Share/Bookmark
Twilight New Moon (2009) | එක් මලකට අමනුෂ්‍යයෝ දෙදෙනෙක්! [සිංහල උපසිරැසි සමඟින්]

Twilight New Moon (2009) | එක් මලකට අමනුෂ්‍යයෝ දෙදෙනෙක්! [සිංහල උපසිරැසි සමඟින්]

මම උපසිරැසි දෙන්න වැඩිම කාලයක් බලන් උන්නු චිත්‍රපටිය තමයි මේක. හොඳ කොපියක් එනකම් පුල පුලා බලන් හිටියට දැන්නම් මේකේ කාලය පැන්නද මන්දා. ඇවෙටර් එක එන්න කලින් මේකට කට්ටිය සෑහෙන උනන්දුවක් තිබ්බා නොවැ. නවකතා හතරකින් සමන්විත මෙම වැම්පයර් හා මනුෂ්‍ය ආදර කතා මාලාවේ දෙවෙනි පොත තමයි New moon නමින් සිනමාවට නැගුනේ. තෙවෙනි කතාවේ සිනමා ආගමනයත් ලබන ජුනි-ජූලි දිහා සිදුවන බව තමයි ආරංචිය.

බෙලා නම් මනුෂ්‍ය ආදරවන්තියගේ හා එඩ්වර්ඩ් නම් වැම්පයර් ආදරවන්තයාගේ සුන්දර හා අනතුරුදායක ප්‍රේම කතාවට ජේකබ් නම් වෘකමිනිසා (ගැටවරයා) ගේ පැමිණීම තමයි මෙම කොටසේ කතා තේමාව වෙන්නේ. කතාව කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා.

දැනට සතියක සිට පවතින ජංජාලයට පැමිණීම ඇණහිටීමේ ප්‍රශ්නය තවමත් නිරාකරණය කර ගන්න බැරිවුණා. ඒක නිසා ඇත්තෙන්ම සෑහෙන කළකිරීමෙන් තමයි මම ඉන්නේ. ඉතින් මේ දවස් වල මට චිත්‍රපට බාගත කර ගන්න උදව් කරන දිනේෂ් ඉන්දික සොහොයුරාටත්, ටොරන්ට් හොයලා මේල් කරලා ඔහුට උදව් කරන ගෝලයා, පොතේගුරා, සරදියෙල් හා චමි. දේ.වා.(වාසල) සොයුරන්ට මම ස්තූති කරනවා. මම ඉතා ඉක්මනින්ම ආපහු යථා තත්වයට එන්න බලාපොරොත්තු වෙනවා. :)

පහුගිය දවස් වල අපේ පාඨකයෙක් වෙන Dar[K] සහෝදරයා එයාගේ  ඩයරියේ ලියපු ගවේෂණාත්මක ලිපියේ තිබ්බ විදියට අපේ උපසිරැසි දැන් පිටකොටුවේ පේමන්ට් එකේ විකුණනවලුනේ. අපි නොමිලේ බෙදා හරිනකොට ඒ ගොල්ලෝ නිකන්ම ඉඳන් සල්ලි හම්බ කරනවා. කාටද ආඩම්බර නේද. බ්ලොග් ලියන සහෝදරයෙකුත් කියලා තිබ්බෙ මේක ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ කියල. :P

කට්ටියම එහෙනම් බාගෙන බලන්නකෝ. හිතෙන දේ කමෙන්ට් එකක් විදියට කියන්නත් අමතක කරන්න එපා ඕන්. ( කමෙන්ට් නැත්තම් මට නින්ද යන්නේ නැහැල්ලුනේ :P )


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

(මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )

ප්‍රතිචාර 121 »

  1. avatar comment-top

    is this a good copy…any way thanks machan

    comment-bottom
  2. avatar comment-top

    thanks machna api hamada bcs ekka innava…

    comment-bottom
  3. avatar comment-top

    @suraj! macho copy eka uparimai..e gana mama sahathika wenawa,baya nathuwa baaganna..

    comment-bottom
  4. avatar comment-top

    ela ela thanks bokka…

    comment-bottom
  5. avatar comment-top

    මේක දානකල් බලාගෙන හිටියෙ…….. Thank you වේවා…!!!!!!!

    comment-bottom
  6. avatar comment-top

    Elaela

    comment-bottom
  7. avatar comment-top

    හික් හික් ! ඔය පිටකොටුවෙ සීන් එක නිසාම මමත් සබ් දාන වැඩේ නැවැත්තුවා.

    මේ කතාවනම් අජූතයි මචෝ. මුන් හරියට හදිස්සියට ෆිල්ම් එකක් ගහලා වගේ. කිසි තේරුමක් නැතුව කතාව ගලාගෙන යන්නෙ. කොහොම උනත් සබ් එකට ස්තූතියි කියුව ඕන්.

    comment-bottom
  8. avatar
    රසිකයෙක් Says:
    මාර්තු 8th, 2010 at පෙ.ව. 10:02
    comment-top

    රොකියා > machan ekkenek dennek karana mooda wada nisa umba sub dana wade nawaththanna epa.. moka ekata asakarana godak pirisak BC ekka dan ekathuwena innawa..(Think twice ab that)
    සිංහල උපසිරැසිට බෙහෙවින් ස්තුතියි!

    comment-bottom
  9. avatar comment-top

    meke part 1 eka mam balala ne .. a nisa meka beluwoth awlak weida …?? O.o

    comment-bottom
  10. avatar
    නිර්නාමික Says:
    මාර්තු 8th, 2010 at පෙ.ව. 10:22
    comment-top

    ela ela math meka banne nathuva balagena unne baiscope eken denakan.thanks a lot.

    comment-bottom
  11. avatar comment-top

    thx machan….mama meke torrent ekak baawa …….axxo ekak mai….but eka hora axxo ekak….mala jarawa wada karanne ne……dan meka DL karanna yanne…..uba dana link sure ne…….

    comment-bottom
  12. avatar comment-top

    වෙරි වෙරි Thanks……..
    පිටකොටුවෙ විකුනනවා කියන්නෙ, VCD player වල දුවන විදියට Subtitle CD’s වලට ගහන්න පුලුවන්ද?

    comment-bottom
  13. avatar comment-top

    Machan රොකියා ehema karanna epa ban…

    comment-bottom
  14. avatar comment-top

    @akiller! macho palaweni kotasath balalama meka balapan,ekath baiscope wala daala athi..search paarak daala balapanko..
    @ashantha! Macho aXXo dan awuruddaka vithara idala torrent upload karanne na,dan e namen ena mukuth baanna epa,me copy eka nam takketama sure..

    comment-bottom
  15. avatar comment-top

    බොහොම ස්තූතියි
    මමත් කාලයක් බලන්හිටියා මේක ගන්න..

    * එක එක කඩාකප්පල් කාරී වෑඩ කරන අය නිසා ඔයලා කණගාටු වෙන්න එපා. අපි හෑමදාම බයිස්කෝප් එක්කයි.

    **** බයිස්කෝප් එකට ජය වේවා ****

    comment-bottom
  16. avatar comment-top

    thanks…:)

    comment-bottom
  17. avatar comment-top

    මේ මාගේ පළමුවන ටීකාවයි.
    ඔබ සැම දිනේවා.
    (මට මේ වෙබ් අඩවිය ගැන කිව්වේ robinhood :) )

    comment-bottom
  18. avatar comment-top

    එල ඔන්න අපි බැවා…

    රෝකියෝ මොනද බන් පිටකොටුවේ සිඩි විකුණන නිසා සබ්දාන එක නැවැත්තුවේ.ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කරනවා කියලා ෆිල්ම් ගහන එකත් නවත්තයිනේ මචෝ.ගනන් ගන්න එපා හොද වැඩක්නේ දිගටම කරන්න.

    comment-bottom
  19. avatar comment-top

    අපි Baiscopeට.. Baiscope අපිට…!!! එළකිරි වගෙ බෑවා..!!! රොයිලි brotherට වැඩි වැඩියෙන් ලැබෙවා..!!

    ”පිටකොටුවෙ විකුනනවා කියන්නෙ, VCD player වල දුවන විදියට Subtitle CD’s වලට ගහන්න පුලුවන්ද?”
    මටත් හරි ප්‍රශ්නයක් මෙක…!!!
    ඔය 2.50 – 3.50 වැඩ වලට සැලෙන්න එපා Royli අයියා.. අපි සැමදා ඔබ සමගයි..

    comment-bottom
  20. avatar comment-top

    was waiting for this for some..Enjoyed TWILIGHT 1 very much..hope this will too….Thanks and kp up the goos wrk bro..

    comment-bottom
  21. avatar comment-top

    මාත් මේක බැලුවෙ නෑ තාම. එක බලලම මේක බලන්න ඕනෙ.
    මේකට පිරිමි ලමයිට වඩා කැමැති ගැහැණු ලමයි තමා ගොඩක් කැමැති.
    පහුගිය කාලෙ මූනු පොතේ හුගක් ගැහැණු ලමයි ගේ profile picture එක වුනේ ඕක (හේතුවනම් දන්නෙ නෑ ) සමහර විට ගැහැණු ලමයි වැම්පරයින්ට කැමති ඇති කොල්ලන්ට වඩා :D

    comment-bottom
  22. avatar comment-top

    thankuuuuuuuuuuuuuuuuuuuuuu….!!!!!!!!!

    comment-bottom
  23. avatar comment-top

    ඔන්න මමත් බෑවෙන්න දැම්මා සිංහල සබ් වලට ගොඩක් තැන්කූ

    පිටකොටුවේ තියා මොන තූත්තුකුඩියේ වික්කත් අපිනම ගන්නෑ මචං අපිට ඉතිං බියස්කෝප්ම තමයි ඔහොම යං ඔහොම යං

    comment-bottom
  24. avatar comment-top

    patta patta thanks kiwwa onna :D :D

    comment-bottom
  25. avatar comment-top

    මමත් මේක බැලුවෙ නෑ. හොඳ කොපියක් එනකල් තමා හිටියෙ. ඒත් බලපු හැමෝම කියන්නෙ මේක නොගහ හිටියනම් තමා හොඳ කියල. පළවෙනි කොටස ළඟින්වත් තියන්න බෑ කියල තමා කියන්නෙ. ඒත් ඉතින් බලලම තීරණය කරමුකෝ.

    තැන්කූ රොයිලි සහෝ සබ්ස් වලට…

    comment-bottom
  26. avatar comment-top

    ela mama meka beluwe nee hoda copy yak neti nisa,,baiscope 1 kata danakam hitiya mekata danne itin supirima film 1 nee,,thz roiliyo

    comment-bottom
  27. avatar comment-top

    thans………….

    comment-bottom
  28. avatar comment-top

    ayya shutter island daantako….

    comment-bottom
  29. avatar comment-top

    ගොඩදවසකින් අවේ….ඒත් දාලා තියෙන්නේ ෆිල්මිස් දෙකයි…..මං නැති නිසා වෙන්න ඇති…..
    මෙනා වුනත් ඔන්න ෆිල්මිස් දෙකම බෑවා….අද එකනම් පට්ට….මං ගාව තියෙන කොපිය අවුල් පොඩ්ඩක්…..පොතේ ගුරාවයි බයිස්කෝප් එකයි විශ්වාස කරල ඔන්න මේකත් බානවා….තැන්කූ වේවා…..!!!

    comment-bottom
  30. avatar comment-top

    woooooooow!!!!!!!!!!!!! thnx!!!
    mama enakan balagenama hitiya!!!!machan kiwwa wagema dila thiyanawa bonus ekkama!!!elaaa!

    comment-bottom
  31. avatar comment-top

    eeye baluwa… HD Rip eka… subtitles danne dakke… :( :(

    comment-bottom
  32. avatar comment-top

    කට්ටියගෙම Comment වලට ගොඩාක් ස්තූතියි. රොයිලි සහෝදරය ආපු ගමන් වෙන වෙනම ස්තූති කතාව කරයි හැමෝටම :D

    දිගටම බයිස්කෝප් සමග එක්ක රැදිල සිටින්න..

    comment-bottom
  33. avatar comment-top

    හිවලා: මවං අපි දෙන්නා බොරුවට ගහ මරාගෙන හරියන්නෙ නෑනෙ මේක සාධාරන බෙදීමක් කලොත් මොකද?

    වව්ලා: ඒම කෝමද මමනේ ඒක ඉස්සෙල්ම සෙට් කරගත්තෙ.

    හිවලා: මේ.. අපි චූචිකාලෙ ඉදල දන්වන අරිද?

    වව්ලා : පල්කතා කිව්වොත් හපනව ඕං

    හිවලා: මටත් දත් තියනව අරිද? අපිත් ෂිග්නල් වලි තමයි දත් මදින්නෙ

    ….ඉතිරිය පසුවට…
    ප. ලි
    මම වැඩ

    comment-bottom
  34. avatar comment-top

    @ ඇන්තැ
    නිව් මූන් අලුත් ව්‍ර්ශන් එකක්ද? :D
    පට්ට පතුරු
    ඉතුරු ටිකක් ලියපන් ඉක්මනට..

    comment-bottom
  35. avatar comment-top

    නියමයි රොකියා අපේ උදව් හැමදාම ඔයාලට හම්බවෙනවා..විශේෂයෙන් රොකියා සහෝට අතහරින්න එපා..අපි ඔයත් එක්ක ඉන්නවා…

    comment-bottom
  36. avatar comment-top

    bohoma thx…..me udawwata,,,,royli sahotai,,,potheguratai,,golayatai….sub valata very sthuthi. :-)

    comment-bottom
  37. avatar comment-top

    මාත් බෑවෙන්න දැම්මෝ…කමක් නෑ නේදෝ….??

    comment-bottom
  38. avatar comment-top

    ජය වේවා….!

    comment-bottom
  39. avatar
    සමන් කලුබෝවිල Says:
    මාර්තු 8th, 2010 at ප.ව. 6:29
    comment-top

    patta….ela film ekak dunnata set ekatama thankxxx…… balala iwara welaa thawa wistthara kiyannam…..ok….

    comment-bottom
  40. avatar
    සමන් කලුබෝවිල Says:
    මාර්තු 8th, 2010 at ප.ව. 6:32
    comment-top

    ela….ela….thanks okkotama patta film ekak dunnata….balalama wisthara kiyannam…..

    comment-bottom
  41. avatar comment-top

    බොහෝමත් ම ස්තූතියි අයියා…. මේක එනකන් ගොඩක් කල් බලන් හිටිය…. තැන්ක් යූ ම වේවා…..!!! :)

    comment-bottom
  42. avatar comment-top

    රොකියා සහ රොයිලි සහෝලා! උඹලා මේ වැඩේ කරන්නේ හිත හොඳින්නේ. ඒක නිසා උඹලට මේ පින අයිති වෙනවා. කවුරු මොනව කිව්වත් කරත් අපි උඹල එක්කයි. උඹල අපි ගැන තියන් ඉන්න විශ්වාසය අපි ඒ විදියටම රකිනවා. උඹලට ජය! (අනිත් සබ් දාන සහෝලටත් එක්ක තමයි මේ)

    comment-bottom
  43. avatar comment-top

    පට්ට පට්ට…. එනකන් බලන් හිටියෙ… තෑන්ක්ස්….

    comment-bottom
  44. avatar comment-top

    thanx machoo mahansiwela sinhala subsuth ekkama dunnata :)

    comment-bottom
  45. avatar comment-top

    එල එල ඔන්න කස්ටියටම තෑන්ක්ස් කරල මමත් බාන්න දැම්මා. මම නම් ඔය ලේ උරා බොන වවුලන්ගෙ කතා වලට එච්චර කැමති නෑ. ඒත් සබ් තියන නිසා බානවා. ඔය පිටකොටුවෙ සීන් එකට ඔච්චර හිතන්න එපා බන්, බනත් රු 60 වික්ක නම් බයිස්කෝප් ගැන මොන කතාද :P

    comment-bottom
  46. avatar comment-top

    Hoya hoya hitiyw mechhara dawasak. thanx

    comment-bottom
  47. avatar comment-top

    හලෝ කට්ටිය කොහොමද.සෑහෙන කාලයකින් බයිස්කෝප් පැත්තේ ආවේ. බාන්න ගොඩක් තියෙනවා. ඔක්කෝම බාගෙන බලනවා. අරින්නේ නැහැ. ඔක්කෝටම තෑන්ක්ස. මචන් මමත් දැක්කා සබ් කරපුවා වගයක් විකුනන්න තියෙනවා. 2012 එහෙමත් තිබ්බා. ඇත්ත මචන් මේක (අ)මුතු ඇටේ. බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න තමයි බලන්නේ. ඒකට මොකුත් කරන්න දෙයක් නැද්ද. හරි අප්සෙට් මේ වගේ වැඩ දකිනකොට. අනුන්ගේ හැකියාව හා මහන්සිය ඇයි මචන් මෙහෙම මිනිස්සු හොරක්ම කරන්නේ. දන්න මිනිස්සු දන්වා හොරු කවුද කියලා. කොහොම වුනත් තෑන්ක්ස රෝයිලි. ජය.

    comment-bottom
  48. avatar comment-top

    baiscope eke meka danakal godak kal balan hitiya… sub thiyana eka nam loku deyak..
    thanx a lot baiscope team …!!!!

    comment-bottom
  49. avatar comment-top

    එල මම මෙක english sub එක්කත් බැවා දැන් සින්හල sub එක බන්න දැම්මා.thanks

    comment-bottom
  50. avatar comment-top

    මචො ගනාන්ගන්නෙපා ඔවා ඔහොම තමයී. you doing great job.

    comment-bottom
  51. avatar comment-top

    මම මේක ඊයෙ හම්බවෙලා බාගෙන බැලුවා.

    කීවත් වගේ මේකෙ යම් නිශ්චිත අරමුණක් කරා කතාව යන්නෙ නෑ. ප්‍රධානම සිද්ධිය තමයි Jacob werewolf කෙනෙක් බව Bella දැනගැනීම. මේකෙ සිද්ධ වෙන සමහර දේවල් අරුත් ගැන්වෙන්නේ තුන්වැනි කොටසෙන් කියලා මට හිතෙනවා.

    ඒ පිළිබඳව පොඩි උදාහරණයක් දෙන්නම්.

    Alice (Edward ගෙ අක්කා) දකිවානෙ අනාගතේදි Bellaත් වැම්පයර් කෙනෙක් වෙලා ඉන්නවා. ඒවගේම werewolves ලයි Cullen පවුලයි (මනුෂ්‍යයන්ට හානි නොකරන වැම්පයරයෝ) අතර තියන ගිවිසුම අනුව Cullen කෙනෙක් මනුෂ්‍යයෙකුගෙ ලේ බීවොත් werewolves ලා Cullens ලාට පහර නොදෙන්න තියන ගිවිසුම නැති වෙනවා.

    ඉතින් Cullen කෙනෙක් Bellaගේ ලේ බොන්නේ නැතිව එයාව වැම්පයර් කෙනෙක් කරන්න බෑ නෙ, ඒ නිසා Jacob සහ අනිත් werewolves ලා සමහර විට cullens ලාට පහර දෙන්න පටන් ගනී.

    ඔන්න ඔයවගේ ඊළඟ කොටසෙදී මේ චිත්‍රපටියේ කරුණු අර්ථ ගැන්වෙයි සමහරවිට.

    (මම පොත් සෙට් එක කියවල නැති නිසා අනුමානයක් කළේ. කියවල තියන කෙනෙක් සිරා සිද්ධිය කියන්න.)

    comment-bottom
  52. avatar comment-top

    අම්මෝ මේක එනකම් කොච්චර කාලයක් බලන් හිටියද….බොහොම ස්තුතියි…

    comment-bottom
  53. avatar comment-top

    මචන්ග් බයිස්කොප්ට මිස් වුනු හොද ‍ෆිල්ම් 2 ක් ගැන මම කියන්නම්.
    1.The Haunting in Connecticut[2009]- 2009 වැඩිම මුදලක් යෙදවු ‍ෆිල්ම් එකයි. Horror ෆිල්ම් එකකි. imdb 7.5/10 කි. යෙදවු මුදල මෙන් දෙගුනයක් ඉපයිය. අපි වගෙ කොල්ලෙක්ගෙ කාතාවක්.සින්හල උපසිරස එක්ක දනවන්ම් මරු මොකද මම බලපු හොදම ‍ෆිල්ම් එකක්.
    2. Shutter 2004 (chines)- imdb 8.5/10 ඇති මෙහි English එක 2008 ආවත් ඒකට වඩා මෙක තමයි හොද.( 2004 shutter that was the Best) English sub සින්හල sub හරි දෙන්න කට්ටිය අසාවෙන් බලයි.

    comment-bottom
  54. avatar comment-top

    පළවෙනි එකේ ගියෙ Edward ගෙ කතාව Jacob කතාව තමා මේ…ඉතින් Bella ගෙ කතාව තමා ඉදිරියට එන්න තියෙන්නේ Eclipse කියන්නෙ වැම්පයර්ලා බලවත් වන කාලේ …ඉතින් ඒකයි අන්තිමට Edward කල් ඉල්ලන්නෙ…

    comment-bottom
  55. avatar comment-top

    බෑවෙන්න දැම්මෝ…………!! :D

    comment-bottom
  56. avatar comment-top

    Patta………….Uparimai………api samada Baiscope ekka………!!!!!!!!

    comment-bottom
  57. avatar comment-top

    @ suraj,
    ඔව් මචෝ මේක එලම කොපියක් ගුරාගෙනුත් සහතිකයක් ලැබුනනේ. ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :P

    @ අම්ර,
    අනිවා අනිවා අන්න එහෙම තමයි ඉන්න ඕනා. :P

    comment-bottom
  58. avatar comment-top

    @ පොතේ ගුරා,
    උබෙන් සහතිකයක් ලැබුවා කියන්නේ ආයේ කතා දෙකක් නෑ නේ.

    @ Duma,
    එල එල ස්තූතියි මචෝ කමෙන්ට් එකට. හොඳ කොපියක් එන්න පොඩ්ඩක් පරක්කු වුණා නොවැ. :P

    comment-bottom
  59. avatar comment-top

    @ thusithadm,
    අනිවා අනිවා එලම තමා…….

    @ Dinushka Udara | රොකියා,
    මේකනේ මචෝ පොතේ තියෙන එකමනේ ගහන්න ඕනා. මේ ඇවිල්ලා ජේකබ් ගේ කතාව. එඩ්වර්ඩ්ගේ එක තමා මුල එක. ඒක හින්දා වෙන්න ඇති නිකන් මුල් එක වගේ නැත්තේ. බලන්නකෝ ඊලඟ එක.

    comment-bottom
  60. avatar comment-top

    @ රසිකයෙක්,
    හ්ම්ම්ම් රොකියා උඹට උත්තර දෙයි මචෝ. ඒත් මටනම් දැන් මේක මගේ කාලේ කනම වැඩේ බවට පත්වෙලා ඉවරයි සහෝ :(

    @ aKILLER (Aki),
    පළවෙනි එක බලලා හිටින් මචෝ. නැත්තම් කතාව වැඩියේ තේරෙන එකක් නෑ.

    comment-bottom
  61. avatar comment-top

    @ නිර්නාමික මාර්තු 8th, 2010 at පෙ.ව. 10:22,
    එල එල සහෝ ස්තූතියි ඉවසීමෙන් උන්නට. නමක් දාලම කමෙන්ට් කරහන් මචෝ :P

    @ Asantha C,
    2009 මුල හරියෙන් පස්සෙ ටොරන්ට් අප්ලෝඩ් කරන එක නැවැත්වුවා. ඊට පස්සෙ ඒ නමින් එන ටොරන්ට් ඔක්කොම බොරු ඒවා මචෝ අහුවෙන්න එපා. මේක එලම ටොරන්ට් එකක් මචෝ. :D

    comment-bottom
  62. avatar comment-top

    @ DCD Weerawardhana,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට. විධි දෙකතුනක්ම තියෙනවා මචෝ කරනවනම්. කොහොමත් player එකකින් නොබැලුවත් පරිගණකයෙකින් හරි බලන්න පුළුවන්නේ.

    @ අම්ර,
    රොකියට කලින් මචං මම ඕක තීරණය කළේ.

    comment-bottom
  63. avatar comment-top

    @ Reshan Says:
    කමෙන්ට් එකටත් බොහොම ස්තූතියි මචෝ. බලමු බලමු දිගටම මේක කරන්න තියෙන ආසාවත් නැතිවෙනවා මචං මෙහෙම වුනහම.

    @ Derange Hermit,
    ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඒක තමයි අපේ එකම හයිය. robinhood සහෝටත් ස්තූති වෙන්න ඕනා.

    comment-bottom
  64. avatar comment-top

    @ සසික නානායක්කාර,
    :P

    @ kathu,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ඒක නම් ඉරහඳ වගේ විශ්වාස කරන්නම් නේද මචෝ.

    comment-bottom
  65. avatar comment-top

    @ Hiroshi,
    පළවෙනි එක තරම්ම නම් ගතියක් නැති වෙයි. ඒත් අවුලක් නැහැ ඊලඟ එක හොඳට තියෙයි. :P

    @ සරදියල්,
    හ්ම්ම්ම්ම් ඒකත් එහෙමද? අත්දැකීමෙන් වගේ කතා කරන්නේ :P

    comment-bottom
  66. avatar comment-top

    @ Anju,
    ස්තූතියි කමෙන්ට් එකට. අක්කා කොහොමත් සබ් දෙන දවසටනම් කමෙන්ට් කරන්න අමතක නොකරන බව දන්නවනේ…..

    @ ඉන්දික,
    එල එල සහෝ ස්තූතියි කමෙන්ට් එකට. ජයම වේවා!!!!

    comment-bottom
  67. avatar comment-top

    @ kolla,
    පට්ට පතුරු ආ :P

    @ දසයා,
    මොනවා කරන්නද සහෝ පොතේ තියෙන එක නොවෑ ගහන්න ඕනා. තුන්වෙනි එක ටිකක් නැගලා යයි.

    comment-bottom
  68. avatar comment-top

    @ මලිත්,
    එල එල ස්තූතියි සහෝ. ඔන්න බලන් හිටපු නිසාම දුන්නා :P

    @ kosala,
    ස්තූතියි සහෝ ඔයාටත්. :P

    comment-bottom
  69. avatar comment-top

    @ harsha,
    හ්ම්ම්ම්ම් බලමුකෝ :P

    @ හසී,
    මේක නම් එලම කොපියක් සහෝ බය වෙන්න එපා. බාලම බලන්නකෝ. :P

    comment-bottom
  70. avatar comment-top

    @ danuka,
    අන්න ඒකනේ අපි කිව්වොත් කරනවනේ. :P

    @ blackroses,
    අහා එහෙමද. මක් කරන්නද ඉතින් :D

    comment-bottom
  71. avatar comment-top

    @ anthr6x ,
    උඹට කවද්ද වැඩක් නැති වුණේ. එල එල ඔහොම යං !

    @ :::SlaPp3r:::: ,
    ඔන්න ඕකනේ අපි සබ් දුන්නත් වෙන අයටනේ ස්තූති කරන්නේ :(

    comment-bottom
  72. avatar comment-top

    @ Dushan,
    එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P

    @ $han,
    අනේ මොකට වද වෙන්නද සහෝ. බාන එකයි ඇත්තේ. :P

    comment-bottom
  73. avatar comment-top

    @ suchakamo,
    ජයෙන් ජයම වේවා!!! ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :D

    සමන් කලුබෝවිල,
    ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P බලලත් කියන්න හොඳ නරක.

    comment-bottom
  74. avatar comment-top

    ela bro ela. kauru kohoma karath hoda nam ubalata… patta ra unath danawa ba wenta. jaya sri….

    comment-bottom
  75. avatar comment-top

    mamath maka ankan balan idala barima thana vana site akakin baluva.mona unath vada ala. sinhala sub akata godak thnx.keep it up…..

    comment-bottom
  76. avatar comment-top

    @ ඩීජේ NeT,
    එල එල ස්තූතියි මචෝ කමෙන්ට එකට.

    @ Enri,
    එල එල මචෝ උඹ නම් හැමදාම අපිත් එක්ක ඉන්නවා කියලා දන්නවනේ. :P
    දැන් මේ උබ නෙට් එක පැත්තේ එන්නේ නෑ කිව්වා නේද විභාගය ඉවර වෙනකම් ආ????

    comment-bottom
  77. avatar comment-top

    @ DiLeEpA MahamamA,
    පට්ට පතුරු නේ :P

    @ San J,
    මෙහෙමනේ මචෝ මුන් ලේ උරා බොන අහිංසක වැම්පයර්ලනේ. ඒකනේ මේ අවුල. කොල්ලන්ට වඩා පිසාචයෝ අගය වැඩි වෙලා තියෙන්නේ :P

    comment-bottom
  78. avatar comment-top

    @ sameera,
    අනේද කියන්නෙ එන්න සෑහෙන කල් ගියා නොවැ :P

    @ nilanthaherath,
    ඔව් ඔව් ඔක්කොම බාගෙන බලහන් එකක් වත් අතාරින්න එපා. :D

    comment-bottom
  79. avatar comment-top

    @ asitha perera,
    එල එල ස්තූතියි සහෝ. අපිව මෙහෙම දිරිමත් කරනවට.

    @KoK(mangala),
    එල එල මචෝ. ස්තූතියි ඔත්තුවට. මම උත්සහයක් දරන්නම් සබ් එක්ක දෙන්න.

    comment-bottom
  80. avatar comment-top

    Lahiru Nirmala Samarasinghe,
    හ්ම්ම්ම්ම්ම් :P

    @ Uraj Deemantha,
    එල එල ඔබතුමා බාන්නේ නැති ෆිල්ම් එකක් තිබ්බොත් ඉතින් ඒ හොඳම නැති එකක් වෙන්න ඕනනේ… :P

    comment-bottom
  81. avatar comment-top

    @ බුධාජීව,

    මෙහෙමයි මචෝ මේකේ ඊලඟ කොටස් දෙකෙන් ඊලඟ කොටසේ වෙන්නේ වික්ටෝරියා බෙලාට ඇටෑක් එකට කට්ටියක්ව සෙට් කරගෙන එන එකට විරුද්ධව සටන් කරන්න ජේකොබ් ලා හා කලන් ලා එකතුවෙලා සටන් කිරීමයි.

    අන්තිම එකේ වෙන්නේ බෙලාට සිද්ධවෙන එක්තරා සිද්ධියක් නිසා ඇය ගැන බරපතල තීරණයක් ගන්න එඩ්වර්ඩ්ට සිද්ධවෙනවා. මම වටෙන් කිව්වෙ කතාව හරියටම කියන එක හරි නැති නිසයි. කොහොම වුනත් කතා හතරම එක්ක බලද්දි තමයි කතාවේ හරියටම තේරුම ගන්න පුළුවන් වෙන්නේ.

    @ සදීප්,
    එල එල ස්තූතියි මචෝ කමෙන්ට් එකට.

    comment-bottom
  82. avatar comment-top

    @ Naveen Gunathunga,
    එල එල මචෝ අන්න එච්චරයි වෙන්න ඕනා.

    @ ashan kandy,
    එල එල ජය ශ්‍රී වේවා! ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :P

    comment-bottom
  83. avatar comment-top

    @ susantha,
    සිංහල එක්ක දෙද්දි පොඩ්ඩක් ඉවසන්න ඕනා මචෝ. අවුලක් නෑ ඉස්සරහට ඉක්මනින්ම දෙන්න බලන්නම්කෝ :P

    comment-bottom
  84. avatar comment-top

    Thank you dear downloading

    comment-bottom
  85. avatar comment-top

    Me sinhala subtitles weda karawanne kohomada ?

    comment-bottom
  86. avatar comment-top

    bohoma sthuthi saho

    comment-bottom
  87. avatar comment-top

    187.0 kB/s (avg. 107.5 kB/s)

    comment-bottom
  88. avatar comment-top

    රොයිලි සොයුරා වෙත
    මූලිකව මම මයිනේම් ඉස් කාන් චිත‍්‍රපටියෙ සිංහල සබ්එක හදාගෙන යනව දැනට ලයින්ස් 200ක් විතර ඉවරයි. හොඳ ටොරන්ට් එකකුත් හමු උනා. මේ ගැන පළ කරමුද?

    comment-bottom
  89. avatar comment-top

    ලබන සඳුදා වෙනකොට දෙන්න පුළුවන් වෙයි සම්පූර්ණ එක

    comment-bottom
  90. avatar comment-top

    ko meke part 1 eke link eka naane..

    comment-bottom
  91. avatar comment-top

    :-O හොදයි හොදයි… Tnx Macho, :-) කාලෙකින් මේ වගේ Film එකක් හම්බුණේ.

    comment-bottom
  92. avatar comment-top

    නියමයි නියමයි මම අාසාවෙන් හිටියෙ

    comment-bottom
  93. avatar
    සමීර සුජිත් Says:
    මාර්තු 9th, 2010 at ප.ව. 6:09
    comment-top

    එළ එළ රොයිලියා, ඔන්න මමත් බාමි. ජයවේවා. පිටකොටුවෙ සීන් ගනන් ගන්න එපා.හිඟන්නන්ට ආප්ප අරන් දුන්නා කියලා හිතාගෙන වැඩේ දිගටම කරන්න.

    comment-bottom
  94. avatar comment-top

    @ M. M. Rohana Wasantha
    Baiskoop [at] gmail [dot] com වලට විස්තරේ දාල ඊමේල් එකක් එවන්න :)

    comment-bottom
  95. avatar comment-top

    @ බන්දුල විතානගේ,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට. බලලත් කියන්නකෝ කොහොමද කියලා.

    @ Ashen,
    මචං උපසිරැසි ෆයිල් එක එක්ක ඇවිල්ලා තියෙන HELP ෆයිල් එක බලන්න. ඒකේ අවශ්‍ය කරන ලින්ක් තියෙනවා. වැඩි විස්තර මෙතන තියෙනවා. :P

    comment-bottom
  96. avatar comment-top

    @ SPND,
    බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකටත්. :P

    @ danushan,
    අඩුද වැඩිද? :P

    comment-bottom
  97. avatar comment-top

    @ M. M. Rohana Wasantha,
    එල එල Maxxa. මොකෝ නොදා අපි දාමු. ඔබතුමා වැඩේ ඉවර කරලා ලිපියත් එක්කම දාන්න පොතේ ගුරාට හරි මට හරි. අපි ඉක්මනටම දෙමු. ස්තූතියි ඔය චිත්‍රපටියට සබ් දාන එකට.
    ජය වේවා!!!!

    Baiskoop[at]gmail[dot]com
    royly[at]baiscopelk[dot]com

    comment-bottom
  98. avatar comment-top

    @ mewi,
    අෆොයි සමාවෙන්න ඕනා. ඉක්මනටම හදන්නම් සහෝ. ස්තූතියි මතක් කලාට. :P

    @ NuwanHunter,
    ස්තූතියි මචෝ ඔයාටත් කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න. :P

    comment-bottom
  99. avatar comment-top

    @mahen,
    එල එල ඔන්න එහෙනම් ආසාව ඉටුවුණා කියලා හිතාගන්නකෝ :P

    @ සමීර සුජිත්,
    :P :P

    comment-bottom
  100. avatar comment-top

    මගේ ලග මේකේ පලවෙනි එක තියෙනවා තාම ඒක බලන්නත් බැරි වුනා. මේකත් බාලා පස්සේ දෙකම බලන්න ඕන.

    බොහෝම ස්තූතියි !

    comment-bottom
  101. avatar comment-top

    maru mar denma baganna one

    comment-bottom
  102. avatar comment-top

    upasirasa tamahari giyana mata balamu makawath

    comment-bottom
  103. avatar comment-top

    @ කෝලමා,
    එල එල ස්තූතියි මචං කමෙන්ට් එකට. පළවෙනි එකත් බලලම බලන එකතමා හොඳ මචෝ. :P

    @ SANDARUWAN,
    එල එල පහු කරන්න එපා ඔන්න. :P

    comment-bottom
  104. avatar comment-top

    @dasun,

    මචං උපසිරැසි ෆයිල් එක එක්ක ඇවිල්ලා තියෙන HELP ෆයිල් එක බලන්න. ඒකේ අවශ්‍ය කරන ලින්ක් තියෙනවා. වැඩි විස්තර මෙතන තියෙනවා. :P

    comment-bottom
  105. avatar comment-top

    thank u soo much. i love this movie. thanks for sub..

    comment-bottom
  106. avatar comment-top

    Elakiri MAchan Mamath ME Bande Ba Ganna Wa Thanksssssss

    comment-bottom
  107. avatar comment-top

    thanks a lot
    maru film eka
    sin sub valatath thanks

    comment-bottom
  108. avatar comment-top

    elakiri.

    thawa thawa puluwan wewa………..!

    comment-bottom
  109. avatar comment-top

    රොයිලි මලයාට ජය වේවා… මේකෙන් ඉවත් වෙන්න එපා කියලා අපි තදබල ලෙස ඉල්ලා සිටිනවා…..

    comment-bottom
  110. avatar comment-top

    @ yooo,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට :P

    @AL1717,
    බලලත් කියහන් කොහොමද කියලා :P

    comment-bottom
  111. avatar comment-top

    @ chathuranga,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට :P

    @ hemantha samarakoon,
    බලමු බලමු. ඒක නෙවෙයි ඔබතුමියගේ මේල් එකවුන්ට් එකට මොකද වුනේ. මට ආවනේ අමුතුම මේල් එකක්. :P

    comment-bottom
  112. avatar comment-top

    නියම වැඩක් බාගන්න එකනම් කලා තෑන්ක්ස් ඒත් තවම බලන්න බැරි වුනා ඉක්මනටම බලන්න ඕන ජය ‍වේවා අපි හැමදාමත් ඔබ සමගයි………………..

    comment-bottom
  113. avatar
    සුභාෂ් ගුණවර්ධන Says:
    මාර්තු 29th, 2010 at ප.ව. 12:31
    comment-top

    රොයිලිටත් බයිස්කෝප් එකෙ හැමොටමත් බොහෝම ස්තූතියි

    මම මේ ක ඊයේ බැලුවේ . . පටට්

    comment-bottom
  114. avatar comment-top

    @ sadunakila,
    ස්තූතියි සහෝ. ඉක්මනට බලලා කිව්වනම් කොහොමද වැඩේ කියලා :P

    comment-bottom
  115. avatar comment-top

    @සුභාෂ් ගුණවර්ධන,

    එහෙනම් එච්චරයි. ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)

    comment-bottom
  116. avatar comment-top

    thnx wenna oni mehema films danawata
    thnx a lot

    comment-bottom
  117. avatar comment-top

    Mchan I need RS direct Dl links I hate torrent pls help me

    comment-bottom
  118. avatar comment-top

    can v please have twilight also with sinhala subtitles… my mother wants to watch it with sinhala sub…. she will not understnad new moon without watching twilight… so pleaseee…….

    comment-bottom
  119. avatar comment-top

    THANK YOU…..V MUCH

    comment-bottom
  120. avatar
    නිර්නාමික Says:
    අගෝස්තු 3rd, 2010 at ප.ව. 7:49
    comment-top

    please upload twlight saga sinhala subtitles,can u upload ?please…………!
    thanks,murad(2010/08/03)

    comment-bottom
  121. avatar comment-top

    please upload twlight saga sinhala subtitles,can u upload ?please…………!
    thanks,murad(2010/08/03)

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.