ඕන්න ඉතින් මමත් වැඩ පටන්ගත්තා..වෙලාවක් නැතිවුනත් ලැබුන වෙලාවේ කට්ටියට බයිස්කෝප් 1ක් දෙන්න හිතුවා.ඔයාලා දන්න Jackie Chan තමයි ප්‍රධාන භුමිකාව රගපාන්නේ.වෙනදා වගේම POLICE චරිතයක් තමයි මේ සැරෙත්. හැබැයි Spy කෙනෙක් විදිහට.
කතාව කෙටියෙන් කිව්වොත් BOB (Jackie Chan)දීර්ඝ කාලයක් ආරක්ෂක අංශයේ වැඩ කල දක්ෂ නිලධාරියෙක්. හැබැයි වැඩ නිසාම කසාද බඳින්න බැරිවෙනවා.මේ ඔක්කොම කනපිට හැරෙන්නේ අසල්වැසි නිවසේ ඉන්න Juliyant නැමැති කාන්තාව මුණ ගැසිමෙන්. BOB හදවතින්ම Juliyantට ආදරය කරනවා.හැබැයි ඇය තිදරු මවක්.රැකියාවෙන් සමුගත් ඔහුට තවත් ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙනවා.ඒ තමයි Juliyant ගේ දරුවන් BOB ට අකමැති වීම.මෙසේ වෙනස් ගති ඇති ලමයින් තිදෙනා නිසා BOB ගේ රහසක් සතුරන් අතට පත්වීමට යනවා.
ඊට පස්සේ මොකද වෙන්නේ…..ඔයාලට බාරයි ඒක….සටන් සමග ඉලඇට කැඩෙන විහිලු……බාගාන්න …බලන්න …… ඉන්න සෙට් 1ක Jackie Chan, Billy Ray Cyrus, Amber Valletta, Katherine Boecher, Troy Brenna, Jeff Chase, Esodie Geiger, Mark Kubr, George Lopez, David Mattey and others මේ මගේ පළමු ලිපිය……. තව එවා මග එනවා……..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
මාර්තු 5th, 2010 at පෙ.ව. 8:38
tnx ithin 1st comment 1 danakota lajjath hithenawa onna kamak na tnx a lot udepandara banna damma….
මාර්තු 5th, 2010 at පෙ.ව. 9:08
එලම කිරි. ජැකී අයියානේ ඉන්නේ. බලමු බලමු. තෑන්ක් යූ මචෝ…
මාර්තු 5th, 2010 at පෙ.ව. 9:31
ජැකී අයියා ඉන්නවනම් අනිවා බානවා…
මාර්තු 5th, 2010 at පෙ.ව. 9:36
Thanks macho.
Jackie Chan nam itin kiyala wadak na.
මාර්තු 5th, 2010 at පෙ.ව. 9:38
මමත් ඕක බැලුවා. මල් 7යි.
පොඩි නිවැරදි කිරීමක් තියනවා. Juliyant නෙවෙයි Gillian වෙන්න ඕනෙ.
මාර්තු 5th, 2010 at පෙ.ව. 10:35
THANKS
මාර්තු 5th, 2010 at පෙ.ව. 10:35
Thanks Macho Good start
මාර්තු 5th, 2010 at පෙ.ව. 10:35
ela ela math banawa.
මාර්තු 5th, 2010 at පෙ.ව. 11:18
ඔන්න බාන්න දැම්මා……Thank you වේවා…!!!!!
මාර්තු 5th, 2010 at ප.ව. 12:27
හැමදාම ඉල්ලනවා වගේ ජැකී ගේ අනිත් පිල්ම් ටිකත් අපට දෙන්න. ස්තුතිය.
මාර්තු 5th, 2010 at ප.ව. 12:47
ele ela
මාර්තු 5th, 2010 at ප.ව. 12:48
අම්මෝ කාලෙකින් ගුරාගෙ එකක් හම්බ උනේ, අනිව බලන එක බලනවා, ජය වේවා, Thx.
මාර්තු 5th, 2010 at ප.ව. 3:28
ububtu wala sinhala thaama install kara neth. ee nisaa danna engirisiyen liyami.
meee film eke kathaawanam Jackie Chan ge anith eewa thatam lassana neee. namuth awulak neee. anith eka Jackie Chan meee film eke hena wayasayi. eeth thaamath kolla wage gaha gannawa.
මාර්තු 5th, 2010 at ප.ව. 4:11
ala. pulwannam my name is khan move aka danawada. mama balagana ennawa ok.
මාර්තු 5th, 2010 at ප.ව. 4:37
mamanam meka kalin beluwa ,,, hoda movie ekak hebei dannam jakie chan wayasa patai..
මාර්තු 5th, 2010 at ප.ව. 5:09
හෆ්ෆා කාලෙකට පස්සේ ගුරාගෙන් ෆිල්ම් එකක්……..
බාමු බාමු……
මාර්තු 5th, 2010 at ප.ව. 5:15
ඒක නෙවෙයි ගුරෝ…… කෝ මගේ හාඩ් ඩිස්ක් එකයි, රවුටරෙයි ………..!!
මාර්තු 5th, 2010 at ප.ව. 6:20
http://thepiratebay.org/torrent/5411018/The.Twilight.Saga.New.Moon.2009.DVDRip.XviD-NeDiVx
මාර්තු 5th, 2010 at ප.ව. 7:12
බොහොම ස්තුති ඔයාලා දුන්න ප්‍රතිචාර වලට.
“නදි” මාව නිවැරදි කලාට ගොඩාක් ස්තුති.
තව එවා මග එනවා.තාම පටන් ගත්තා විතරයි.
“පොතේ ගුරා” බොහොම ස්තුති මගේ පළමු ලිපියට අවස්ථාව දුන්නට.
මාර්තු 5th, 2010 at ප.ව. 7:31
ela ela sirama sira.
මාර්තු 5th, 2010 at ප.ව. 7:33
මචන්ග් මගෙ තියෙන්නෙ වින්ඩොස් 7 සින්හල සබ් කෙම්පි ප්ලෙයර් එකෙ ප්ලෙ වෙන්නැ
මාර්තු 5th, 2010 at ප.ව. 7:43
Thank u very much
මාර්තු 5th, 2010 at ප.ව. 9:07
තැන්කු වෙවා
මාර්තු 5th, 2010 at ප.ව. 10:32
ThanxZ..!!
මාර්තු 5th, 2010 at ප.ව. 11:24
woooooowwww……pattaa….mama mee movie eka enakan goda dawasak hitiya……ela….den banna dala…heta udenma balanawa…. ammooo….ela…ela….. thankx biskope set ekatama….ela…..!!!!
මාර්තු 6th, 2010 at පෙ.ව. 12:42
මාර සීන් එකනෙ. උදේ බාගත කොලා. පචිත අලයක් දාන්න බැරි උනානෙ.
මාර්තු 6th, 2010 at පෙ.ව. 8:35
බෑම සදහා හාඩ් ඩිස්කයේ සුරකින ලදී.
පළමු ලිපිය ඉතා අනර්ඝ අන්දමින් පළ කිරීම සම්බන්ධයෙන් මෙන්න මගෙන් සුභ පැතුම්. ඉදිරියටත් බයිස්කෝප් අඩවිය සමඟ මෙලෙසම ලිපි මඟින් රැදෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.
ඉදිරි ගමනට ජය.
ජය වේවා…!!!
මාර්තු 7th, 2010 at ප.ව. 2:07
short & sweet film
මාර්තු 7th, 2010 at ප.ව. 5:47
ජැකී අයියා හිටියත් ෆිල්ම් එකනම් එච්චරම හොදම තත්වයේ නෑතො..
මාර්තු 8th, 2010 at ප.ව. 12:54
I hv watched this movie..Its gr8..evn kids can enjoy…thnks for sharing…
මාර්තු 9th, 2010 at ප.ව. 9:13
Elakiri Machan
Onna Banawooooooooo
මාර්තු 10th, 2010 at පෙ.ව. 8:36
බොහෝම ස්තූතියි !
ජූනි 29th, 2010 at ප.ව. 9:23
mame baluwa.jakky chan ge monawada hoda naththe!thanx.
ජූලි 6th, 2010 at ප.ව. 1:43
good job
i love it