Share/Bookmark
From Paris with Love (2010) | වලි නම් ඕන තරම්..!

From Paris with Love (2010) | වලි නම් ඕන තරම්..!

ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ ක්‍රියාදාමයන්ගෙන් පිරුනු අලුත්ම චිත්‍රපටයක්..IMDB හි ප්‍රේක්ශක විචාරයන්ට අනුව මේ චිත්‍රපටය නම් කෙරිල තියෙන්නෙ  ‘Action Heaven ‘කියල..දැන් හිතාගන්න පුලුවන්නෙ චිත්‍රපටයේ සටන් එහෙම ගැන…මෙහි කතාව සාමාන්‍යයි..නමුත් මේ ක්‍රියාදාමයන් තොගය නිසාම කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුලුවන් මේ ෆිල්ම් එක..

මෙහි කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි..බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වල ඉතා දක්ශ ප්‍රංශ ජාතික එක්තරා ඉහළ රාජ්‍ය නිලධාරියෙකුට පැවරෙනව වෙනස් විදියෙ රාජකාරියක්..ඒ තමයි යම් මෙහෙයුමකට පැමිණෙන ඇමරිකානු අපරාධ පරීක්ශකයෙක් හට සහාය ලබාදීම..දුවල පැනල කරයුතු කරල පුරුදු නැති මෙම ප්‍රංශ නිළදාරියත් ඊට හාත්පසින්ම වෙනස් ඇමරිකානු නිළදාරියත් එකතු වෙලා මේ කරන්න යන මෙහෙමෙයුම මොකද්ද කියල බලාගන්න ඕන නම් ඔයාලට බාගන්නම වෙනව චිත්‍රපටය..මෙහි  නොහික්මුනු ඇමරිකන් පොලිස් පරීක්ශකයගේ චරිතය නිසා කතාව බොහොම සිත්ගන්නාසුලු එකක් වෙලා තියෙනව..

මේක ඇත්තටම මේ දවස් වල ජනප්‍රියම ටොරන්ට් එකක්,කිසි කරදරයක් නැතුව බාගන්න පුලුවන් වෙයි ඔයාලට..එහෙනම්,

මෙන්න මෙතනින් බාගන්න

ප්‍රතිචාර 42 »

  1. avatar comment-top

    banawa…….. :P

    comment-bottom
  2. avatar comment-top

    අනිවා බානවා……. :D

    comment-bottom
  3. avatar comment-top

    Sira film ekak!

    comment-bottom
  4. avatar comment-top

    mama maka trailer aka baluva patta fillm aka.
    thnx…

    comment-bottom
  5. avatar comment-top

    එල එල ඔන්න බාන්න දැම්මා

    comment-bottom
  6. avatar comment-top

    අඩේ එල. මම මේක එනකම් බලාගෙන හිටියෙ. මම හිතුවෙ නෑ මෙච්චර කලින් මේකේ හොද කොපියක් එයි කියල.
    ගුරාට ජය වේවා.

    comment-bottom
  7. avatar
    ප්‍රහාෂ් Says:
    මාර්තු 6th, 2010 at පෙ.ව. 11:50
    comment-top

    මචන් මේකෙ rapishare ලින්ක්ස් නැද්ද??

    comment-bottom
  8. avatar comment-top

    happeeeeee menna ehenam banoooooo
    :D

    comment-bottom
  9. avatar comment-top

    දවස් 2-3කට Baiscope පැත්තෙ එන්න බැරිවුනා. ඔය දාලා තියෙන්නෙ පට්ට film එකක්. මම නම් බැලුවා. එළකිරි තමා..!!

    comment-bottom
  10. avatar comment-top

    @ප්‍රහාෂ් මචන් මෙන්න rapidshare links *******************

    @Enri! පුලුවන් නම් කෙලින්ම ලින්ක්ස් ටික දාන්න සහෝ.. :) [පොතේ ගුරා]

    comment-bottom
  11. avatar
    මචං බුවා Says:
    මාර්තු 6th, 2010 at ප.ව. 1:43
    comment-top

    මචො මේක එලකිරි වගෙ මචො.. අනිවා බාවනවා මචො. තෑන්ක් යු මචො. නරක කෑලි එහෙම නෑනෙ නේද මචො? නෑත්නම් බාන්නම්. බායි මචො

    comment-bottom
  12. avatar comment-top

    bamizzzz

    comment-bottom
  13. avatar comment-top

    මාරම ගති ෆිල්ම් එකක්. සිරා කියන්නේ මේකේ ට්‍රැවොල්ටා ගේ[නොහික්මුනු ඇමරිකන් පොලිස් පරීක්ශකය ගේ] ප්‍රතිරූපය එහෙම්පිටින් ම වෙනස් කරලා තියෙනවා. කොහොමත් මම ට්‍රැවොල්ටා ට ආස කරන්න ගත්තේ ස්වොර්ඩ් ෆිශ් බලපු දවසේ ඉඳලා තමා. මේකත් ඒකට දෙවැනි නැ.

    comment-bottom
  14. avatar comment-top

    Tnx wewa!

    comment-bottom
  15. avatar
    නිර්නාමික Says:
    මාර්තු 6th, 2010 at ප.ව. 5:40
    comment-top

    bawuna

    comment-bottom
  16. avatar comment-top

    පික්ෂු හැදෙනවා. මේක තාම ටීටර් එකේ යනවා නේද?

    comment-bottom
  17. avatar comment-top

    patta film eka. ela hamoma balanna..mannam kalinmabaluwa.. :)

    comment-bottom
  18. avatar
    නිර්නාමික Says:
    මාර්තු 6th, 2010 at ප.ව. 9:11
    comment-top

    maxxaaaaaaaaaaaaaaaaaa

    comment-bottom
  19. avatar comment-top

    ඔන්න බෑවෝ

    comment-bottom
  20. avatar comment-top

    ඔන්න බාන්න දැම්මෝ………!! :D

    comment-bottom
  21. avatar comment-top

    බලහල්ලකො අපිටත් වෙන දෙවල්…මෙහේ thepiratebay එකට යන්න බැහැ නොවෑ….. අපිත් එක්ක ඔව්ව කොහෙද අපි නම් ඉතින් ip hide පාරක් දැම්ම බෑව…එහෙනම් Grazie mille කිව්ව

    comment-bottom
  22. avatar comment-top

    thanx machoo dl wenna damma :D

    comment-bottom
  23. avatar comment-top

    Baawa! dan me balanawa… thanx!

    comment-bottom
  24. avatar comment-top

    ela ela baami

    comment-bottom
  25. avatar comment-top

    goda baawa.

    comment-bottom
  26. avatar
    නිර්නාමික Says:
    මාර්තු 7th, 2010 at ප.ව. 3:30
    comment-top

    ela film 1…thanks

    comment-bottom
  27. avatar comment-top

    ට්‍රැවොල්ටා innawanam itin gindara tamai… onna banawoooooooo

    comment-bottom
  28. avatar comment-top

    thanks…..

    comment-bottom
  29. avatar comment-top

    බානවෝ

    comment-bottom
  30. avatar
    නිර්නාමික Says:
    මාර්තු 8th, 2010 at ප.ව. 4:38
    comment-top

    Banna dammo… Thanks….

    comment-bottom
  31. avatar comment-top

    Jawe…wa…..

    comment-bottom
  32. avatar
    සමන් කලුබෝවිල Says:
    මාර්තු 8th, 2010 at ප.ව. 8:01
    comment-top

    ela….ela…..

    comment-bottom
  33. avatar
    සමන් කලුබෝවිල Says:
    මාර්තු 8th, 2010 at ප.ව. 8:03
    comment-top

    ela….thankx set ekatama…..

    comment-bottom
  34. avatar comment-top

    coment danna bari unata site 1 me dawaswala apu hama film 1k ma bawa.

    comment-bottom
  35. avatar comment-top

    R5 Ne DVDripak Ma Bannawa
    MAma Nam
    Thanksssssss

    comment-bottom
  36. avatar comment-top

    thank you macho………
    ammo meke trailer eka mama dakla balagana hitiye baggggggannnnnnNNNNNnnnnaaaaAAAAaaa

    thank you.

    comment-bottom
  37. avatar comment-top

    Mekee sihala Sub neddaa….?

    comment-bottom
  38. avatar comment-top

    බෑවා ඒත් රෑප පේන්නේ නැතෝ පුල්වන්නම් විසදුමක් කියන්න

    comment-bottom
  39. avatar comment-top

    එල ෆිල්ම් එක…..maxxxaaa story 1….

    comment-bottom
  40. avatar comment-top

    kalekata passe ela action movie ekak baluwa with good story….

    mama baluwa films deka thunakata comments damma vitari menna mata hemin yannalu…:(

    comment-bottom
  41. avatar comment-top

    මේ ගැන කියන්න වචන නෑ….
    නමුත් තමන්ගේ ආදරය තමන්ගේ අතින්ම නැතිවෙයි කියලා කව්ද හිතුවෙ >>
    :(

    comment-bottom
  42. avatar comment-top

    meke sinhlen naddoo???

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.