bottom
  10. avatar comment-top

    මටනම් කතාව අල්ලල ගියා එල එල :D

    comment-bottom
  11. avatar comment-top

    @ zoniczz : නියමයි… කථාව හිතට වැදුනනම් එච්චරයි. ;)

    ජය වේවා…!!!

    comment-bottom
  12. avatar comment-top

    මචෝ මමත් හොය හොය හිටපු භාණ්ඩයක්..තැන්කූ හොඳේ…..

    comment-bottom
  13. avatar comment-top

    මමත් වැඩිය හින්දි ෆිල්ම් වලට කැමති නැහැ. ඒත් ඉතින් ලව් ස්ටෝරි එකක් හින්දා බාගෙන බලමු. රන්දික මචෝ ලිපියට තැන්කූ.

    comment-bottom
  14. avatar comment-top

    @ $han : ඔන්න එහෙනම් අපි හොයලත් දුන්නා, බලලා ඉවරවෙලාත් කමන්ට් එකක් දෙකක් දාලා යනන හොදේ. ;)

    @ San J : බැලුවට පාඩු වෙන්නේ නෑ මචෝ. ඇත්තටම ආදර කථාවක් ඒ වගේම හිතට වදින ඇත්තක්. ඒකයි මේක සාමාන්‍ය හින්දි වලින් වගේම ආදර කථා වලිනුත් වෙනස් වෙන්නේ.

    අද කට්ටියටම කමන්ට් දාන්න අමතක වෙලාද. අද නම් කමන්ට් අඩුයි. කට්ටිය මේක බාගන්න දාන ගමන් අමතක නොකර කමන්ට් එකකුත් දාලා යන්න. මොකද හැමදාම කියනවා වගේ ඒකතමයි මේ ලිපි ලියන අයගේ ශක්තිය. ඒ වගේම ඉදිරියට දාන ඒවා ගැනත් ලිපි ලියන අයට උදව්වක් වෙයි ඒ ඔබේ පුංචි කමන්ට් එක.

    ජය වේවා…!!!

    comment-bottom
  15. avatar comment-top

    bami bami ,,

    comment-bottom
  16. avatar comment-top

    @රන්දික පෙරේරා ! ඇත්තටම සමාවෙන්න සහෝ ඔයාගෙ ලිපියට කමෙන්ට් අඩු උන එක ගැන..අද උදේ වරුවෙම සයිට් එක ඩවුන් වෙලා තිබුනෙ (මගේ වරදින් ),ඒකයි අද කමෙන්ට්ස් අඩු..ෆිල්ම් එකේ වත් ලිපියෙ වත් වරදක් වෙන්න ඇති කියල හිත අවුල් කරගන්න එපෝ..

    comment-bottom
  17. avatar comment-top

    Ela ela macha…..thanku wenna ona…..

    comment-bottom
  18. avatar comment-top

    හින්දි එකක්….. :D එළ එළ බාමි බාමි…… :)

    comment-bottom
  19. avatar comment-top

    @ මලිත් : එළ එළ .. … ;)

    @ පොතේ ගුරා : ඒක තමයි මුල් කමන්ට් අර වගේ ලියවිලා තියෙන්නේ. ගුරුන්ටත් අකුරු වැරදේ කීවාලූ (හික්z..) අවුලක් නෑ සහෝ… ජංජාලේ හැමදාම කොහේ හරි කොනක කොහොමහරි අවුලක් තියෙනවා. ඒක කවුරුත් දන්න රහසක්. ස්තූතිය නැවත ඉක්මනින් යතා තත්වයට ගෙනාවට. ;)

    @ Dragon King : නියමයි. වෙල්කම් වෙන්න ඕන… ;)

    @ Uraj Deemantha : බාලා ගුණ දොස් වි‍චාරන්නකෝ සහෝ… ;)

    ජය වේවා…!!!

    comment-bottom
  20. avatar comment-top

    රන්දික මහත්තයත් අපූරු හින්දි film එකක් ගෙනත් තියෙන්නෙ. දැනට films 4ක් බෑවෙනවා. එකනිසා මෙක ටිකක් පහු කරනවා.. copmuter එක ගැනත් ටිකක් හිතන්න එපැයි.. Thank you..

    comment-bottom
  21. avatar comment-top

    මේක original dvd rip එකක්ද?
    මම දන්න විදිහට නම්

    තමා දෑනට ඈවිත් තියෙන සීඩ්ස් වෑඩිම & හොදම
    copy 1.
    මෙහෙම කිව්ව එකෙන් වරදක් වෙනවනම් සමාවෙන්න.
    ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටිමි!

    comment-bottom
  22. avatar comment-top

    @ kathu : බොහෝම ස්තූතීයි මහත්තයෝ(නෝනෙක් නම් නෝනා කියලා දාගන්න) ඔක්කෝම බාලා මේකත් බාන්න අමතක කරන්න එපා.

    @ රසිකයෙක් : මෙන්න මෙතනින් ඒකට මම දාපූ Images ටික බලන්න. http://tinypic.com/useralbum.php?ua=SfJHxicnyK7O6mRTu3cVGA%3D%3D . මේක ඇත්තටම හොද රිප් එකක්.

    ජය වේවා…!!!

    comment-bottom
  23. avatar comment-top

    ela ela tnx bro

    comment-bottom
  24. avatar comment-top

    Thanx Randika Soho….
    “My name is Khan”………….?????

    comment-bottom
  25. avatar comment-top

    ඔන්න එහෙනම් මාත් බෑවා සහෝ. ස්තූති වෙන්න ඕනා. සමාවෙන්න ඕනා කමෙන්ට් අඩු එකට. :P

    comment-bottom
  26. avatar comment-top

    thanx 4d info macho
    machn me site ake dana hidi filmz wala english subs tornt akema tiynawada??

    comment-bottom
  27. avatar comment-top

    OYA GENA DUKAI

    comment-bottom
  28. avatar comment-top

    Aiyala ekathuwela Hoda wada needa denne. Every one will be Great-full to you!!!!!!

    comment-bottom
  29. avatar
    කොල්ලද? බල්ලද? Says:
    මාර්තු 4th, 2010 at පෙ.ව. 8:59
    comment-top

    මේ ප්‍රියන්කා නම් හෙන සෙක්සි වගේ නෙද?

    comment-bottom
  30. avatar comment-top

    maxxa movie 1. Tnkz dude for the review.

    comment-bottom
  31. avatar comment-top

    ස්තුතියි සහෝදරයා..

    comment-bottom
  32. avatar comment-top

    Wake up Sid කියලා ෆිල්ම් එකක් තියෙනවා. රන්බීර් කපූර් රඟපාන්නෙ.ලස්සන ෆිල්ම් එකක්.

    comment-bottom
  33. avatar
    නිර්නාමික Says:
    මාර්තු 6th, 2010 at පෙ.ව. 11:09
    comment-top

    Wake Up Sid oneeeeeeeee

    comment-bottom
  34. avatar comment-top

    අෆ්ෆේ අෆ්ෆේ කාලේකින් බලපු හොඳ බයිස්කොප් එකක්…මං නම් අර ටානියා නංගිට මාර ආසයි..එයා මාර කියුට් අෆ්ෆා…

    comment-bottom
  35. avatar comment-top

    Patta film eka …. elama kiri..
    thnx baiscopelk.com

    comment-bottom
  36. avatar comment-top

    Ko sinhala sub naa ne.

    comment-bottom
  37. avatar comment-top

    Sira film eka thank you………..

    comment-bottom
  38. avatar comment-top

    tikak gon kathawak thmai, bt lassanai. kohomath hindi film bahuthrayak ehemane. meloke wenna bari dewalmai ewaye wenne. priyanka akkage andun thamai tikak awul. man hithanne naa awurudu 7ka duwek inna amma kenek ehema andi kiyala. film eke kohewath naa eya danissai, krai hariyata wahenna andala inna. apita nam ewa awulak naa. moko balanna akamathi dewal nemei ne.;-)
    monawa wunath film eka lassanata gahala thiyenawa. baiscope sinhalen team ekata godak pin.

    comment-bottom
  39. avatar comment-top

    patta film eka priyanka wow amazinggggg

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.